ආ ආ ඇන්නා යකෝව් ඇන්නා...අම්මේහ්... ආ ඔයාලා බලන්නෙ මං මේ මොන රෙද්දකට කෑ ගැහුවා කියලද...මේකි නම් යකෙක්..ඔලුව හිල් උනා මයෙ හිතේ....හිටපංකො හිටපංකෝ වැරද්දක් නොකර ගුටි කන්න ඕනිද මෙතන...
"ආවු ඇයි හුත්තෝ ඇන්නෙ..."
"ඇන්නේ අනේ මං තොට කියන්නෙ නෑ ඉතිම් අනින විදිය...තෝ කිව්වා නේද උබ ඕක ආයෙත් බැලුවා කියලා....කෝ යකෝ ඕකෙ අවසන් තොගේ...උබේ රෙද්ද අස්සෙද?..."
"කොයි දීපන් මෙහෙට බලන්න...ටසිරි නෑ නේන්නම් හේ හේ...එහෙම තමෛ ඉතිම් මිනිස්සුන්ට තමෛ වැරදෙන්නෙ මොකක්ද බන් ඉදාම්කො...."
"දැන් ඕක දාලා හදපන් එතකොට හරි යයි..."
අම්මේහ් ආති යන්තන්..මේ වගේ නිදහසක් ආයෙ ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ...ඔය සුදාම්මිලා හා කිව්වා වගේද අප්පා account වල ගානක් balance උනාම...අම්මාහ්...ස්වර්ගස්ථ උනා වගේ....
"මේ තීනුවෝ මේ අහපන්කෝ ඉතිම්...උබ හොද එකානෙ අනික උබ මගේ එකානෙ නේද නේත...ම්හුක්.... ඔවු කියපන්කො ඒයි ඉතිම්...👉👈"
එව්ව් මේකි මේ මොකාටද එන්නෙ...අපි ඉන්නෙ තාමත් අපේ කාමරේ..පාඩම් කරලා ඉවර වෙලා මහන්සි අරින ගමන්...මහන්සි නැද්ද අනේ පාඩම් කරාම ...මීටර් 5000 දුවලා ආවා වගේ..ඒ අස්සෙ මේකි මගුලක් කියවනවා එන පිටනම් හොදනෑ හැබැයි...ඇත්තටම කිව්වොත් මේකි කොලු බාගයක් වගේ...කෙල්ලෙක් විදියටත් එක වෙලාවකට ඉන්නවා..ඒ උනාට කරන්නෙම කොලු වැඩ....
"ආ...ආ ඇයි මොකද උබ ඒ පාර...බටර් ගාන්න ඕනෙ නෑනෙ නංගේ කියන එකක් කෙලින්ම කියපන්කෝ..."
"ගරි හරි බන් අහගනිම්කො එහෙනම් කෙලින්ම රෙද්ද....මේ අර ඒහා ගෙදර ඇන්ටි ඉන්නේ...ඇන්ටිපස්සකෝ ඇන්ටි...''
"ඔවු ඔවු ඉතිම් පස්සකෝ ඇන්ටිට මොනා වෙලාද"...
ඇන්ටිපස්සකෝ කියන්නෙ මොකාටද කියලද ඇහුවෙ...ඒ අපේ සීයා තාත්තලාගෙ ගෙවල් ලග ඉන්න ඇන්ටි කෙනෙක් ඇන්ටි කෙනෙක් කියන්නත් බෑ වයසයි..ඒ වුනාට දහ අටේ කෑල්ල වගේ...ඔය නම හැදුවෙ ඉතිම් මං නෙමෙයි...මේ අපේ අම්මගෙ දූ පොඩ්ඩ තමෛ...ආච්චි ඇන්ටිගෙ පුප තියෙනවනෙ යාරයක් විතර...ඒක නිසා මේකි ඇන්ටිපස්සකෝ කියලා නම හදලා...පොඩ්ඩක් ලූස් වගේ හැබැයි ඇන්ටිට....
