71 කොටස

Background color
Font
Font size
Line height

Tu Turu Tu tu turu
Tu Turu Tu tu turu
Tu Turu Tu tu turu
Tu Turu Tu tu turu
Dhumptipa

ශනල් අයියා එක්ක ගෙවුණ ආදරණීය විනාඩි ගාන ඉවර වෙනවත් එක්කම ආයෙම මුලු ලේන් එකම එලිය වෙලා අදුර මැකිලා යද්දි මම ශනල් අයියා දීපු මල් පොකුරත් කරක කරක එහෙමම ආවෙ අපේ ගෙදරට...

අහන්න දේවල්නම් ඕන තරම් තියෙනවා ඒත් ?

සමහරක් වෙලාවල් වලට සමහරක් දෙවල් නොදැන ඉන්න තරමට ඒකට ලොකු වටිනාකමක් එකතු කරන්න පුලුවන් කියනවනේ......

ඉතින් ,

Dhumptipa
Dhumptipa

You are my pumpkin, pumpkin
Hello honey bunny..
Taingggg

I am your dumpling, dumpling,
Hello honey bunny..
Taingggg

ශනල් අයියගෙ අතේ පැටලිලා ගේට් එකෙන් ඇතුලට මල් පොකුරකුත් වන වන එනවත් එක්කම මාව ඇදලා ගත්ත අශාන් එක පාර පම්කින් පම්කින් ගගා මගෙ කරටත් අත දාගෙන ගේ දෙවනත් වෙන්න ඇහෙන සිංදුවට තාල තියන්න පටන් ගත්තේ මේ වෙද්දිත් කට්ටිය පටන් අරන් තිබ්බ පාර්ටි එකේ මගෙ අඩුවත් හරි ගානට පුරවන ගමන්මයි......

Feeling something something
Hello honey bunny
Honey bunny, toko toko
Toko toko toko toko

You are my pumpkin, pumpkin
Hello honey bunny..
I am your dumpling, dumpling,
Hello honey bunny..
Feeling something something
Hello honey bunny
Honey bunny, toko toko
Toko toko toko toko........

ඉතින් මෙ වෙද්දි අපෙ කට්ටියගෙ අම්මලා තාත්තලා ටිකනම් පාඩුවෙ අවුරුදු කෑමත් රස විද විද ඉද්දි මෙ රටෙ අනාගතෙ පුංචි අපි තමයි වගේ කොල්ලො බල්ලො සේරම නටන්න පටන් අරගෙන තිබ්බේ හුග කාලෙකට පස්සෙ මෙහෙම එකතු වෙච්ච එක අමතක නොවෙන තරමට හිතට කා වද්ද ගෙන..

ඉතින් මමත් ශනල් අයියා දිපූ මල් පොකුර අපි වගෙ උඩ පැන පැන ඉන්න නැති ශනල් අයියා අතින් තියලා දේශ්ලා එක්ක ඒකතු උනා.....

How many times lady love had
Given me missed calls
Taingggg
What to tell you lazy luck
No battery at all..
Taingggg
Edhar udharr heart pouching
like A ping pong ball
ball ball ball ball

මෙච්චර වෙලා ශනල් අයියා නැතුව මුණත් නාලු කරගෙන ඉදපු ශනල් අයියා ආවා විතරයි ෆුල් හැපි සීන් එකට වැටිච්ච මම සහ්‍රසවත් ඇදගෙන සාහිත් අයියගෙ අස්සට පැනලා සින්දු කිය කිය නටන්න පටන් ගනිද්දි ශනල් අයියා හිනා වෙලා භාතිය බොසා ලගට රින්ග ගන්න දිහා මන් බලන් ඉදියෙත් කට කොනට ගත්ත හිනාවකින්ම තමයි.....

දැන් බිලා පස්සෙ වෙරි වෙයන්කො මා පුතා.. !!

