වසර හතකට පෙර
2004.12.26 ..
කතෘගේ මානයෙන්
මුහුද ගොඩ ගලලලු...එදා හැමෝගෙම දවසේ මාතෘකාව වුනේ ඒක ...කවදාවත් අත් විදපු අත්දැකීමක්නොවුන නිසා මුහුදු රල ටිකෙ ටික වෙරළෙන් ඈතට යන හැටි බලන්න මිනිස්සු එකතු උනේ...ආසාවකටත් වඩා එහා ගියපු පුදුමයකින්...ඒත් උන් කවදාවත් නොහිතන්න ඇති තමන් අත වනන්නේ තමන්ගෙ මාරයාට කියලා......
ඈතට ඇදුන මුහුදු රල නිසා වැලි තලා උඩ පණ අදින මාලු අල්ලන්න ධීවරයෝ දුවගෙන ආවෙ....මිල කරන්න බැරි හිනාවක් මූණෙ රදවගන්න ගමන්....උන්ට සතුටු නැතුව තියේද? එදා වේල හොයාගන්න තමන්ගෙ ජීවිතේ මහ මුහුදට හිලව් කරන ධීවරයන්ට හතර මහා නිධානෙ පහල උනා වගේ ගනින්න බැරි මාලු ගොඩක් වෙරලට ගොඩ ගහලා තියෙනවා දකිද්දි උන්ගෙ ඇස් වලින් සතුටු කදුලු ඉනුවෙ නැත්තන් ඒක ලෝක පුදුමයක්...
මිනිස්සු හයියෙන් කෑ ගැහුවා...හිනා වුනා...උන් කවදාවත් දැකලා නැති මේ සිද්දිය ඉස්සරහ හරි පුදුම උනා...ඒත් ඒ සතුට සීමා වුනේ තත්පර ගානකට විතරයි...එච්චර වෙලා පිටිපස්සට ඇදුන මුහුදු රළ මහ සද්දයකුත් එක්ක අහස උසට රැළි නැගුවෙ හැම මනුස්සයෙක්ගෙම මූනු අදුරු කරන ගමන්...
කවුද කැමති මැරෙන්න...? ලග එන මුහුදු රළට තමන් බිලි වෙනවා කියලා දැන දැනත් උන් ජීවිතේට ලෝබ කමේ ඔලුව හැරෙන අත දිව්වා...ඒත් උන් මහ මුහුද ඉස්සරහ අසරණ වුනා...ගස් ,ගල්, වාහන ,ගොඩනැගිලි පෙරළගෙන ගොඩට ආව මුහුදු රළ තත්පර ගාණක් ඇතුලත ගොඩබිමේ අයිතිය තමන්ගෙ අතට ගත්තෙ ...මහ මුහුදට මිනිස්සු බිල්ලක් විදියට දෙන ගමන්.....
"පෑරලිය කෝච්චිය පෙරලිලාලු...මිනිස්සු දාස් ගානක් මැරිලා කියන්නේ..."
"දැනට මැරුණ ගාන විසිදාස පන්නලා කියනවා නොවැ..."
"දැන්නම් වතුර බැහැල ගිහිල්ලලු...ඒත් ඒ අවට ගන්න දෙයක් නෑලු...හැමදේම විනාස වෙලා ගිහිම්...."
"පවු අහිංසක මිනිස්සු වන්දි ගෙව්වා...ඕවට මුකුත් කියලා බෑ..."
මුලු රටම කතා වෙන එක මාතෘකාවක් ..."සුනාමිය" එදා ඒ මාතෘකාව ඇරෙන්න කතා කරපු වෙන මාතෘකාවක් නොතිබුන තරම්....
හවස් වෙනකොට වතුර බැහැලා ගිහිම් තිබුනා...මහ මුහුද කලින් වගේම හරි සංවරයි...හරියට් මුකුත් කලේ නෑ වගේ...ඒත් මුලු රටේම තිබුනෙ මිනිස්සුන්ගෙ විලාප හඩ විතරක්ම වෙනකොට..වෙනදට දවසට එකපාරක් දෙපාරක් ඇහෙන ඇම්බියුලන්ස් සද්ද අද රැව් පිළිරැව් දෙන්න පටන් අරන් තිබුනා....
හැමතැනම මිනී කදු ගොඩ ගැහිලා..ගස් ගල් පෙරලිලා..ගොඩනැගිලි බිමට සමතලා වෙලා ගිහිම්..
