Chapter 10 ( My life )

Background color
Font
Font size
Line height

_She is our baby_

🌷Sana
🐺Lee suk
🙋🏻‍♂️Yonsu
🍂Tiya
🍃Cho Sonhi

🐰Jungkook
🐯Taehyung
🐤Jimin
🦄Hoseok
🐱Yoongi
🐨Namjoon
🐹Seokjin

🐦 Mrs.Jeon 🐧Mr.Jeon
🦕Mrs.Kim 🐠Mr.Kim
👹Jinhan
🦨 jinhan's wife
☆☆♡♡♡☆☆♡♡♡☆☆♡♡♡☆☆♡♡♡☆☆♡♡♡
.
.
.
.
.
.
.

❄'' මං මේ ටික දීලා එන්නං බේබීලට.. ''
අන්ජුම්ම එහෙම කියල උඩට ගියා.
හැමෝම කෑම කන ගමන් හිටිය නිසා මමත් කාමරේට ගියෙ පස්සෙ කන්නං කියලා. ඒත් කන්න තරම් මට උවමනාවක් තිබුනෙ නෑ. සුකීව බලන්න ඕන ඒත්.. ජන්කුක්.. බනීද.. එක්කෝ ඕන නෑ..

අර ලියුම.. ඒක බලන්න ඕන.. කොහෙද තිබ්බෙ.. මතක නැනේ.. කබඩ් එකේ. ඔව් ඒකේ තමා. මේ තියෙන්නෙ. මේක ලියුමක් වගේ නෙමේ හරි අමුතුයි නේ.. එතකොට..

💥(ශබ්දයක් )
අහ් ඒ කවුද..

'' සනා ඔයා ඉන්නව ද.. ''

...
...

...
...
...
...
...
...

ජන්කුක් නේ ද.. ඒ..
මම ඉක්මනට දොර ඇරියා. සුකී අඩනවා.. මේ ලමයා මොනව කර ගෙනද....

🌷'' සුකී.. ඇයි පැටියෝ මේ ''

💝'' මමී.. ''

🌷'' ජන්කුක් මොකක්ද උනේ... ''

🐰'' කෑම එක කවන්න යද්දි එකපාරට ම කලන්තෙ දැම්මා. සිහිය ආව ගමන් ආවෙ... ''

🌷'' හෙට හවස මෙයාව චැනල් කරමු.. පැටියෝ අපි නිදාගමු ද.. දැන් මමා ඉන්නව නේ.. ම්ම්.. අඩන්න එපා... ''

💝'' හ්ම්.. ''
සුකී නිදාගන්න කන් හිටිය ජන්කුක් එලියට ගියෙ මටත් rooftop එකට එන්න කියල කියාගෙන.
.
.
.
.
.
.
.
.
.
.
.
.

ජන්කුක්ගෙ ඔම්මා නැවතිලා අදට සතියයි. මට නම් එදයින් පස්සෙ එයාව හම්බ වෙන්න වෙලාවක් ලැබුනෙ නෑ. සුකීව ලෑස්ති කරලා pre school දාන එක කලේ ජන්කුක්මයි. හවසට සුකීවත් අරගෙන hybe එකටම ගියෙ ජන්කුක් සුකීව එයාගෙ අම්මට ලං කරන්න තියෙන අකමැත්ත නිසා වෙන්න ඇති...
මං සුකීගෙන් ඈත් වෙන්න ඕන කියල මගෙ හිත නිතර ම කිව්වා. ඒ නිසාම මම Apartment එකකට ආවා. ඒත් දැන් කලින්ට වැඩිය සුකී මගෙම දරුවෙක් කියල මට දැනෙනවා. මේ ජන්කුක්ගෙ දරුවා නේද... මම කොහොමද එයාට අයිතිය කියන්නෙ... මම කොහොමද එහෙම කරන්නෙ... සනා ඒ ඔයාගෙ පේෂන් කෙනෙක් විතරයි..

ඔප්පත් හොස්පිට්ල් එකට එන්නෙ දැන් කලාතුරකින්. එයා දැන් වෙනස් වෙලා. උදේම ඇදගෙන මාවත් දාලා එයා කොහෙද යනවා.

