🌷Sana
🐺Lee suk
🙋🏻♂️Yonsu
🍂Tiya
🐰Jungkook
🐯Taehyung
🐤Jimin
🦄Hoseok
🐱Yoongi
🐨Namjoon
🐹Seokjin
🐦 Mrs.Jeon 🐧Mr.Jeon
🦕Mrs.Kim 🐠Mr.Kim
👹Jinhan
🦨 jinhan's wife
☆☆♡♡♡☆☆♡♡♡☆☆♡♡♡☆☆♡♡♡☆☆♡♡♡
.
.
.
.
.
.
🐰'' ඩොක්ට.. හිතනව ඇති මං බොරු කාරයෙක් කියලා , රසිකයන් ගෙන් ගොඩක් දේවල් හන්ගලා සතුටින් ඉන්න කෙනෙක් විදිහට පෙන්නන්න එක කරන්න බැරි දෙයක්... ඒ හැමදේකටම හේතු තියෙනවා..
සුකීගෙ ඇගට විෂ ආවෙ වයිෆ්ගෙ බඩේ ඉද්දිම කියල කියපු කතාව ඇත්ත... එදා මම ගෙදර එද්දි.... එයා බිම වැටිලා හිටියෙ ඒ වෙද්දි සුකී බඩට ඇවිත් සතියක්වත් නෑ.. ඩොක්ටව ගෙන්නලා ඇහුවම එයා කිව්වෙ දීර්ඝ කාලයක් කෑම වලට මොනව හරි විෂ දෙයක් කලවම් කියලා.. ඒක දැන් දරුවටත් බලපාලා කියලා. ''
🌷'' එතකොට කෝ එයා... මං කියන්නෙ ඔයාගෙ වයිෆ්.... ''
මං එහෙම අහද්දි ජන්කුක් නැගිටල තොටිල්ල ලගට ගියා.
🐰'' එයා නැති උනා. දරුව ලැබිලා පැයකට පස්සෙ.. ''
දුකක් , කනගාටුවක් තියා හැගීමක්වත් නැතුව එයා එහෙම කිව්වා. ඒත් එයාට දුක ඇති පිරිමි දුක හන් ගන්න දක්ෂයි නේ.
🌷'' අහ්.. අනේ සමාවෙන්න ජේකේ.. මං හිතුවෙ නෑ.. එහෙම දෙයක්.. මේ.. මම යන්නං.. ආයෙ දවසක එන්නං... ''
🐰'' ඩොක්ට... මට උදව්වක් කරන්න.. ඩොක්ටව හම්බ වෙලා දවස් තුනක් විතරයි.. ඒත් ඩොක්ටව විශ්වාසයි.. ඒ නිසා මේක කරන්න.. ලබන මාසෙ මට world tour එකක් තියෙනවා. දන්නව නේ මට නොයා ඉන්න බෑ කියල.. මං ආයෙ එන්නෙ අවුරුද්දකට පස්සෙ.. ඒ වෙනකන් සුකීව බලා ගන්න ඩොක්ටව ඕන.. මෙහෙට හුරු වෙන්න ඕන නිසා හෙට ඉදලා මෙහෙ නතර වෙලා සුකීව බලා ගන්න. ''
🌷'' අද ඔන්නි ගෙදර එනව කිව්ව... අනික මගෙ ඔප්ප නැතුව මට බෑ... ඒ නිසා මම මේ මාසෙට ඇවිල්ල යන්නං... ''
🐰'' හරි.. කමක් නෑ.. මං යන දවසට එයාලවත් එක්ක ගෙන එන්න.. මේක මම සුකී වෙනුවෙන් ඉල්ලන්නෙ.... ''
❄'' පුංචි බේබී.. අනික් බේබීලා ඇවිල්ල.. ''
🌷'' එහෙම නම් මම යන්නං.. සුකීව බලාගන්න.. ''
🌷ජන්කුක් මොන විදිහෙ කෙනෙක් ද.. සුකී නිසා එහෙට යන්න ම වෙනවා. අනික මේක අර හොස්පිට්ල් මැනේජර්ටත් කියල ඇති.. කමක් නෑ.. ටික කාලෙකට අර කට්ටියගෙන් බේරිලා ඉන්න පුළුවන්... ඔන්නි නම් කැමති වෙයි එයා ෆෑන් කෙනෙක් නේ...