"අඩෝ එහෙ අඹ තියෙනවා බන්..යමන්ද කඩන්න අනේ... පගෝ නැගිටපන්කෝ...ඇයි වදේ බලපන් උඩහෙන් ඇළ...බලපන් කොච්චර ලස්සන වටපිටාවකද උබ ඉන්නෙ කියලා..නැගිටපන් හුත්තෝ ...දැන් ඇති ....ඕනවටත් වඩා පාඩම් කරානෙ..."
මේකි කට කඩාගෙන කෑ ගහනවා...ඒත් මං නෙමෙයි බැලුවෙ...මේකි මේ අවදානෙ ඉල්ලන්නෙ...මං ඒකිට මහ ගොඩක් ආදරෙයි..ඒකිත් එහෙමයි...ආදරවන්තයෝ විදියට නෙමෙයි ..හොදම යාලුවෝ විදියට...මං වැටෙන හැම වෙලාවකම මගේ ලග මේකි හිටියා වගේම..ඒකිට ඕනි හැමවෙලාවකම මං තනි නොකර ඒකි ලග හිටියා....හැමෝටම හම්බ වෙන්න ඕනි නෙතූ වගේ යාලුවෙක්..නෙතූ කියන්නෙ වෙනස්ම චරිතයක්...අපි ඉස්සරහට බලමුකො ඈ...
නෙතූ ඉන්නෙ අපේ සීයාතාත්තලාගෙ ගෙදරට ටිකක් දුරින්..සීයා තාත්තගෙ ගෙදර නිකම් වලවුවක් වගේ...අම්මේ ඉතිම් මෙයාලා අතීත පුරාජේරු කියන්න පටන් ගත්තම තමා කනට ඇබ ගහන්න හිතෙන්නේ....ගේ වටේටම හරි හෙවනයි...උඩහින් ඇළක් ගලනවා...ඇත්තටම මාත් මෙහෙට ආසයි...වෙල්ලස්ස ගැන ගොඩක් තියෙන්නේ ඉතිහාස පොත්වලම විතරක් උනත්...හැංගුන මේ වගේ පැති ගොඩක් ලස්සනයි.....
"හරි හරි යමන්කෝ එහෙනම්...හැබැයි උබ එදා වගේ නොසන්ඩාල වැඩක් කරොත් අඩු ගලවනවා දැනගම්ම්...."
"හරි හරි යමන්කො ඉතිම් එව්වා එවෙලටනෙ".....
අපි ගියා හිමින් සීරුවේ වත්තටම රිංගුවා...හම්මට සිරි ඇන්ටිපස්සකෝ ඉන්නවා නේත ඒත් අර මොනාද යකෝ අර කරන්නේ...මටත් අදහගන්න බැරි තැන මං නෙතූ දිහා බලනවා...ඒකි හතරට හයට නැමීගෙන ඇස් වල කදුලු පිහිද පිහිද හිනාවෙනවා.....
"අනේ බල්ලෝ නැකිටපන්...යකෝ අඹ කඩන්න නේද් ආවෙ...."
"...අ....අඩෝ..අනේ.....හුප්තෝඔ....අඹ...එපා..ම...මට ....එපා..බන්ග්...අම්මෝ....හැමදා.ම..නෑ....හැමතැනම නෑ.....අර බලපන්කෝ....ඕයි...මට බෑ.....අම්මෝ යකෝ බඩ...බඩ....."
ඒකි හිනාවෙනවා හැබැයි මටත් හිනා...ඇන්ටි පස්සකෝ උදේ පාන්දර පොලොව නමස්කාර කරනවද මන්දා....එහෙම වෙන්ටෑ මයෙ හිතේ...ඕන් ඕන් නැගිටිනවා...මේ මොන රෙද්දක්ද මේ කරන්නෙ....පස්ස පිටි පස්සට කරා...යකෝ මේ මොනාත මේ කියන්නෙ...
කොටුවැටිච්ච පුංචි සරම ඇදන් නටන චාමිනී...මේම තමා සෑමදාම ඉන්නෙ චාමිනී....මගේ සුරතලා චාමිනී චන්ඩියා...මගේ හුරතලා චාමිනී චන්ඩියා....
