ChenQing4
🍄🐞 මුලාවේ සරදම් 🐞🍄 ❤️ 𝚉𝙷𝙰𝙽𝚈𝙸 - ᴄᴏᴍᴘʟᴇᴛᴇ  - 💚

🍄🐞 මුලාවේ සරදම් 🐞🍄 ❤️ 𝚉𝙷𝙰𝙽𝚈𝙸 - ᴄᴏᴍᴘʟᴇᴛᴇ - 💚

65,669 8,696 78

👨‍🏫👨‍🎓Ff / NonFf👨‍🎓👨‍🏫🥀 මවයි රූ රටා අඳුරේ සැඟ වී....සුපුරුදු බවක් හදවතේ දැනුණි...හිතුවෙ ඔබ මා මනසින් රහසින් අමතක වී ඇති කියා...නොකියා ඇවිදින් නොසිතු ලෙසින් මා ඔබ ගැන සිහි කලා..🥀Published -2024/04/01Start - 2024/04/07End - 2025/03/01…

❤️අවාරෙක මෙහි ඇවිත්💚 𝚉𝙷𝙰𝙽𝚈𝙸 - Complete -

❤️අවාරෙක මෙහි ඇවිත්💚 𝚉𝙷𝙰𝙽𝚈𝙸 - Complete -

243,168 27,996 55

👪 🌷 👪 FF/ NonFFඅවාරෙක මෙහි ඇවිත් මගේ හද කියවන්නලියා යමි ගැඹුරු තැන ආදරෙයි උතුරන්න.....හමා යන සුළඟකින් මගේ නම විමසන්නතබා ගිය පණිවිඩෙන් ආදරෙද පවසන්න.....Start -2023/06/26End -2023/10/05👪🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷 👪…

ℙ𝕌ℤℤ𝕃𝔼 💔 ℍ𝔼𝔸ℝ𝕋  ❤️ 𝚉𝙷𝙰𝙽𝚈𝙸 💚 - Ongoing -

ℙ𝕌ℤℤ𝕃𝔼 💔 ℍ𝔼𝔸ℝ𝕋 ❤️ 𝚉𝙷𝙰𝙽𝚈𝙸 💚 - Ongoing -

3,561 323 12

✥✥හිමිවී යලිත්.... අහිමිවීමත්... පුදුමයි එහෙම හමුවීමත්...✥✥✥✥සදට කියූ හිස් වචන වැඩී.... දුක නිවෙන්නට හැඩුවා මදී... රැය ගෙවෙන්නට මතක ඇති... නුබෙන් මිදෙන්න තවම බැරී...✥✥✥✥ ඇහි දාරෙක දුක සගවලා සුසුමන් නුඹ වෙත පා කලා සංසාරෙම තනිකම තියා සඳවත අහසින් බැස ගියා....✥✥" හමුවුණොත් යලිත් දවසක... ගලපමු එකට හදවත.... "Published date :- 2024/08/18…

⚖️💥 𝕋𝕙𝕖 𝕁𝕒𝕚𝕝 💥⚖️  𝗨𝗽𝗰𝗼𝗺𝗶𝗻𝗴

⚖️💥 𝕋𝕙𝕖 𝕁𝕒𝕚𝕝 💥⚖️ 𝗨𝗽𝗰𝗼𝗺𝗶𝗻𝗴

427 57 1

👨‍❤️‍👨 💔Ff/NonFf 💔👨‍❤️‍👨🥀 මතකයට හැකි නම් වන්න පිහි ඇනුමක්.. සුසුමකට නොහැකි ඇයි දුක දරා ගැනුමක්කඳුළ යනු රිදුමකදි බර මනින මිනුමක්....ආදරය කියන්නෙම අත්හැරෙන දිනුමක්..🥀Published -2024 /11/11Start -…