මං එක එක දේවල් හිත හිත කෑමත් අරගෙන ගෙදර ආවෙ ඔප්ප චෝ සොන්හි එක්ක තනියම ඉන්න නිසා. මොකද මට ඔප්පව ෂුවර් නෑ.. වෙලහකට චෝට බැනලා ඇති.
මම දොරත් ඇරගෙන ඇතුලට යද්දි චෝ ඇවිත් මගෙ ඇගේ එල්ලුනා. ආශ් මේ කෝලා ....
🍃'' සනා.. මං ආවෙ ගොන් කමට.. ඔයාගෙ ඔප්ප මට බැන්නා.. ''
හරිනේ මේ ගෝතයා ඇත්තමයි... මේ චෝ අඩනව ද.. අඩන්න තරම් මොකක්ද උනේ..
🌷'' චෝ.. මොකක්ද උනේ ඇයි අඩන්නෙ.. ''
🍃'' අනේ නෑ.. මං ආව එක එයාට ප්‍රශ්නයක් වගේ.. ''
🌷'' ඔප්පා......... ''
🐺'' ඇයි... ''
🌷'' මොකක්ද ඔප්ප ඔයාට වෙලා තියෙන්නෙ.. ඔප්ප... මං ඔයාගෙ නංගි. ඒත් ඔයාට මං කියන දේ කරන්න බැරි ඇයි.. හැබැයි ඔයා ආයෙ චෝට එක වචනයක් කිව්වොත් මං කරන දේ ඔයාටත් හිතාගන්න බැරි වෙයි... ''
🍃'' ලීසුක්.. ඔයාට තියෙන ප්‍රශ්නෙ මං ඔයාට ලං උන එකද.. දන්නවද.. මං අදටත් සතුටින් ඉන්නෙ ඔයා නිසා.. මං ඔයාට ආදරේ කරන්නෙ අවුරුදු පහක ඉදලා.. ඒත් ඒකෙන් වැඩක් නෑ.. ඔයා නංගිව යාලු කර ගන්න.. මං ගැන වද වෙන්න එපා.. ''
මට ඊට පස්සෙ ඇහුනෙ ගෙදර දොර වැහෙන සද්දෙ විතරයි. කවුද එලියට ගියෙ කවුද ඇතුලෙ ඉන්නෙ කියලා දොර වහපු විදිහට මං දන්නවා.
.
.
.
.
.
Author POV
දොරත් වහගෙන එලියට ආව ලීසුක් ගියෙ ක්ලබ් එකට.. කොල්ලා ගිහිල්ල VIP පැත්තෙ යොන්සු ඉන්න තැනින් ඉදගත්තා
🙋🏻♂️'' ආ.. ලී.. කවදාවත් නැතුව ක්ලබ් එකට ආවෙ ඇයි... ''
🐺'' ඇයි මේක උබේ එකද... ''
🙋🏻♂️'' අනේ නෑ.. girl කෙනෙක් බලන්න නෙමේ නේ ආවෙ.. උබේ මූණ දැක්කම කියන්න පුලුවන්... මොකක්ද උනේ.. ''
🐺'' ලොකු දෙයක් නෑ බං.. ඒත් හිතට හරි නෑ.. මාව හිර වෙලා වගේ දැනෙන්නෙ.. ''
අතේ තිබුන වීදුරුව ඉවර කරපු ලීසුක් පැයක් දෙකක් යද්දි බෝතල් තුනකට වැඩේ දුන්නා. යොන්සු දන්නව ලීසුක් බොන්නෙ කවුරු නිසාද කියලා. ඒ නිසාම ඒක නතර කරේ කෙල්ලො දෙන්නෙක් එක්ක ඉන්න නිසා.
.
.
.
.
.
.
🙋🏻♂️'' ලීසූක්.. බහින්න ගෙදර ආවා... ''
🐺'' හ්ම්.. මෙහෙම ඉන්නං... ඔයා යන්න... ''
🙋🏻♂️'' කාර් එකේ ඉන්න බෑනේ.. වරෙන් යමු... ''
🐺'' හා යන් කෝ..
