" මටත් තියෙනවා සප්‍රයිස් එකක් "
" කො ? "
" හැබැයී ඒක රිසාල්ට් එක වෙනුවෙන්නම් නෙවෙයි හැබැයි.... "
" එහෙනම් ? "
" මගෙ ලගට පාවෙල ආපු වරා මලට තියෙන ආදරේ වෙනුවෙන් ! "
__________________________________________
"ඇහට දකින අය කොච්චර හිටියත්
හිතට දැනුණ කෙනා තරම් වෙන කව්රුත් වටින්නෙ නැහැ ! "
- ශනල් ආධිත්‍ය රක්ෂිම ආර්යවන්ශ.
මා දුටු ආදරණීයම පුද්ගලයා වෙත ආදරයෙන් ලියා තබමි ,
"අවාරෙක මෙහි ඇවිත් මගේ හද කිය වන්න
ලියා යමි ගැඹුරු තැන "ආදරෙයි උතුරන්න"
හමා යන සුළඟකින් මගේ නම විමසන්න
තබා ගිය පණිවුඩෙන් ආදරෙද පවසන්න "
____ ShakiSigera
- නුහාන් නේතක ශාකී සිගේරා..