"හෙල්ලෙන්න එපා ඌ පනී......"
"අනේ තීනුවෝ...මං අහලා තිබ්බෙ ගෙම්බගෙ කරේ රත්තරං බදිනවා කියලනේ...ඇයි දැන් උබ කටුසෙක්ට මාලයක් දාන්න හදන්නෙ...???"
''හරි හරි ඇරියා ටකරං කට...අනේ තොට හෙනම ගහපන්...හෙන ගහලා හැදි ගෑවිලාම පලයම්...කැම්රියා ..බලපන්ග්....එයා ගියා මන්දාරම් කතාවේ කටුස්සා ගියා උට්ටෝ ගියා...."
"ඇයි බන් ඉතිම් උබ කටුස්සෙක්ට මාල දාන්න ගියේ අහවල් එකටද ...."
"මේකනේ බන්ග් කෙල්ලෙක් නැති එකේ කටුස්සට මාලේ දාලා අහවල් එක කරන්න ගියේ...බම්ලා...මෙන්න මෙහෙ වරෙන් යන්න...."
අපි හිටියෙ වෙල අයිනෙන් ගිය ඇළ ලග ...කටුස්සෙක්ට මල් මාලයක් දාන්න ගියේ අප්පාහ්..මේ නිම්නයා පැන්නනෙ බල්ලා..මැදින්...කටුස්සා මට බූට් එක තියලා ගියා යම්න...අහෝ දුකකි ඉරකි..තිතකි...
"මේ ඒක නෙමෙයි බ්ස්න් අර ටකරමී නැතුව හෙන පාලුයි නේද බන්...පෞ බන් ඒකි..."
ඒ උදාන්... ඇත්ත නෙතූ නැතුව හෙන පාලුයි...නෙතූ ගියා එයාලගෙ සීයා තාත්තලාගෙ ගෙදර...නුවර...නෙතූ විතරයි....Ol ඉවර වෙනකම් ආයේ එන්නෙ නෑලු...සමහරවිට Al පවා එහෙදි කරයි...ඒක දිග කතාවක් ...තව චුට්ටකින් කියන්නම්කෝ හොදේ...
"ඔවු බන්..අර අසමජ්ජාතියා නිසා තමෛ සේරම...මොකෝ කියන්නේ තීනු...යූ ටියුබ් එකෙන් හරි බලලා අඹරමුද බම්ලට කැපිලා කෙටිලා යන්නම් ගුලියක්..."
"ආහ්..උබලා එහෙම අඹරනවා නම් පිහියකුයි හැන්දකුයි තියලා අඹරන්න වෙයි නේද බන්...."
ඒ නිම්නයා ඒකා මොකාටද එන්න හදන්නේ...
"මොන ලබ්බකටද බන් පිහියකුයි...හැන්දකුයි තියන්නේ...කිසි සම්බන්ධයක් නෑනෙ යකෝව්..."
"ඇයි බන් නැත්තෙ...පිහිය තිව්වම තමෛ කැපෙන්නේ...හැන්ද තිව්වම තමෛ හැදි ගෑවෙලා යන්නෙ...තේරෙන්නෙ නැද්ද තොපි දෙන්නට..."
"අනේ උට්ටෝ කාපන් මාව...මෙන්න මේකට පිස්සු...කවදාහරි තොට හම්බ වෙල කෙල්ල ඉවරයි ඈ...තොගේ ගොන් කතා අහලම ඒකිට එපා වෙයි...."
"ආහ් ඒකි කොහෙද පවු වෙන්නෙ...මං කවදා හරි ගුම්ජැන්දිව තමා කසාද බදින්නේ..."
"කැහ්...කැහ්...මො...මොක...මොන ජංගි...තොට පිස්සුද හුත්තෝ මෙච්චර කෙල්ලො ඉද්දි ජංගියක් බදින්න...මොලේ ඇනුනද කොහෙ හරි...."