මේ අපේ ගෙදර නේද.. ''
🙋🏻♂️මේ යකාට ගේ මතකත් නැද්ද මන්දා.. මොනා කරන්නද බිව්වම මේකට ලග ඉන්න එකාවත් මතක නෑනේ.. ගෙදර අය නිදිද දන්නෑ.. මූව දොරට හේත්තු කරල යන්න ඕන.. එක්කෝ ඕන නෑ.. කතා ම කරනව...😅✋
🙋🏻♂️'' සනා.. දොර අරින්න කෝ.. මම යොන්සු.. ''
🌷'' ඔප්ප ඔයා.. මේ මොකද මේ..
මේකා බිව්වද... යාආආආ ''
🙋🏻♂️'' ඔව් පේන්නෙ නැද්ද.. මූ යාලුව නිසා ඉවසන්නෙ... කෝ චෝ සොන්හි.. ''
සෝපා එකෙන් ලීසුක්ව තියන ගමන් යොන්සු ඇහුවා..
🌷'' කිචන් එකේ.. ''
🐺'' ආ නංගි... මම ඔයාගෙ ඔප්පා.. මාව දන්නවද... ''
🌷'' මූට ඇත්තටම දෙන්න හිතෙනවා... ''
යොන්සු හිනා වෙවී එලියට යද්දි ලීසුක් බැරි ගාතේ කාමරේට ගියා. ඒකත් එයාගෙ කාමරේට නෙමේ වැරදීමකින් චෝ සොන්හිට දෙන්න හදපු කාමරේට. බීලා නිසා ආයෙ එනව බොරු නිසා කෙල්ල එහෙම ම කිචන් එකට ගියා.
🍃'' ඔප්ප පවු.. කොහොම හරි මං එයාගෙන් ඈත් වෙනවා.. කොහොමත් දිගටම ඔයාල ඉන්නවනේ.. ''
🌷'' හෙට උදේට ඔප්පට කියමු.. අපි අරහෙට යනවා කියලා. එයා කොහොමත් එයි..
ඒක නෙමේ නිදා ගමුද.. ඔයා මාත් එක්ක නිදාගන්න අදට.. ඔප්ප ඔයාගේ කාමරේට ගියෙ🥲.. ''
🍃'' හරී.. ''
__________________________________________
පහුවදා උදේ ලීසුක් පහලට එද්දි කෙල්ලෝ දෙන්නා එයාලගෙ බෑග් ටික ලෑස්ති කරලා තියෙනවා දැක්කා.
🐺'' අර මොකද... මොකද බෑග් එතන.. මාව එලියට දාන්න ද යන්නෙ.. ''
සොන්හි ඇහුන්නෑ වගේ ඉද්දි සනා හිටියෙ පෝන් එක කනේ තියාගෙන.
🌷'' හෙලෝ.. මම ඩොක්ට සනා කතා කරන්නෙ.. අපි දැන් පිටත් වෙන්න යන්නෙ.. ඔව් පැයක් ඇතුලත එනවා... ''
''.....
🌷'' ආ.. හා.. අපි දෙන්න විතරයි තමා.. අනේ ඔයා ඒ ගැන කරදර වෙන්න එපා..
හරි.. ආවම කතා කරමු.. ''
සනා පෝන් එක තියලා එතනින් නැගිට්ටා.
🌷'' ඔප්ප.. අර.. ජන්කුක්ගෙ බබාව බලා ගන්න එක මගෙ වගකීමනේ.. ජන්කුක් World tour එක යනවා. හොස්පිටල් එකෙන් මට කිව්වා අද එහෙට යන්න කියලා. මම චෝවත් එක්ක ගෙන ම යනවා.. ''
🐺'' හරි පරිස්සමට යන්න.. මං ඔයාලව බලන්න එන්නං... ''
🌷'' හරි.. ඔයාට ලෙමන් එකක් මම දාලා තියෙන්නෙ.. ඒක බොන්න... හෙට ඉදලා කෑම එක මම හොස්පිට්ල් එකට ගේන්නං.... ''
සනා සොන්හි එක්ක ජන්කුක් එවපු වාහනේට නැග්ගා. කෙල්ලට ලීසුක්ව දාලු යන එක අමාරු උනත් එයාගෙ ආරක්ෂාව නිසා ලීසුක් මේකට කැමති උන නිසා හිත හැදුනා..
.