Tring tring tring tring
Hello honey bunny
I am your pumpkin piyaa
You are my honey bunny
Bole tring tring jiyaa
You are my honey bunnya
Honey bunny, toko toko
Toko toko toko toko

I am your pumpkin, pumpkin

Hello honey bunny..
Hello
I am your dumpling, dumpling
Hello honey bunny...

ශනල් අයියා වයින් ග්ලස් එකක් කටෙ ගහගෙන පුප කැඩිච්ච දිමියෙක් වගේ අභිමන් අයියා එක්ක කැඩිච්ච පුපත් උඩ දාගෙන හතර වටේට නටන මාව විඩියො කරනවා ඇස් කොනින් දැක්කත් මට සිහිය තියෙන්නෙ දැන් මෙ යන සිංදුවට..

මොකද මේක මන් ආසම සින්දුවක් බොලව්...!!!

Hello
Feeling something something
Hello honey bunny..
Honey bunny, toko toko..
Tring tring tring tring
Hello honey bunny

hello
Feeling someting something
Hello honey bunny
hello
your my pumpkin, pumpkin
Hello honey bunny
Honey bunny, toko toko
Toko toko toko toko...

අම්මලා , තාත්තලා කෑම කකා හරිම සංවරව දේශපාලනික ගැටලු වගෙ හෙනම දාර්ශනික කතා ඇදගෙන යද්දි අපි කට්ටියනම් ඉදියෙ සැරටම පාර්ටි එකට අනුගත වෙලා පිස්සො ටිකක් වගෙ මුලු ලේන් එකම උඩ යන්න තරම් සද්දෙන් කෑ ගගහා...

අපේ සද්දෙ වැඩි නිසාමද මන්ද අම්මලා තාත්තලා ටික ශෙප් එකෙ හිනා වෙවී ගේ ඇතුලට යද්දි එලියෙ ඉතුරු ඉනේ අපි සෙට් එක විතරයි...

ඉතින් අපෙ මියුසික් මාස්ටර් දේශ් අඩියක් ගහන ගමන්ම තව සින්දුවක් ප්ලේ කරන්න කොට සහ්‍රස ලවට වැනි වැනි ඇවිත් ගහක හැප්පෙන්න ගියපු පාර ඌව අල්ල ගන්න ගිහින් අන්තිමට මන් ඉදීයෙ අපෙ සිරි මාමගෙ රොස මල් ගහක් අස්සෙ පත බෑවිලා...

යේක පොඩ්ඩක් වැනෙනවා වගේ...

කලින් සැරේ ශනල් අයියාට හොරෙන් එයා බිබි හිටපු ස්ට්‍රොන් වයින් එකෙන් උගුරක් දෙකක් බඩට හාලා ගත්ත වෙලෙ ඉදන් මට හතර වටෙන්ම පෙන්න ගත්තේ ශබාල් අයියලා විතරයි...

කොයි මගෙ ශබාල් හිකිස් !!!!

"ඉඟි මරන තරු රෑන කෝ
ගගනේ දඟ කරන හඳපාන කෝ
නොමැකෙන්න පායන්න​
පෙම් පාට හැන් දෑවෙ
ඔබ එව්ව දේදුන්න කෝ

මල් ගහක් අස්සට වෙලා පත බැවිලා ඉදපු මාව, මට තරම්වත් පනක් තිබුණෙ නැති සහ්‍රස උස්ස ගන්න ආපු පාර වෙරිය හොදම එකෙන් වැඩි වෙලා ඌ මාව කියලා හිතන් ලග තිබ්බ ගල් ගෙඩියක් උස්සගෙන ශනල් අයියට ගිහින් දුන්න වෙලේ ඒක අඩ සිහියෙන් ශනල් අයියා ගවට සහ්‍රසයා කෙල්ලෙක් එක්කන් යනවා කියල හිතන් මන් ඇගිල්ලකුත් දික් කරගෙන ශනල් අයියට කෑ ගැහුවා...

