පළමු රැල්ල...💛✨️🌊

Background color
Font
Font size
Line height

අනේ දෙයි හාමුදුවනේ....මේ ලෝකෙ තිස්තුන් කෝටියක් දෙයියෝ ඉන්නවලු..යකෝ ලෝකෙටම මිනිස්සු ඉන්නෙත් කෝටි හතයිද කොහෙද යකෝ තිස්තුන හතෙන් බෙදුවමත් එක මනුස්සයෙක්ද දෙයියෝ කී දෙනෙක් ඉන්නවද..ඔය එක දෙයියෙක්ට මගේ දුක පේන්නෙ නෑ පේන්නෙම නෑ...මේකනම් සාපයක් ..නිදහස් අධ්‍යාපනේ කිවුවට කොහොමද බන් මේක නිදහස් අධ්‍යාපනේ වෙන්නේ...යකෝ ඉගෙන ගත්තෙ නැති හිගන්නොත් කෝටි ගණන් හොයන එකේ මට බැරිද දන්නෙ නෑ වෙන පොටක් බලාගන්න...

ආහ් ඔයාලා මේ බලන්නෙ මෙච්චර මේ සද්දෙ කාගෙද කියලද මගේ අනේ මගේ... මම තීනු  සයාෂ්  ඒකනායක ආදරේට ඉතිම් මට කියන්නේ තීනු කියලා ඔයාලත් ඒක නිසා මට තීනු කියලම කියන්න ඒ...අපි ඉතිම් දෙදාහෙන් පස්සෙ ඈයො නෙමෙයි ඈ...අපි එකදාස් නවසිය බර ගනන්වල..හැබැයි 2002 o/l...මං මේ ගිරිය කඩාගෙන කෑ ගහන්නේ වෙන මොකටවත් නෙමෙයි මූල්‍ය තත්ව ප්‍රාකාශනයක් balance කරගන්න බැරුව..ඇයි වදේ යකෝ මේක balance කරනවා කරනවා ඉවරයක් නෑ..මේ මගුල balance වෙන්නෙම නෑ..මං ගැන කිව්වොත් ඉතිම් මං තාම හිච්චි පොඩි එකා අනේ තාම 11 වසරෙ හරිම සුටී ඉතිම් හේ හේ 👉👈..ඒ වුනාට මං හරි ලස්සන කොල්ලා හරෙත..හැම අවුරුද්දෙම මං තමා ඉතිම් අපේ ස්කෝලෙ අවුරුදු කුමාරයා...කෙල්ලො නම් නතින් ඉතිම්..ඒ උනාට මං කැමති නෑනෙ ඔය කෙල්ලො පස්සෙ යන්න මට වැඩ තියෙනවා..දැනුත් කරන්න වැඩක් තමා ඉතිම්..මං හරිම busy...ආහ් මං ඉන්නෙ නම් මොනරාගල ...දන්නවත මංදා...මොනරාගල කිව්වට එහෙත් නෙමේ ඒයි වෙල්ලස්ස පුරවරේ...අපේ සීයා තාත්තා එහෙම ඉන්නෙ එහෙනෙ ..ඉතිම් අපි ඉන්නෙත් සීයා තාත්තලාගෙ ගෙදර තමෛ...මං මේ පැත්තට හරි ආසයි...ඒත් ඉතිම් අම්මා නම් කිව්වා xam ඉවර වුන ගමන් අපි නුවර යනවා කියලා..අපේ ගේ හදන්නෙ එහෙනෙ ඉතිම්..කමක් නෑ කොහොමවත්..කොහෙ ගියත් මේ ඉගෙන ගන්න එක කරන්නම වෙනවනෙ ....ඔන්න ඕක තමෛ ප්‍රස්නෙ..

තීනු සයාෂ් ඒකනායක
තීනු~

"සුදූ...පුතා මෙහෙ එන්න දරුවෝ මේ කෑම එක කන්න..උදේට කන්නෙ නැතුව ඉදලා ලෙඩ හදාගනිම්කෝ..අපි එපැයි දුවන්න..අනේ මන්දා ඔය phone කබල මං පොලොවෙ ගහනවා ඕන්..කිවුවේ නෑ කියන්න එපා පුතා..දැන් අර නෙතූ ලමයත් එනවා කිවුවා නේද..මොනාද දරුවෝ කරන්නේ ...බලන්න ඒ ලමයා කොච්චර හොදද කියලා...පාඩමට විතරයි හිත...ඒකට තමුසෙ..කාට කියන්නද මේවා..."