හරියටම දැන් තියෙන්නේ මිහිපිට අපායක්...
මිනිස්සු විලාප දිදී දැනටමත් මේ ලෝකෙන් ගියපු අයගෙ හුස්ම ආයෙත් ඉල්ලනකොට මැරයෝ කියලා ලේබල් වැදුන උන් මේ වගේ වෙලාවකුත් උන්ගෙ වාසියට අරන් තිබුනා...
උන් පිස්සු බල්ලො වගේ තාමත් හුස්ම ඇදපු උන්ව හෙව්වේ ...ඉස්සරහට උන්ගෙ කුඩු අදින්න මිනිස්සු හොයන ගමන්....එලියෙ රැස් වෙලා ඉන්න පිරිස වැඩි නිසා ඒ වෙලාවෙ උන්ගෙ ඇස් ගියේ දැනටමත් පෙරළිලා ගිහිම් තියෙන කෝච්චිය පැත්තට වෙනකොට ..උන් ඒ පැත්තට ඇවිදන් ගියේ උන්ගෙ ඊලග ඇමට ඕනි ගොදුරු හොයාගෙන...
කෝච්චිය පෙරලුන් තැන ඒ වෙලාවෙ හිටපු ප්‍රමාණෙ අඩුවෙනකොට...උන්ට ඒක ලොකු වාසියක් උනා...
"ජිලා ...පලයම් ගිහින් හොයපන්...පිස්සු බල්ලෝ වගේ හොයලා හරි කමක් නෑ ..තාමත් හුස්ම අදින උන් හොයාගනිම් ...හ්ම්ම්.පලයල්ලා...."
එහෙම කිව්වෙ රැවුලා....දහ දෙනෙක්ගෙන් සම්පූර්ණ වෙලා තිබුන මැර කණ්ඩායමේ නායකයා....දහයක් හිටියත් මොකද ඒකෙන් හරි හමන් එකෙක්ට හිටියේ ජිලා විතරක් වෙනකොට...රැවුලයි,ජිලයි ඇර ඉතුරු අටදෙනාම රැවුලගෙ අතේ නැටවෙන රූකඩ විතරක්ම වුනා...කොටින්ම කිව්වත් උන් ඒ තරන්ම මෝඩයි....
"තොපි තව මාව කන්න වගේ බලාගෙන හුත්තක් කරන්න එපා පකයෝ...තොපි තව උන් මෙතන්ට එනකම්ද ඉන්නෙ ....පලයම් යකෝ ගිහිම් හොයපන්...."
මෙච්චර වෙලා රැවුලගෙ මූණ දිහා බලන් හිටපු උන් විසිරිලා ගියේ එතකොට...වෙන මොකටවත් නෙමෙයි...තාමත් හුස්ම අදින අහිංසකයෝ තමන්ගේ යටතට ගන්න....
තමන්ගෙ උන් පිටත් කරලා යවපු රැවුලා නොඉවසිල්ලෙන් බලන් හිටියේ උට එකම හරි ගොදුරක් අහුවෙයි කියන බලාපොරොත්තුවෙන්.....ඒත් එක්කම ඈතින් එන රැවුලගෙ උන් දැකපු උගේ ඇස් දිලිසුනේ බලාපොරොත්තු ඇතිව....
"බොස් එකෙක් හොයා ගත්තා ඌව දාගත්තා වාහනේට... තව එකෙන් ඉන්නවා ඌව පොඩ්ඩක් ගන්න අමාරුයි...එතන ටිකක් කට්ටිය වැඩි...බොසා යමන්ද පොට් එකට ...තනියෙන් වැඩේ කරන්න අමාරුයි..."
"යමන් පකෝ යමන්...මොන හුත්තකටද තව කියව කියව ඉන්නෙ.....එක්කන් පලයවු මං ඒකා ගාවට...කොල්ලනේ වරෙන් යන්න..."
තමන්ගෙ රැලට එහෙම අමතපු රැවුලා කෝච්චිය පැත්තට ගියේ බලාපොරොත්තු දැල්වුන ඇස් වලින්...ඒත් එක්කම ජිලා පෙන්නපු කොල්ලා දැකලා රැවුලගෙ ඇස් පවා ගැස්සිලා ගියා...