" ඒ ඒ සහ්‍රස්ස්‍ර - උඹ ඔය මො මොක්කද කරන්නෙ ආහ් !!! මගෙ~  මගේ මිනිහව ඇතෑරපන් යො - යොද්ධියේ !!!! ####$$$$#$# "

ඉඟි මරන තරු රෑන කෝ
ගගනේ දඟ කරන හඳපාන කෝ
නොමැකෙන්න පායන්න​
පෙම් පාට හැන් දෑවෙ
ඔබ එව්ව දේදුන්න කෝ

රඟපාන සමනල්ලු සේ
ඉගිලෙන්න මන් දාරමේ
දුක සිතෙන සිතුවිල්ලෙන්
ආදරය ඉල්ලන්න​
ඔබ එව්ව දේදුන්න කෝ

මල් ගහක් අස්සට වෙලා කුනුහරප කිය කිය ඉදපු මාව අකිත් අයියා ඇවිත් උස්ස ගෙන යනවත් , දේශ් මොකක්ද මන්ද වෙඩි තියන ගන් එකක් වගෙ වතුර විදින එකක් අරගෙන චූස් චූස් ගගා හතර වටෙටම වයින් විදිනවත් අස්සෙ ආයෙම කන් දෙක ඇතුලේ ආතල් සින්දුවක් ප්ලේ වෙන්න ගත්ත පාර මන් එහෙමම අකිත් අයියගෙන් බැහැලා ගිහින් වයින් බොතලයක් ඔලුව උඩ තියන් ඉන්න අශාන්ගෙ පස්සට පාරක් ගැහුවා...

" ඒව්ව් ඒව්ව් මරු පස්සක් හලො මෙක මේ ! "

පායා දුන් අකාසේ අඳුරේද​
සැඟවීද නොපෙනීද​
දේදුන්න මැකිලාද කෝ
පායා දුන් අකාසේ අඳුරේද​
සැඟවීද නොපෙනීද​
දේදුන්න මැකිලාද කෝ

ආකාසේ වැහි කඳුලුදෝ
දුක් දෙන්න ඔබ ආවාදෝ

අශාන්ට පස්සට අත කරකලා දීපු පාරත් එක්ක උගෙ පස්ස බවුන්ස් වෙල ගියපු විදිහ ආතල් එකකට ගත්ත හරි හොද ලමයෙක් උන මන් උගෙ පස්සට ඇගිල්ලෙන් ඇන ඇන ඌ එක්ක ශනල් අයියගෙ පස්ස ගැන කිය කිය මනො පාරක් ගහන්න පටන් ගත්තා... .

හී වරදක් කරත් සිතකිම් නොවෙයි...

" උඹ් දන්නැනේ මචං ~ මටත් ඉන්නව ඇග තඩි බව්වෙක් හරිර්ත ? "

" ඔහ් ඉටිං ? "

" එයාගෙ පස්ස ම්ම්ම් මරු.. මේන් සයිව්ස් එකහ් "

පායා දුන් අකාසේ අඳුරේද​
සැඟවීද නොපෙනීද​

දේදුන්න මැකිලාද කෝ

අත් බැඳුනු රන් කෙන් ද කෝ
සසරේ සැරසෙන්න හිමිවෙන්න හෝ
සිල් බිඳින පෙම් සීනූ
පෙම් පාට මල් රේනු
අයදින්න දේදුන්න කෝ

අශාන්ට අත් දෙකත් එකතු කරලා වට්ටක්කා ගෙඩියක් සයිස් පස්සක් ශනල් අයියට තියෙන්නෙ කියලා පෙන්නපු මම
හිනා වෙවීම අශාන්ගෙ ඔලුව උඩ තිබ්බ බොතලේ අරගෙන මගේ කටේ ගහ ගත්තා...

