~මට හියුන්ගිලා ගොඩායි..~

Background color
Font
Font size
Line height

"ඔම්මාආආආ එයලා කියටද එනවා කිවේ"

"අහ් කෑ ගහන්න එපා කොල්ලො ඉක්මනට එයි අනික කො හියුන්ලා ටික එයලා ආවෙත් නැ නේද"

"අහ් එයලා එන ගමන් කිවා ඉක්මනට එයී එයලාට පුදුම අසාවක් තියෙන්නෙ ජිමින්ව දකින්න"

"මටනම් විශ්වාසයි ජිමිනි ආවහම මේ  කොල්ලො ටිකගෙන් බෙරගෙන තියා ගන්න බැරි වෙයි"

ජන්කුක් දිහා බලාගෙන හිනා වෙවි කියද්දි ජන්කුක්ගෙ මුන බෙරි උනා. මොකද එයාත් දන්නවා එයාගෙ හියුන්ලා ටික ආවහම කොහොමත් ජිමිනිව එයාලගෙන් බේර ගන්න බැ කියලා.

අද පාර්ක් ෆැමිලි එක එන දවස මොකද අද තමා වෙඩින් එකට දිනයක් දාගන්නෙ ඔක ජන්කුක්ගෙ කටින් ටේ අල්ලගෙන හියුන්ලා ටිකට කියලා ඉතින් ඔන්න අද එයලාත් එනවා ජිමිනිව බලන්න. එයලාත් බිස්නස්මන්ලාගෙ පුතාලා ජන්කුක් ටේ එක්ක ගොඩාක් එකතු එයලා සහොදරයො වගෙ තමා ටේ වගෙ හැමදාම ජන්කුක්ව හම්බෙන්න ආවේ නැත්ත එයලා හරි එකතුයි. හැමොම එකතු උනු දවසටනම් අයෙ එයලා ඉන්න තැන හිනාවෙන් පිරෙනවා.

කොහොමෙන් කොහොමාරි අද කට්ටියම එනවා. එයාලත් හරි ආසාවෙන් ඉන්නේ ජිමිනිව බලන්න ටේ තමා කට්ටියවම අවුස්සලා තියෙනේ එයා හරි ශොක් කිවුට් එකෙක එවා කියලා දැන් ඉතින් දකින්නේ නැතුව කට්ටියම හිටියෙ අමාරුවෙන්

ඔම්මානම් මහා ගොඩාක් කෑම ජාති හදනවා මොකද කට්ටියටම කෑමත් ඇරගෙනම යන්න කියලායි එයා තියෙන්නේ..

ටිකකින්  කාර් තුනක් ගේට් එකෙන් ඇතුලට දාද්දි ඔම්මා එක්ක ජන්කුක් එලියට ගියෙ හ්‍යොන්ලා ටික වෙන්න ඇති අනිවාරෙන්ම කියලා..

හරියටම හරි ඇවිත් හිටියෙ හ්‍යොන්ලා ටික තමා.

ටේනම් හැමදාම වගේ කාර් එක පාක් කරලා දුවගෙන ඇවිත් මිසිස් ජියොන්ගෙ කම්මුලෙන් හද්දක් තියලා කිචන් එකට රින්ගුවා.. එයාගෙ හැටි දන්න නිසාම හැමොම හිනා වෙලා ගියා.

"ජින් පුතා ඉතින් කොහොමද"

"හොදයි ආන්ටි මෙහෙ එන්න වෙලාවක් නැ අනේ මෙන්න මෙකා නිසා කොයි වෙලෙත් වැඩ වැඩ තමා "

නම්ජුන් දිහාට අත දික් කර කර බනිද්දි නම්ජුන් කපටියා වගෙ හිමිට ජන්කුක්ලා එක්ක එතනින් මාරු උනා.

"හනේ... හොබි කොල්ලා තවත් ලස්සන වෙලානේ"

"හනේ ආන්ටි ඔයා හැමදාම මාව ලැජ්ජා කරනවානේ "

කට්ටියම හිනා වෙවි කිචන් එක පැත්තට ගියෙ අනිත් අයට බීම එකක් හදන්නයි ඔම්මා හද හද හිටපු ඉතිරි කෑම ටිකත් ඉක්මනින් ලැස්ති කරලා ගන්නයි.

ජන්කුක් එක්ක යුන්ගි වගෙම නම්ජුනුත් බර කතාවක.. එත් එක්ක එතනට ආවේ අයිස් කොෆි එකක් කටේ ගහගත්තු ටේ නම්ජුන්වයි යුන්ගිවයි දෙපැත්තට කරලා ඉදගත්ත ටේ කිසි ගානක් නැ වගේ කොෆි එක බොන්න ගත්තා..

"කො ඔයී අපිට"

"ආන්ටි ගෙනෙයි හිටපන් කලබල වෙන්නේ නැතුව "

කොෆි එක කටේ ගහගෙනම කියවන ටේගෙ ඔලුවට එකක් ගහපු නම්ජුන් හිනා වෙන්න ගත්තෙ ටේ කොහොමත් එයලාගෙ පොඩි එකා වගෙ නිසයී..

කට්ටියම එකෙක කතා වල ඉද්දී නොයන්නම බැරි වැඩකට යන්න උනු අප්පත් ඉක්මනින් ගෙදර ආවෙ එ වෙලාවේ... සාලෙට වෙලා හිටපු නම්ජුන්ලාට හරි සුහදව හිනාවක් දිලා එයා ඉක්මනින් වොශ් එකක් දාගෙන එන්නම් කියලයි  ගියෙ මොකද දැන් ජිමින්ලා එහෙම එනවත් ඇතී..