🌼🍁~ස්නේහ බන්ධන~🍁🌼 𝗬𝗶𝗭𝗵𝗮𝗻 𝗨𝗽𝗰𝗼𝗺𝗶𝗻𝗴

🌼🍁~ස්නේහ බන්ධන~🍁🌼 𝗬𝗶𝗭𝗵𝗮𝗻 𝗨𝗽𝗰𝗼𝗺𝗶𝗻𝗴

608 57 1

👪🍁Ff/ Nonff🍁👪🥀මේ බැඳුණු බැම්ම.... පරවි වැටෙන මලකී...🥀Published - 2024/11/11Start -…

👑 🌷කිරුළ නුඹ මගෙ නම්🌷👑 𝚈𝙸𝚉𝙷𝙰𝙽 - Complete -

👑 🌷කිරුළ නුඹ මගෙ නම්🌷👑 𝚈𝙸𝚉𝙷𝙰𝙽 - Complete -

105,539 10,564 50

🪂🌷FF/Non FF🌷🪂කිරුළ නුඹ මගෙ නම්..කඳුළු ඇයි මෙතරම්...අනුන්සතු උයනක පිපී ඔබමසිත සුවඳින් මත් කලාලෝකයේ රුදු නෙත් වසා අපිපිහිනුවෙමි උඩුගම් බලා.....Start - 2023 .12 .27End. - 2024 .04 .02…

 💚❤️ 🆁🅴🅼🅾🆁🆂🅴 ❤️💚 𝚈𝚒𝚉𝚑𝚊𝚗 - Complete -

💚❤️ 🆁🅴🅼🅾🆁🆂🅴 ❤️💚 𝚈𝚒𝚉𝚑𝚊𝚗 - Complete -

85,660 12,095 76

🥀🥀🥀🥀🥀🥀🥀 FF/NonFfහදිසියෙන් යද්දී ඔබ දුරට මාගෙන්දුටුවාද කඳුලු දෑසේඒ ආදරයයි මා පැතුවේඉක්මනින් එන්න මා කීව වචනේඇයි නෑසුනා වාගේතනිකම විතරක් ඉතිරි කළේමේ පපුවේ ගිනි දැල්වේඑක මොහොතක් ඉන්නට බෑ ඈතින්පෙර වාගේ ඔය තුරුලේතව මොහොතක් ඉන්නට බෑ ආයෙත්...ගියත් දමා නෑ වෛර කළේඔබේ මතකෙන් අදත් මා තනි වීනෑ ඉතිං තවත් කෙනෙක්මා ලෝකේ ආදරෙන් රැවටූ...හීන ගොඩක් අයිති කරන්ඇවිත් දුරක් මා දැන්අහිමි වෙලා ආදරයත් අයිති දෙයක් නෑ දැන්...කිසි දිනේ කළේ නෑ පුංචි බොරුවක්ඔය හිතට විහිළුවටවත්රවටන්නට බෑ දැනුණු හිතක්මට පෙනී හිටිය ඔබ නොවේ හිටියෙහැර යන්න හිතලා ලං වීනැති ආදරයක් දීපු හිතක්මේ පපුවේ ගිනි දැල් වේඑක මොහොතක් ඉන්නට බෑ ඈතින්පෙර වාගේ ඔය තුරුලේතව මොහොතක් ඉන්නට බෑ ආයෙත් ගියත් දමා නෑ වෛර කළේ......Start- 2023/02/20End - 2023/04/21🥀🥀🥀🥀🥀🥀🥀…

❤️ඔබ හිමි වේදෝ සංසාරේ💚 𝚉𝙷𝙰𝙽𝚈𝙸  - Complete -

❤️ඔබ හිමි වේදෝ සංසාරේ💚 𝚉𝙷𝙰𝙽𝚈𝙸 - Complete -

76,489 9,440 51

🧑‍⚕️🙎FF / NonFf 🙎🧑‍⚕️❤️ඇහිදාර පවා ඔබ හෙව්ව නිසාසංසාරේ පුරා මට එන්න වුණා.. ❤️ 💚නොලැබේවී කියා හිත කිව්ව නිසා මා එක්ක පවා මම තරහා වුණා....💚❤️ගැහෙන පපුවට කන් දිදී හෙට මතක පිටු හැම පෙරලලා අඳුරු තැන් ටික මකා දමමුදරෝස මල් පෙති අතුරලා ❤️Start - 2023 .10 .02End - 2023 .12 .25…

