_She is our baby_
🌷Sana
🐺Lee suk
🙋🏻♂️Yonsu
🍂Tiya
🍃Cho Sonhi
🐰Jungkook
🐯Taehyung
🐤Jimin
🦄Hoseok
🐱Yoongi
🐨Namjoon
🐹Seokjin
🐦 Mrs.Jeon 🐧Mr.Jeon
🦕Mrs.Kim 🐠Mr.Kim
☃️Jiho
💕Seli
💃Hanra
👹Jinhan
🦨 jinhan's wife
💝'' තාත්ති ඔයා දැන් මමීට රෝස් කියන්නෙ ඇයි ''
ජන්කුක් මිල්ක්ෂේක් එකක් අරගෙන එද්දි සුකී එහෙම ඇහුවා. සෝෆා එකෙන් ඉදගත්ත ජන්කුක් කතා කරන්න ගත්තා.
🐰'' ඉස්සර ඔයාගෙ මමීට මම කතා කලේ එහෙම තමා සුකී.. දැන් මම ඔයාගෙ මමීව marry කරන්න යන්නෙ.. අපි පවුලක් වෙන්නෙ එතකොටයි. ''
💝 අපි එකටනෙ ඉන්නෙ. අපි පවුලක්නෙ ඉතිං.. ''
🐰'' එහෙම නෙවෙයි සුකී.. මමීව හැමදාම තියාගන්න ඕන නේ ඔයාට..
අනික ඔයාට සෙල්ලම් කරන්න නංගි බබෙක් හරි මල්ලි බබෙක් හරි ඕනෙ නම් marry කරන්න ඕනෙ. ''
💝'' ඉක්මනට marry කරන්න එහෙනම් , එතකොට මට සෙල්ලම් කරන්න නංගියෙකුයි මල්ලියෙකුයි ඉන්නවනේ. ''
🐰 දෙන්නෙක් ම ඕනෙ ද ප්‍රින්සස් ''
💝'' ඔව්... එතකොට මමී හොස්පිට්ල් ගියාම මට පුලුවන් එයාලා එක්ක සෙල්ලම් කරන්න... ''
සුකී හිනා වෙවී කිව්වා.
🐰'' ඒත් ප්‍රශ්නයක් තියනවා ප්‍රින්සස්.. ඔයාගෙ මමී කැමති නෑනෙ ඉක්මනට marry කරන්න. කැමති වුනාම marry කරනවා ''
ජන්කුක් කියද්දි සුකී කල්පනා කරා.
💝'' කැමති කර ගමු කෝ ඉතිං ''
🐰 ඒකට තමා මට ඔයාගෙ උදව් ඕනෙ... ''
💝 ම්ම්.. කිස් එකක් දීලා කියන්න මට ඔයාව marry කරන්න ඕනෙ කියලා. මමි kiss එකක් දුන්නම ඕනෙ දෙයක් කරනවා. ''
🐰'' හොදට තියෙයි කිස් කරලා. මට ලොකු ඉන්ජෙක්ෂන් එකක් විදී. වෙන එකක් කියන්න. බලන්න ''
💝'' මම හොදට හිතලා කියන්නම් පපා.. ''
සුකී එහෙම කියද්දි ජන්කුක්ට හිනා ගියා කෙල්ලගෙ පණ්ඩිත වැඩ වලට. ඉක්මනට සුකීව තියලා ජන්කුක් පොඩි වැඩකට. ඒ ගියෙත් ගියෙ සුකීව ටේටයි , ජීමින්ටයි , ජින්ටයි භාර දීලා.
🐤'' ජින් හියෝන්... සුකී අද ආව වෙලේ ඉදන් මොනාද අනේ කල්පනා කරන්නෙ ''
🐹'' දන්නෑ.. ''
🐤'' සුකී බබා.. මොනාද කල්පනා කරන්නෙ.. ''
ජිමින් සුකීව වඩා ගන්න ගමන් ඇහුවා.
💝'' ලොකු දෙයක්.... ම්ම්ම්ම්....ඔක්කොටම කියන්නම් මට උදව් කරනවද... ''
🐤'' අයියෝ.... අපි උදව් කරන්නම් ඕක මොකද්ද.. බබාගෙ ප්‍රශ්න කියන්නකෝ.. ඔයාට කවුරු හරි බැන්නද.. ''
💝'' අයියූ.. මෝචී නෑ නෑ.... පපා මමීව marry කරන්න ලූ හදන්නෙ... ඒත් මමි පපාට කැමති නෑලු නේ ''
🐯'' මමාගෙන් අහලද කැමතියිද කියලා film එකක් බලන්න යන්න ඕනෙ කියන්න. එතකොට කැමති වෙයි.. මම නම් එහෙම කලේ ''
🐤'' එකට ට්‍රිප් එකක් යන්න කියන්න. ''
💝'' අයියූ.. මෝචී යෝ.. එයාලා මාව දාලා ගියා ට්‍රිප් එකක්.. ''
එතකොට ම යුන්ගි එතෙන්ට ආවෙ ඕක ඇහිලා. පිටිපස්සෙන් ජන්කුක් ත් ආවා.
