"පෙම් දුක් ඇති මේ හිතේ ලියවුණු
ඒ මග තොටේ ඔබ තමයි හමු වුණු
ඍතුවක් වී නම් මං
ඔබ සුළග වී එයි නම්
ඔබ මගේ ජීවිතේ බැව් තේරුනා...
ඍතුවක් වී නම් මං
ඔබ සුළග වී එයි නම්
ඔබ මගේ ජීවිතේ බැව් තේරුනා...
පාට තොල් ඇගේ .. ආලේ මවයි...
ආලේ ඇයගේ මතින් .. මා මත් කරයි...
හිනාවෙන් පාන රූපේ මේ...
ආදරේ පාන රුපේ ඒ...
ඉඩෝරේ ආයේ නාවදෙන්.. මේ භවේ...
පෙම් දුක් ඇති මේ හිතේ ලියවුණු
ඒ මග තොටේ ඔබ තමයි හමු වුණු
ඍතුවක් වී නම් මං
ඔබ සුළග වී එයි නම්
ඔබ මගේ ජීවිතේ බැව් තේරුනා...
ඍතුවක් වී නම් මං
ඔබ සුළග වී එයි නම්
ඔබ මගේ ජීවිතේ බැව් තේරුනා...
පාළු මේ යාමේ.. මාගේ ලගයි...
ආයේ ඇයගේ හිතින්.. මා පෙම් කරයි...
සරාගි පාන රූපේ ඒ.. හමාවි වයන තනුව...
ඉඩෝරේ ආයේ නාවොතින් මේ භවේ...
පෙම් දුක් ඇති මේ හිතේ ලියවුණු
ඒ මග තොටේ ඔබ තමයි හමු වුණු
ඍතුවක් වී නම් මං
ඔබ සුළග වී එයි නම්
ඔබ මගේ ජීවිතේ බැව් තේරුනා...
ඍතුවක් වී නම් මං
ඔබ සුළග වී එයි නම්
ඔබ මගේ ජීවිතේ බැව් තේරුනා... "
ඉතින් එච්චරයි.
ශනල් අයියගේ උණුහුමේ ගුලි වෙලා ඉදපු මන් ශනල් අයියා එක්ක ඇවිත් නැවතුනේ එදා ශනල් අයියා මාව එක්කන් ආපූ තැන..
" ලැහැස්තිද ? "
ශනල් අයියගෙ ඇගට හෙත්තුවක් දාගෙන ඉදපු මම ශනල් අයියගෙ මූණ ඉස්සරහට ඇවිත් ඇහුවේ දැන් තමයි හොදම හරිය කියන එක මතක් කරගෙන....
" ඔව් "
ශනල් අයියගෙ කෙටි ඒත් ස්තීර වචන එක්ක මම ආයෙම ශනල් අයියගෙ වම් අත අල්ලගෙන ශනල් අයියව මගෙ පිටි පස්සට අරගෙන දොල පාරේ සද්දෙ පැත්තට හරි හිමින් ඇවිදන් ගියා......
ඉතින් ශනල් අයියවත් එල්ලගෙන මන් දොප පාර පැත්තට ටිකක් දුර තියලා නතර උනේ දැනට අපිට ඕන කරන තැන මෙතන නිසා වගෙම ශනල් අයියාත් මග නතර උන නිසා.....
" එන්න ඉදගන්න "
ශනල් අයියා කට කොනට ගත්ත ලා මදහසක් එක්ක හිටි තැන ගල් ගැහිලා වගෙ බලන් ඉද්දි මන් ගිහින් අපි ඉදපු තැන තියලා තිබ්බ සුදු පාට රවුම් මේසේට හෙත්තු කරලා තිබ්බ පුටු දෙකෙන් එකක් අරගෙන ඒක ටෙබල් එකෙන් එහාට කරෙ ශනල් අයියට ඇවිත් ඉද ගන්න කියලා ඔලුවෙන් සන් කරන ගමන්..
ඒත් නෑ මන් පුටුවත් පිටි පස්සට කරගෙන බලාගෙන ඉද්දි ශනල් අයියා මන් ඉදපු තැනට කෙලින්ම ඉස්සරහ තිබුණ පුටුව පිටි පස්සට කරලා ඔලුව උස්සලා මගෙ දිහා බැලුවා.
