' Memories for Real '
Love is love…
Love is love…
' මිහිරිතම තනුවක්යසෙනෙහසේ කවියක්ය නුඹ එක්ක ආදරේ සසර දිගු ගමනක්ය .......සෞම්‍ය සඳ කැන් සේය මල් පිපෙන හසරැල්ය නුඹ එක්ක ආදරේ මුදු සීත පවනක්ය ....... '~ මහීම හසරැල් ~' සඳ නිදන්න ඔය ආදර ඇස් දෙකේඉඩ තියන්නසුදු සුමුදු මුහුණ පුරාමට සිඹින්න ඇස් පියන්නමගෙ ආදරේ හංගන්න....... '~ සංගීත් උඩුවර බණ්ඩාර ~…
" මට ඔයාව දැක්ක පලවෙනි දවස මතක් උනා......."- << විසුත් තීර්ත ..>>" නිල්දිය ගංදොළ ගාව වගේකල්හාර මල් පාට නැතේහමුවූවන් මතකයේ ඇඳේ...."-<< නුහස් ඉශාක්‍ය ..>>…
" මටත් තියෙනවා සප්‍රයිස් එකක් "" කො ? "" හැබැයී ඒක රිසාල්ට් එක වෙනුවෙන්නම් නෙවෙයි හැබැයි.... "" එහෙනම් ? "" මගෙ ලගට පාවෙල ආපු වරා මලට තියෙන ආදරේ වෙනුවෙන් ! "__________________________________________"ඇහට දකින අය කොච්චර හිටියත්හිතට දැනුණ කෙනා තරම් වෙන කව්රුත් වටින්නෙ නැහැ ! "- ශනල් ආධිත්‍ය රක්ෂිම ආර්යවන්ශ.මා දුටු ආදරණීයම පුද්ගලයා වෙත ආදරයෙන් ලියා තබමි , "අවාරෙක මෙහි ඇවිත් මගේ හද කිය වන්නලියා යමි ගැඹුරු තැන "ආදරෙයි උතුරන්න"හමා යන සුළඟකින් මගේ නම විමසන්නතබා ගිය පණිවුඩෙන් ආදරෙද පවසන්න "____ ShakiSigera - නුහාන් නේතක ශාකී සිගේරා..…