Chapter 19 ( party )

Background color
Font
Font size
Line height

_She is our baby_

🌷Sana
🐺Lee suk
🙋🏻‍♂️Yonsu
🍂Tiya
🍃Cho Sonhi

🐰Jungkook
🐯Taehyung
🐤Jimin
🦄Hoseok
🐱Yoongi
🐨Namjoon
🐹Seokjin

🐦 Mrs.Jeon 🐧Mr.Jeon
🦕Mrs.Kim 🐠Mr.Kim

👹Jinhan
🦨 jinhan's wife
☆☆♡♡♡☆☆♡♡♡☆☆♡♡♡☆☆♡♡♡☆☆♡♡♡
.
.
.
.
.
.

.
.
.

සනා දවල් වෙද්දි ලෑස්ති උනා. සුකීවත් ලෑස්ති කරන් කෙල්ල බලාගෙන හිටියෙ වාහනේ එනකන්. ජන්කුක් එහෙම්ම යනව කියපු නිසා සනාට ලොකු වැඩක් තිබුනේ නෑ.
ටික වෙලාවක් යද්දි වාහන දෙකක් ඇතුලට ආවා. කෙල්ල එලියට ගිහිල්ල බැලුවෙ කවුද කියල.

🌷'' හොබී ඔප්පා සෙලේනා.. ජන්කුක්... ඔයාලා...
ඇතුලට එන්න... ''

🦄'' සුකී කෝ... ''

💝'' හොබී සමුච්චන් ''
සුකි දුවගෙන එද්දි හොබී වඩා ගත්තා.

💕'' ඔයා ලෑස්ති නේද.. අපි යමු නේ... ජන්කුක් ඔප්පා.. ඔයා ලෑස්ති වෙලා එන්න එහෙනම් අපි බබාව අරගෙන යන්නං... ''

🌷'' මොකක්.... ''

🐰'' කමක් නෑ සෙලී.. මං සනා එක්ක එන්නං ''
සනා ලාවට හිනා වෙලා හොබීගෙ අතින් අල්ලගෙන යන සුකී දිහා බලාගෙන හිටියා.
ඒ වෙලාවෙ ජන්කුක් රූම් එකට යන්න ගියෙ සූට් එක ඇදගන්න. සනාත් ආයෙ උඩට යන්න හිතාගෙන නැගිට්ටෙ ඒ දාගෙන ඉන්න හීල් එක මාරු කරන්න. මොකද කෙල්ලට තේරුනා ඒක දාගෙන යන්න අමාරුයි කියල.

පඩි පෙල නගින්න ගන්නවත් එක්කම කෙල්ලව දාගෙන හිටිය හීල් එකේම පැටලිලා බිමට වැටුනෙ ලොකු සද්දයක් එක්ක. ඒක ඇහුන ජන්කුක් අතට ගත්ත ශර්ට් එකත් දාලා ඉක්මනට පහලට ආවා.

🐰'' සනා... ''

🐰'' යා.... සනා... මොකක්ද උනේ...
මැණික කතා කරන්න කෝ මාව බය නොකර.. ඔයාට කරදරයක් උනාද.. ''

🌷'' හීල් එක ලිස්සලා මාව වැටුනා. මගෙ කකුල පෙරලුනා මං හිතන්නෙ. ''

🐰'' කෝ එන්න ''
කෙල්ලව හරහට අරගෙන ජන්කුක් රූම් එකට ආවා. එතකොට තමා කෙල්ලට එක දෙයක් මතක් උනේ.

🌷'' ජන්කුක් ඔයාගේ ශර්ට් එක..... ''
සනා ජන්කුක් දිහා බලලා එහෙම කියලා ඉක්මනට අහක බැලුවෙ ජන්කුක්ගේ ඇගේ ශර්ට් එකක් නො තිබුන නිසයි...

🐰'' ආශ්... මං අදින කොට නේ ඔයාව වැටුනෙ.... මේ ඇදුම දාගන්න කෝ... ''
අහක බලාගෙන ජන්කුක් සනාගෙ කකුල් වැහෙන්න ටවල් එකක් දැම්මා. මොකද කෙල්ලගෙ ගවුම ඉරිලා නිසා. තමන්ගෙ ඉතුරු ඇදුම් ටික අරගෙන ජන්කුක් එලියට ගියා.

🌷'' ජන්කුක්.. කකුලට ''

🐰'' ඉන්න බාම් එකක් තියෙනව. මං ඒකක් අරගෙන එනනං ''
ලෑස්ති උන ගමන් කකුලටත් බේත් දාලා ජන්කුක් සනා එක්ක ආවෙ ෂොපින් මේල් එකට යන්න.

ජන්කුක් සනාවත් එක්ක ගෙන ගියෙ ලග ම තිබ්බ shopping mall එකකට ඒකෙන් ගියා. සනාට Dress එකක් අරන් දීලා ඒකට jwellary, shoes එහෙමත් අරන් දීලා ලස්සනට make up එකකුත් දානකන් ජන්කුක් හිටියෙ.