දුක් විදින සිහිනයදෝ
තුරුලේ නවතින්න ඉඩ දෙන්නකෝ
දුක හිතෙන උනු කඳුලු
පිසදාලා හිනැහෙන්න​
ඔබ එව්ව දේදුන්න කෝ

රඟපාන සමනල්ලු සේ
ඉගිලෙන්න මන් දාරමේ
දුක සිතෙන සිතුවිල්ලෙන්
ආදරය ඉල්ලන්න​
ඔබ එව්ව දේදුන්න කෝ

පායා දුන් අකාසේ අඳුරේද​
සැඟවීද නොපෙනීද​
දේදුන්න මැකිලාද කෝ
පායා දුන් අකාසේ අඳුරේද​
සැඟවීද නොපෙනීද​
දේදුන්න මැකිලාද කෝ

ආකාසේ වැහි කඳුලුදෝ
දුක් දෙන්න ඔබ ආවාදෝ

පායා දුන් අකාසේ අඳුරේද​
සැඟවීද නොපෙනීද​
දේදුන්න මැකිලාද කෝ

සින්දුවත් සරිගම පදනිස දෙදරන්නම හූ තියද්දි මමත් මගෙ අතෙ තිබ්බ බොතලෙ ඔලුව උඩ තියාගෙන නැටුමට සහභාගි වෙලා ඉදපු මගෙ අතිජාත හැතිකරෙ මැද්දට පැනලා සද්දෙට සිංදුව කියන්න පටන් ගත්තේ පස්සත් සිංදුවෙ තාලෙටම වනව වනව...

පායා දුන් අකාසේ අඳුරේද​
සැඟවීද නොපෙනීද​
දේදුන්න මැකිලාද කෝ
පායා දුන් අකාසේ අඳුරේද​
සැඟවීද නොපෙනීද​
දේදුන්න මැකිලාද කෝ
( හූ කෝ ? )

ආකාසේ වැහි කඳුලුදෝ
දුක් දෙන්න ඔබ ආවාදෝ

පායා දුන් අකාසේ අඳුරේද​
සැඟවීද නොපෙනීද​
දේදුන්න මැකිලාද කෝ

පායා දුන් අකාසේ අඳුරේද​
සැඟවීද නොපෙනීද​
දේදුන්න මැකිලාද කෝ......

ඒ සින්දුව ඒ විදිහට ඉවර වෙනවත් එක්කම වටේට කැරකි කැරකි ඉදපු මම අභිමන් අයියයෙ කරේ නැගලා තවත් සිංදුවක් දාන්න කියලා උඩ පැන්නා උත්ත..

" one more  !! "

" නුහාන් කම් හියර් ! "

" නොප් නොප් නො වේ !!! "

වෙනදට උදයම මැයි ගහ අද්දර
මග බල බල ඔබ ඉන්නව එනතුරු මා
දැන් ඔයා කිපීලා පාරේ යනු බලලා

වේදනාව සිතේ පිරෙන්නේ
ආයෙත් නෑ විහිළු කරන්නේ...

රන් සමනල ජෝඩුව වාගේ
අපි දෙන්නා මේ මල් පාරේ
පාසල් ගිය කාලෙ හිතේ නැද්ද ඔයාගේ
අද ඇයිදෝ මේ තනියම යන්නේ
මං එනතුරු නැද්දෝ ඉන්නේ...

අභිමන් බොසාගෙ කරෙන් බැහැපු මන් බෑ කිය කිය ශනල් අයියාවම හොයා ගෙන යද්දි හතර අතෙ වැනි වැනි ආපූ මාව ශනල් අයියා එයා ලගට අර ගන්නවත් එක්කම මන් ශනල් අයියවත් අල්ලගෙන උඩ පැන පැන නටන්න ගත්තා...

සෙල්ලම ලෙල්ලම වෙන බව නොදැනයි
මම නම් ළමයෝ මේ වගෙ විහිළු කලේ
ඇයි අශෝකමාලා ඔය වාගේ කෝප වීලා
ඉක්මනටම වයසට යයි නේ
නැද්ද ඔයා ඒ බව දන්නේ...

රන් සමනල ජෝඩුව වාගේ
අපි දෙන්නා මේ මල් පාරේ
පාසල් ගිය කාලෙ හිතේ නැද්ද ඔයාගේ
අද ඇයිදෝ මේ තනියම යන්නේ
මං එනතුරු නැද්දෝ ඉන්නේ...

