Read Stories ඩැන්ඩිලයන් 💮 (Dandelion)  - TeenFic.Net

Romance

Full

25-03-2025

ඩැන්ඩිලයන් 💮 (Dandelion)

8,400 likes / 112,749 reads
" මං නිර්වාන්ට ගොඩක් ආදරෙයි "

" මං දන්නවා "

" අනේ මට එයාව ගෙනත් දෙන්න මල්ලී "

මගෙ පපුවටම තුරුල් වෙලා ඉඳන් වෙන කෙනෙක්ගෙ ආදරේ ඉල්ලන උඹට , උඹ වෙනුවෙන් කෑ ගහන මගේ හිත ඇහෙන් නැද්ද .

..........................................................

සැඩ සුළඟකට හසූ වී ඔහේ පාවෙන වරා මලට පාර කියන්නට මග බලන සමනලයෙකුගේ කතාව.

................................................................
May be you like?