'' සර්.. මිස් ලෑස්ති.. ''

🐰එයා ලස්සනයි.. පරිස්සම් කරගන්න වෙයි වගේ

🐰''අහ්.. මේ... සනා.. අපි යමු නේ.. ''

🌷'' හරි.. ''

.
.
.
.
.
.

.
.
.
.
ඒ අතර.................

සුකීවත් වඩාගෙන සුකීගෙ කතා අහ අහා කට්ටිය එක්කම හොබී party එකට ගියා. මේ වෙලාවෙ හොබීට සුකි වද දෙනවා මමා ඕන  ඕනෙ කියලා... හොබී කොච්චර හෙව්වත් ජන්කුක්ලව හොයාගන්න බැරි උනා.

💝'' මමී කෝ සෙලී ආන්තී... ''
හොබී සුකීවව සෙලේනට දුන්නත් කෙල්ල මමීව හොයනවා.

💕'' මමී එයි පැටියෝ ඔහොම ඉන්න කො.. ජන්කුක් ඔප්පලා තාම ආවෙ නැද්ද හොබී ''

🦄'' නෑ නේ... සනා එක්ක නේ එනව කිව්වෙ. ''

🐯'' මං කෝල් කරා හියෝන් ආන්ස්වර් කරන්නෑ.. එන ගමන් වෙන්න ඇති ''

සනාව එක්ක ගෙන ඉක්මනට හෝල් එකට දෙන්නා ආවා. Main door එකට ලගට ආවට පස්සෙ සනා ජන්කුක්ගෙ පිටිපස්සෙන්ම යන්න හැදුවෙ. ඒත් එතන හිටිය security gurdsලා යන්න දුන්නෙ නෑ.

'' sorry මිස්.... යන්න දෙන්න බෑ. ඔයාට invitation නැතුව ඇතුලට යන්න බැ.. ''
ඒක ඇහුන ජන්කුක් සනාගෙ අතිනුත් අල්ල ගත්තා

🐰'' එයා මාත් එක්ක ආවෙ. මෙයා මිස්ට වොන්ගෙ ෆ්‍රෙන්ඩ් කෙනෙක් ''
ජන්කුක්ගෙ ඇස් දෙක විතරක් පේන නිසා ජන්කුක් අමුතු විදියට gurd දිහා බලලා කිව්වා. ඊට පස්සෙ එයා දෙන්නට යන්න දුන්නා. සනා ඇතුලට ගිය ගමන් සුකීව හෙව්වා. මොකද සනා දන්නවා සුකි එයාව හොයනව කියල. එතකොට ම සනා දකිනවා සුකී  කට්ටිය එක්ක සාකච්චාවක් කියලා.

🌷'' මම සුකී ගාවට යනවා. ''

🐰 ආහ්... හා... මමත් එතෙන්ට එනව යමු.. ''
සනා ඉක්මනටම ගිහින් ටේගෙ අතින් සුකීව ගත්තා. කට්ටියට අදුරගන්න බැරි වුනා එකපාරටම සනාව. ඒ තරමට ඔයා ලස්සනයි.

💝'' මමි.... ඔයා එන්න පරක්කු වුනේ ඇයි??  මම හැමතැනම හෙව්වා ඔයාව... අද මමි princess කෙනෙක් වගේ නේද පපා. ''

💕'' ඇත්තටම ලස්සනයි සනා ඔයා... ''
සෙලී එහෙම කියද්දි ජන්කුක්ට කට කොනේ හිනාවක් ගියා. සනා සෙලී ලගම ඉදගෙන හිටියෙ Members කට්ටිය ම කා එක්ක හරි කතාවක නිසා.

🐰'' කෝ සුකී.. එතකොට සනා... ''

🐤'' අපි හිටපු තැන.. හිටගෙන ඉන්න බෑ කියල ම තමා ඉදගත්තෙ. ''
ජීමින් අත දික්කරලා පෙන්නුවා සනාව. Members ලා එතන ඉන්න කට්ටියට කතා කරල ආයෙ ඉදගන්න එතකොට ටේ ජන්කුක්ට කතා කරා.

🐯'' කුකී.. ඔයාට කාලය නෑ. සනාව ලගට ගන්න. නැත්නම් එයාව ආයෙත් නැති කර ගන්න වෙන්නෙ.. ''

🐤'' ඔව් කුකී.. සනාට දැනටමත් බෝයි කෙනෙක් ඉන්නව ද දන්නෑ.... ''
ජිමින් කියපු එක හිත හිත ජන්කුක් ඉදගත්ත කට්ටිය මොනවා කිව්වත් ජන්කුක්ට ඒවා ගැන ගානක් නෑ. කතා කර කර ඉන්න කොට table එකට  සේජින් ඇවිත් ඉදගත්තෙ ජන්කුක්ගෙ මැනේජර් එක්ක.

