~කලබල දවස්~

Background color
Font
Font size
Line height

වෙඩින් එකට එයලා ඩේට් එකකුත් දාගත්තා ... හරියටම තව සතියකින් එයාලගෙ වෙඩින් එක.. මේ දවස් ටිකෙම ගෙවල් දෙකම හරිම කලබලයි.. එතකොට හියුන්ලා ටිකවත් මිසිස් ජියොන් එහේ තියා ගත්‍තා..

අද ජිමින් ලැස්ති වෙලා හිටියෙ ජන්කුක් එක්ක ඩ්‍රෙස් බලන්න යන්න.. ජන්කුක් එනවා කිවා එයාව එක්කන් යන්න.

ටිකකින් ජන්කුක්ගෙ කාර් එක ගේට් එකෙන් ඇතුලට එද්දී ජන්කුක් එනකන් මග බලාගෙන හිටපු ජිමින් ඉක්මනින් දූවගෙන ඉස්සරහට ගියා.. ජන්කුක් හිනාවක් මුනේ රදවගෙන කාර් එකෙන් බැහැලා ජිමින් ලගට ආවා..

"ඌ.... මගේ බෙබී ඔයා ගොඩාක් ලස්සනයී"

ජිමින් ලගට ආපු ජන්කුක් කම්මුල් වලින් අත් දෙක තියලා පුන්චි පෙක් එකක් එ තොල් වලින් තිබ්බා.. ආපස්සට ජිමිනුත් ජන්කුක්ගෙ නහය උඩින් කිස් එකක් තිබ්බා.. ඇත්තටම එක පුදුම ආදරණිය දර්ශනයක්..

ජිමින් එක්කම ගෙදර ඇතුලට ගියපු ජන්කුක් ඔම්මා එක්ක ටිකක් කතා කරලා එ වගෙම රසම රස පෑන්කේක් ටිකකට වැඩේ දිලායී දෙන්නත් එක්කම කාර් එකට ආවේ..

එයලා යන්න තීරනය කරේ ජන්කුක්ට අයිතී ශොපින් මේල් එකකට... ශොපින් මේල් එකට යනකන් ජන්කුක් එක ලොකු අතක් ජිමින්ගේ පුන්චී අත එක්ක රැදිලයී තිබුනේ.. ජිමිනුත් කට උල් කරගෙන හරි හරියට රස කතා ගොඩාක් ජන්කුක්ට කිවා.. ජන්කුක් පුදුම සතුටෙන් ජිමින් දිහා බලන් හිටියෙ මොකද තව ටික දවසකින් ජිමින් එයාගෙම වෙනවා... ඉතින් කාටද සතුටු නැත්තේ..

ජන්කුක් කියන්නෙ කොහොම හිටපු කෙනෙක්ද හරිම නපුරු සීතල කෙනෙක් එයා එත් දැන් හත්පසින්ම වෙනස් වෙලා එයා හරීම ආදරණිය හරී උනුසුම් කෙනෙක් වෙලා... ජන්කුක්ගෙ වෙනස් විමට හෙතුව දැන් එයාගෙ එහා පැත්තට වෙල ජන්කුක්ගෙ අතකින් අල්ලගෙන හො ගලා කියවන ජන්කුක්ගෙ ජෙලි බීන් එක...

අන්තිමට ජන්කුක් ජිමින් එක්ක ආවේ ශොපින් මේල් එකට කාර් එක පාක් කරලා ජිමින්ගෙ ඉන වටෙන් අත දාගෙන ගියේ හැම කෙනාගෙම ඇස් නැවතුනේ මේ ආදරනීය කපල් එක ලග.. එයාලට උනත් පුදුම හිතෙන්න ඇති ජන්කුක් එක්ක මෙ වගෙ හුරතල් බොලයක් ඉද්දී අනික එයාලට අනිවාරෙන්ම තෙරෙන්න ඇතී මේ ජන්කුක්ගෙ බොයිෆ්‍රෙන්ඩ් කියලා මොකද එක පෙන්නන්න වගේමයි ජිමින්ව තවත් තමන්ගෙ ලගට ඇරගෙන ඉන වටේ අත දාගෙන ගියෙ..