" Come here "
පුටුවට අත් දෙකත් තියාගෙන ශනල් අයියා දිහා බලන් ඉදපු මට ශනල් අයියා එන්න කියද්දි මන් හිනා වෙවීම ඒ ගියේ ශනල් අයියගෙ මල කොලම් නිසා....
" පණ්ඩිතරාල "
ශනල් අයියා ගාවට හිනා වෙවි බිමට ඇණ ඇණ ආපු මගෙ අතින් අල්ලගෙන මාව මුලින්ම පුටුව උඩින් ඉන්දපු ශනල් අයියා ඊට පස්සෙ ගිහින් මන් කලින් පිටි පස්සට කරපු පුටුවෙන් ඉද ගත්තා...
" ඇහැළ මල් "
මෙච්චර වෙලා මට විතරක් දීපූ ඇස් ශනල් අයියා අපි ඉදපු ටෙබල් එක උඩින් අරගෙන අහස පැත්තට යන කොට මමත් හිමිහිට උඩ බැලුවෙ අපිට උඩින් අතු පතර විදිහිලා ගියපු රූස්ස ඇහැළ ගහ දිහාවට.
ඉතින් දැන් අපි ඉන්න තැන ගැන කියනවනම් ,
මන් ශනල් අයියාව එක්කන් ආවෙ දොල පාරට ටිකක් මෙහායින් වෙන්න වගේ තිබ්බ ලොකු ඇහැල ගහ යට තියෙන සුදු පාට හැඩ රෙද්දක් දලා හැඩ කරලා තිබ්බ රවුම් මේසේ ගාවට..
මේසෙ උඩ මැද්දටම වෙන්න වගේ තියලා තිබ්බ දැන් වෙද්දි පත්තු වෙලා තියෙන candle holder එක වටේට තියලා තිබ්බ රෝස මල් , ඇහැල ගහේ අතු අතරේ ඉටි පන්දම් ගහපු විදූරු බොතල් එල්ලලා තිබුණා...
ඒ වගෙමයි අපි ඉන්න තැන ඉදන් මුලු තණ පිට්ටනිය දිගටම ඇදලා තිබ්බ බල්බ් වැල් වල එලිය , ලග පාත තිබ්බ හැම ගහකම වගේ කදේ ඉදන් හැඩේට ඔතාගෙන ගිහින් දැන් වෙද්දි එලිය විදිහුවන ලයිට් බල්බ් මෙතනට ගෙනාවෙ මන් හිතුවටත් වඩා රොමැන්ටින් වයිබ් එකක්...
ඉතින් මෙ වගෙ වෙලාවක් ආදරවන්තයො දෙන්නකට කොයි තරංනම් විශෙශයිද ?
"පුන් පෝය දාක සඳ විලසින් මුහුණ පෙනෙන්නා
ඈත මෑත කොතැනක හෝ කවුරුත් නොයෙනා
වැට ළඟ හිඳිමින් මං එබී බලන්නම්
වත්සුණු තැවරූ ගත මට අගේ නොවෙන්නා
වනේ පිපුණු මලක් ලෙසට සුවඳ හමන්නා
ඔමරි බැලුම් හෙලාවී මුහුණ බිමට නැමේවී
ඇහල මල් පිපෙනා ..............
බහක් නොදී ගියත් අහක බලා සිනා සී
ඇහල මල් පිපෙනා .............."
අපි ඉදපු තැන ඉදන් මුලු වටේම ඇස් යව යව ඉදපු මගෙ දකුණු අත අල්ලගෙන ඒ අත candle එක සමාන්තරව අර ගත්ත ශනල් අයියා ස්පාර්ක් වෙන හිනී කලු ඇස් දෙකකින් මූණ පිරෙන්නම හිනා වෙලා මගෙ ඇස් දෙකෙ එ ඇස් තියලා මිමිණුවා...
ඔව් ශනල් අයියා හරි හිමිහිට ඒත් පැහැදිලිව පද පේලි ගානක්ම එහෙම මිමිනුවා..
ඇත්තටම මන් කලින් ඉදන්ම දැන ගෙන ඉදියා ශනල් අයියා මේ වගෙ තැන් වලට කොච්චර ආසද කියලා.. ඒත් එයා ඒක මාත් එක්ක ඔපන්ලි කියලා නැ මේ වෙනකල්...ඒත් අවුරුදු ගානක් තිස්සෙ එයා ලග ඉදපු මට ශනල් අයියා නොකියන ගොඩක් දෙවල් තෙරුන් ගන්න පුලුවන් වෙලා තිබුණා වගෙම මන් ගෙස් කරපු හැමදේම හරිත් ගියා...
