~වෙඩින්~

Background color
Font
Font size
Line height

අදයි දවස... හැමොම බලාගෙන ඉදපු ආදරවන්තයො දෙන්නෙක් නීතියෙනුත් එයාලාගෙ වෙන... එ හිත් අද පුදුම තරම් සතුටකින් උඩ පනිනවා වෙන්න ඇතී...

"ජිමිනී.. බෙබී කලබල වෙන්න එපා ඔයගෙ ඔම්මායී අප්පායී ඔයාගෙ ලග ඉන්නවා.. මෙ බලන්න එතකොට ජන්කුකී  එ හැමොම ඉන්නවා.."

ජිමින් ඔම්මා එක්ක මේකප් රූම් එකේ හිටියෙ.. එයා කලබල වෙලා ඔනම කෙනෙක් අද සතුටින් වගෙම කලබලෙන් ඉන්නේ.. එක ඇත්ත මේ වගෙ ලස්සන දවසක් එන්නේ ජිවිතෙට එක පාරයී..

අද ජිමින් පුන්චි එන්ජල් කෙනෙක් වගේ.. මට විශ්වාසයී හැමදාමත් වගෙ අදත් හැමොගෙම ඇස් නවතින්නේ මේ හුරතලේ ලග..

කන්නාඩියෙන් ජිමින් එයාට පිටි පස්සේ ඉන්න ඔම්මා දිහා බලාගෙන හිනා වෙද්දී ඔම්මාගෙ ඇස් වල කදුලු පිරුනේ හරිම ඉක්මනින්.. එයාලගෙ පුන්චි හුරතලෙ මොන තරම් ලොකු වෙලාද.. අද එයාගෙ ජිවිතේ විශෙෂ දවසක්..

හැම ඔම්මා කෙනෙක්ම වගෙ මිසිස් පාර්ක්ටත් දුකයී අද ඉදන් එයාගෙ හුරතලේ ඉන්නේ එයාගෙ හස්බන්ඩ් එක්ක.. මේ දවස එනවා කියලා දැනගෙන හිටියා එයලා එත් එ දවස ආවහම කියාගන්න බැරි තරම් සතුටකුත් දුකකුත් එ හිත් වල තියෙනවා..

"අනේ ඔම්මා.... අඩන්න එපා.. මට දුකයීනෙ"

ඉදගෙන හිටපු තැනින් නැගිටපු ජිමින් ඔම්මා ලගට ගිහින් ඉන වටේ අත දලා තුරුල් උනා..

"සතුටට දරුවො අඩන්නෙ... මගෙ බෙබීගෙ ජිවිතේ ලොකුම දවස අද ඔම්මාට සතුටුයී.. එත් මගේ බෙබී නැතුව ඔම්මාට පාලු හිතෙයී.."

ජිමින්ගෙ මුන තමන්ගෙ දොතට ඇරගෙන එ ඇස් දිහා කියාගන්න බැරි තරම් සෙනෙහසක් එක්ක මිමිනුවේ..

"ඔම්මා... මට මට ඔම්මා එක්ක ඉන්න ඔනේ මන් ජන්කුකීට කියන්නම් ඔම්මා එක්ක ඉමුයි කියලා.."

"එහෙම හරී යන්නැ බෙබී.. ඔයා ඉන්න ඔනේ ඔයාගෙ හස්බන්ඩ් එක්ක හරිද සතුටින් ඉන්න එතකොට ඔම්මා අප්පා එක්ක එන්නම්කො මගෙ හුරතලෙ බලන්න හරීද ඔයත් එන්න ඔනේ අපිව බලන්න"

"හරී... ඔම්මා... මිනී එනො ඔම්මලාව බලන්න"

"අයිගො.. අඩන්න එපා මේකප් එකත් කැත වෙනො බලන්න"

පුන්චී කදුලු ජිමින්ගෙ කම්මුල් වලින් ගලාගෙම යද්දී හිමිට පිහිදපු ඔම්මා නලලීන් මහා සෙනෙහසකීන් හාදුවක් තිබ්බා..