💚 සිත අතරමං වෙලා❤️ 𝚈𝙸𝚉𝙷𝙰𝙽 - Complete -

💚 සිත අතරමං වෙලා❤️ 𝚈𝙸𝚉𝙷𝙰𝙽 - Complete -

85,233 10,594 45

සිත අතරමං වෙලා රුදුරු ගිම්හානයේ..වැහි වළාකුළක් නෑ පෙනෙන තෙක්මානයේ....."❤️🐰 බනී ට, තමන් දුටු මොහොතේ පටන් හිතින් ආදරේ කරපු,තමන්ගෙ කරගන්න බැරි උණත් එකම වරක් හරි ආයෙමත් දැකගන්න පෙරුම් පිරුව,නමක් ගමක්වත් නොදන්න,ප්‍රථම වගේම තාමත් අමතක කරන්න බැරි උණ,එකම ආදරේ අවුරුදු 9කට පස්සෙ නොහිතපු මොහොතක දෙවනි වරටත් හමු වෙනවා..🥺💔හැම දාමත් හීනෙන් පවා පතපු දවස අන්තිමේදී උදා උණත්,ඒ හමුවීම තමන්ගෙ,තමන් ආදරේ කරපු ඒ හීන කුමාරයගේ වගේම,ඒ දෙන්නා වටේ හිටපු හැමෝගෙම ජීවිත උහුලන්න බැරි තරම් කරදර ගොඩකට,දරාගන්න බැරි තරම් කදුළු ගොඩකට ඇදලා දාවී කියලා නම් බනී හීනෙකින්වත් හිතන්න නැතුව ඇති ..2022.11.13 start2022.12.13 end…

🌘🔥🐉𝙏𝙝𝙚 𝙀𝙘𝙡𝙞𝙥𝙨𝙚🐉🔥🌒 𝚉𝙷𝙰𝙽𝚈𝙸 - Complete -

🌘🔥🐉𝙏𝙝𝙚 𝙀𝙘𝙡𝙞𝙥𝙨𝙚🐉🔥🌒 𝚉𝙷𝙰𝙽𝚈𝙸 - Complete -

45,503 9,153 58

"ඉරණම් ගමනේ පෙරුමන් පිරුවේ...රිදුමන් සඟවා නිබඳේ.....සැනසුම දිවියේ හැම දේ තිබුණේ..ඔය උණුසුම ළඟ ළමැදේ...."🐉🐉🐉මෙය ශාපයක්....සමලිංගිකත්වය පාපයක් යැයි සිතූ උන්ට🤺🤺🤺මෙය දඬුවමක්....ආදරේ නාමයෙන් වෛරයයේ ගිණි දැල්, දැල් වූවන්ට❗❗❗මෙය මතක් කිරීමක්...වැරැද්දක් දැක දැක නිහඬ වන්නන්ට🌹🌹🌹මෙය බලාපොරොත්තුවක්...අවාසනාවාන්ත ලෙස වෙන්ව ගිය සැබෑ පෙම්වතුන්ට🩸🩸🩸🩸🩸🩸🩸 "රතු නූලෙන් සම්බන්ධ වූ දෙදෙනෙකු..... ස්ථානය,වේලාව හෝ තත්වයන් නොසලකා.... පෙම්වතුන් වනු ඇත.....""ඉතිහාස ගතවෙනා පෙමක් තනලා....මගෙ දෑතේ එල්ලිලා ගිමන් හැරලා.....වෙන්වීම අන්තිමේ හොඳයි කියලා....ඔබ මාව හඬවලා ඔබත් හැඬුවා...."👩‍💻 dil Start- 2023/01/08End - 2023/03/02…