ඉතින් අපි ඉදපු ටෙබල් එකෙ පත්තු වෙන ඉටිපන්දම් දැල්ල වහ ගෙන අපි අතරෙ කැරකෙන මැද මහනුවර සීතල හුලං පාරවල්, ටෙබල් එක උඩ තියලා තිබුණ රෙඩ් වයින් බොට්ල් එක එක්ක තිබ්බ වයින් ග්ලාස් දෙක , වටේටම සුවද හමාගෙන යන පිච්ච මල් සුවද , turn table එකේ කැරකි කැරකි ලාවට ප්ලේ වෙවී ඇහෙන ක්ලැසික් මියුසික් එක ,
තාලෙට ගලා ගෙන යන සද්දෙ නගන දොල පාරේ හූමිටි...
අපේ ආදරේට එලිය එකතු කරන හද එක්ක එකතු උනු තරු කැට ගොන්නෙ ලස්සන , තැනින් තැනට එලි පත්තු කරන කණාමැදිරි පැටව්
හුලගේ පාවෙල අපේ පැත්තට ආපු මල් පෙති , ශනල් අයියගෙ දිලිසෙන ඇස් , හිනාවෙන තොල්පෙති මට ගෙනාවෙ මන් මේ ලොකෙ එකම එක තැනක ජිවිත කාලෙටම නතර උන හැගීමක් වගේම ආයෙම ඒ ලොකෙන් එලියට ඒ ගන්න බැරි උන තරමට අතරමං උන හැගීමක්...
නෑ මේ ලොකෙන් ආයෙම එපිටට එන්න මට කොහෙත්ම වුමනවාක් තිබුණේ නෑ!
ටෙබල් එක උඩ තියලා තිබ්බ මන් හදාපු කොළ , නිල් ,කහ , සුදු , කලු වගෙ පාට ගොඩකින් හැඩ කරලා හදපු මිටියාවතක හැඩ ගත්ත කේක් එක අරගෙන ඒකෙන් ලොකූ පීස් දෙක්ක කපපු මම glass saucer දෙකකට ඒ පීස් දෙක අරන් තියලා fork එක ගානේ saucer එක උඩින් තියලා එකක් ශනල් අයියට දීලා අනික මන් මගේ ලගට ගත්තා..
මන් කේක් පීස් දෙක කපල ඉවර කරද්දි ටෙබල් එක මැද්දෙ තිබ්බ රෙඩ් වයින් බොට්ල් එක අතට ගත්ත ශනල් අයියා ඒ බොට්ල් එක කඩලා එකෙන් අපි දෙන්නගෙ ග්ලාස් දෙක සාමාන්‍ය මට්ටමකට පිරෙව්වා..
ශනල් අයියා මුලින්ම පුරවපු ග්ලාස් එක මන් ඉදපු තැනින් තියද්දි මමත් හිනා වෙවිම ශනල් අයියගෙ අර ලස්සන සුදු මූණ දිහා බලාගෙන උන්නා..
මට හරි ලොභයි....!
" cheers 🥂 "
ශනල් අයියා මගෙ ලගින් තියපු ග්ලාස් එක අතට අරගෙන මෙ වෙද්දිත් ග්ලාස් එක candle එක ගානට උස්සගෙන ඉදපු ශනල් අයියගෙ අත සාමාන්තරව මගෙ අත උස්සලා අරන් ආපු මම ,
ශනල් අයියගෙ ග්ලාස් එකට මගෙ ග්ලාස් එකෙන් පොඩි තට්ටුවක් දලා චියර් කරලා එහෙමම ශනල් අයියගෙ මෙ වෙද්දිත් ටෙබල් එකට වැලමිට තියල තද කරන් ඉදපු අත වටෙට මගෙ අතත් ඒ විදිහටම පටල ගෙන මගෙ ග්ලාස් එක මන් මගෙ තොල් ලගට අරගෙන ආවා...
පලවෙනි උගුර තොල් අතරින් ගියපු වෙලාවෙ ඉදන් ග්ලාස් එක ඉවර වෙනකල්ම, ඉවර වෙන ග්ලාස් එකක් ගානේ ආයෙම ආයෙම පිරෙනකල්ම අපි අතරේ ගියේ හරිම ආදරණීය සංවාදයක්..