"අම්මට හුකන්න..ජිලා මූ සාමාන්‍ය එකෙක් නෙමෙයි හුත්තෝ...බලපන් මුගේ මූණ දැක්කම ඕන එකෙක්ට කියන්න පුලුවන්...ඒත් අතට ගත්ත එක කටට නොගෙන බෑ බන්...ලෑස්ති වෙයල්ලා මං කියන විදියටම කරන්න...."
"මොකක්ද බොසා වෙන්න ඕනි..."
"අහපවු ඔහොම්මම සයිඩ් එක බලපන් එතන ඉන්න එකත් මුට සමාන එකෙක්...මුගේ ඇදුම් ගලවලා උට අන්දවපන් ...මූ ගාව තියෙන ඔය හුත්තේ ඔරලෝසුව පවා ඒකට දාපන්..."
"රැවුලා එහෙම කියනවත් එක්ක ඒකට ප්‍රතිචාරයක් දුන්නේ ජිලා විතරක්ම වෙනකොට ඉතුරු හෙංචයියෝ ඔක්කොම එක එකාගෙ මූණු දිහා බලාගත්තෙ හරියට උන්ව රේප් කරනවා වගේ හැගීමක් උන්ට ආපු නිසා..."
"අම්මට හුකන්න...තොපි මෙතන හැමිනෙනවද ? ආ යකෝ...කියපු එක කරපං..."
"අනේ ලොක්කා මුගෙ රෙදි ග්..ගලවන්න..අනේ ලොක්කා ඒක හරි නෑනෙ..."
ඒ සිරා...ඇත්ත මුන් අත්වල නැටවෙන රූකඩ ...සිරා එහෙම කියනකොට ඉතුරු උන් උට ඒ සමාන ප්‍රතිචාර දුන්නේ රැවුලව තවත් කේන්ති ගස්සන ගමන්...
"අඩෝ ..බොසා සිරා කියන එක හැමිනෙන ඇත්ත බොසා...මූව නිරුවත් කරන්නෙ කොහොමද...මං තාම මගේ ගෑණිවත් උපන් ඇදුම පිටින් දැකල නෑ...."
"අනේ ඔවු බොසා...මේකව මෙහෙම්මම දාගෙන යමන් බොස්...."
තොපි හුකපව්...පර හැත්ත...තොපිට කන්න අදින්න දෙන මට ගහන්න ඕනි යකෝ මට...
රැවුලා එහෙම කියනවත් එක්කම පිටිපස්සෙන් රැවුලගෙ තට්ට ඔලුවට හොද ශොට් එකක් වැදුනා...
"අම්මට හුකන්න...මොන වේසාවද යකෝ මට බෑවේ.....මොකාටද එච්චර හයියක් තියෙන්නේ..."
"ඇයි බොස් දැන් බොස්මනෙ කිව්වෙ බොස්ට ගහන්න කියලා..."
රැවුලට ලැබුන ප්‍රතිචාරෙ එක්ක රැවුලා නිහඩ උනේ උන්ට කියලා වැඩක් නැති නිසා...ඒත් රැවුලගෙ හොදම ගෝලයා වැඩේ පටන් ගන්න හදනකොට ඉතුරු උන් ගෑණු වගේ පිට පැත්තට හැරිලා ඇස් වහගත්තේ...තීනුව පිටට පේන්නෙ නැති වෙන විදියට...
අති සාර්තකව ගහෞ ප්ලෑන් තිතටම කරපු රැවුලා ඇතුලු කණ්ඩායම තීනුයි,හොයා ගත්ත ඉතුරු මනුස්සයයි ...අයෙත් උන්ගෙ කොළඹ පොට් එකට අරන් ගියේ දැල්වුන බලාපොරොත්තු ඇතිව......
*
*
*
*
"බොසා කොල්ලට ලොකු තුවාලයක් නෑ..අනේ මන්දා ඌ පුදුම වාසනාවන්තයෙක්...ඔච්චර වෙලා වතුරු ගිලිලා ඉදලත් තාම හුස්ම අල්ලන්න...."
"හ්ම්ම් ඇත්ත ජිලා...ඌ වාසනාවන්තයි...ඌ ගෙනාව වගේ නෙමෙයි උට හීරීමක් වත් දෙන්න දෙන්න එපා....උගේ අහිංසක පෙනුම ඉස්සරහ මගේ මේ හුත්තෙ ඇස් පවා ගැස්සෙනවා...කාලකන්නියෙක් වගේ හිටියට..රැවුලත් පවුලක් කර ගහගත්තා නම් අද ඔය වගේ එකෙක්ගෙ අප්පෙක්..."
