A/N

Background color
Font
Font size
Line height

බබාලා ඔන්න මන් ආයෙම ආවො...!

කොහොමද ඉතින් කට්ටියට , සැපෙන් සනිපෙන් ඉන්නවද ?

ඊයේ දවස මට හරි පාලුයි ලමයි... කතාව ඊයෙන් ඉවර කරලා අද ආයෙම ඇවිත් බලද්දි වොට් කමෙන්ට් ගොඩක් තිබ්බා.. අනේ මට ඒ හැම කමෙන්ට් එකකට රිප්ලයි කරන්න බැරි උනත් ඒ හැම කමෙන්ට් එකකටම ගොඩාක් තෑන්ක්ස්....

ඔයාලා ලයික් එකකින් කමෙන්ට් එකකින් මට මේ දෙන ආදරේට සාධාරණයක් කරන්නයි ඔන්න මන් අද ආවෙ... ,

ඉතින්

මන් කලින් කිව්වනේ ආදරණීය ප්‍රාර්තනා' වට පස්සේ ඔයාලට තෑග්ගක් දෙනො කියලා...

ඉතින් මේ තමයි ඒ තැග්ග...


මේක විතරයි නෙවෙයි තව තෑග්ගක් තිනො... හැබැයි ඒකනම් දැන්ම දෙන්න වෙන්නේ නැති වෙයි හොදද... ඒ ගැනත් පණිවිඩයක් කියන්නම් ඉක්මනින් ම්ම්ම්.❤️

කලින් වගෙ නැතුව මුල ඉදන්ම ඔන්ගොයින් දෙන්න හිතන් ඉන්නෙ මන් මේ කතාව... ඉතින් මගේ කලින් කතාව එක්ක එකතු උනා වගේම මේ අලුත් කතාව එක්කත් එකතු වෙන්න කියලා ඔන්න මන් මගේ කණාමැදිරි පැටව්ගෙන් ආදරෙන් ඉල්ලනවා....

ඔයාලා හැමෝටම මං ගොඩක් ආදරෙයි...

මන් ඔයාලගෙ fm_fairy 🩵








You are reading the story above: TeenFic.Net