මට වඩා උස ජිරාෆ් කෙනෙක් වගෙ ඉන්න ශනල් අයියව අල්ලගෙන බලෙන් නටව නටව ඉදපු මාව එහෙමම උස්ස ගත්ත ශනල් අයියා එයා ඉදපු පුටුවෙන් මාව ඉන්දවල මගෙ කටේ මොනවද ඔබලා හිනා වෙන්න ගත්තා......

" කියුට් "

ආව් මගෙ හක්ක !!!

මූණ කැතයි කියල ඔයාගේ
බොරුවට මම කියපු වෙලාවේ
තරහ වෙලා යන්න ගියා
දැන් සතියක් ගෙවිල ගියා
අදවත් ඇයි හිනා නොවෙන්නේ
හෙටින් පස්සේ නිවාඩු කාලේ...

ශනල් අයියා මගෙ කටෙ ඔබපු බොලේ පැනි පොල් හැපෙනවත් එක්කම මෙච්චර වෙලා නටන්න ඔන වෙලා ඉදපු මම ශනල් අයියගෙන් බොල ඉල්ලන්න පටන් ගත්තේ මොනා උනත් එව්වා මාරම රස නිසා...

ශනල් අයියගෙද දන්නෑ මෙව්වා හී...

" ගිව් මී මොර් !!! "

" ඔකෙ වෙයිට් නුහාන් "

ශනල් අයියා මට කන්න දිපූ අපෙ අප්පච්චි පන දාගෙන හදපු නාරම් කැවුම් වලට එදා වැටුනේ නැති රහක් වැටුණ පාර ශනල් අයියා ගෙනල්ලු දීපූ සෙරම ගුලි බොල ටික එක සැරේ කටේ ඔබාගෙන ඊලගට මදි පාඩුවට කැවුමෙකුත් කෑවා...

" ඔය ඇති බබා "

" මට මදිනේ එයි "

මූනත් ඇඹුල් කරගෙන අත් දෙකට නාරම් කැවුම් දෙකක් තියාගෙන ඔලුවත් බිමට පාත් කරගෙන ඉදපු මන් ලගට කවුදො එනවත් ඒ ආපු කෙනා මට පෙනුනේ මගෙ ශනල් අයියා වගෙත් නිසා මන් ඇස් දෙකත් හදාගෙන මන් ලග ඉන්න කෙනා දිහා බලන් හිනා වුනා..

දැන් වඩාගනිං මාව.....!

" වඩා........ "

" කේ "

මන් ලගට ඇවිත් හිටගෙන ඉන්න ශනල් අයියගෙ මූණ දිහා බලාගෙන මන් නාරම් කැවුම් දෙකත් ගුලි කරගෙන ඉදපු අත් දෙක උස්සලා මාව වඩා ගන්න කිව්වා විතරයි ශනල් අයියා මගෙ අත් දෙක අස්සෙන් අත් දෙක දාලා මව වඩා ගත්ත යකූනෙ...... ශනල් අයියා මාව වාඩගෙන එයාට තුරුල් කර ගනිද්දි මමත් මගෙ කකුල් දෙක ශනල් අයියා වටෙට ඔතා ගත්තා...

ඉතින් ශනල් අයියා ගාවින් එන අර මන් ආස ලෙමන් සුවදත් එක්ක ශනල් අයියගෙ බෙල්ල අස්සෙ මූණ ගහගත්ත මම මගෙ අතෙ තිබ්බ කැවුම් දෙක අරගෙන එක සැරෙ ඒක කටේ දාගෙන එකත් හප හප කකුල් දෙකත් වන වන ශනල් අයියගෙ ඇගෙ එල්ලිලා ඈත බලන් ඉදියේ වෙන කරන්න දෙයක් නැතුව.