රැවුල කියපු දේ මීක් සද්දයක් නොකර අහන් හිටපු ජිලා ඔලුව වැනුවෙ රැවුලට අවනත වෙන ගමන්...
"කොල්ලට සිහිය ආවද?...''
"නැහැ බො....."
නෑ ජිලාට ඒක සම්පූර්ණ කරන්න උනේ නෑ ..ඒත් එක්කම දුවගෙන ආපු රැවුලගෙ හෙංචයියෙක් කෑ ගහගෙන ආවේ කොල්ලට සිහිය ආවා බොස් කියාගෙන....
රැවුලා ජිලා එක්ක තීනු ලගට ගියා උන්ගෙ දෙවෙනි සැලැස්ම ක්‍රියාත්මක කරන්න බලාගෙන.....
"ම්..මගෙ පුතේ ..උබට හොදයි නේද? කියපන් ..."
හරි පුදුමයි...මැරයෙක් තාත්තා කෙනෙක් වෙලා...නෑ..මේකත් උන්ගෙ සැලැස්මෙ එක කොටසක්...තීනුගෙ මතකෙ එයා දාලා ගිහිම්..ඉතිම් තීනුත් රැවුලට අප්පච්චි කියලා කිව්වෙ රැවුලගෙ රගපෑමට රැවටෙන ගමන්....
"අ...අප්පච්චි..."
"ඔවු..ඔවු යකෝ...ම...මං උබේ අප්පච්චි....උබ හොදින් නේද? මොකක්ද යකෝ උබ කරගත්තේ...උබ ජලාසෙට වැටිලා...ජිලා හිටියෙ නැත්තන් උබ අද මිනියක්...මිනියක් යකෝ මිනියක්..."
රැවුලා රගපානවා..උගේ රගපෑම කොච්චරද කියනවනම්...ඔස්කාර් පවා උට දමල ගහන්න වටිනවා....තීනුත් මොකක්ද මන්දා කරුමෙකට ඒ රගපෑමට අහු උනා....
දින සති මාස ගෙවිලා ගියා...තීනුත් දැන් රැවුලගෙ කණ්ඩායමේම එකෙක්...ඒ තීනු දන්න විදිහ...ඒත් තීනු දන්නෙ නෑ ඌ අයිති මෙතන්ට නෙමෙයි කියලා....
තමන්ගෙ බෙල්ල පාලු නොකර තිබුන මාලෙ හිටපු ආගන්තුකයා තීනුට ලොකු ප්‍රශ්නයක් උනා ....මොකක්දෝ මන්දා හේතුවකට සමහර වෙලාවට ඒ රූපෙත් එක්ක මොකක්දෝ බර හැගීමක් තීනුට දැනුනා....
තීනු ...හැබැයි තීනු දන්නෙ නෑ ඒ එයාගෙ නම කියලා චුට්ටා ඒක තමයි තීනුගෙ අලුත් නම...චුට්ටා පුරුදු උනා කුඩු අදින දවස් වලට කලු පාට කැප් එකකින් තමන්ගෙ අනන්‍යතාවය වහලා දාන්න...ඒ නිසාම චුට්ටව නීතියට පවා අහු කරගන්න එක අමාරු උනා...
චුට්ටගෙ ඒරියා එක තිබුනෙ...ඒ කියන්නෙ උගේ රාජකාරි සීමා වෙලා තිබෙනෙ A&T company එක අවට....ඉද හිට කම්පැනි එකේ ceo තීනුට යාන්තන් ඇහැ ගැටුන අවස්තත් නැතුවම නෙමෙයි...ඒත් චුට්ටා නෙමෙයි කවදාවත් ඒ මූණ දැක්කෙ....
චුට්ටා සමහර අවස්තාවල ඔලුව ඇතුලෙ එහෙ මෙහෙ යන මතක ගොන්නක් නිසා සිහිය නැතුව ඇද වැටුනා...දවසින් දවස ඒ අපැහැදිලි මතක චුට්ටට වේදනා දෙද්දි...දවසක් චුට්ටා රැවුලා ගාවට ගියේ තමන්ගෙ ප්‍රශ්නෙට උත්තරයක් බලාපොරොත්තුවෙන්...මේ වෙනකොට චුට්ටගෙ හිතේ රැවුලා ගැන සැකයක් නොතිබුනාම නෙමෙයි...