පැය ගානක් යන්න ඇතී දෙන්නාම ඇදුම් තොරලා ඉවර වෙද්දී ජිමින්ගෙනම් හොද පන ගිහින්.. වෙනදා වගෙනම් එහෙට මෙහෙට දුව හිටියාට එයා අදනම් එහෙම කරෙ නැ ජන්කුක් එක්ක එකතු වෙලා දෙන්නටම ඇදුම් බැලුවා.. එයා ටික ටික මේ දෙවල් වලට හැඩ ගැහෙනවා වගෙ..

බිල් එකත් ප්ලේ කරලා ජිමින් ජන්කුක් එක්ක කාර් එකට ආවේ ජන්කුක් බෑග් ටික එක අතකිනුත් අනිත් අතින් ජිමින්ව අල්ලගෙනයී..

කාර් එකට නැගලා ජන්කුක් හැරුනෙ ජිමින් දිහාට ජන්කුක් දන්නවා ජිමින්ට මේවා පුරුදු නැ කියන්න.

"බෙබී... ඔයාට මහන්සී පාටයී.. අපි යන ගමන් කන්න යමුද කොහෙට හරී"

ජන්කුක් ජිමින්ගෙ අත සිනිදුවට පිරිමැදලා චුටි හද්දක් පිටි අල්ලෙන් තියන ගමන් ඇහුවා..

"ජන්කුකී.. අපී කෑම ඇරගෙන මේක යන ගමන් කමූකෝ... අනේ.. මට අයෙම කොහෙවත් ඇවිදින්න බැ.. මේ කකුල් සිදෙනො මගේ"

කකුල් දෙක ශීට් එක උඩට ඇරගෙන රතු පාට වෙලා තියෙන යටි පතුල ජන්කුක්ට පෙන්නන ගමන් කිවා..

"හරී බෙබී.. අපි එහෙම කරමු එහෙනම්"

ජිමින්ගෙ කම්මුලට වගෙම ජන්කුක් අල්ලගෙන හිටපු ජිමින්ගෙ අතෙ පිට පැත්තෙනිත් හාදුවක් තිබ්බා..

යන ගමන් කෑම ගන්න නවත්තමු ජන්කුක් ජිමින්ට කාර් එකෙ ඉන්න කියලා එයා කෑම ගෙන්න ගියා. මොකද එයාට ඔන්නැ තවත් ජිමින්ව මහන්සි කරවන්න.

කෑම ඇරගෙන ආපු ජන්කුක් එයා ගෙනාපු දෙවල් ජිමින්ට දුන්නා... බර්ගර් වගෙම ස්ට්‍රොබෙරි බීම එකේ තිබුනා.

ජිමින් බර්ගර් එක කද්දි ජන්කුක් හිනා වෙලා කාර් එක ස්ටාර්ට් කරගෙන යන්න පටන් ගත්තා.. ජන්කුක් ඩ්‍රයිව් කරන නිසා එයාගෙ එක කන්න අමාරු කියලා හිතුන නිසා ජිමින් තව ටිකක් ජන්කුක් ලගට ලන් වෙලා බර්ගර් එක ඇරගෙන ජන්කුක්ට දික් කරා..

"ඇයි බෙබී... "

"කො අලේ කට අරින්න කො කන්න කන්න"

"ඔයා කන්න බොලේ මන් ගෙදර ගිහින් කන්න ම්ම්.."

"බෑ බෑ!! ඔයාත් බඩගින්නේ ඉන්නේ මන් දන්නවා කො කන්නකො නැත්තම් මන් තරහයී හොදෙ"

"හරී හරී මන් කන්නම්"

ජිමින් දික් කරගෙන ඉන්න බර්ගර් එකෙන් කෑල්ලක් කෑවා.. ජිමිනුත් හිනා වෙලා ජන්කුක්ගෙ මුන ලගට ලන් වෙලා කම්මුලෙන් හාදුවක් තිබ්බා..

කොහොමහරි ගෙදරට එද්දී දෙන්නාගෙම බඩ පිරිලා... ජිමින් කෑවා වගෙම ජන්කුක්ටත් හොදට කැව්වෙව්වා..


You are reading the story above: TeenFic.Net