ඒක හරිම ලස්සන රාත්‍රියක්...
ගෙවනු අතීත කතා ආයෙම ආයෙම අලුත් කරපු ,මතකයන් තවත් එකතු කර ගත්ත නිල් පාට ආදරේක නිල් පාටින් පැහැදිලි උන ආදරණීය රාත්‍රියක්....
දෙන්නා එක්ක රස කතා කිය කිය වයින් බොතලේම ඉවර කරපු අපි දෙන්නා ඉදගෙන ඉදපු තැනින් නැගිට්ටෙ අද දවසේ ඉතුරු ටික සමරන්න...
රෙඩ් වයින් එක නිසා ලාවට රතු පාටින් පාට වෙලා තිබුණ ශනල් අයියාගෙ හිනි තොල් පෙති දිහා හොරෙන් බලන් ඉදපු මම ශනල් අයියා මගෙ දිහා බලන්න කලින් කපටි හිනාවකුත් මූණට අරගෙන මූණත් වෙන පැත්තකට හරව ගෙන මන් ශනල් අයියගෙ අතේ පැටලිලා එහෙමම එයාව එක්කන් ආවෙ දොල පාර පැත්තට...
" ඉදගන්න "
දොල පාර පේන මානෙ ලගටම ආපු මම අපිට අඩියක් දෙකක් දුරින් තිබ්බ කහ පාට පලසක් වගේ බිමට වැටිලා තිබ්බ මල් පෙති ගොන්න ලග තිබ්බ ලොකු ගහක් ලගට ගිහින් ඒ ගහේම අත්තකට සෙට් වෙන්න බැදපු ලොකු ඔන්චිල්ලාව පෙන්නද්දි ශනල් අයියා ආපු වෙලෙ ඉදන් පුදුම වෙලා තවත් පුදුම වෙන්නත් තෙරුන් ගන්න බැරුව මොනවත් නොකියාම ගිහින් ඔන්චිල්ලාවෙන් වාඩි උනා...
ඉතින් ශනල් අයියා වාඩි වෙනවත් එක්කම ගහට හෙත්තු කරලා තිබ්බ ගිටාර් එක අතට ගත්ත මම ගිටාර් එකත් අරගෙන ශනල් අයියගෙ ඇස් කෙලින් ඒත් පේන තරම් දුරකින් දොල පාර පැත්තට වෙන්න තිබ්බ ගලක් උඩින් වාඩි උනා...
මන් ඉද ගත්ත තැනට මේ වෙද්දි හද එලිය සම්පූරණයෙන්ම වගේ වැටිලා තිබුණ නිසා එතන මාරම ලස්සනක් තිබුණේ...
එහෙන් මෙහෙන් හුලගට වැවෙන ගස් අතු වල සිලි සිලි සද්දෙ පාවෙලා එන වරා මල් වගේ , ලස්සන එක එක ජාතියෙ මල් පියලි මැද්දෙ මගෙ අතේ තිබ්බ ගියර් එකට පන දීපූ මම කොඩ්ස් දෙක තුනක් මුලින්ම ප්ලේ කරලා ගිටාර් එක අතරේ ඇගිලි ඇදගෙන ගියා...
"Well there's boyy..."
ගිටාර් එකෙ කොඩ්ස් දෙක තුනක් ප්ලේ කරපු මම ගිටාර් එක අත් අතරේම රදව ගෙන මගෙ දිලා දිලිසෙන ඇස් දෙකකින් බලාගෙන ඉන්න ශනල් අයියා දිහා ඔලුව උස්සල බලලා කතා කරන්න පටන් ගත්තා..
"I...i dont know his smileeeee... ?
its so beautiful..!
soo mesmerizing ! "
පාවෙලා යන හුලං පාරවල් වලට ඇවිස්සිලා ඇස් දෙකට වැටුණු කොන්ඩ කැලී වලට කටින් පිඹපු මම ආයෙම කතා කරන්න පටන් ගත්තා...
"And ....and his eyess aahhhhh......i just get lost in there..his everythingggg..!
the way he look, the way he talk ! i just love everything..the perfect prince charming of my dream..."
මගෙ පිටි පස්සෙන් ගලාගෙන යන දොළ පාරේ හූමිටි මගෙ කතාවේ රිදම් එකටම මූව් වෙන්න ගත්ත එකෙන් මන් කට අගට ලා මදහසක් අරගෙන ආයෙම ශනල් අයියගෙ පීච් පාට අරගෙන තිබ්බ කම්බුල් දිහා බලාගෙන කියවන්න පටන් ගත්තා..