.
.
දෙන්නා බඩුත් අරගෙන ගෙදරට එද්දි ම ඇහුනේ සුකීව වට කරගෙන අනික් ඔප්පලා විකාර කරනවා. ඒත් සුකීට ඒ ගැන ගානක් නෑ කෙල්ල අඩනවා.
🐰'' සුකී.. මැණික ප්ලීස්... අඩන්න එපා.. ඔයාව අසනීප වෙයි.. ''
🐹'' සුකී මම තමා WWH.. මං වගේ හැන්ඩ්සම් කොල්ලෙක් ලග ඔහොම අඩන්න එපා. ''
🐯'' ජන්කුක්... දොර දිහා බැලුවොත් නරකද.. ''
හැමෝම ඒ වැඩේ නතර කරලා ඒ පැත්ත බැලුවා.
🌷'' මට සුකීව දෙන්න කෝ.. මං එයාව බලන්නං.. අන්ජුම්ම පුලුවන්ද බබාගෙ කිරි එක ගේන්න... ''
අන්ජුම්ම හිනා වෙලා යද්දි කෙල්ලගෙ අතේ ඉන්න සුකී අඩන එක නතර කරලා හිනා වෙවී කටේ ඇගිල්ලකුත් ගහ ගත්තා.
🦄'' සුකී... බලන්න කෝ.. ''
🍃'' අනේ එයා කියුට්.. බලන්න කෝ.. ඒත් එයා තාත්තා වගේ නෙමේ නේ... අනේ සමාවෙන්න... ''
🐤'' කවුද ඔයා.. ''
🌷'' මම සනා. සුකීගෙ ඩොක්ට.. මේ චෝ සොන්හි.. මෙයා මොඩ්ලින් කරන්නෙ.. ''
🐰'' හියෝන්.. මං අර කිව්වෙ මේ එයා.. ''
නම්ජුන් කෝල් එකක් නිසා එලියට යද්දි ජන්කුක් සනා එක්ක කතා කරන්න හැදුවා.
🐰'' ඩොක්ට මෙහෙ ඉන්නව නම් මේ කොන්දේසි වලට කැමැති වෙන්න ඕන..
1. සුකීව ඕන විදියකට බලාගන්න. ඒත් සීරිමක් වෙන්න බෑ.. බනින්න ගහන්න බෑ..
2. මගෙ කාමරේට එන්න පුලුවන් සුකීව ගන්න විතරයි...
3. ගෙදර ඕන දෙයක් පාවිච්චි කරන්න. හොස්පිට්ල් එකේ ගෙදර ඉදන් කරන වැඩ මගෙ office එකට ගිහිල්ල කරන්න. මම නැත්නම් මැනේජර් ගෙන් යතුර ඉල්ල ගන්න.
4. මං ගියාට පස්සෙ උනත් මේ ගෙදරට එන්න පුලුවන් ඔයාගෙ ඔප්පට විතරයි. හැමදාම හවසට මම ඔයාට video call එකක් ගන්නවා. මට සුකීව බලන්න ඕන.
5. ගෙදර වැඩ කරන්න ඕන නෑ.. මේඩ්ලා ඉන්නෙ ඒකට තමා. සුකීගෙ වැඩ විතරයි කරන්න ඕන.
6. හැම මාසෙම අන්තිම සතියෙ එකවුන්ට් එකට සල්ලි දානවා..
එකඟද.... ''
🌷'' ඔව්.. ''
.
.
.
දවස් දෙකක් කෙල්ල ජන්කුක්ගෙ ගෙදර හිටියා. ජන්කුක් පිටින් හුරතල් උනාට ඇතුලින් රාක්‍ෂයෙක් කියලා දවස් දෙකක් යද්දි කෙල්ලට තේරුනා. මොකද පොඩි දේටත් කොල්ලා කෑ ගහන්න ගත්තා.