'' සනා.. මම ආවා...😌.. ''

🌷'' ජීහු.. ඔයා.. ''

☃️jihu

☃️'' මොකද මේ.. සනා.. නයිට් ශිෆ්ට් එකත් ඉවරයි නේ... ''

🌷'' ජීහු මම ඔප්පව බලන්න යන්න හිතුවා.. ''

☃️'' හ්ම්.. එහෙනම් යමු කෝ.. හියෝන්ව හම්බ වෙන්න මටත් ඕන.. හෙට හවස අපි ඇවිදින්න යමු.. ලෑස්ති වෙන්න.. ''

🌷'' හා.. ''

ජීහු...
ඔප්පට පස්සෙ මගෙ ජීවිතේ හම්බ උන වටිනම කෙනා. වෙලාවකට මගෙ හොදම යාලුවා. තවත් වෙලාවකට මගෙ ඔප්ප උනේ ජිහූ.
අපි ගෙදර ආවත් හරි ඔප්පයි ජීහුයි බර කතාවක. සොන්හිත් පැත්තකට වෙලා එලියේ වැස්ස දිහා බලාගෙන හිටියා.

☃️'' සනා... මේ.. සනා... ''
ජීහු මගෙ උරහිසට ගහද්දි තමා මමත් පියවි සිහියට ආවෙ. මං මෙච්චර මොනවද කල්පනා කලේ.

🌷'' ඇයි.. ''

🐺'' මොන ලෝකෙද ඉන්නෙ ප්‍රින්සස්.. ඔය පෝන් එක ආන්ස්වර් කරන්න.. ''

🌷'' ආ.. මේක එච්චර වැදගත් නෑ.. ''
මම එහෙම කියල කාමරේට ගිහිල්ල වොශ් රූම් එකට යන්න යද්දිම ආයෙ කෝල් එක ආවා.

🌷'' හෙලෝ.. ටීයා.. ''

''.......

🌷'' ම්වෝ.. කවදද ඒ..
ඒත් මට කවුරුත් කිව්වෙ නෑ.. ''

''....

🌷'' හරි.. මම බලන්නං.. අද මම යනවා එහෙනම්.. ''

ඉක්මනට වොශ් එකක් දාගෙන මහන්සිය නොබලා මම ටියා කියපු වැඩේ බලන්න යන්න ලෑස්ති උනා. ඒත් ඔප්පට කියල යන්න වෙනවා.

මම හිමින් සැරේ සාලෙට ඔලුව දාලා බැලුවේ ඔප්ප ඉන්නවා ද කියලා කිසිම කෙනෙක් නැතිව දර්ශන පථය පැහැදිලි නිසා හොර පූසියෙක් වගේ හිමින් අඩි තියන ගමන් ආවාත්........

🍃" මොකද ඕයි හොරෙක් වගේ තමන්ගේ ගෙදර හොර ගල් අහුලන්නෙ "
සොන්හිගේ කටහඬ ට ගැස්සිලා ගිය සනා ඒ දිහා බැලුවේ මරාගෙන කනවද බැදලා කනවද කියන සයිස් එකෙන්.

🌷" තව පොඩ්ඩෙන් මගේ හුස්ම යනවා මොකද්ද යකෝ මිනීමරුවෙක් වගේ පිටිපස්සෙන් ඇවිත් කතා කරන්නේ "
මම පපුවට අත තියාගෙන කිව්ව.

🐺'' මොකද දෙන්නා හොර ගල් අහුලන්නෙ ''
ඔය ආවෙ...

🌷'' ඔප්ප මම සුකීගෙ ගෙදර යනවා. කමක් නෑනේ ''

🐺'' ඒකට කමක් නෑ.. ඔයාට හදිස්සියක් නැත්නම් ටිකක් කතා කරමුද.. මට ආයෙ වෙලාවක් නෑ... ''

🌷'' හා.. ''

🐺'' මම කෙලින්ම අහන්නං ප්‍රින්සස්.. , ඔයාට බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නව ද.. නැත්නම් හිතේ හරි ඉන්නවද... දන්නවද ප්‍රින්සස්.. මටත් අවුරුදු දොලහෙදි තමයි ඔයාව බලාගත්තෙ.. ඔයා චූටි ලමයෙක් එතකොට. සමොච්චන් ඔයාට ගහද්දි මම ගුටි කාලා තියෙනව. ඔම්ම අප්පා දෙන්නා නැතුව මම හැදුවෙ. මට නැතත් ඔයාට හොදම දේ මම දුන්නා.. දැන් ඔයා ඩොක්ට කෙනෙක්. ඔයාටම කියලා දෙයක් තියෙනවා.. ඔයා මැරි කරනකන් මම ඔම්මට අප්පට උන පොරොන්දුව සම්පූර්ණ නෑ.. ''

🌷'' ඔප්පා මේ.. ''

🐺'' ඔයා හොදට හිතලා බලන්න.. ''

සනා එහෙම ම එලියට ආවෙ අවුරුදු කීපයක අතීතය මතක් වෙද්දි......