ආහ් ඔන්න ඉතිම් අදත් පටන් ගත්තා අපේ අම්මගෙ මිණි කිංකිණි නාදෙ...අනේ මන්දා මට බඩේ අමාරුවක් හැදුනත් ඒකට පලි phone එක..මෙව්වා ඉතිම් පැහැදිලි කරන්න යන්න බෑ...පැහැදිලි කරලා වැඩක් නෑ....

අපේ අම්මගෙ ගෝරනාඩුව අහන් ඉන්න බැරිම තැන මං ගියා කුසියට කන්න ඉතිම් කන්න ...අම්මට සිරි ආච්චිට ටෞකන්ඩ...තුඹස් හතු නේද අර...ගියත් හරි තිබුන එලවලු දැකලා මං ඉබේටම පිගානෙ ලගට දිව්වා...කෑවා කියන්නෙ ආයෙ බඩේ පනුවො බුරිය හරහා එනවා..කවුද යකෝ අමකැති තුබස් හතු කන්න..රාජ බෝජන පරාදයි...

"සුදූ කීයටද නෙතූ එනවා කිව්වෙ තාම නැහැනේද?"

"එයි එයි මැනිකෙ ඉතිම්..මොකක්ද අනේ ඔයාට තියෙන හදිස්සිය එයා හිමීට එයී...මං එනකම් වත් ඔයා ඔහොම බලන් ඉදලා නෑ...මොකක්ද අනේ"

" ආහ්...බලපන් ඒ ලමයා කොච්චර ඉගෙනගන්න උනන්දුද කියලා...තමුසෙ හැමදාම දහය ..දහය...දහයම වෙලා හිටපම්.."

"අහ්හ් ඇති ඇති..අපෝ මම යනවා...මේන් වැන්දා අවසරයි..."

අපේ අම්මා ඉතිම් හැමදාම සුපුරුදු තැටියම තමා play කරන්නෙ...ඒ වුනාට මෙයා මට හරි ආදරෙයි අනේ...බොරුවටනෙ ඔය බනින්නේ...

ආහ් එතකොට නෙතූ...ඒකි තමෛ ඉතිම් මගේ බොක්කෙ ෆිට් එක...පොර නම් ඉතිම් පත මීටරේ හැමදාම පන්තියේ එක...කොහොම වුනත් මං එක්ක නම් ෆිට්ම ෆිට් ..එහෙමනෙ ඉතිම් හොද යාලුවෝ ..අද නිවාඩු නිසා නෙතූ එනවා කිව්වා අපේ ගෙදර පාඩම් කරන්න..හැපෝ ඕකිට අහු වුනොත් ගිරේට අහු වුන පුවක් ගෙඩිය වගේ...ඒකිට විතරක් A9 දාන්න බෑලු..මාත් A9 දාන්න ඕනිලු..බලන්නකො ඉතිම් ඒ ආදරේ...අපේ අම්මා නම් පණ ඇරලා...ඒ වුනාට ඒකි කරන කට්ට කුපාඩි වැඩ මන්නෙ දන්නේ...යකෝ මටවත් තාම කෙල්ලෙක් ඉදලා නෑ..ඒකිනම් දැනටමත් පත බූටක් කාලා ඉන්නෙ..එහෙව් වූ සිරිමත් පුතාටනෙ අපේ අම්මා මෙහෙම කියන්නේ...ජුම්කයි ඉතිම්...ඒ වුනාට නෙතූ හරි හොද කෙල්ල...අර http නෙතූව දාලා ගියත් හරි මේකි mentally down ගියා...දැන්නම් ආයෙත් recover වෙන ගමන් ..අනේ ඔය උට්ටව මට පේන්න බෑ .දැක්ක තැන ඇට දෙක තලලා මූදට දාන්න හිතෙනවා හුප්තා...අර අහිංසකීවනෙ රිදෙව්වේ...