නිම්නයා ජංගියක් බදිනවා කියන්නේ...යකූ මං කකා හිටපු අබෙත් හිර වුනා....අපි මේ පාඩම් කරලා මහන්සි නිවා ගන්න තමා වෙලට ආවේ...මායි,නිම්නයි,උදානුයි....කාලෙ උපරිම වේගෙකින් දිව්වා...අපිට තව exam එකට තියෙන්නේ මාසයයි...විශ්වාස කරන්න පුලුවන්ද නෙතූ නිසා මං දැන් class first .... හොදම යාලුවෝ එහෙමයි...ගතින් කොච්චර දුරස් උනත්...හිතින් හැමදාම ලගින්....
ආහ්...එදා මන් අර බල්ලට ගැහුවා ආයෙ නෙතූ දිහා හැරිලා නොබලන්න...ආයේ ඌ නෙතූ ගැන හොයන්නෙ නැතිවෙයි...වටේ යන්න සක්කිලියා...කොහොමෙන් කොහොම හරි ඌ තමා ලොකුම හේතුව වුනේ නෙතූ මෙහෙන් යන්න...නෙතූලගෙ අම්මයි..තාත්තියි ඒ ගැන දැනගෙන...එයාලා හරි විවෘත මිනිස්සු ...නෙතූට ඒ ගැන කිය කිය බනින්න වත් ගහන්න වත් ගියේ නෑ...එයා මෙහෙ හිටියොත් තව වේදනාව ඇවිස්සෙන නිසා තමා...එයාලගෙ සීයා තාත්තලා ලගට යැව්වේ...
_______________________________________________
මසකට පෙර....
"අම්මා මං නෙතූලගෙ ගෙදර ගිහිම් එන්නම්...එයා යනවා අද ...10 ට විතර මෙහෙන් පිටත් වෙනවා කිව්වා..."
"ආහ්...නෙතූ යනවා කිව්වා නේද..අනේ මන්දා පුතා...නෙතූගෙ අම්මයි අප්පච්චියි දෙන්නා මෙහේ...එහෙ ගිහිම් ඒ වයසක මනුස්සයෝ දෙන්නා එක්ක ඉන්න පුලුවන්ද පුතා...."
"එහෙම නෑ අම්මා ආච්චී සීයයි වැඩි වයසක් නෑලු...අනික නෙතූට හරි ආදරෙයිඒ දෙන්නා ඒක නිසා අවුලක් වෙන්නෙ නැති වෙයි....."
"අහ්හ්..හරි හරි දැන් උදානුයි ...නිම්නයි දෙන්නත් එනවා කිව්වද?"
"නැතුව උන් එන්නෙ නැතුව වැඩක් තියෙනවද මගෙ මැණිකේ .....ගිහිම් එන්නම් හොදේ පරිස්සමින් ඉන්න ඕනි මගෙ සුදු අම්මියා හරිද ආදරෙයි උම්ම්ම්ම්වාහ්..."
"අපෝ යනවා යනවා..ආවා මෙතන බොරුවට කෙල ගාන්න...."
මං අම්මටත් එහෙම කියලා..එළියට බැස්සෙ නෙතූලගෙ ගෙදර යන්න....පිළිගන්න පුලුවන්ද ආදරයක් නිසා මනුස්සයෙක් පිස්සෙක් වෙනවා කියන එක....ආදරේ නිසා depression හැදිලා විදවන මිනිස්සු අනන්තවත් ඇති...නෙතුත් අන්න ඒ වගේ...එයාට වුන කිසි දෙයක් දරාගන්න බැරි උනා...දවසින් දවස පහළට වැටුනා මිසක්...අඩුම නෙතූට හිනා වෙන්න පවා අමතක වුනා...
අන්න ඒ නිසා නෙතූගෙ අම්මියි තාත්තියි දෙන්නා එකතු වෙලා නෙතූ ටික අවුරුද්දකට එයාගෙ සීයා තාත්තලාගෙ ගෙදර යවන්න තීරණය කලා...
"අහ්...උබලා ආවද මං හිතුවෙ පරක්කු වෙයි කියලා.."