🌷'' යා... ජේකේ.. ඇයි මාව closet එකට එක්ක ගෙන ආවෙ.. ''
🐰'' සනා.. අද පාටි එකක් තියෙනවා. ඒකට ඔයා එන්න ඕන මාත් එක්ක යන්න.. ඒකෙ මට පාට්නර් කෙනෙක් එක්ක එන්න කියල තියන්නෙ.. ඒ නිසා මාත් එක්ක යමූ.. ''
🌷'' ඒත් මේ... ''
🐰'' මේකෙන් කැමති ඇදුමක් තෝර ගෙන ලෑස්ති වෙන්න.. අද උදේ ඕඩර් කලේ.. ඔයා ඇදගෙන මට කතා කරන්න. මොකද ඔයාව දැක්කම තේරුනේ ඔයාට මේ වගේ long dress හරි නෑ කියල.. ''
ජන්කුක් එහෙම කියල ලෑස්ති වෙන්න ගියා. වොෂ් එකක් දාගෙන තමන්ගේ විශාල closet එකේ කැරකිලා බැලුවෙ අදින්න ඕන ඇදුම හොයා ගන්න. ඉතින් කොල්ලා සුදු ෂර්ට් එකට තනි කලු පාටට කෝට් එකයි ඒකටම ගැලපෙන සපත්තු දෙකයි දාගෙන කොන්ඩෙත් හදා ගත්තා. කොල්ලා අමතක නොකර මාක්ස් එකකුත් දාගන්න ගමන් කලිසම් සාක්කුවටත් එකක් දාගත්තා.
තමන්ගෙ වැඩ ඉවර කරල කොල්ලා ගියෙ සනාව බලන්න. ඒ වෙද්දි මේඩ් කෙනෙක් රූම් එකට ඇවිත් කෙල්ලගෙ මේකප් එක හදන ගමන් හිටියෙ. සොන්හිත් සුකී එක්ක කෝලම් කර කර හිටියෙ. සුදු පාට දිගට තිබුන frock එක ගානට හදලා තිබුනේ අලුතෙන් ගත්තා වගේ. කැපුම් පාරක්වත් පේන්න තිබුනෙ නෑ.
🍃'' සනා... මෙන්න නපුරු කුමාර් ඇවිල්ල ''
ජන්කුක්ව දැකපු සොන්හි එහෙම කිව්වෙ කින්ඩියට බලන ගමන්. ආව දවසෙ ඉදලා සොන්හි ජන්කුක් එක්ක රණ්ඩු වෙන්න ගත්තා. සුකී අඩන වෙලාවට ඒක සොන්හි කරන්න ගත්තෙ පොඩි කෙල්ලත් හරි හරියට හිනා වෙද්දි.
🐰'' සනා... යමු නේ ද.. මැනේජර් ආවා... ''
🍃'' පරිස්සමට යන්න ''
සනා ලෑස්ති වෙලා ඉවර උනාම දෙන්නා පාටි එකට ගියා. ඒත් ඉතින් කෙල්ලට ප්‍රශ්නයක් තිබුනා.
🐰'' ඔයාට ඔය විදිහ තමා ලස්සන ''
ජන්කුක් එහෙම කියද්දි කෙල්ල එයාගෙ ප්‍රශ්නෙ කිව්වා.
🌷'' ඒත් ජේකේ ඔයා කොහොමද මේවා... ''
🐰'' අමතක උනාද.. මම fashion design කරල තියෙනව. විශේෂ කොන්සට් වලට අපේ ඇදුමේ ඩිසයින් එක අපිම හදාගන්නෙ. ඉතින් ඕකත් ඒ විදිහට හැදුවේ😌...
අපි යමු.. මේකත් දාගන්න... බැරි වෙලාවත් මේ මාක්ස් එක ගලවන්න එපා. ඒක අපි දෙන්නටම අවුලක් වෙයි ''
එහෙම කියලා සාක්කුවේ දාගෙන තිබුන මාක්ස් එකත් දාලා සනාගෙ අතින් අල්ලගෙන ඇතුලට ගියා. පාටි එක වෙලාවෙ කෙල්ල බෝගම්ව වගේම එයාගෙ අප්පවත් මග ඇරියෙ එතන ජින්හැන් කෙල්ල දිහා දිහා බලාගෙන හිටිය නිසා. කෙල්ල ගිහින් වෙන් කරල තිබුන තැනින් ඉදගත්තෙ ජන්කුක් කීයට හරි එන නිසා.
'' මම ඔයාව හැම තැනම හෙව්වා.. මං හිතුවෙ පැනලා ගියා කියලා.. ''
ගොරෝසු කටහඩින් එහෙම අහන කොට කෙල්ල ඔලුව උස්සලා බැලුවේ කවුද කියලා.
