Chapter 9 ( letter )

Background color
Font
Font size
Line height

_She is our baby_

🌷Sana
🐺Lee suk
🙋🏻‍♂️Yonsu
🍂Tiya
🍃Cho Sonhi

🐰Jungkook
🐯Taehyung
🐤Jimin
🦄Hoseok
🐱Yoongi
🐨Namjoon
🐹Seokjin

🐦 Mrs.Jeon 🐧Mr.Jeon
🦕Mrs.Kim 🐠Mr.Kim

👹Jinhan
🦨 jinhan's wife
☆☆♡♡♡☆☆♡♡♡☆☆♡♡♡☆☆♡♡♡☆☆♡♡♡
.

.
.
.
.
.
.

🐰'' සනා.. මං මේ කියන දේට ඔයා උත්තරයක් දෙනවද..
සුකීට දැන් ටිකක් තේරෙනවා.. අපි දැන් වෙන වෙනම ඉන්නෙ.. අනික් අය වගේ නෑ කියල. ''

🌷'' ඔයා කියන්නෙ සුකීට පේන්න අපි දෙන්න එකට ඉමු කියලද.. ''

🐰'' ඔව්.. ඒ නිසා සුකීව බලා ගන්න ''

🌷'' හරි😄.. ''

සුකීවයි සනාවයි ගෙදර දාලා ජන්කුක් ගියා. සනා ආව ගමන් කලේ සුකීව හෝදවලා කන්න දීලා නිදා ගන්න හදලා දීපු එක. ඊට පස්සෙ කාමරේට ආව සනා හම්බ උන ලියුම බලන්න ගත්තා. ඒත්..

💝'' මමී.. මේ ටික දාලා.. ''
සුකී එයාගෙ පොඩි බෑග් එකයි පොතුයි පෙන්නන ගමන් සනාට කිව්වා.

🌷'' හරි කරමු.. මුලින්ම අපි ලිස්ට් එකක් ලියලා ඉමු... බබා මට උදව් කරන්න ඕන හරිද.. ''

💝'' හා හා.. ''
හරි ගැහිලා ඉදගත්ත සුකී ලගින් සනත් ඉදගත්තෙ ලිස්ට් එක ලියන්න. විටින් විට අන්ජුම්මත් එක එක දේවල් මතක් කරලා දුන්නා
.
.
ජන්කුක් සූකීවයි සනාවයි ගෙදරින් දාලා company එකට ආවා. ඒ යන මගදි මැනේජරුත් ජන්කුක් පස්සෙන් ආවෙ කොල්ලා මැනේජර්ට හිනා වෙද්දි. ඒත් ඔෆිස් එකේ වෙන කාටවත් එක බැල්මකින්වත් සංග්‍රහ කරන්න ජන්කුක් වෙලාව ගත්තෙ නැ.

🐰'' මැනේජර්... ''

🕶'' බොස්.. කියන්න..''

🐰'' අද මොනවද තියෙන්නෙ වැදගත් මීටින්ස්... ''

🕶'' මීටින් අද බොස්...
ඒක නෙමේ මේ.. බොස්ගෙ අප්පා අද එනවලු.. ''
බයෙන් සැකෙන් මැනේජර් කියද්දි ජන්කුක්ව රත් උනා.

🐰'' වට්.. යා.. සුකී එතකොට.. ගෙදරට ද එන්නෙ ''

🕶'' ඔව් බොස්.. මං කල්පනා කලේ එයාලව ඩොක්ටගෙ ගෙදරින් නවත්තන්න.. ඒක සේෆ්.. ඒත් කුකී.. හැමදාම මේක කරන්න බෑනේ.. ඉපදුන දවසෙ ඉදලා සුකීව හැංගුවානේ.. ''

මැනේජර් ජන්කුක්ගෙ සහෝදරයා වගේ. ඔව් එයා කියන දේ ඇත්ත. සුකීව පවුලෙන් ඈත් කරන එක තවත් කරන්න බෑ. මුල්ම කාලෙ Mr.Jeon ලා එනව දවසට සුකීව නිදි කරවලා හිටියත් ඒක සාර්ථක උනේ නෑ.. සනා ආවට පස්සෙ Mr. Jeon ආවෙත් නෑ. සුකී ජන්කුක්ගෙ ලේ නොවෙන්න පුළුවන් ඒත් දෙමාපියො නිසා මැරි කරපු මීරගෙ දරුවා සුකී. ජන්කුක්ගෙ ජීවිතේ උනේ සුකී. ජන්කුක්ට තව විවාහයක් කරගන්න තියෙන බාධකය උනෙත් සුකී...