"තීනු...මචන් උබ හොදින්ද බන්...මං දන්නවා උබලා දෙන්නා හොදම යාලුවෝ කියලා..මං දන්නවා උබට මේ වේදනාව දරාගන්න බෑ කියලා...ඒත් ඉවසමු මැනික.ඒකිගෙම හොදටනෙ..."
ඒ උදාන්..ඇත්ත ඌ කියන්නේ ඇත්තම ඇත්ත...හොදම යාලුවෙක් තමන්ගෙන් ඈතට යන දුක කොහොමද දෙයියනේහ් දරාගන්නේ....ඒක වේදනාවක්...
"අම්මී...අම්මියෝව් අනේ අම්මි...ඔප්පලාගෙ photos ටික බලාගන්න....එයාලගෙ දූවිලි වැහෙයි හොදේ...හොදට බලාගන්න හරිද...මාව බලන්න එන්න ඕනි හරිද ...නැත්තම් මට පාලු හිතෙයිනේ...."
"තාත්තී ....තාත්තී අම්මි මැණික පරිස්සමෙන් බලාගන්න ...කවුද ඉතිම් මේ සූටි දෝණි ගියාට පස්සෙ පොල් ටිකක් වත් ගාලා දෙන්නේ ....ඒක නිසා අම්මිට පොල් ගාලා දෙන්න ඕනි හරිද..."
ගේට්ටුව ලගටම ඇහෙනවා ඒ වක්කඩේ කෑ ගහන සද්දෙ ....අපි හිමීට ඇතුලට ගියා ඒ වෙනකොටත් නෙතූ හිටියෙ යන්න ලෑස්ති වෙලා...මං දැක්කා හැමදාම ගොන් කතාවක් කියෝගෙන ඉන්න නිම්නයාගෙ පවා ඇස් වල අද කදුලු පිරිලා...එච්චර වෙලා කෑ ගහ ගහ හිටපු නෙතූගෙ සද්දෙ නවතින්න ගියේ තත්පරයයි...
අපිව දැක්කට පස්සෙ එයාගෙත් අපෙත් අතරෙ තිබුනෙ නිශ්ශබ්දතාවයක් විතරක්ම වෙනකොට...ඇස්වල කදුලු පුරවන් දුවගෙන ආපු නෙතූ එක පාරම මාව බදාගෙන අඩන්න ගත්තා...එච්චර වෙලා මගේ ඇස් වල හිරකරන් හිටපු කදුලු කැට බිමට වැටෙන්න ගත්තෙ මටත් නොකියා ....
"තී...තීනු....තීනු...උ..උබ මාව අමතක..කරන්නෙ නෑ...නේ..ද ..මැනික...ම...මට...උන වගේ බොක්කක්...හම්බ වෙලා නෑනේ...අනේ...මට උබව දාලා යන්න...බෑනේ...ඒ ...උනාට මං තව මෙහෙ හිටියොත් මැරෙයි ඕයි...මං...මං...උබට ආදරෙයිනේ....උබ...උබ...එ..එදා මගේ ලග නොහිටියනම්..මං...මං අඩි හයක් යට තීනු...පරිස්සමෙන් ...ඉන්න ඕනි තේරුනාද...ම්ම්ම්..."
"මං...මං...උබව අමතක කරන්නෙ නෑ...නෙතූ...අදටත් මගේ හොදම....යාලුවා ...උබ ...නෙතූ...හෙටත් එහෙම්මමයි...උබ...මාව ...අමතක...කරන්නෙ ....න්...නෑ නේද බන්....නෑ නේද....????"
"අ..න් ..නේ....නෙතූ අපි නළලෙන් නළල ගාවගෙනනේ...හිටියේ...අපි හොද යාලුවෝ නේද....?
"නළලෙන් නළල නෙමෙයි ම්....මෝඩයා....උ...උබ ආතල් දෙනවනේ....දිවෙන් දිව ගාවගෙන හිටියෙ....නෙතූ ...අපි උබට ආදරෙයි බන්.....උබ උබේ ගමන යන්නම ඕනි...."