රැවුලා හොයාගෙන ගියඖ චුට්ටට ඇහුනේ ජිලාගෙයි ,රැවුලගෙයි කතාවක් වෙනකොට චුට්ටා කවදාවත් නැතුව ඒ කතාවට කන් දුන්නේ උන් කතා වෙන්නේ චුට්ටා ගැන කියලා චුට්ටට දැනුන නිසා...
"බොසා...කොල්ලා වෙලාවෙන් වෙලාවට සිහිය නැතුව වැටෙන්නේ...උට පරණ මතක මතක් වෙනවද දන්නෙ නෑ බොසා?"
"උබ හරි ජිලා...උබ හරි...ඇරන් ආපු අනිත් හුත්තටනම් ඉවක් බවක් නෑ...ඒ උනාට මේකා සාමාන්‍ය එකෙක් නෙමෙයි යකෝ..උගේ රූපෙ දිහා බලන ඕන එකෙක්ට තේරෙනවා ඌ සල්ලි අත්තක් කියලා...ඒක නිසා තමා මං ඌට වැරහිලි පවා අන්දන්නේ...."
"බොසා ..දැන් මොකද කරන්නේ කොල්ලා ඉවරයක් කරලා දාමුද..නැත්තන් ඉස්සරහට අපිට කරදර වෙන්න වෙයි..."
"උබ හරි බන් ඌ..මොකාගෙ මොකාද කියලා අපි දන්නෙ නෑ...ඕකා උස්සන් ආපු එකෙක් මිසක් අපේ මොකෙක් වත් නෙමෙයිනේ...අනුකම්පා කර කර හිටියොත් අවසානෙට කෙලවෙන්නේ අපිට...උට මතකෙ ආවොත් ඌ දැනගනී ඌ චුට්ටා නෙමෙයි කියලා...ඌ ලොකු කලබලයක් කරයි...ඒක නිසා ඌව නැති කරලා දාපන්...ඌ නිසා මට අමාරුවේ වැටෙන්න බෑ...."
ජිලාගෙයි ,රැවුලගෙයි කතාවට කන් දීගෙන හිටපු චුට්ටට තේරුනා උන් කතා කරන්නෙ තමන් ගැන කියලා...හැබැයි චුට්ටට හැමදේටම වඩා ඇහුනෙ උන් චුට්ටව උස්සන් ආපු කෙනෙක් කියලා වෙනකොට වගෙම...උන් චුට්ටව මරාලා දාන්න හදනවා කියලා දැනගත්ත ගමන් චුට්ටා කලබල වෙලා දුවන්න හැදුවා...ඒත්
සලාංංංං...
ඒ ලග තිබුන වීදුරුව චුට්ටගෙ අත වැදිලා බිමට වැටුනෙ රැවුලගෙයි,ජිලාගෙයි අවහානෙ ඒ පැත්තට ගන්න ගමන්...
කලබලේට චුට්ටා දිව්වා...ඒත් චුට්ටට බේරෙන්න උනේ නෑ..චුට්ටා දැක්කා තමා පස්සෙ උන් පන්නනවා කියලා....ලග ලග එන කෝච්චිය දැක දැකම චුට්ටා රේල් පාර පැන්නෙ රැවුලගෙ හෙංචයියෝ ටික රේල් පාරෙ එහා පැත්තෙ තනිකරන ගමන්....
ඒත් චුට්ටා ඒ වෙලාවෙ තමයි දැක්කෙ තමන් වෙරලට පෙරලිලා ඇවිත් තියෙන්නේ තවත් නාදුනන මනුස්සයෙක්වත් වත්කම් කරගෙන කියලා............
_____________________________________________
ඔන්න ඕක තමෛ වෙලා තියෙන්නේ 🌝💛
චුට්ටට හම්බ උනේ තීනුගෙ ආදි...ඉතිම් එතනින් නතර කලා මොකද ඉතුරු කෑල්ල කලින් chap එකේ තියෙනවනේ...❤️
ඔන්න තීනු මැරිලා නෑ හොදේ ...😁💛💛
ආදරෙයි....❤️
ආයෙත් එන්නම්....
මම
Seo yoen 🧸🎀❤️
You are reading the story above: TeenFic.Net