🕶'' බොස් අපි යමු ද.. ඩොක්ට ඉන්න නිසා ඒ දෙන්නව යවන්න ඕන නේ.. ''

🐰'' හරි.. මගෙ files ටික දාගන්න.. ගෙදරදි ඉවර කරන්නං.... මගෙ shedule එක වෙනස් කරල නේ ඒ නිසා company එකට එන්න බැරි වෙයි.. ''
ජන්කුක් මැනේජර් එක්ක ආවා. ගෙදර Garden එකේ තිබුන දේ දැකපු ජන්කුක් වගේම මැනේජරුත් මූණට මූණ බැලුවා. ඒ වෙද්දි එයාලා හුගක් පරක්කු වැඩි.. වෙලා තියෙන දේ හොද දෙයක් නොවන එක ජන්කුක්ට හිතුනා.. ඒ වගේම සනාට කරදරයක් වෙයිද කියල කොල්ලා බය උනා.

🐰'' හියෝන්ලා... ඒත්... ''

🕶'' නෑ කුකී.. තව වාහන දෙකක් තියෙනව.. ඒ හැමෝම ඇවිත් වගේ.. ඩොක්ටගෙ කාර් එකත් අතන තියෙනවා. මොකක් හරි වෙලා ඉක්මනට ඇතුලට යමු.. ''

ජන්කුක් ඇතුලට යද්දි දැකපු දර්ශනය හොද දෙයක් උනේ නෑ...
.
.
.
Sana POV

මං සුකී එක්ක එයාට හෙට ගෙනියන්න ඕන බඩු ලෑස්ති කරන්න ගත්තා. කෙල්ල නම් හිටියෙ සතුටින්. අන්ජුම්මත් විටින් විට ඇවිත් මට උදව් කලා. ඒ අතරෙම ගෙදර දොර ඇරගෙන ඇතුලට ආවෙ ඔප්පලා ටික. කොහොමත් එයාලා අහා අහා ඉන්නෙ නෑනේ. ඒ නිසා මං දැනගත්තා එයාලා කියලා.

🐨'' සනා.. ඕක අස් කරන්න ඉක්මනට.. ලොකු කරදරයක් වෙන්න යන්නෙ.. ඉක්මනට ඔයා සූකී එක්ක මෙහෙන් යන්න..''
ඒ මොකද්ද ඒ කතාව.. ඇයි අපි යන්නෙ..

🐤'' බල බල ඉන්නෙ ලෑස්ති වෙලා එන්න.. ''
මාවයි සුකීවයිත් ඇදගෙන ජිමින් කාමරේට තල්ලු කරේ එහෙම කියන ගමන්. මං සුකීට ඇදුමක් දීලා මාත් ඇදුමක් දාගෙන එලියට ආවෙ වෙන්නෙ මොකක්ද කියල හිතාගන්න බැරුව. ඒත් මං සුකීව වඩාගෙන පහලට යද්දි සාලේ එතන ඔප්පලාට අමතරව තව දෙන්නෙක් හිටියා.

'' කව්ද මේ.. ජූන්.. කියන්න ''
ඔව් ඒ මං හිතපු කෙනා.

🐹'' ජියෝන් පපා.. ඒ... ''
ජන්කුක්ගෙ අප්පා. එහෙම නැත්නම් JJ එකේ දෙවනි අයිතිකාරයා.. එයාලා අවුරුදු දෙකකට පස්සෙ මෙහෙ ආවෙ ඇයි.. සුකී තාම දන්නෙ නෑ කවුද කියල. ඒත් කෙල්ල හොදටම බය වෙලා ඉන්නෙ.. එයා විතරක් නෙමේ.. මාත් බය වෙලා ඉන්නෙ. ජියොන් කියන්නෙ දැඩි තීරණ ගන්න කෙනෙක්.

🐱'' දුවව මට දෙන්න.. ''
මං බය වෙලා හිටපු නිසා යුන්ගි ඔප්පා සුකීව ගත්තා.

🐧'' මේ අර මීරගෙ ලමයා නේද.. ''
ජන්කුක් ප්ලීස්.. එන්න.. මට හිතුනෙ එච්චරයි. මිස්ට ජියෝන් එහෙම අහද්දි ආයෙත් ඩෝ බෙල් එක වැදුනෙ මාව ගැස්සෙද්දි. මං ගිහිල්ල දොර අරිද්දි ඇතුලට ආවෙ ජන්කුක්. හරියට හාස්කමක් වගේ. ආව ගමන් එයා මගෙ අතින් අල්ලගත්තා. සුකීත් ඒ එක්කම අඩන්න ගත්තා.

🐰'' මං කියන දේ විතරක් කරන්න. ම්ම්ම්.. හරිද.. ''
මම ඒ වෙලාවෙ හා කියලා කිව්වා.

🐧'' කුක්.. කියනව කවුද මේ... ''

🐰'' බබා සොරි පරක්කු උනාට.. මීටීන් එක ඉවර වෙන්න වෙලා ගියා.. අහ්..
අප්පා සොරි.. මට අමතක උනා.. මේ සුකිගෙ අලුත් ඔම්ම....අඒ වගේම මේ.... මගෙ ගර්ල්ෆ්‍රෙන්ඩ්.. ''
මොනවද මේ කියවන්නෙ..