.
.
.
_____ 🌻🍂_____

🌷'' යොන්සු ඔප්පා.. මම යනවා. ඔප්පට කියන්න ''

🙋🏻‍♂️'' හරි සනා.. ඒත් පරිස්සමට යන්න.. ''

අවුරුදු 15ක් උන සනා school එකට ගියෙ තනියම. ලීසුක් සනාවත් එක්කගෙන යොන්සුගෙ ගමට ගියෙ ජින්හැන්ගෙන් බේරෙන්න. මොකද ලීසුක් ඒ වෙද්දි යුනි යන නිසා කෙල්ලගෙ ආරක්ෂාව ගැන බය උන නිසා. බස් එකට නැගපු සනාට ඉදගන්න උනේ පිටිපස්සෙ තිබුන ශීට් එකක. ඒත් කෙල්ල එතෙන්ට යන්න කලින් ආව වයස කෙනෙක්ට ඒ ශීට් එක දුන්නා. කෙල්ල එයාගෙ ඔම්ම වගේ. ලීසුක්ට දැනුන එකම දේ ඒක. සනා ටික ටික ලොකු වෙද්දි ඔම්ම වගේම උනා. ඒ නිසා ලීසුක්ට සනාගෙන් පෙනුනෙ ඔම්මව.

හෑන් ෆ්‍රී එකත් ගහන් කෙල්ල ground එකේ අයිනෙ යන ගමන් හිටියෙ.

🌷'' ආව්... ''

🌷'' මොකක්ද ඒ උනේ.. මගෙ මූණ.. ''
එකපාරටම කලු ගලක් වගේ බෝලයක් මූණෙ වැදුන නිසා කෙල්ලව පිටිපස්සට ඇදිලා වැටුනා.

'' ඒ.. අර.. තුවාල උනා ද දන්නෑ.. ඉක්මනට බලන්න ''
බාස්කට් බෝල් ගහන ගමන් හිටිය කොල්ලො ටික ඉක්මනට එතෙන්ට ආවෙ සනාව වැටුන පාරට.

'' හේ.. ඔයාට අමාරුද.. සොරි අපෙන් වැරදීමක් උනේ.. ''

🌷'' අහ්.. ඒකට කමක් නෑ.... ''
සනා එතනින් යන්න යද්දි වෙන පිරිමි ලමයෙක් ඇවිත් කෙල්ලව අල්ල ගත්තා.

'' උඩ බලාගෙන ද ඔයා යන්නෙ. ''

🌷'' යා.. මෝඩයෝ.. මට දිවැස් නෑ.. දැන් බෝලයක් ඇවිත් ඇගේ වදිනවා කියන්න..
ඒක නෙමේ මේ තකහනියේ මට එන්න කිව්වෙ මොකෝ.. ''

'' සනා.. මාව band එකකට තෝරගෙන. ඉතින් මට ඒකට යන්න වෙනවා. ඇග්‍රිමන්ට් එකට අනුව මට සෝල් වල කොලේජ් එකකට යන්න වෙන්නෙ.. මං මෙහෙන් යනවා.. ''

🌷'' ඔයා යන්න.. මං බලාගෙන ඉන්නවා. ''

'' මං ඔයාව කවද හරි බලන්න එනවා. ඒක පොරොන්දු වෙනවා. ''
.
.
.
.
.

____ 🌻🍂 ____

ඔයා ගිහිල්ල අවුරුදු අටක්. මම ඔයාට ආදරේ කලා. ඒත් ඒක මට කියාගන්න බැරි උනා. මං අදටත් ඒක ගැන පසු තැවෙනවා. ඔයා තාම සෝල් වල ඉන්නව නම් හම්බ වෙන්න ප්ලීස්..

'' චූටි බේබී අද එයි කියල මම හිතුවෙ නෑ.. ''
මම සිහියට ආවෙ සිකියුටරි කතා කරද්දි.