"යාලුවෝ වෙනයි...හොදම යාලුවෝ වෙනයි නෙතූ....උබ කොච්චර අපෙන් ඈත් වුනත් මං අවසන් තත්පරේ වෙනකන්ම උබ එක්ක ඉන්නවා....උබ සතුටු වෙන්න ඕනි වෙලාවට තනියෙන් හිනාවියම්....ඒත් මතක තියා ගනිම් උබ අඩන වෙලාවට මං උබට තනිවෙන්න දෙන්නෙ නෑ...."
අහල තියෙනවද සමහර වෙලාවට ජීවිතේට මහ පුදුමාකාර යාලුවෝ හම්බ වෙනවා....හරියට අපි වගේ....නෙතූ,මම,උදාන්,නිම්න අදුරගෙන පොඩි කාලයක් උනාට අපිට පුලුවන් උනා හොදම යාලුවෝ වෙන්න....මං අද දැක්කා...කවදාවත් අඩනවා දැකලා නැති උදාන් ,නිම්න පවා නෙතූ යන නිසා අඩනවා...
....
අවසානේ අපි හැමෝම එකතු වෙලා group hug එකක් දුන්නා...කදුලු කැට අස්සෙන් හිනාවීගෙනම....අමාරුම කාර්තුවක් උනත් මේ පටන් ගන්නේ වස්සානෙක ඇරඹුම වෙන්න ඇති......
කලු පාට කාර් එක ගේට්ටුවෙන් එලියට ගියේ අපේ වක්කඩේවත් අපෙන් ඈතට එක්කන් යන ගමන්....ඉතිම් නෙතූ...උබටත් අනිවාර්යයෙන් ම ලස්සම දවසක් එයි....සමහරවිට මේ ඒකෙ පටන් ගැන්ම වෙන්න ඇති......
_______________________________________________
නෙතූ ගිහිම් මාසයකිත් වෙලා නේද බන්.....ටසිරි කියනකොටම ගන්නවද....
"බල්ලෝව් උදානයා ඕක answer කරපම්ග්ග්ග්.....ටකරමී ගන්නෙ..."
එහෙම කියලා විනාඩියක් වත් ඉන්න උනේ නෑ මං හිතන්නෙ...විසාල සබ්දයක් ඇහුනා...
"ටසිරි හුට්ටෝව්....අමෝර් බම්ග්...මගෙ පිස්සු කොම්ලෝහ් ටික ...ලස්සන වෙලාද මන්දා...මං නැති වෙලාවෙ කෙල්ලො පස්සෙ එහෙම දුවන්න බෑ හොදේ...හොද ලමයි වගේ පාඩම් කරන්න ඕනි මගෙ පැටව්නේ...මේ අම්මා ආදරෙයිනෙ ඔයාලට...උම්ම්ම්ම්ම්ම්ම්වාහ්හ්....(ශෙනාල් බබා දීපන් ඕක මට...මං ආයෙ කියන්නෙ නෑ...) දැන් ඔයැයිලා මොනත කරන්නෙ ඉතිම් කෑවත කෑවත කියන්නකූ...බඩගින්නෙ එහෙම ඉන්නෙ නෑ හරෙත.....(අනූ හොද හිතින් දීපන් ඕක මං නැත්තම් චතුවට කියනවා හරිත....දීපන් ඕක ...)"
"කොතම්ද බල්ලෝ තෝ ඉන්නේ....ඇයි උබ ජාතියේ මව් තුමියද ...උබ අපේ අම්මා වෙන්න....අනික තෝ ඊයෙත් කතා කරේ බල්ලෝ...මේ පැය ගානට වෙනස් වෙන්න අපි කටුස්සොද බල්ලෝ....."
(අනේ මගෙ පැටවුනේ...පොඩ්ඩක් සණ්ඩු වෙන්නෙ නැතුන් හිටපව් උට්ටනේ...මර්රනවා තොපිව...)(අනේ මගේ අක්කියෝව්....මේ බලන්නකෝ අනේ මේ..මෙයාලා ඔයාගෙ බබීට කරදර කරනවා......)(අනේ මේ අක්කෙ මේ මං මේ වස්සට කරදර කරේ නෑ රෙද්ද වරෙංකෝ වරෙංකෝ ආයෙ හඣේ පැටියෝ හුඣේ පැටියෝ කියාගෙන ....මං යනවා මගුල)
"ඒ මොක්කුද බන් ඒ ඝන්ඨාර ගහනවා වගේ බෙරිහන් දෙන්නේ...බුදාම්මෝ මගේ කන යකෝ..."