🌷'' ජන්... ''

🐰'' ඔහොම ඉන්න..😌 ''
මගේ ඉන වටේ අතක් යවලා ඇදලා ගත්තේ හිතන්නවත් වෙලාවක් නොදී.

🐧'' කුක්.. තමුන් කවුරු කියලද හිතාගෙන ඉන්නෙ.. අනුන්ගෙ ලමයෙක් හදාගෙන ඒ මදිවට ඒ කෙල්ල ඔම්ම කෙනෙකුත් කරලා.. ''

ජන්කුක් ලගට වෙලා හිටපු කාලෙ ම මම පිටතින් කොච්චර සන්සුන්ව හිටියත් හිත නම් සුලි කුනාටුවක් වගේ උනා. මොකද මිස්ට ජියෝන් කියන දේවල් වලට. අනුන්ගෙ දරුවෙක්... ඒත් ඒ කියන්නෙ...

🐦'' ජියෝන්.. ඇති දැන්.. අපි අවුරුදු දෙකක්ම කිව්ව නේ.. මේක පුතාගෙ කැමැත්ත.. අපි එයාට ඉඩ දෙමු.. ''

🐧'' මං මේ දේට කැමති වෙන්නෑ.. ''
මිස්ට ජියෝන් එලියට ගියා. ජන්කුක් මාව ඈත් කලත් ඒ අත් වලින් මාව අත ඇරුනෙ නෑ.. කවදාවත් නැතුව මට ලොකු අමුත්තක් දැනෙනව අද..

🐨'' ජියෝන් මමා.. ''

🐦'' ඔයාල දන්නව නේ එයාගෙ හැටි.. කුක්.. දරුවෝ ඉන්න.. සුකී.. ''
යුන්ගි ඔප්පගෙ අතේ හිටිය සුකීව ගත්ත ජන්කුක් කෙලින්ම ගියෙ උඩට.

🐰'' අන්ජුම්ම.. බබාගෙ කෑම එකයි මගෙ කෑම එකයි කාමරේට එවන්න ''

🌷'' ජන්කුක්... ''

💝'' අනේ.. මමී.. පපාට කියන්න කෝ අත අරින්න කීලා.. මට සිදෙනවා.. ''

🌷'' ජන්කුක්.. සුකී... ''

🐯'' මම බලන්නං.. ඔයා ඉන්න.. ''
ටේ ඔප්ප උඩට යද්දි මම මිස් ජියෝන් දිහා බැලුවා. එයත් මං දිහා බලාගෙන හිටියෙ. ඒත්..

🐹'' කොච්චර කල් ඉන්නව ද මමා.. ''

🐦'' සතියක් දෙකක් ඉන්න බලාගෙන ආවෙ මම.. ඒක නෙමේ මේ දුව ගැන කියන්න කෝ මට.. ''

🌷'' මම සනා.. ''

🐦'' එතකොට ඔයයි කුක්ගෙ සම්බන්ධෙ ඒක එතකො... ''

🌷'' එ. ඒහෙම දෙයක් නෑ.. ''
මං එක පාරටම එහෙම කියල දැම්මා...

🦄'' මේ සුකිගෙ ඩොක්ට. පොඩි කාලෙ ඉදලා සුකීව බලාගත්තෙ මෙයා.. ඒකයි සුකී මෙයාට මමා කියන්නෙ.. ''

🐦'' හ්ම්ම්.. ''
එයා ඒක පිළිගන්නෙ නෑ වගේ..

❄'' ලොකු නෝනා.. බේබීලා.. එන්න කෑම ලෑස්ති කලා.. රෑ වෙන්න කලින් කන්න.. ''

🐦'' පුතේ ඔයාලත් එන්න ඉතින්.. ''

🐹'' මමා යන්න අපි එනවා.. ''

❄'' මං මේ ටික දීලා එන්නං බේබීලට.. ''
අන්ජුම්ම එහෙම කියල උඩට ගියා.
හැමෝම කෑම කන ගමන් හිටිය නිසා මමත් කාමරේට ගියෙ පස්සෙ කන්නං කියලා. ඒත් කන්න තරම් මට උවමනාවක් තිබුනෙ නෑ. සුකීව බලන්න ඕන ඒත්.. ජන්කුක්.. බනීද.. එක්කෝ ඕන නෑ..

අර ලියුම.. ඒක බලන්න ඕන.. කොහෙද තිබ්බෙ.. මතක නැනේ.. කබඩ් එකේ. ඔව් ඒකේ තමා. මේ තියෙන්නෙ. මේක ලියුමක් වගේ නෙමේ හරි අමුතුයි නේ.. එතකොට..

💥(ශබ්දයක් )
අහ් ඒ කවුද..

'' සනා ඔයා ඉන්නව ද.. ''
.
.
.

.
.
.

.
.
.


You are reading the story above: TeenFic.Net