"uhhh...i hope god make him mine forevaa.....~"
ශනල් අයියා පපුව ඉස්සරහින් බැදගෙන ඉදපු අත් දෙක ලෙහලා එකට එකතු කර ගෙන මගෙ දිහා බලාගෙන හරි ආදරෙන් හිනා වුණා..
"If i love, i love only one person
with my full heart .i dont have 2 / 3 hearts for loving 2/3 boys or girls....
i have only one single heart for only one person - anyway im not running behind girls or boys.. "
මෙච්චර වෙලා නොමල් එකෙ කියවගෙන ගියපු මම ඇස් දෙකත් හදා ගෙන ශනල් අයියට දමලා ගහනවා වගේ එහෙම කියගෙන යද්දි ශනල් අයියා බිමට හිනා වෙනවා මන් බලාගෙන උන්නෙ බොරුවට තරහක් ගත්ත එකත් ආයෙම අමතක වෙලා යද්දි...
මේ මිනිහාගෙ මේ හිනාව නිසා තමයි මේ සේරම පරයා !!!
"8.1 billion people on this planet and i cant stop looking at you , 7164 spoken
languages meaning nothing to me all except the one you speak. 10000 cities,
only one home. 10 billion numbers only one in my phone. 8.1 billion people and i feel so alone without you. because you are my one in million , my one in billion
my one in infinity..so can you spend
your one life on me. 365 days a year.
you can have them all.
its a deal
is done.
because 8.1 billion people out there and
i found the best one..
Soo.....? "
ශනල් අයියා දිහා බලා ගෙන තාලෙට වචන ගලා ගෙන යවපු මම ගිටාර් එකේ තත් අතර් ඇගිලි අරගෙන ගිහින් ආයෙම පද පෙලි කිහිපයක් ඇහෙන නෑහෙන තරමට කලු හීනී ඇස් දෙකක් අතරේ නැවතිලා හරි ආදරෙන් මිමිනුවා.
"i found a man
stonger than anyone i know
he shares my dreams
i hope that someday
i will share his home....."
මෙ වෙද්දි ඉදපු තැනින් නැගිටලා ඇවිත් ඉදපු ශනල් අයියා මාව ඒ පපුව අස්සට තියලා ගුලි කර ගද්දි මම ගිටාර් එක පැත්තකින් තියලා ශනල් අයියගෙ බද වටේ මගෙ අත් පටලගෙන මගෙ සූද කුමාරයාගෙ පපුවෙ මූණ ඇතිල්ලුවා...
"පරණ මතකය මතක් වෙනකොට ,
රිදෙනවා ඇති හුගක් තැන් ,
අල්ලෙ රේඛා හැඩ බලනකොට ,
පෙනෙනවා තව හුගක් තැන්........."
ශනල් අයියා මාව තුරුල් කරගෙන මගෙ උරිස්ස උඩින් ඔලුවත් තියාගෙන ලාවට ගැහෙනවා කියලා දැනුන මම ආයෙම කතා කරන්න පටන් ගත්තා...
"කවද හරි ආදරෙ කරලා තියෙනවද කලු පාට හීනි ඇස් තියෙන නපුරු හාදයෙක්ට.... !!
බොරුවට නළල රැලි කරන් කේන්ති පෙන්නන්න හදන, චූටි වැරැද්දක් අල්ලන් සති ගානක් බනින, හිත රිදෙන කතා කියලා අඩවන දුෂ්ට හාදයෙක්ට....!!
( හරියට ඔයා වගේ )
හැබයි අවසානෙ කදුලු පිහදලා කැලෑ මලක් කඩලා අඊලා නළල ඉඹින තෙරුම් ගන්න බැරි අමුති හාදයෙක්ට කවදා හරි ආදරෙ කරලා තියෙනවද...?? "
මෙ වෙද්දි මට තුරුල් වෙලා ඉදපු ශනල් අයියා ගැස්සෙන එක ගොඩක් දුරට අඩු වෙලා තිබ්බත් එක්කම ශනල් අයියා හරි හිමිහිට හුස්ම ඉහළ පහළ දානව අහගෙන ඉදපු මම ශනල් අයියගෙ පිට පුරා මගෙ අත් අරගෙන ගියා...