🐱'' එකට ට්‍රිප් එකකුත් ගිහිල්ල නේද..
🐯'' කුකී මේ...
............................................. ''
ටේහ්‍යුං ඇවිත් රහසින් කියද්දි ජන්කුක් හා කිව්වා.
🐨'' කුකී.. මම වෙඩින් එකට ඩේ එකක් කතා කරලා දෙන්නං.. අපිට මේ ටිකේ වැඩකුත් නැති එකේ ඔයාට නිදහසෙ වෙඩින් එක ගන්න පුළුවන්. ''
🐰'' බලමු හියෝන්..
සුකී.. ඔයා මාත් එක්ක යනව ද.. මමාට එන්න කියලා එයා එක්ක යනවද ''
💝'' පපා එක්ක යන්නං... ''
සුකී එහෙම කියල ජන්කුක් ලගින් ඉදගත්තා.
🦄'' කුකී.. පොඩ්ඩිට ඩාන්සින් පුලුවන් නේද.. මෙයාව අලුත් සෝලෝ එකට ගමු ද.. ''
🐰'' කැමැත්තක් හියෝන්.. පුරුදු කරලා ගමු. ''
🦄'' වෙලාවක එක්ක ගෙන එන්න කෝ... ''
.
.
.
.
.
.
.
සුකීට රෑට කෑම කවලා සනා එක්කගෙන නිදා ගන්න ගියා. සුකී දවසෙ උන දේවල් කියව කියව ඉන්න කොට ජන්කුක් ආවෙ වොෂ් එකක් දාගන්න හිතාගෙන.
💝'' පපා.. ''
🐰'' මං වොෂ් එකක් දාගෙන එන්නං පැටියො.. මමී එක්ක දොයියන්න ''
සුකීට කිස් එකක් දීලා ජන්කුක් වොෂ් රූම් එකට ගියා.
💝'' මමි... මොන්ටිසෝරියෙ මගෙ යාලුවෙක්ගෙ මමා වෙන අන්කල් එක්ක ගිහින් , එයාගෙ පපා දැන් වෙන මමා කෙනෙක් එක්කගෙන ඇවිත්. එයා දැන් යාලුවට සෙල්ලම් කරන්න දෙන්නෙ නෑලු. ඊයෙ ගහලා. එයාගෙ අත් රතු වෙලා. එයාගෙ තාත්තා ඉන්න වෙලාවට ආදරෙයි වගේ ඉන්නවලු .. පව් නේද මමී... මමි... ඔයා එහෙම යන්න එපා මටත් එහෙම වෙයි. ''
🌷'' සුකී.. හැමෝම ගුඩ් මමීලා නෙමේ.. බය නැතුව ඉන්න ඔයාට එහෙම වෙන්නෙ නෑ. පපත් බබාට ආදරෙයි , මාත් ආදරෙයි. ''
💝'' මමි පපාව මැරි කරනෝද... පපා කිව්වා මමි කැමති වුනාම මමිව මැරි කරනවා කියලා. එතකොට මට නංගි බබෙකුයි මල්ලි බබෙකුයි ගෙනත් දෙනව කිව්ව. ''
🌷'' මොනාද පැටියෝ ඔයා කියන්නෙ. නිදාගන්න දැන් රෑ වෙලා... ''
සුකීව නිදි කරවලා සනා පහලට ආවා. සනා යද්දි ජන්කුක් කෑම බෙදලා බලාගෙන හිටියෙ කෙල්ල එනකන්. මිසිස් ජියෝන් නම් හිනා වෙවී බලාගෙන හිටියෙ ඒ දෙන්නා දිහා.
🐰'' අද දවස කොහොමද ''
🌷'' ඔපරේෂන් තුනක් තිබුනා. බනී... හෙට ඔයාට නිවාඩු ද ''
🐰'' ඔව්.. හෙට යමු පොඩි වැඩකට. හොස්පිට්ල් එකට ගිහිල්ල ඒ බඩු ටිකත් දීලා යන්න පුලුවන්..''
දෙන්නා කෑම කන්න පටන් ගත්තා. ඒත් ජන්කුක්ට වෙනසක් තේරුනා කෑම වල.