ටික වෙලාවකින් හැමොම බලන් හිටපු අය ආවා.. ඔම්මාගෙයි අප්පාගෙයි අත් දෙකින් අල්ලාගෙන ජිමින් ආවේ හරිම සතුටින්.. කට්ටියම එයාලව පිලි ගන්න ඉස්සරහට ගියා.

"ඔහ් එන්න එන්න ඇතුලට.."

මිසිස් ජියොන් හිනා වෙලා කට්ටියවම ඇතුලට එක්කන් ගියා.. ජිමින්නම් රතු වෙලා හොරෙන් බලන් හිටියෙ එයා දිහා බලාගෙන ඉන්න ජන්කුක් දිහා..

කට්ටියම ඉද ගත්තට පස්සේ ටේ ඇවිත් ජිමින්ව එලියට එක්කන් ආවා... එයා එනකන් ගොඩාක් අය බලන් හිටියා ඉතින් එයාට චුට්ටක් ලැජ්ජාවයි වගේ එ නිසා එයා අත් දෙකෙත් ඇගිලි පටලව පටලව බිම බලාගෙන ගියේ එක තෙරුන නිසාම ජන්කුක් හිනා වෙලා ජිමින් ලගට ගිහින් ඉන වටේ අත දගෙන එයාගෙ ලගට ගත්තා.

එක පාරටම එන වටේ අතක් එතෙද්දි කලබල උනත් ඔලුව උස්සලා බලද්දි එතන හිනා වීගෙන එයා දිහා හරි ආදරෙන් බලන් ඉන්න ජන්කුක් දකිද්දි අයෙම එයා සන්සුන් උනා..

"හලෝ.. ජිමිනී බබො ඔයා අපිව දන්නේ නැ නේද"

ජිමින් ලගට කිට්ටු උනු ජින් අහද්දි තොල් දෙක නොපිටට හරවලා නෑ කියන්න ඔලුව දෙපැත්තට වැනුවා..

දෙවියනේ එ හුරතලේ දරාගන්න බැරි උනු ජන්කුක් ජිමින්ගෙ කම්මුලට කිස් එකක් දුන්නා..

"එන්නකො අපි අර බෙන්ච් එකෙන් ඉදගමු ඉස්සෙල්ලාම මන් ඔයාට අදුරලා දෙන්නම්කො මෙයාලාව"

ජන්කුක් ජිමින්ගෙ ඉනෙන් අල්ලගෙනම බෙන්ච් එකෙන් ඉදගත්තා.. අනිත් අයත් එ ලගින්ම ඉද ගත්තා.. එයාටනම් හිතුනා ටේ කිවා වගෙම ජිමින් කියන්නේ හරි අහින්සක හුරතලයෙක් කියලා.. එයාලට පුදුමයක් උනේ නැ ජන්කුක්ට මේ වගෙ කෙනෙක්ට හිත ගිය එක..

"මේ ඉන්නේ නම්ජුන් හියුන් එතකොට එයා මැරි කරලා ඉන්නේ  මේ ජින් හියුන්ව.."

"හලො.. ජිමිනී.. හනේ ඔයා හරි ශොක් මේ මොට්ටයා ඔයාට මොනා හරි කිවොත් මට කියන්න ඔනේ හරිද"

"හී.. හරී හියුන්ගී.."

නම්ජුන්ව වගෙම ජින්වත් පෙන්නලා කියද්දී ජින් කතා කරා එ වගෙම නම්ජුනුත් ඩිම්පල් පෙන විදිහට හිනා උනා.. ජිමින් ඕ හැඩෙට කට අරගෙන බලන් හිටියෙ එක දිහා..

"ඕ.. බලන්නකො හියුගීයෙ කම්මුලේ වලක් එක ශොයී නේ ජන්කුකී.. එත් කොහොමද එහෙම ආවේ"

නම්ජුන්ගෙ ඩිම්පල් එක දිහාම බලාගෙන ජන්කුක්ගෙන් අහද්දි ජන්කුක්ට කලින් උත්තර දුන්නේනම් ටේ

"ඔහ් ජිමිනී ඔය ජින් හයුන් හැන්දකින් හාරපු එකක් මොකද නම්ජුන් හියුන් වෙලාවකට නොටි වැඩ කරනවනේ එතකොට ඔහොම කරනවා"

"ඕ.... හී.."

"උබ කනවා මගෙන් ටේ හරිද බුරුවා"

නම්ජුන් රවාගෙන කියද්දි අනිත් අය ඔක්කොම හිනා ගියා..

"එතකොට මේ යුන්ගී හියුන් මේ එයා මැරි කරලා ඉන්න කෙනා හොබී"

එ දෙන්නාත් ජිමින් එක්ක කතා කරා.. ජිමින්ටනම් හරිම සතුටුයී මොකද එයාට ගොඩක් හියුන්ලා හම්බෙලානේ..

කට්ටියම කතා කරන අතර තුර ජන්කුක් ජිමින්ගෙන් චුටි චුටි හාදු හොරකම් කර ගත්තා... ජිමිනුත් අනිත අයට හොරෙන් හිමීට ජන්කුක්ගෙ කම්මුලෙන් හද්දක් ගානේ තිබ්බා.. එ උනාට ඔක්කොම දැක්කා මේ ආදරනීය කපල් එකව.. එ දෙන්නා ඔනවටත් වඩා හොදට ගැලපෙනවා.. හරීම  ආදරණීයයි..


You are reading the story above: TeenFic.Net