Chapter 32 (We like..)

Background color
Font
Font size
Line height

_𝗦𝗵𝗲 𝗶𝘀 𝗼𝘂𝗿 𝗯𝗮𝗯𝘆_

🌷Sana
🐺Lee suk
🙋🏻‍♂️Yonsu
🍂Tiya
🍃Cho Sonhi

🐰Jungkook
🐯Taehyung
🐤Jimin
🦄Hoseok
🐱Yoongi
🐨Namjoon
🐹Seokjin

🐦 Mrs.Jeon 🐧Mr.Jeon

☃️Jiho
💕Seli
💃Hanra

👹Jinhan
🦨 jinhan's wife
☆☆♡♡♡☆☆♡♡♡☆☆♡♡♡☆☆♡♡♡☆☆♡♡♡
.

.
.
.
.

ටේ යුන්ගි දෙන්නා සොෆා එකේ ඉදගෙන බර කතාවක ඉද්දි හොබී නම්ජුන් දෙන්නත් ඒක අහගෙන හිටියා. හැමෝටම කෝෆි හදාගෙන කිචන් එකේ ඉදන් ලිවින් රූම් එකට ආව ජින් ඒක තියලා ඉදගත්තා. ජීමින් උඩ තට්ටුවෙ ඉදලා පහලට දුවගෙන ආවේ පහල ඉන්න හැමෝම විමතියෙන් බලාගෙන ඉද්දි. ජීමින් වේගයෙන් පහලට දුවගෙන ඇවිත් නම්ජුන් ලගින් ඉදගත්තෙ හැමෝම ජීමින්ට මොකක්ද උනේ කියලා හිතා ගන්න බැරිව බලාගෙන ඉද්දි.

🦄'' මොකෝ ''

🐤'' හන්රා.. ''

🦄'' ඉතින් ''

🐤'' එයාට මම විහිලුවක් කරා දැන් මාව මරන්න පස්සෙන් එනවා. ''

💃'' තමුන්ව මම ඉතුරු කරන්නෑ ජිමින් ''

🐤'' හියෝන් මාව බේර ගන්නකෝ ''

💃'' ඔප්පා........ ''
ඒ එක්කම ජන්කුක් පහලට ආවෙ සනාව හොයාගෙන.

🐰'' ඔයාලා සනාව දැක්කද ''

🐹'' කිචන් එකේ ''

ගෙවෙන කාලය ගැනවත් මතකයක් නැතුව සනා හිටියෙ සුකීගෙ උදේ කෑම එක හදන ගමන්. ජන්කුක් පිටිපස්සෙන් සනාගෙ ඉණ දෙපසින් අත් යවමින් මදක් ඉදිරියට ඇවිත් තිබුනු බඩ උඩින් නතර උනා.

🌷'' කුකී ''

🐰'' ම්ම්... ''

🌷'' කෝ එහාට වෙන්නකෝ සුකීටත් පරක්කු වෙනවා. අනික අර කට්ටිය එනවත් ඇති ''

🐰'' ඉතින් එන්න කියන්න මම ඉන්නෙ මගෙ වයිෆ් එක්කනේ ''

🌷'' ඔයාට නම් හැමදේම විහිලු ''

💝'' පපා මමී මගෙ ඔයා යන්න එහාට.. ''

🐰'' ඔයාට කලිනුයි මම එයාව දන්නෙ ''

🌷'' සුකී කෝ බෑග් එක ''

💝'' ලිවින් රූම් එකේ මමී... ''

සුකී ජන්කුක් රවාගෙන සනාගෙ පස්සෙන් ගියා. ඔයාලා බලනව ඇති මේ මොනාද වෙන්නෙ කියල. ජන්කුක් සනා දෙන්නා උදේම සුකීව නසරි එකට යවන්නයි හදන්නෙ. මේ වෙද්දි නඩුව ඉවර වෙලා හැමදේම සාමකාමීව තිබුනා. ඒත් තාම ජන්කුක් වැඩට ගියෙ නෑ.. අද මීරා එයාලව හම්බ වෙන්න එනවා. මොකද නඩුවෙ තීන්දුව උනේ දෙපාර්ශ්වය කැමති විදියකට විසදන්න කියලා.

සුකී බෑග් එක දාගෙන එලියට එද්දිම මීරා යෝන් එක්ක ආවා. මීරා ඒ දෙන්නට අත වනන ගමන් මැනේජර් එක්ක ගියාට පස්සෙ කට්ටියම ඇතුලට ආවා.

🦄'' මෙයාලා උදෙන්ම ඇවිල්ලා... ''

🐨'' ඉතින් කියන්නකො විස්තර ''
නම්ජුන් එහෙම අහනවත් එක්ක ටික වෙලාවක් එයාලා සතුටින් කතා කර කර හිටියා.