" පුතා අද ඉන්නවද ? "

" ඔව් අම්මා අද මන් ඉන්නවා. අම්මලා පරිස්සමෙන් යන්න "

ශනල් අයියගෙ බෙල්ල අස්සට වෙලා පැද්දි පැද්දි යනකොට මගදි ශනල් අයියගෙ අම්මා එයාගෙන් මොනව හරි අහනවත් මගෙ ඔලුව අත ගානව වගෙ දැනුනත් මන් ඉදියේ අඩ සිහියෙ නිසා මට ඒ කිසි දේකට ප්‍රතිචාරයක්නම් දෙන්න බැරි උනා...

ඉතින් අඩ සිහියෙන් ඉදපු මාව ශනල් අයියා මගෙ කාමරේට එක්කරගෙන යන විදිහ වගෙම මාව ඇද උඩින් තියන විදිහත් කොච්චර වෙරි මර ගාතෙන් ඉදිය මට හොදට දැනුනා වගෙම මන් දැක්කා...

" අයි වොන්න කිස් යූ "

මාව ඇද උඩින් තියලා කාමරේ බැල්කනි එකෙ දොර අරින්න ගියපු ශනල් අයියා පිටි පස්සෙන් ශනල් අයියටත් හොරෙන් වැනි වැනීම ගියපු මම ශනල් අයියගෙ බද වටෙන් අත් දෙක දාලා ශනල් අයියගෙ පිටට මූණ ගහ ගත්තා...

" දැන් නිදා ගමු කො එන්න "

" කිස් මී !!!! "

" බබා කො යමු එන්න "

ශනල් අයියගෙන් කිස් එකක් ඉල්ල ඉල්ල වැලපෙන්න හදපු මාව ශනල් අයියා ආයෙම එයාගෙ ඉස්සරහට අරගෙන මගෙ නලලින් චුටි හාදුවක් තිව්වා...

"නො මට මේම එකක් නෙවෙයි ඔනේ "

" එහෙනම් කොහොම එකක්ද ඔනෙ මගෙ බබාට "

" ලයික් දිස් "

ශනල් අයියගේ පපුව දිහා බලාගෙන ඉදපු මම ශනල් අයියාගෙ ඔපන් වෙලා තිබ්බ ශර්ට් එක ටිකක් එහෙ මෙහෙ කරලා කොලර් බොන්ස් දෙක මැද්දට වෙන්න පේන චුටි ලපේ උඩින් තොල් තියලා පෙක් එකක් දුන්නා...

ඒත් මාව ලාවට එහෙටයි මෙහෙටයි වැටන්න වගේ ආපු නිසා ශනල් අයියා එහෙමම මාව හරහට උස්ස ගනිද්දි මන් ඉදියේ ඇස් දෙකත් පියාගෙන....

ශනල් අයියා හරි පරිස්සමෙන් මාව ඇද උඩින් තියලා මගෙ ශර්ට් එකයි දාගෙන ඉදපු ශුස් දෙකයි ගලවල කලිසම ටිකක් බුරුල් කරනවත් , එසි එක ඔන් කරලා මන් ගාවින් ශනල් අයියා හාන්සි වෙනවත් ලාවට පිය විලා තිබුණ ඇස් වලින් බලාගෙන ඉදපු මම ශනල් අයියගෙ පපුව මැද්දට පැන්නෙ එයාගෙ සුවද හොයා ගෙන..

මන් ආසම සුවද....

ශනල් අයියගෙ සුවද පපුව අස්සෙ මූණ ගහන් ඉදපු මම මගේ දබර ඇගිල්ලෙන් ශනල් අයියගෙ අර චුටි ලපේ වටේ ඇද ගෙන ගිහින් එහෙමම ඒ ලපේ තිබ්බ තැන උඩින් මගෙ තොල් තද කරා...

හාන්සි වෙලා ඉදපු ශනල් අයියගෙ ඇග උඩට ඇවිත් මම කලින් මන් තොල් තද කරන් ඉදපු තැන ආයෙම තොල් තියලා තද කරා.

මට ඇති කියලා හිතෙනකල්ම මන් කරේ එච්චරයි.....














ශනල් 💫


You are reading the story above: TeenFic.Net