රතු නෙළුම් ❤️(Red Lotus❤️)
පොඩි කාලේ ඉදන් හුරතලේට හැදුනට කාටත් හොරෙන් දුක් විදපු කොල්ලෙක්...අහිංසක ඇස් දෙකකට කාටත් හොරෙන් ආදරේ කරපු කොල්ලෙක්...කොච්චර ආදරේ කලත් දෛවය වෙනස් වෙන්න කැමති නෑ. අහිංසක ඇස් අස්සේ හැංගුන රහස් හොයාගන්න ඒ දඩබ්බර ඇස් දෙක ගොඩක් උත්සහ කලා. ඒත් දෛවය එයාට ඒකට ඉඩ දෙයිද?දගකාර හුරතල් හිතකට පෙම් බැන්ද ඒ දඩබ්බර හිත හැමදාම නතරවුණේ ඒ ලස්සන හිත ලග විතරමයි...…