"ඒක තමෛ උදානයෝ...මගේ කන් බෙරේ ලෙප්ට් උනාද කොහෙද...මේ ගිය ටිකට මේකි හිච්චි පාතාලයක් වත් හදාගෙනද?..."
කතා කරේ නෙතූ එක්ක වුනාට background music දෙනවා වගේ කෑ ගහන සද්දයක් ටිකක් අපිට ඇහුනා...මේකි ගිය ගමන් හොද සෙට් එකක් හොයාගෙනද කොහෙද...
"ආහ් තීනු මේ මේ...මං දරු පවුලක් හැදුවා ඒයි...මේ බලන්නකෝ..අනේ මේ ළමයිගෙන් හරී වදේ මට...මේ ඉන්නෙ මගේ කෙලි මැණික...අනුෂි..."
"හලූ තීනු බොසාහ් ...කොහොමත ඉතිම්...ඔයා ලක්කනයි ඈ...(අනේ ඇත්තට ......එනවකෝ බබා ආයෙ චතූ හුතූ ගාගෙන..දෙන්නේ බැට් එකෙන්ම විසි වෙලා යන්න....) අනේ මං යනවා අනේ ඔයා කැතයි...මේ මනුස්සයාගෙන් පුදුම වදයක් තියෙන්නේ...ලස්සන දෙයක් ලස්සනයි කියන්නෙ නැතුව කැතයි කියන්නද..පිස්සු හුත්තෙක්නේ ..."
"ආහ් ඔය කෑ ගහන්නෙ එයාගෙ බෝයිප්රෙඩා ඒයි...එයාට සුට්ටක් ඉරිසියා හිතිලා...චතූ අයියේ...කෝ කෝ ...එන්න මගේ ලොකු බබා මෙයාලට මූන පෙන්නලා යන්න...ආ මේ ඉන්නෙ මේ තමෛ චතීෂ අපේ..අනූගෙ බෝයිප්රෙඩා..."
"හලෝව් guys nice to meet uh..."
''එයා ඔහොම තමෛ අනේ...මෙයාට සුට්ටක් කේම්ති ගිහිම්නේ අද..."
"යෝහ් මේ පොඩි කොල්ලො දෙන්නා නම් කවදාවත් හැදෙන්නේ නෑ...(ශෙනාල් මාව අතෑරපන් ශෙනාල්...අහකට පලකෝ) කෝ කෝ දෙන්නා දැන් සාමදාන වෙන්න ...කෝ කෝ මෙයාලට මූන පෙන්නන්න එන්න මගෙ කොල්ලො දෙන්නා..."
"එතකොට මේ ඉන්නෙ ශෙනාල් ඒයි...මෙයා චුට්ටක් නහරකාරයා....එතකොට මේ ශෙනාල්ගෙ බබී යුවේන්න්....ඒ කියන්නේ මෙයාගෙ බෝයිප්රෙඩා ...."
අපි මෙච්චර කල් නෙතූ බ්රේක් නැතුව කියපු ඒවා අහන් හිටියා ඒ වුනාට අවසානෙට කියපු එකත් එක්ක....උදානයයි මායි මූනට මූන බලාගත්තා.....නිම්නයා ඒ අස්සෙ බීම එක හිර කරගෙන..පුදුම වෙන්නෙ නැද්ද යකෝව්...ඒ ඒ නෙතූ කිව්වෙ ඒ gay couple එකක් කියලා නේද...මං අහලා තිබුනට...ඒ වගේ දෙයක් පලවෙනි පාරට දැක්කම මට පුදුම හිතුනා...මට ඒ ගැන පුළිකුලක් නැහැ..ඒත් හරි අමුතුයි....අනේ මන්දා....