ඕ යෑස් පස්ස වමට..ආයෙත් දකුනට...ඉස්සරහට පස්සට...ආයෙත් වමට තුනයි...දකුනට දෙකෛ...මේ මොබ උට්ටක්ද...පස්සටත් ව්‍යායාම තියෙනවද?...
අම්මේ යකෝ එතකොට ඇන්ටිගෙ නම චාමිනීත...අමෝර් පිස්සු හුටාරයක්නේ...අරකි තාම හිනා වෙනවා....ඒකි හින වෙන්න පටන් ගත්තොත් පාලනේ කරන්න බෑ ඒ නිසාම මං අඹේ පැත්තක තියලා ආයෙත් ගෙදර ආවා...ගෙදර ඇවිත් මං කෙලින්ම කුසියට ගිහිම් අපි දෙන්නට කෝපි දෙකකුත් හදන් ආවා...ඒ එනකොට නෙතූ phone එකේ...හැබැයි mood එකනම් එච්චර හොද එකක් නෙමෙයි....
"ඕයි....."
මං කතා කරා..හැබැයි ඒකි නෙමෙයි බැලුවෙ ...ලොකු කල්පනාවක...අර ගස් බල්ලා වත් මොනා වත් කිව්වද...මං ලගට ගියත් හරි මේකි එකපාරටම ගැස්සිලා..phone එක පැත්තකින් තිව්වා...ම්ම්ම්...යමක් සිදුවෙනවා වගේ...හිටපන්කො මං හොයාගන්න....
"බීපන් ඕයි...බීලා වද දෙන්නෙ නැතුව ගෙදර පලයම් ඈ... උබත් විසාල කරදරයක්නෙ"
"ආහ්...පයම් උට්ටෝ යන්න ..මට ඕන්නම් මං එනවා..මට ඕනිනම් මං යනවා....උබකියනකම් ඉන්නෙ නෑ මං හරෙත.."...
"හරි හරි...දැන් රෑ වෙන්න එනවනෙ.උබ ගෙදර පලයම්...අනික හෙට අපේ සෙට් එකට ලොකූඌඌඌ වැඩක් තියෙනවා කරන්න...."
"මොකක්ද උබ කිවුවෙ...? ''
"නෑ නෑ බන්..එම් එන්..."
මොකක් හරි අවුලක් තියෙනවා වගේ....
*
*
*
*
*
*
*
"අම්මා ....අම්බෝඕඕඕඕ...කොහෙද මගේ ශර්ට් එක නෑනේ...කොහෙද තිව්වේ...."
"බලනවා සුදූ ඔතන ඇති අනෙ ගිරිය කඩාගෙන කෑ ගහන්නේ..."
කලබලේ අනේ...හැමදාම උදේට මෙහෙම තමෛ...අම්මගෙ සුදු පුතා ස්කෝලෙ යනවනෙ ඉතිම්...A9 ගන්න එපැයි...ඒක නිසා තමෛ යන්නෙ....හැබැයි ඉතිම් bus එකේ යන්න ගියාම තමෛ හුස්ම හිරවෙන්නෙ...අම්මේ යකෝ පොල් පැටෙව්වා වගේ...
"ඔය ඔතන ඉන්න මල්ලි උබට කියලා වෙන නීතිද...මෙතනින් ඇවිත් නියපොතු පෙන්නන් පලයම් ..ආදා වගේ ලිස්සන් යන්නෙ නැතුව..."
ඒව්ව්ව් ඔය කෙහෙම්මල තමෛ පේන්න බැරි...මේ පිපෙට්ටුවෝ ඉන්නවා නේත උන් ඉන්නෙ අඩි දහයක් උඩින්...අලි පුපෙන් ඇවිත් වෙන්ටෑ මයෙ හිතේ....අඣේහ් තෝ කපයි මගේ නියපොතු ...මගේ ඇති නියපොත්තක් නෑ යකෝව්....