"මගෙ පැත්තෙ ගත්තොත් උත්තරෙ ඔව් , "
සමහරු විසික් කරලා දාලා යන දෙවල් සමහර මිනිස්සුන්ට ලැබුණාම හරි අගෙට පරිස්සන් කරනවා...
මතක් උන ගමන් මගෙ හිත නිවෙන,
ලස්සන මලක් නුඹ මන් ලග පිපුණ
හෙටක් නෑ මට නුබ නැතුව හිතන
"ඉතින් ප්‍රේමයට නෑ නුඹෙන් එහා නිර්වචන..... ! "
අදරෙයි රත්තරන්....❤️ "
ශනල් අයියගෙ පිට පුරා අත් වලින් රටා මවපු මම ශනල් අයියා අඩන එක සම්පූර්ණයෙන්ම නවත්තලා තිබුණ නිසා ශනල් අයියගෙන් ඈත් වෙලා ශනල් අයියව ආයෙම ගිහින් ඔන්චිල්ලාව උඩින් වාඩි කෙරෙව්වා..
" ඔතනින් ඉදගෙන ඉන්න තව ටිකයි "
ශනල් අයියගෙ පීච් පාට වෙලා තිබුණ සුදු මූණ මගෙ අත් දෙක අස්සට හිර ගත්‍ත මම ශනල් අයියගෙ නලලින් හරි ආදරෙන් තොල් තද කරා...
ශනල් අයියගෙ නලලින් තොල් අර ගත්ත මම ශනල් අයියගෙන් ඈත් වෙලා ආයෙම මන් ඉදපු තැනට ගිටාර් එකත් උස්සන් ගිහින් ආයෙම වාඩි උනා..
" This is for you my love "
ශනල් අයියගෙ ඇස් දිහාම බලා ගෙන කතා කරපු මම මෙච්චර වෙලා මගේ අතට හිර වෙලා තිබුණ ගිටාර් එකෙ තත් අතර ඇගිලි යවන ගමන් සින්දුවත් කියන්න පටන් ගත්තා...
" ඔබ ඇපල් මලක් වාගේ
ලස්සන වසන්ත කාලේ
මට හදිස්සියෙන් වාගේ හමු වූ..
පායන්න දෑස මානේ
උනුහුමට ගින්දරී
ගෙනියන්න මාගෙ ගානේ මේ හිතම සුන්දරී
දිගු දෑසෙ බැල්ම ඔබගේ
ඇයි සොදුරු ඔය හැටී..
ඔබ ඇපල් මලක් වාගේ
ලස්සන වසන්ත කාලේ
මට හදිස්සියෙන් වාගේ හමු වූ..
ඇස් පියෙන් අදී කෑලි කැපෙන රලු රාත්‍රියේ
කීරි ගැහෙන සිත අනුහස අයදී ප්‍රේමයේ
එය පමනක් ශේශය වී නම් පූර්වාත්මයේ
ඔබ ගැවසෙන මා හිත අවිනීතයි
අවනත නැති නෙතටද අවිවේකයි
හුදෙකලාව අවනඩුවක්...
පිරිමි ළමයෝ "
ඔබ ඇපල් මලක් වාගේ
ලස්සන වසන්ත කාලේ
මට හදිස්සියෙන් වාගේ හමු වූ..
ඉටි රූපෙ අපූරුව විදින්න මන් හරි ආසයි
පින්තූරෙ වගේ ඔබ හිනැහෙනකොට මට ලෝබයි
අහිතක් හිතන්නෙ නැති නම් මන් හරි ආදරෙයි
කියාගන්න බැරි කමින් හිත බරයි
පිරිමි ළමයෝ
ඔබ ඇපල් මලක් වාගේ
ලස්සන වසන්ත කාලේ
මට හදිස්සියෙන් වාගේ හමු වූ..
පායන්න දෑස මානේ
උනුහුමට ගින්දරී
ගෙනියන්න මාගෙ ගානේ මේ හිතම සුන්දරී
දිගු දෑසෙ බැල්ම ඔබගේ
ඇයි සොදුරු ඔය හැටී..
ඔබ ඇපල් මලක් වාගේ
ලස්සන වසන්ත කාලේ
මට හදිස්සියෙන් වාගේ හමු වූ...."
වියළි හුලගට
පෙම් බදිති
වරා මල්
අතරමං වන බව
දැන දැනත්.....
You are reading the story above: TeenFic.Net