"තීනුවෝ අඩෝ නැකිටපන් ගස් ගෙම්බෝ..උබ තාම නිදිද..පුප ගිනිගන්නකම් නිදියපන්..එතෝට හරි"

නෙතූ ලියාෂා දිසානායක

හම්මට එනවා නේද...මේකිගෙ කටම ඇති අහල ගම් හතක් හොලවන්න...ඔයැයිලා හිතුවද පන්තියේ පලවෙනියා වුනා කියලා..හරීඊඊම ඩීසන්ට් පොරක් මේ කියලා...අපෝ නෑ..ඔයාට වැරදුනා සදමාලී...මේකිගෙ ගෑස් ස්කෝලෙට විතරයි..මේකිට ෆිට් උන් එක්ක කතා කරන තැන කෙල්ලෙක් හිටියොත් ඒ කෙල්ල බඩ වෙනවා අනිවා..අපි ඒ ගැන කතා නොකර ඉමු..

අම්මෝ එනවා එනවා...යකෝ මේකිට කෙල්ලෙක් විදියට ඇවිදින්න බැරි හැටියක්..මේකි ඇවිල්ලා ඇවිදින්නේ කොල්ලෙක් වගේ...ගමකට ගහන්න වගේ එන්නේ..හැබැයි කෙලි ගති ලස්සනත් නැතුවා නෙමෙයි....

"ආහ් පැටියෝව් කොහොමද....හම්මට බොක්ක account නිලේටම වැදුනද උබර්ට...යකෝ මේ බලාපල්ලකො මූ..."

"එහෙම තමෛ සදමාලි අපිත් හැමදාම එක වගේ ඉදලා හරියන්නෙ නෑනෙ"

ආවා ආවා අපේ අම්මගෙ සන්කද ආවා...ආපු ගමන් මේකි ගෙම්බා පොලොවෙ දුන්නා වගේ වැටුනා කියපන්කො ඇද උඩට....හනේ දෙයියනේ මේක අපිලගෙ කාමරේ...තොගේ නෙමෙයි ...කියන්න වචන ආවත් මං කිව්වෙ නෑ මොකද කිව්වොත් අනිත් පැත්තට කන්න වෙන නිසා...

"අනේ පකෝ ආපු ගමන් පෙරලුනේ මෙන්න මේ හුත්ත බලපන්කෝ බැලන්ස් වෙන්නෙ නෑ..."

"උබ ඕක හරියට හැදුවද?"

"ඔවු ඕයි...."

"ආයෙත් බැලුවද?"

"ඔවු යකෝව්..."...

යකෝ මේකි නිකම් උසාවිය වගේනෙ..ගාන බලපන් කිවුවම රෙද්දක් අහනවා..

"හැබැයි පුතෝ මං බලනකොට මොකක් හරි මිසින් වෙලා තිබුනොත් තොට අනිනවා ඔලුව හිල් වෙන්න දැනගන්...."

"තෝම බලපන් ඇවිත් මං බොරු කියනවානම්..."

"දීපන් බලන්න"

"මට වැරදුනා වත්ද...නෑ නෑ සදමාලි වැරදෙන්න විදියක් නෑ...ගාන වැරදී..මට වැදුනේ නෑ...කවුද යකෝ මේ හැමදාම මතක් වෙන සදමාලි..පලයම්කො මට වද නොදී...
ආහ්හ්...මෙයැයි බලනවා ගාන...බලපන්කෝ බලපන්කෝ.. මං වැරදි නෑ කියලා තේරෙයි උබර්ට...
හම්මට හැරුනා නේද මේකි මගේ පැත්තට හැරුන විදියනම් හරි නෑ පුතේ..බඩත් එක්ක කොර වෙලා ගියා...

"උබෙ ආච්චිට හාල් ගරන්න...මං තොට....."

"ඇයි බන් මං හරි නේද?"

"ඔවු උබ.....උබ.........."

"අනේ.....හ්.....අම්මාආආආආහ්.........🤧...."

_______________________________________________

හලෝව් සංකුට්ටනේ කතාව කොහොමද...?

මං කතා ලියලා නෑ ඉතිම් ලියන පළවෙනි කතාව තමා මේක 🥹❤️

අඩුපාඩු තියනවනම් මට කියන්න...✨️💛

කවර් එකනම් අවුල් ඇති මං පස්සෙ හොව එකක් බලන්නම් හොදේ.....

ඔයාලගෙ feedbacks අනුව තමෛ කතාව ඉස්සරහට අරන් යන්නෙ...ඉතිම් හොදයිනම් කියන්න...🦋✨️🫶..නැත්තම් නවත්තනවා...

කතාව මැදදි අඩන්න වෙයි ඉතිම් හොදේ 🤧😭...ඒත් අවසානෙ happy ending 😗💛❤️






You are reading the story above: TeenFic.Net