🌷'' අහ්.. අන්කල්..
ජන්කුක් ඉන්නව ද... ''

'' නෑ චූටි බේබී.. සුකීවත් අරගෙන ම නෙ එන්නෙ. එයා එද්දි රෑ වෙනවා.. ඇතුලට යන්න කෝ.. ''
.
.
.
.
.
🌷'' අන්ජුම්ම ''

❄'' සනා. ඔයා නැතුව පාලුයි.. කතා කර කර ඉන්නවත් නෑනේ කවුරුත්. ''

🌷'' මං ඉන්නව නේ දැන්.. සුකී එන්න වෙලා යයි ද... ''

❄'' දැන් එයි සනා.. ''

🌷'' අන්ජුම්ම මට.... ''
මම කියන්න හදපු දේ මගින්ම නතර උනා.

💝'' මමී........ ''
පුංචි කෙල්ල මාව දැකලා ඇවිත් කකුල අල්ලගත්තෙ මම හිනා වෙද්දි...

💝'' මමී...... පපා මෙන්න.. මමී ඇවිල්ලා... ''

🌷'' කොහොමද ඉතින්.. ස්කූල් එක හොදයිද.. ''

💝'' මමී.. මමී.. ආයෙ නම් පපා එක්ක මාව යවන්න එපා.. එහෙ සෙල්ලම් කරන්න බෑනේ.. අනික පපත් වැඩ... ''

🐰'' සුකී.. යන්න වොෂ් කරගෙන එන්න. ආව ගමන් නඩු කියනවා. ''

සුකී ජන්කුක්ට ගස්සගෙන උඩට යද්දි ජන්කුක් ඇවිත් ඉදගත්තා. අන්ජුම්මත් කිචන් එකට ගියා.

🌷'' ජන්කුක් මං සුකීව ගන්නං ආයෙ.... එයා මාත් එක්ක ඉදී... ''

🐰'' ඔයාට කරදරයක් නැත්නම්.. සුකී එහෙ ඉන්න කැමති නෑ කියල මටත් තේරුනා.. ආ...
සනා ඔයාගෙ ඔප්පා මෙහෙ එනව කිව්ව.. ඔයාට කිව්වෙ නැද්ද... ''
ඔප්ප එන්නෙ ඇයි දන්නෑ. මට කිව්වෙ නෑනේ. මෙතන මොකක් හරි තියෙනවා. ඒක හොයා ගන්න වෙනවා..

🌷'' නෑ.. ඇයි.. ''

🐰'' හ්ම්ම්.. ආවාම බලමු..
මං යනවා... ''
.
.
.
.
.

ජන්කුක් වොෂ් එකක් දාගෙන ඔෆිස් රූම් එකට ගියා. කොල්ලා ලාච්චුවෙ තිබුන ෆැමිලි ඇල්බම් එක අතට ගත්තා.

🐰'' අවුරුදු ගානකට පස්සෙ.. තාම ඒ විදිහට ම තියෙනව.. ඒ කාලෙ කොච්චර ලස්සන ද.. ''
.
.
_____🍀💚 _____
Flash back

🐰'' ඒයි මෝඩ කෙල්ල... නවතින්න.. ''
දැන් නම් දුවල ගිහිල්ල ත් මට හැති.. මෙයාව ඔලිම්පික් දාන්න ඕන.

'' ඇයි.. මොකද.. මං මෝඩ නෑ ඔයා වගේ... බනී කොල්ලා... ''

🐰'' පංතියෙ පළවෙනියා උනාට සාමාන්‍ය දැනීම නෑ.. ''

'' අනේ මේ බනී කොල්ලෝ මගෙන් ගුටි කන්න එපා.. ''
එයා එහෙම කියන ගමන් මුරණ්ඩු විදිහට කියලා යද්දි මම බිත්තියට තද කරේ අත් දෙකත් කෙල්ලගෙ ඔළුව දෙපැත්තෙන් නවතිද්දි.

'' අයින් වෙන්න කෝ.. කවුරු හරි හිතයි අපි ඩේටින් කියල ''

🐰'' ඉතින් හොදයි නේ බබා.. ''
බය කියන එක ඒ මූණේ තිබුනෙ මාව හිනස්සද්දි.. කාව උනත් වශි කරවන ඇස් දෙකක්. එයාට තිබුනෙ. ඒත් කාටවත් ඒකට ඉඩ හම්බ උනෙ නැ..