🐰'' ඔයාලගෙ තීරණයේ මොකක්ද ? අපි කැමති සුකීව ඔයාලට දෙන්න. ඒ ඔයාගෙ බබා මීරා. ''

🐤'' එයාව දෙනවද ? ''

🌷'' ඔව් ඔප්පා.. ''

💛'' මේ.... ජන්කුක් සනා අහන්න කෝ.... අපි ආවෙ සුකීව එක්ක ගෙන යන්න නෙමේ. ''

🌷'' එහෙනම් ''

'' එයාව ඔයාලටයි අයිති. ඔයා අවුරුදු හතරක්ම එයාට ඔම්මගෙ අඩුව දැනෙන්න නොදී බලාගත්තා.. ඔයා ඉස්සරහටත් හොද ඔම්මා කෙනෙක් වෙයි. ''

💛'' මං දන්නව සනා ඔයා හිතන දේ. ඇත්තටම මටත් දුකයි. ඒත් මට බැරි වෙයි ඔයාට තරම් එයාට ලං වෙන්න. ඔයාලා කැමතිනේ සුකීව තියාගන්න.. එයාව පණ බලාගන්න ''

🌷'' ඔව් අනිවාර්යයෙන්ම ''

💛'' අපි දෙන්නා තායි වලට යනවා. මෙහෙට ආවාම අපි සුකීව බලන්න එන්නං ''

🐰'' අපි මේ ගැන සුකීට කියන්න ඕන නැද්ද ? ''

'' එයා මේ ගැන දැනගත්ත දවසක ඔයාලාම මේක කියන්න. එදාටත් අපි ඇවිත් එයාව බලලා යන්නං. ''

🌷'' මීරා.. ඔයාට ඕන වෙලාවක සුකීව බලන්න එන්න පුලුවන්.... ඉතින් කවදද ඔයාලා යන්නෙ ''

💛'' හෙට ෆ්ලයිට් එකේ යන්නෙ ''

🌷'' කුකී අපිත් යමුද ? ''

🐨'' හැමෝම යමු එහෙනම්.. මම පීඩිට කෝල් කරලා කියන්නං VIP පැත්ත බුක් කරන්න කියලා.. ''

🐨'' තව මාස තුනකින් අපේ කොන්සට් එකක් තියෙනවා... දැන් ඒකට ලෑස්ති වෙමු නේද ? ''

🐱'' එහෙනම් වැඩ ගොඩක් කරන්න තියෙයි නේද ? ''

ඔන්න ඉතින් ඒ විදිහට ඒ කතාව එතනින් ඉවර උනෙ හැමෝගෙම මූණු වලට හිනාවක් ගෙනල්ලා.


____________________✨️

හරියටම මාස පහක් ගෙවිලා ගියා. සනා ප්‍රෙග්නට් වෙලා මාස අටකුත් ගෙවිලා ගිහිල්ල. ජින්හැන්ගෙ සේරම බිස්නස් බංකොලොත් වෙලා ගියා එයා හිරේට ගියාට පස්සෙ. ජන්කුක් උදේ රෑ නැතුව එයාගෙ හියෝන්ලා එක්ක කොන්සට් වලට ශූට් වලට ලෑස්ති වෙද්දි ජියෝන් මැන්ශන් එක ඇතුලෙ සනා සූකී දෙන්නා විතරයි හිටියෙ. ජන්කුක්ගෙ නීතිරීති ගණනාවක් එක්ක සනා හොස්පිටල් එකට යන්න ගත්තා. සුකී නම් ගොඩක් ආසාවෙන් හිටියෙ එයාගෙ සහෝදරයා එනකන්.

ලීසුක් සදහටම ඩොක්ට කෙනෙක්ගෙ ජීවිතෙන් අයින් වෙන්න තීරණය කරත් එයාගෙ දුෂ්ට පෙම්වතියගෙ බලපෑම් නිසා එයාට ඒක කරන්න බැරි උනා.

🍃'' ඔප්පා... අපි මැරි කරමු ? ''

🐺'' මට බෑ.. තමුසෙව බැද ගත්තොත් මගෙ ඔලුව ඉවරයි. ''

🍃'' ආදරේ නිසානේ ඉතින් ''

🐺'' මට බෑ... සනා මාව බේරගන්න ''

🌷'' මට ඕවා කියන්න එපා ඔප්පා ''

🐺'' තමුසෙගෙ ඔප්පා මම ''

🌷'' ඒ උනාට සොන්හීගෙ ආදරණීය පෙම්වතා ඔයානෙ ''

🐺'' ආශ්..... ''

🍃'' අන්න නංගිලා ''

🌷'' ඔප්පා.. දැන් ඔයා මැරි කරන්න ''

🐺'' බලමුකෝ ''
ලීසුක් එහෙම කියද්දි සොන්හි ලස්සනට හිනා උනා.