මං ගියා අලි පුපෙන් ආපු පිපෙට්ටුවට නියපොතු පෙන්නලා මං ගියා...ම්ම්ම් යන්කොට ඉන්නවා ඉතිම් අපේ නෙතූ කෙල්ල...පන්ති වල අතු ගානවා බලනවා..බලන්න ඉතිම් එයත් පිපෙට්ටුවෙක්නෙ....අද අපි කරන්න යන වැඩේ දැනගත්තොත් මේකි මාව උඩ ඉදන් හම ගහනවා...කවුද ඉතිම් කියන්න යන්නෙ එව්වා රහසිගත වැඩනෙ....
*
*
*
*
*
*
"අනේ හුප්තෝ කටවහන් හිටපන්කෝ...කවුද පගෝ කොස් ගහට අනින්නේ..කොස් ගහට නෙමේ යකෝ කිරි ගහට බොල...දන්නෙ නැත්තන් කටවහන් හිටපන්කෝ"
ඔය ඉන්නෙ නිම්නයා .....ඕකා ඔය හිතලා නෙමෙයි කියන්නේ...ඒ වුනාට පොරගෙ ප්‍රස්තා පිරුලු ආප්තෝපදේශ වල අනිවා හිලක්...
"අඩෝ තීනු මේ මටත් ඕකව පෙන්න බෑ...යසෛ යසෛ නාපන් උට්ටා අද උදේම බල්ලා...."
ඒ කෑ ගහන්නේ උදානයා...අපි මේ වෙන මගුලක් නෙමෙයි...උපෙ එකේ ඉන්නවා ඔලුව ඉදිමුන ගොම්බෙට්ටෙක්...මූ මොකෙක් කියලද දන්නෙ නෑ හිතන් ඉන්නෙ...මූ හිතන් ඉන්නෙ ඌ ජනාධිපතිගෙ පුතා කියලා වෙන්ටෑ..හැබැයි මූ වරද්දගත්තෙ මේ තීනුගෙ සෙට් එකට තද දාලා...දැන් ඉතිම් ඉල්ලගෙන කාපන් පුතේ.....
හරිම සරලයි....නිල් කවලම් කරපු වතුර එකක් තියෙනවා පඩිපෙල ඉවර වෙනම තැනම උඩින්...පහලින් පටියක්...ඉතිම් අරූ උඩ ඉදන් ආවම අනිවා පටියෙ පැටලෙන්නම ඕනි...එතකොට නිල් වතුර එක හැලෙනවා...හරිම සරලයි...එතකොට ඌ ඇස් දෙක පිහිද පිහිද ඉස්සරහට එනවා...එතකොට තියෙන නූලෙ පැටලිලා කෙලින්ම මූන වැටෙන්නෙ මඩ ගොඩකට.....තීනුගෙ මොලේ තමෛ මොලේ....
*
*
*
*
ටසිරි කෙලියා තාප්පෙට අම්මට හු$&@****$#@@%%%@$%&&@ අඩෝ මොන රෙද්දක්ද ඒ වුනේ...
මගෙන් එහා පැත්තෙ හිටපු උදානයා කියපු වචන පේලියේ හැටියට කෙල්ලෙක් ලග හිටියනම් ඒකි බඩවෙනවා.....
අපේ ප්ලෑන තිතටම් වැදුනා තමෛ...හිදපු විදියටම උනා තමෛ...ඒකත් හරි.....හැබැයීඊඊඊ.......
"අම්මගෙ රෙද්ද මොන අසමජ්ජාතියාද යකෝ මේ පඩිපෙළ අස්සෙ බාල්දි හංගන් හිටපු ඇටයා.....තොපි ඔක්කොම බාවනවා මං අද...මං දන්නවා තොපි හැංගිලා ඉන්නෙ කියලා .... ඒක නිසා හොද හිතිම් එලියට වරෙව්......"
_______________________________________________
හලූ සංකුට්ටනේ ඉතිම් කොහොමද....❤️🌷
ඉතිම් තීනුගෙ කුප්ප උගුලට අහු උනේ කවුරු කියලද හිතන්නේ...? 😂👉👈
කතාව හොදයිද? නැත්තන් කම්මැලී වගේද?....
කියාගෙන යන්න..
තවත් අලුත් එකක් ඇරන් එන්නාම්ම්ම්ම්...🫶✨️
You are reading the story above: TeenFic.Net