'' සුකී බබාත් ආවා නේ.. ''

💝'' ඔව්... පපා මටත් එන්න කිව්වා නේ.. ''

'' සුකී ලොකුයි දැන්.. ඉස්සර අඩා ගත්ත ගමන් නේ.. මතක ද සනා. එක දවසක් සුකීට බේත් විදින කොට මට ගැහුවෙ.. ''

🌷'' ඔව් එදා ඉන්ජෙක්ෂන් එක ඔයාට වැදෙන්න ගිහිල්ල නූලෙන් බේරුනේ. ''

🐰'' සුකී එච්චර නපුරුද සනා.. ''

🌷'' ඔව්.. ඔයා දන්නෑ සුකී බබා දවසක් රෑ හොරෙන් කිචන් එකට ගිහිල්ල චොකලට් කාලා. මං යද්දි බාගයක්ම ඉවරයි. ''

💝'' මමී.. බොලූ කියන්න එපා.. ''

🌷'' බොරු කොහෙද බබා.. ''
.
.
.
කට්ටිය කතා කර කර ඉන්න කොට ලොකු සද්දයක් ආවා. ඒත් එක්කම ආව පිපිරුම් සද්දෙ එක්ක මුලු හොටෙල් එකම දුමෙන් පිරෙද්දි මිනිස්සු මේස පුටු පෙරලගෙන විලාප තිය තිය දිව්වා. ඒ අතරම සීනුවක් වැදුනා.

🌷'' ජ-ජන්කුක්.... "

💝'' පපා.... මට බයයි....."
දරාගන්න බැරි සද්දෙට බයේ සුකී හිටියේ ජන්කුක්ගෙ අත් අතරට ගුලි වෙලා.. ජන්කුක් අනික් අතින් සනාව තුරුලු කර ගත්තා. සනා හිටියෙ හොදටම බය වෙලා.

🐰'' ෂ්.. බබා... බයවෙන්න එපා.. කාටවත් කරදයක් වෙන්නෙ නෑ.. පපා ඉන්නව නේ ඔයා එක්ක.. "
තුන් දෙනාම main door එක හොයාගෙන ගියා.


'' ජන්කුක් ඔයාලට කරදරයක් නෑනේ. අපි මේකෙන් ඉක්මනට එලියට යන්න ඕන.. මේ ගොඩනැගිල්ලෙ ගින්නක් ඇති වෙලා... ''

🐰'' හරි.. සනා එන්න සනා මාව අත අරින්න එපා.. සූකී පපාව හයියෙන් අල්ල ගන්න.. ''
ජන්කුක් සුකීවයි සනාවයි අරගෙන ගාඩ්ල එක්ක ඉක්මනට එලියට ආවා. ඒ එක්කම ගොඩනැගිල්ලෙ දුම හැම තැනම පැතිරිලා ගියා.  සනා ජන්කුක් තුරුල් උනා.

🌷'' ජ්-ජන්කුක්.. ඔප්පලා කෝ.. හැමෝම එලියට ආව ද ''

'' කට්ටියක් එලියෙ ඒත්.... මේකට ගොඩක් ආටීස්ට් අය ඇතුලෙ එයාලාව හොයනවා තව. Members ලගෙ කෙනෙකුත් එතන. ''

🐰🌷'' මොකක්ද... ''

ජන්කුක් රත් උනා. ඒ එක්කම ජන්කුක් ගිනි ගන්න බිල්ඩිම දිහා බැලුවා.

🐰'' Member කෙනෙක්.. කවුද ඒ.. ''

'' ජන්කුක් කලබල වෙන්න එපා. ඔයාලා හිටපු floor එකට අනතුරක් වෙලා නෑ. තවත් අය ඇතුලෙ එයාලව හොයනවා. ඉක්මනට වාහනේට යන්න. ''
ජන්කුක් හිතුවා ඒක හොදම දේ කියලා. ඒ නිසා තුන් දෙනාම වාහනේට ගියා. ඒ යද්දි කට්ටිය ඇතුලෙ හිටියෙ. ටේ සුකීව තියාගෙන හිටියෙ සනා එච්චර හොදින් හිටිය නැති නිසා.

🐰'' හොබී හියෝන් කවුද hotel එකට ගිය කෙනා.. ''
ජන්කුක් ඇතුලට ආවෙ එහෙම අහන ගමන්.

🦄'' කුකී ඒ....... ජ..............

ට්‍රීං.. ට්‍රීං...










________________________❤🎵


හායි බබුලා....

කතාව මදි නේ.. ඊලග කොටස එහෙම නොකර සිටීමට මා කටයුතු කරමි...

බාල්දි සමය ගැන කෙසේද ඔබේ අදහස්...

මේ ඒක නෙමේ මේ කතාව බෝරින් වගේද... මාෆියා පැත්තකට හරවන්න ද නැත්නම් මෙහෙම ම මේක ලියන්න ද....

මම දෙපැත්තට ම රෙඩි.. අනිවාර්යයෙන්ම ඔයාලා කියාගෙන යන්න...


You are reading the story above: TeenFic.Net