🍃'' වැඩේ හරි.. මම අපේ ඔම්මලට කියන්නං ඔප්පා ''

🐺'' මම.... ''

🍃'' මමයි ඔයාව මැරි කරන්නෙ.. එච්චරයි. ''

ලීසුක් දැන්ම ඉදලා එයාගෙ අනාගතේ ගැන නොහිතා ඉන්න තීරණය කරා. මොකද ඒකෙ අයිතියත් දැන් සොන්හිගෙ අතේ තිබුනෙ.

🍂'' සනා අපි ආවා.... ''

🌷'' කෝ බබා ''

💝'' මේ ඉන්නෙ ''

🌷'' අද මොකද බබා කලේ ''

💝'' මමී.. අද ටීච අපිට චිත්‍ර අදින්න දුන්නා ''

🌷'' එහෙමද බබාගෙ එක කෝ එතකොට ''

💝'' ආ.. ඉන්න මමී... ''

🌷'' කෝ ටේ ''

🍂'' බබාව දීලා ගියා සනා.. හෙට අපි ඩේට් එකකට යන්න ඉන්නෙ.. ''
ටීයා ලැජ්ජාවෙන් කිව්වා.

🌷'' ඒක හොදයි. ''

🍂'' ඔහ්... මම යනවා සනා.. බබාලා වගයක් ඉන්නව එයාලට බේත් දීලා එන්නං  ''
ටියා එලියට ගියාට පස්සෙ සනා බබා එක්ක ටිකක් කතා කර කර හිටියෙ ලීසුක් එයාලව එක්කගෙන යන්න එන නිසා. එයත් වෝඩ් එක බලලා එහෙම එද්දි වෙලාව යනවනේ.

🍃'' සනා.... ''
එකපාරටම දුවගෙන ආව සොන්හි සනා ලග නතර උනා.

🌷'' වේ... ''

🍃'' ඩේට් එක ලබන මාසෙට දැම්මා..  ''

🌷'' ඔයාට පුදුම හදිසියක් නේද තියෙන්නෙ ඔප්පව මැරි කරගන්න ''

🍃'' ආයෙත් අහලා.. මම හිතාගෙන ඉන්නෙ ටුවර් එකට කලින්ම මැරි කරන්න.  එතකොට දෙන්නටම යන්න පුලුවන්නේ''

🌷'' ඔප්පට කියන්න. දන්නවනේ... ''

🍃'' කියන්න ඕන ''
.
.
.

At home

ටික ටික හවස් වෙනකොට සනා සුකී එක්ක ගෙදර ආවා. ඒ එක්කම ජන්කුක්ත් ගෙදර ආවා. එයාලා තුන් දෙනාම රෑට කෑම කාලා නිදාගන්න රූම් එකට ඇවිත් හිටියෙ.

💝'' පපා මගෙ මූණට පයින් ගැහුවා නෙ බබා ''

වොශ් රූම් එකේ ඉදලා එලියට ආව ජන්කුක්ට සුකී කිව්වෙ ටිකකට කලින් සනාගෙ බඩ උඩට කිස් එකක් දෙන්න ගිහිල්ල උන දේ.

🐰'' පැටියා මමීගෙ බඩ ඇතුලේ දගලනවනේ ඒකයි ඒ. ''
පුංචි සුකීගෙ අත්වලින් ජන්කුක් අල්ලගෙන කෙල්ලගෙ කුසට අත තියලා මෙහාට අරගෙන ගියා

🐰'' මේ බලන්නකො එයා එහාට මෙහාට හැරෙනවා. ''

💝'' මමාට රිදෙන්නෙ නැද්ද බබා දගලන කොට ''

🌷'' නෑ.. ඒක මමීට රිදෙන්නෙ නෑ.. ''

🐰'' පැටියට හෙට නසරි යන්න තියෙනවා නේද ? ''

💝'' ඕ.. මමී අපි දොයියමු ''
සුකීට නින්ද යනකන්ම එයාලා බලාගෙන හිටියා. ටිකකින් සුකී එයාගෙ රූම් එකෙන් තියලා ආව ජන්කුක් දැක්කෙ සනාට හොදටම නින්ද ගිහිල්ල කියලා. ඒ නිසා එයත් කෙල්ල නිදියන් ඉන්න තැනට එහා පැත්තෙන් ඇල උනෙ කෙල්ලගෙ ඉන වටා අත් යවලා තමන්ගෙ උණුහුමට තුරුලු කර ගනිමින්.

🐰'' Good night Rose ''










_________________💕



ලාස්ට් චැප් එකෙන් හම්බ වෙමු බබාලා........

Epilogue එකකුත් තියේ.........


You are reading the story above: TeenFic.Net