🐰'' ඔම්ම අද කවුද කෑම හැදුවෙ.. ''
🐦'' ඇයි.. රස නැද්ද කුකී.. අද සුකී තමා ඔය ටික හැදුවෙ... ''
❄'' සුකී හොදට කෑම හදන්න දන්නවා. පොඩි කාලෙ ඉදලා සනා හොදට උගන්නලා තියෙන්නෙ. ''
🌷'' ඇයි බනී.. ඔයාට... ''
සනා හිතුවෙ ජන්කුක්ට හුරු නැති නිසා කෑම කන්නෙ නැති වෙයි කියල.
🐰'' නෑ නෑ.. සනා. කෑම ටික මරු.. ඇත්තටම වෙනස්..
ඒක නෙමේ.... කවුද මේ වෙලාවෙ... ''
🛎...🛎...🛎...🛎...
❄'' ඉන්න මම බලලා එන්නං මැඩම්.. ''
අන්ජුම්ම ඒප්‍රන් එක මේසෙන් තියලා ඉස්සරහට යන ගමන් කිව්වා. සනා කිචන් එකට ගියෙ ප්ලේට් ටික හෝදන්න.
🐦'' කුකී.. company එකට ටිකක් ගිහිල්ල බලන්න මේ ටික දවසෙවත්. ආයෙ ඔයාට යන්න හම්බ වෙන්නෙ නෑනේ. අනික දුවත් හොස්පිට්ල් ගියාම යන්න කෙනෙක් නෑනේ.. අප්පා හෙට එනව කිව්ව නත ''
🐰'' යන්න ඕන ඔම්ම.. හියෝන්ට කම්පැනි එක දෙනවා. කොහොමත් එයාටත් ඉතින් ඒක අයිති නේ.. ''
මිසිස් ජියෝන් යද්දි එක්කම අන්ජුම්ම ආවෙ කලබලෙන්.
🐰'' කවුද අන්ජුම්ම... ''
❄'' හන්රා කියලා කෙනෙක්.. සනාව තමා ඇහුවෙ. මම ඇතුලට එන්න කියල කිව්ව.. ''
අන්ජුම්ම එහෙම කියලා එතනින් ගියා.
🐰'' ඔහ්.. එයා මෙහෙට ඇවිල්ල.. ''
තමන්ට මුමුණ ගත්ත කොල්ලා කිචන් එකට ගිහිල්ල සනාටත් කියල එලියට ආව එයාව හම්බ වෙන්න. පැය බාගයකට විතර පස්සෙ සනා සාලෙට ආවෙ හන්රව හම්බ වෙන්න. සනාගෙ බීම එකත් බොන ගමන් හන්රා කතාවට වැටුනා.
💃'' සනා.. මට කුකී කිව්වා ඔයා කිචන් එකේ කියල.. ''
🌷'' ඔයා රෑ බස් එකේ ද ආවෙ.. මං හිතුවෙ දවල් එයි කියල.. මං උදේ ඉදලා ඔයාට රූම් එකකුත් ලෑස්ති කරල තියෙන්නෙ.. ''
💃'' දවල් එන්න වෙලාව තිබුනෙ නැ සනා.. අප්පා තායි වලට ගියා.ඉතින් මටත් යන්න උනා.. ඒකයි මම ඉතින් රෑ ආවෙ... ''
🌷'' ඔයා මොනව හරි කනවද.. මම ලෑස්ති කරන්නං ''
💃'' ඕන නෑ .. සනා මහන්සි වෙන්න එපා.. ''
කට්ටිය පැය දෙකක් විතර කතා කර කර ඉන්න ඇති...
🐰'' මහන්සි ඇති නේ අපි උදේම කතා කරමු. ඔයා රූම් එකට යන්න. සුකීවත් උදේ හම්බ වෙන්න පුළුවන් නෙ.. නේද ඔම්මා ''
🐦'' ඔව් දරුවො.. ඒක තමා.. ''
ජන්කුක්ට සනාට මිසිස් ජියෝන්ට සමු දීලා හන්රා රූම් එකට ගියා. ඒ එක්කම සනා සාලෙ දාලා තිබුන සෙල්ලම් බඩු අයින් කරලා සාලේ අස් කරලා රූම් එකට ගියෙ වොශ් එකක් දාගෙන එන්න. වොශ් එකක් දාගෙන එද්දි ජන්කුක් ද පස්සෙන් සනාගෙ රූම් එකට ඇවිත් ඇද උඩ ඉදගෙන ෆයිල් එකක් බලනවා.