🌷" මම මොකටද පැනලා යන්නේ ඔයාට බය වෙලා ද ජේ😅✋ "
කෙල්ල හිනා වෙන ගමන් ඇහුවා
🐰" තමුසේ මට බය නැද්ද "
ජන්කුක් ඇහුවේ ඇහි බමකුත් උස්සගෙන අතේ තිබුන වයින් වීදුරුව සනාට දෙන ගමන්.
🌷" ඔයාට බය වෙන්න ඔයා හොල්මනක් ද පිසාචයෙක් ද පෙරේතයෙක් ද... "
කෙල්ල හිනාව කාගෙන කිව්වා. ජන්කුක්ගේ මූන බලන්න ලස්සනයි අගක බලාගෙන දාපු බිත්තර රොටියක් වගේ උනා.
🐰''ඇත්තටම අහන්නෙ.. මෙහෙට ආව වෙලාවෙ ඉදලා ඔයා අමුතුයි නේ... ඇයි මාත් එක්ක ආව නිසාද.. ''
🌷'' අනේ නෑ ජේ.... ''
ඒ එක්කම එතෙන්ට බෝගම් ජින්හැනුයි බෝගම්ගෙ අප්පයි එක්ක ආවා. කෙල්ලට කරන්න දෙයක් හිතාගන්න බැරි උනා. සනා බය වෙලා බලාගෙන හිටිය නිසා ජන්කුක් කෙල්ලගෙ අතකින් අල්ල ගත්තෙ *මං ඔයා එක්ක ඉන්නවනේ බය වෙන්න එපා * කියල ඇස් වලින් කියන ගමන්.
( 🤡Bogum )
'' ජේ.. ගොඩ කාලෙකින්... නේද.. ''
බෝගම් ඇවිත් ජන්කුක්ට අත දුන්නා.
🐰'' ඒක තමා.. කලින් ඔයාව හෙව්වට ඔයා වෙන පැත්තකට ගියානෙ... ''
🤡'' ආ.. ජේ.. අදුරගන්න මේ ජින්හැනුයි එයාගෙ වයිෆ් දෙන්නා... තව ටික දවසකින් මං මැරි කරන්න ඉන්නෙ මෙයාගෙ දුව ව.. ''
Sana's mind : මට නම් කිසි අලුතක් නෑ... ඒත් එයාලගෙ දුව කිව්වෙ.. චන්සු ද... මම ද.. මෙතන මොකක් හරි තියෙනවා. මොකද ඒ...
🐰'' congratulations Bogum... ''
🤡'' එතකොට මේ කවුද.. වයිෆ් ද.. ''
සනාව පෙන්නන්න ගමන් ඒක අහද්දි ජන්කුක් උත්තර දුන්නා.
🐰'' ඕහ්.. නෑ.. බොගම්.. මේ මගෙ girl friend.. ලගදිම වයිෆ් වෙයි. මෙයා ගොඩක් පාටි වලට යන්න කැමති නෑ.. ඔයා කියපු නිසා ම තමා එක්ක ගෙන ආවෙ..''
ජන්කුක් එහෙම කියන ගමන් සනාගෙ ඇස් දෙක දිහා බලලා හිනා උනා.
Sana's mind : Girl friend කතාවයි වයිෆ් කතාවයි ඇරුනම අනික් ඔක්කොම ඇත්ත..
🤡'' අදුරගන්න ලැබීම සතුටක්... ''
Sana's mind : මට නම් එච්චර සතුටක් නෑ.. හැබැයි.
බොරුවට හිනා වෙලා කෙල්ල කතා කලේ කාටවත් සැක නොහි තෙන්න.... පාටි එකේ අවසානෙදි ජන්කුක් මැනේජර් ව තියලා සනා එක්ක ආවා. මගදි සනාට කෝල් එකක් ආවා.
🌷" මොකද්ද වෙලා තියෙන්නේ යොන්ජු... "
🙋🏻♂️" ඩොක්ටර් ඇක්සිඩින්ට් එකක පේෂන් කෙනෙක් එනවලු.. ඩොක්ටස්ලා කවුරුත් නෑ.. ඩොක්ට ට එන්න පුලුවන් නේ... "
කෙල්ල කෝල් එක කට් කරලා ජන්කුක් දිහා බැලුව.