"තීනූ..තීනු...මං පස්සෙ ගන්නම් ඒයි...යෝහ් ...මේ පැටව් නිසා මගේ නහරයක් ගහලා යනවා...."
"කොහෙද බම්ලෝ උබ ඉන්නෙ සීයා තාත්තලාගෙ ගෙදර නෙමෙයි නේද?..."
"නෑ ඒයි ...ශෙනාල් මල්ලිගෙ අම්මියි,තාත්තියි දෙන්නා colombo ගිහිම්නේ....එයාලා නැති නිසා අපි ආවා අනේ මෙයාගෙ තනියට....ඒ උනාට මං තමෛ මෙතන කර වෙන්නෙ.. .මෙයාල මට පේන්න...ලෞ කරනවා ඒයි ...මං පවු නැද්ද...."
(සැක් මූද එතකොට දේස්ජාන් කියන්නෙ..ආ යුවේන් උබේ අක්කිගෙ මහලොකු පෙම්වතා වෙලා හිටියෙ මූද .....ගහන්න හිතෙනවා ගස් ලබ්බගෙ මූන පොඩි වෙලා යන්න....)
( ඇම්ට දෙක තලාලා.....
ගම්මිරිස් දමාලා.....
මෝරට කවාලා.....පදමාවතී.....
මෝරට රිවීලා....
දේශානයට කෙලවෙලා....
ඇම්ට නැති එකා කිව්වා....පද්මාවතී......)
"දෙයියනේහ් අනූ නවත්තපන් ඕක"
බීප් බීප් බීප්...............
Call එක කට් උනා මොනා නැතත් අවසානෙට කියපු කුණු හර්ප ටික නම් මට තාම මතකයි....අර හත්තක් වගේ හිටපු කෙල්ල නේද යක්පොව් ඔය බෙරිහන් දුන්නේ...අමෝර් පපුවත් එක්ක හිර වුනා...මොනා නැතත් එහෙ ඉදමුත් දේශානයාගෙ රෙදි ගලවනවා වගේ.............
"උදානයා...නිම්නයා යමන් පාඩම් කරන්න....."
ශෙනාල් ආකෙත්ය
(අනුෂිගේ හොදම මිතුරා වන මොහු....යුවේන්ගේ පෙම්වතාය...ටිකක් නහර වැඩී හොදේ...❤️)
යුවේන් ආකේෂ් අධිකාරි
(මොහුද අනුෂිගේ හොදම මිතුරෙකි...ශෙනාල්ගේ පෙම්වතා වන මොහු විනෝදකාමී චරිතයකි.....❤️)
අනුෂි කෙෂායා....
(නෙතූගේ හොදම මිතුරියයි...නෙතූට වඩා අවුරුද්දකින් බාල වන ඇය චතීෂගේ පෙම්වතියයි...❤️)
චතීෂ ශදීල්
(අනුෂිගේ පෙම්වතායි...වයසින් නෙතූට වඩා අවුරුද්දකින් වැඩිමල් වන මොහු..****පිරිමි පාසලේ cricket team එකේ Captain ලෙස කටයුතු කරයි...❤️)
_____________________________________________
හලෝව් මගේ සංකුට්ටනේ 😗❤️ ඉතිම් කොහොමද....අද chap එක කොහොමද...?
ඔන්න නෙතූ ගියාලු....ජුම්කයිත ඔයාලට 🥺🤧.....මොනාත හිතන්නේ එයාලගෙ යාලුකම ගැන.....
මං ලියනවා හොදයිද...අවුල් වගේ නෑ නේද...🤧🤧.....
ඔන්න නෙතූ සිව්දරු මවක් වෙලා...😪😅🫶....
ඔන්න ඊළග chap එකෙන් ol ලියන්නයි යන්නේ.....ආදියා එන්න ලගාආආආආයීඊඊඊ...😁💛....
ආදරෙයි....❤️
ආයෙත් එන්නම්....
මම
Seo yoen 🧸🎀❤️
You are reading the story above: TeenFic.Net