🔥🌘 𝘛𝘏𝘌 𝘌𝘊𝘓𝘐𝘗𝘚𝘌 🔥🌘 💚 𝚈𝙸𝚉𝙷𝙰𝙽 ❤️ - Complete -

🔥🌘 𝘛𝘏𝘌 𝘌𝘊𝘓𝘐𝘗𝘚𝘌 🔥🌘 💚 𝚈𝙸𝚉𝙷𝙰𝙽 ❤️ - Complete -

15,907 2,556 55

🌘🔥 Ff/NonFf 🔥🌒"ඉරණම් ගමනේ පෙරුමන් පිරුවේ...රිදුමන් සඟවා නිබඳේ...සැනසුම දිවියේ හැම දේ තිබුණේ..ඔය උණුසුම ළඟ ළමැදේ..."🐉🐉🐉මෙය ශාපයක්...සමලිංගිකත්වය පාපයක් යැයි සිතූ උන්ට🤺🤺🤺මෙය දඬුවමක්....ආදරේ නාමයෙන් වෛරයයේ ගිණි දැල්, දැල් වූවන්ට❗❗❗මෙය මතක් කිරීමක්....වැරැද්දක් දැක දැක නිහඬ වන්නන්ට🌹🌹🌹මෙය බලාපොරොත්තුවක්...අවාසනාවාන්ත ලෙස වෙන්ව ගිය සැබෑ පෙම්වතුන්ට🩸🩸🩸🩸🩸🩸🩸 "රතු නූලෙන් සම්බන්ධ වූ දෙදෙනෙකු..... ස්ථානය,වේලාව හෝ තත්වයන් නොසලකා... පෙම්වතුන් වනු ඇත....""ඉතිහාස ගතවෙනා පෙමක් තනලා...මගෙ දෑතේ එල්ලිලා ගිමන් හැරලා.....වෙන්වීම අන්තිමේ හොඳයි කියලා....ඔබ මාව හඬවලා ඔබත් හැඬුවා...."👩‍💻 dil Editing...Start- 2023 .11 . 18End - 2023 . 12 . 25…

💚 𝙎𝙊 𝙄 𝙒𝙄𝙇𝙇 𝙎𝙏𝙊𝙋 ❤️ 𝚈𝙸𝚉𝙷𝙰𝙽 - Complete -

💚 𝙎𝙊 𝙄 𝙒𝙄𝙇𝙇 𝙎𝙏𝙊𝙋 ❤️ 𝚈𝙸𝚉𝙷𝙰𝙽 - Complete -

28,012 3,520 26

"ඉතිං....එබැවින් නවතීමී.... හදින් පිටමං....නොකරමී...."🥀 මවා අහස 🥀එපා තරු 🥀මට දෙන්න 🥀නුඹ කළුවරේ🥀හිඳි නම්..ඒ ඇස්....ඒ ඇස් ඇරලා මන් දිහා බලනකං මං තාමත් බලන් ඉන්නවා....කාගෙ කවුද ,කොහෙන් ආවද ,මොකට ආවද නොදන්න එයා.....ඇස් ඇරලා මගේ ප්‍රස්න වලට උත්තර දෙනකං....පුංචි කාලයක් නෙමෙ.... දැන් අවුරුදු දෙකක් තිස්සේ මං බලන් ඉන්නවා....එයාට මෙහෙම උණේ මං නිසා....දැකපු පළවැනි මොහොතෙම එයා ඉස්සරහා ගැස්සුණ මගේ හිත නිසා....එදා ඉඳන් හිතට දැනෙන වරදකාරි හැඟීමටත් වඩා....හිතට දැනෙන අමුතුම හැඟීමක් මාව හැමවෙලෙම කලබල කරද්දි..... මං දරන් ඉන්නෙ හරි අමාරුවෙන්.....ඒ ඇස් ඇරෙන්න ප්‍රාර්ථනා කරන තරම්ම....සමහර විට ඊටත් වඩා වැඩියෙන්....එයා මේ විදිහටම නිදන් ඉන්න කියලා හිතන තරමට....එයා නිසා දැනෙන ඒ හැඟීම මාව අසරණ කරලා....මාව ආත්මාර්ථකාමි කරලා....ආයිමත් ඇහැරියාම එයා මාව දාලා යාවි කියලා හිතනකොටත්....මට ඕනා එයාව මේ විදිහ…