එත් එක්ක ඇතුලට ආවේ අප්පා.. එයාගෙත් ඔම්මාගෙ වගෙම ඇස් වල කදුලු  පිරුනත් ජිමින්ලාට පෙන්නේ නැති වෙන්න හිමිට පිහද ගත්තා..

"මගේ කොල්ලා.."

දොර ලගට වෙලා අත් දෙකත් දෙපැත්තට දික් කරගෙන කතා කරද්දී ඔම්මාට තුරුලු වෙලා හිටපු ජිමින් හැරිලා බැලුවේ දොර දිහා.. ඉක්මනින් අප්පාගෙ තුරුලට දුවගෙන ගියපු ජිමින් එ උනුසුමට ගුලි උනා.. ජිමින්ව බාදගෙන හිටපු එක අතක් කොන්ඩ ගස් අතරින් යවපු මිස්ටර් පාර්ක් එ අතරින්නම හාදුවක් තිබ්බේ එලියට එන්න දගලන කදුලු ඇතුලෙම හිර කරගන්න වෙර දරන ගමන්. එයාට ඔනේ උනේ නැ එයාත් අඩලා ජිමිනිවත් අඩවන්න..

එත් එක්කම ආදරනීය ඇස් වලින් එයලා දිහා  බලාගෙන ඉන්න ඔම්මාටත් අඩගැහුව මිස්ටර් පාර්ක්.. ඔම්මාත් ඇවිත් දෙන්නටම තුරුල් උනේ දුකින් වගෙම මහා සතුටකීන්...

......

"ජන්කුක්.. මෙහෙ වරෙන් ඇතුලට උබට මන් අයේ කියන්නැ හරීද!!"

යුන්ගී හියුන් මේ කෑ ගහන්නේ කීවෙනි පාරටමද මන්ද චෙන්ජින් රූම් එකේ ජන්කුක් ලගට වෙලා එයලාගෙ හියුන්ලා වගෙම ටේත් ජන්කුක් ලගටම වෙලා ඉන්නවා..

කොල්ලා බලන්නේ කොහොමාරී මෙකෙන් පැනගෙන ජිමින්ගෙ රූම් එකට යන්න ගිහින් එක පාරක් හයියෙන් තුරුල් කර ගෙන කිස් එකක් දෙන්න..

දැනුත් ඔය හිමිජ්ජා වගෙ ඉදගෙන කට්ටියගෙ ඇස් එයගෙන් එහාට ගිය ගමන් දොරේ හැඩල් එකට අත තියලා අරින්න ගියත් එලියට යන්න කලින් යුන්ගියෙ ඇස් වලට අහු උනේ හරි ඉක්මනින්..

"හනේ.. හියුන් ඉහිම්.."

"අශ් මූ අයෙ පනින්න ගියාද ජන්කුක් වරෙන් ඇතුලට යකො තව ටිකකින් ජිමින්ව බලන්න පුලුවන් පොඩ්ඩක් හිටපන්කො හදිස්සි නැතුව"

යුන්ගි කෑ ගහද්දි අනිත් අයගෙ අවදනමත් ගියෙ ජන්කුක් ලගට මුන බෙරී කරගෙන එයාලා දිහා බලාගෙන ඉන්නවා.. කොල්ලාට උවමනා කොහොමාරී ජිමින්ව බලන්න යන්න

"හ්ම් හ්ම්.."

මුනත් කෙහෙල් ලෙල්ලක් වගෙ කරගෙන අයෙම හයුන්ලා ලගට ඇවිත් ඉද ගත්තා.. ටේගෙ අතෙ තිබුනු ජන්කුක්ගෙ බ්ලොසර් එකත් ජන්කුක්ට ඇන්දුවා..

_______

ඔයලාට බඩ්ඩක් කියන්නද 🤫

අද මම මේක ඉවර කරනවා..😌


You are reading the story above: TeenFic.Net