🌷'' ජන්කුක්.. හොස්පිට්ල් එකට එක්ක ගෙන යන්න කෝ.. පේෂන් කෙනෙක් ගේනවලු... ''
🐰'' හරි.. ''
හොස්පිට්ල් එකට ආව ගමන් තමන්ගෙ ඇදුම ඇදගෙන icu එකට දුවන සනා දිහා බලාගෙන ජන්කුක් එලියට ගියා.....
සනා ප්‍රශ්නෙක වගේ ඉන්නෙ. බොගම් දැක්ක ගමන්ම එයා කලබල උනා. මොක ද ඒ. මට මොකද සනා මගෙ කවුරුවත් නෙමේ නේ.. මේ මාස කීපයකට එයා මගෙ වගකීමක් විතරයි. පැය දෙකක් විතර ගියා. මං ගෙදර නොයා හිටියෙ සනාව එක්ක ගෙන යන්න කෙනෙක් නැති නිසා. සුකී එක්ක සොන්හි ඉන්නව ඇති නේ. මං හිටපු තැනට එහා පැත්තෙ නර්ස් ල වගයක් තව කවුරු හරි ඩොක්ට කෙනෙක් එක්ක කතාවක හිටියෙ.
" ඩොක්ට සනාව සති දෙකකට කලින් emergency එකට මාරු කලා කියන්නේ ඇත්ත ද "
" ඔව් නේ.. මං දැක්කා දැන් ටිකකට කලින් ඒ පැත්තට යනවා.. "
'' සල්ලි පෙන්නල වෙන්න ඇති.. ''
'' එයා හෙන දුප්පත් නේ.. කොහොමද ඒ... ''
'' කවුද දන්නෙ ඇගත් අඹපු ප්‍රතිමාවක් වගේ ලස්සනට තියෙන නිසා මැනේජර්ට......... ''
හහ්...... මරු නේ සනාව emergency එකට මාරු කරලා කියලා මේ අයට මාර අමාරුවක් නේ තියෙන්නෙ... දැන් ඉතින් මෙයාලා එකතු වෙලා විමර්ශනයක් කරයි ද මන්දා.. ඒත් මම දැක්කෙ ඊට ටිකක් මෙහාට වෙන්න සනා ඒ දිහා බලාගෙන ඉන්නවා. ඒත් ඒක ඒ කට්ටිය දැක්කෙ නෑ..
🌷" මේ නෝනලා තෙල් බෙදුව නේ.. ඒ වැඩේ ඉවර නම් ගිහින් වැඩක් බලා ගත්තොත් නරකද..
මාව ඉමේජන්සි එකට මාරු කලාට ඔයාලට ඒකෙන් ප්‍රශ්නයක් නෑනේ.. අනික මට මැනේජර් එක්ක මට සම්බන්ධයක් නෑ.... කතා හදන්න එපා.. මං ඔයාල වගේ 3rd class වැඩ කරන්නෙ නෑ.... ම්ම්ම්.. "
සනා ඇවිත් කතා කරනකොට ඒ තුන් දෙනා බය වුනා ද කොහෙද එකපාරටම නැගිටලා ආචාර කරලා යන්න ගියා
🌷'' ඔයා ගියෙ නැද්ද.. දැන් පාන්දර පහටත් වෙලා.. නේ.. ''
🐰'' ආ.. නෑ.. මම ඔයාවත් අරගෙන ම යන්න හිටියෙ.. මැනේජර් නෑනේ.. ඒකයි.. ඔයාගෙ වැඩේ ඉවරද.. ''
🌷'' ඔව්.. උදේට ආයෙ එන්න ඕන.. දැන් අපි යමු ද.. ''
🐰'' ඕකේ.. ඔයාට බඩගිනි ඇති නේ.. මෙතන ඉස්සරහ රෙස්ට්ටුරන්ට් එකක් තියෙනව.. අපි එතනින් කෑම ගන්නෙ.. මං ඔයාට කන්න අරගෙන එන්නං.. ''
මං එහෙම කියල පාර ලගට ආවෙ කෑම එකක් ගන්න..
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
To be continue ........ ♥️
You are reading the story above: TeenFic.Net