🧑⚕️🙎FF / NonFf 🙎🧑⚕️
❤️ඇහිදාර පවා ඔබ හෙව්ව නිසා
සංසාරේ පුරා මට එන්න වුණා.. ❤️
💚නොලැබේවී කියා හිත කිව්ව නිසා
මා එක්ක පවා මම තරහා වුණා....💚
❤️ගැහෙන පපුවට කන් දිදී හෙට
මතක පිටු හැම පෙරලලා
අඳුරු තැන් ටික මකා දමමුද
රෝස මල් පෙති අතුරලා ❤️
Start - 2023 .10 .02
End - 2023 .12 .25