🌷'' බනී.. මොකද අනේ.. මගෙ රූම් එකට ආවෙ. ''
🐰'' මැරි කරන්න කලින් මගෙ රූම් එකේ ඉන්න බෑනේ බේබී.. අනික දැන් අපි කපල් එකක් නෙ. ''
🌷'' යායා.. බනී.. ඔයා ඇත්තමයි.. රූම් එකේ හිටියට කමක් නෑ වද දෙන්න එපා. මට හොස්පිට්ල් එකේ වැඩක් තියෙනවා.. හෙට දවල්ට මේල් කරන්න ඕන.. ''
🐰'' උදව් කරන්න ද ''
🌷'' පුළුවන් නම්... ලොකු දෙයක් කරන්න නෑ. මේවා අමුනන්න තියෙන්නෙ. මම රිපෝට් එක හැදුවා. සුකී හිටිය නම් කරනවා අනේ... ''
🐰'' බේබී.. මම ඔයාගෙ වෙන්න හස්බන්ඩ්.. මම තමා ඔයාට උදව් කරන්නෙ... ''
🌷'' ඒ උනාට සුකී මගෙ දුව.. ඒක නිසා එයාටත් උදව් කරන්න ඕන.. ඔයා දන්නව නේ සුකී මුරණ්ඩුයි. මමාව බෙදා ගන්න කැමැති නෑ.. මාත් කැමති නැ.. ඇයි අනේ.... ම්ම්ම්.... ''
සනාගේ තොල් වලට සීතලක් දැනෙද්දී තමයි කෙල්ල මේ ලෝකෙට ආවේ ජන්කුක් කාලයක් තිස්සේ මේ මොහොත එනකන් බලාගෙන හිටියා. ඇස් දෙක පියාගෙන තමන්ව හරි සැහැල්ලුවෙන් සිප ගන්න ජන්කුක් දිහා බලාගෙන හිටපු සනාගේ ඇස් හිමින් පියවුනේ ජන්කුක්ගේ සිපගැනීමට අවනත වෙලා. සනාට ජන්කුක්ව ඈත් කරන්න ඕනි වුනේ නැ කෙල්ලගේ හිතත් ජන්කුක්ගේ ස්පර්ශයට කැමති වෙලා වුන්නේ සනාගේ නිදහස් අතින් ජන්කුක්ගේ කොණ්ඩේ අතරේ යවලා කොල්ලාව ලං කර ගනිද්දී සිප ගැනීම අතරේම ජන්කූක්ගේ මූනේ සිනාවක් රැදුනා. විනාඩි ගානකට පස්සේ සනාගේ තොල් වලින් ඈත් වුනු ජන්කූක් සනාගේ කම්බුල පිරිමදින්න ගත්තා සනා ඇස් පියාගෙන ඒ මොහොත වින්දා.
🐰" මොකද්ද බේබීරෝස් කිව්වේ... ම්ම්ම් "
ජන්කුක් සනාගේ කන් පෙත්තට තෙත හාදු දෙන ගමන් ඇහුවා ජන්කූක්ගේ වැඩ නිසා කෙල්ලගේ හැගීම් ටික ටික ඇවිස්සෙමින් තිබුනා.
🌷" බ.. බනී... "
🐰" හ්ම්ම් කියන්න මයි රෝස්.. ඇයි බෙදා ගන්න බැරි "
ජන්කුක් සනාගේ බෙල්ල දිගේ තොල් අරගෙන යන ගමන් ඇහුවා.
🌷" මියානේ.... ආයෙ කියන්නෙ නෑ.. මට ඔයාලව බෙදා ගන්න බෑ බනී.. "
ජන්කුක් සනාගේ බෙල්ලෙන් ඈත් වෙලා කෙල්ලගේ මූන දිහා බැලුවේ එතකොට. වේලුනු කදුලු පාරවල් අලුත් කරමින් කදුලු බිදු කම්බුල් දිගේ රූටලා ගියා.
🐰" සනා.. ඇයි මැණික අඩන්නෙ.... "
තාමත් ඇස් පියාගෙන ඉන්න කෙල්ලට ජන්කූක් කතා කලා. ජන්කුක් සනාගෙන් ඈත් වෙලා ඇදෙන් වාඩි වුනා කෙල්ලත් ඇදේ වියනට හේත්තු වෙලා බිම බලා ගත්තා.
🐰'' අපි නිදාගමු හරිද.. උදේ ම අර ටික ඉවර කරන්න පුලුවන් නේ ''
🌷'' හ්ම් ''
🐰'' කෝ ඉතින් අඩන්න එපා.. ''
____________________🌟🌻
You are reading the story above: TeenFic.Net