'' තමුසෙට මම... ''

🐰'' මේ එනව ක්ලාස් එකට යන්න ඕන.. ඔයාව හුරතල් කරන්න වෙලා නෑ.. ''

'' මොකෙක් ද මංදා.. බයටම හාට් එකත් රිදෙනව... ''

.
.
.
.
Cho Sonhi POV

සනා ගිය නිසා ගෙදර ඉතුරු උනේ මායි ලීසුක් දෙන්නා විතරයි. ඔප්පත් හවස එලියට ගියා. එයා නම් හිටියට මාත් එක්ක කතා කරන්නෙ නෑනේ.. ඒත් මේ දවස් ටිකේම ඔප්පා ගෙදර එන්නෙ ගොඩාක් වේලාවට බීලා. ඒක මගෙ හිතටත් හරි නැ මේ විදිහට හැසිරෙන කොට. මං දන්නැ එයා ඇයි මේ විදිහට හැසිරෙන හේතුව මොකක්ද කියන්න. ඔප්ප මට ආදරේ නැතුව ඇති. ඒත් මේ විදිහට වෙනස් උනේ ඇයි... වෙනදට සනා ඉන්න නිසා මට බයක් තිබුනෙ නෑ. අද එයත් නැ.. රෑ උන නිසා මම කිරි එකකුත් බීලා බලාගෙන හිටියා.

ගෙදර බෙල් එක වැදුන නිසා මම දොර අරින කොට ලීසුක් බලාගෙන හිටියා. එයාගේ ලගින් සැර විස්කි සුවදක් ආවා. අදත් බීලා වගේ. ඒත් එකපාර වැනි වැනි ගේ ඇතුළට ආවෙ දොර වහලා ලොක් කරගෙන. ශර්ට් එකේ උඩ බොත්තම් දෙක තුනක් අරින ගමන් මගේ ලගට එද්දි හිතට අමුතු බයක් දැනුනා. ටික ටික ඉස්සරහට එනකොට මම පස්සට ගිහින් අන්තිමට මම ගිහින් හේත්තු වුනේ බිත්තියේ. එකාපාර ලීසුක් ඇවිත් මාව එයාගේ අත් අතරට ගත්තෙ මට හිතන්න වෙලාවක්වත් ඉතුරු නොකර.

🍃'' ල්.. ලීසුක්.. ඔප්පා.. මාව අත අරින්න ප්ලීස්... ''

🐺'ෂ්ෂ්ෂ්... කෑ ගහන්න එපා.. කියන්න ඇයි මාව මග අරින්නෙ ‍මැණික ඇයි මට මේහෙම කරන්නෙ... ඇයි මගෙන් මේ විදිහට ඇත්වේන්න හදන්නෙ... ඇයි මගෙන් මේ විදිහට හැංගිලා ජිවත් වෙන්න හදන්නෙ.. මං මගෙ පනට මොකක්ද කරපු වරද? මගෙන් ඇත්වෙන්න එපා රත්තරන් මගෙ හදවත දැන් ගොඩාක් රිදිලයි තියෙන්නෙ. තවත් මේ හදවතට වේදනාව දුන්නා ඇති කියලා හිතෙන්නෙ නැද්ද... මමත් මනුස්සයෙක් මැණික.. මට තවත් දරාගන්න බෑ.. මට බෑ ඔයා නැතුව ජීවිත් වෙන්න.. ''
කෙල්ලගෙ මුනත් අත් දෙකෙන්ම අල්ලගෙන ඇස්වලින් වැටේන කදුලු වැල් අතරින් කොල්ලගෙ හදවතේ තිබුණ හැම දේම කෙල්ල ඉදිරිපිට කිව්වෙ වෙරි මතේමයි.

🍃'' ඔ.. ඔප්පා.. මෙයා නිදිද... ''
කොල්ලගෙ ඔලුව අතගාමින් හෙමිහිට කෙල්ලගෙ ඉනවටා එතිලා තියන අත් අයින් කරන් හෙමිහිට ලීසුක්ව ඇදෙන් තිබ්බා බේඩ් එක මතින් නැගිටලා සපත්තුයි , ඇදන් ඉන්න කොට් එකත් ගලවලා පැත්තකින් තියලා කොල්ලගෙ ඇග වැහෙන්න බ්ලැන්කට් එකත් පොරවලා යන්න හැදුවත්..

🐺'' යන්න එපා.... ''
කෙල්ලව ඇදට වට්ටගෙන පපුවට ඔලුව තියාගෙන නිදිය ගත්තෙ කෙල්ලවත් බදාගෙනමයි.

🍃'' හෙට උදේට මොනා වෙයිද.. ''

.
.
.
.
.
.
.
.


You are reading the story above: TeenFic.Net