Chapter 14

Background color
Font
Font size
Line height


ගලක්!!නෑ ඒ ජංගුක්

තමන්ගේ ලගින්ම එන රෙඩ්වයින් සුවඳට තේහි ගොඩක් ආස කලා !!
ඒ නිසා ඇත්තටම තේහිට ඕන උනේ නෑ ජංගුක්ගෙන් ඈතට යන්න
එ වගේම තමන් ගෙ බඳවටේ තදට එතිලා තියෙන ටැටූ පිරුන අත නිසා කෙල්ලට හෙලවෙන්නවත් බැරුවයි හිටියේ!

"මොනාද බලන්නේ!
නිදා ගන්නවා"

කෙල්ලගේ බෙල්ල අස්සේ මුණ ඔබා ගත්තු කොල්ලා කිව්වේ තේහිව සීතල වේලා අත් දෙකත් වෙව්ලන්න ගනීද්දි...





"යුංගි ඔප්පා!!! "

මොනාද මන්දා උස්සගෙන කෙල්ල ආවේ
දුර තියාම කෙල්ලගේ සූවඳින් කෙල්ලව අදුර ගත්තු තමන් ගෙ ගෙදර එළියේ හිටගෙන හිටිය යුංගි ළඟට...

" අද යුනි නැ නේ! මොකද මාව මතක් වෙලා?"

යුංගි ඇහුවේ බොරුවටත් එක්ක තේහිට පොඩ්ඩක් රවලා!!

"ඇයි! නිකන් දවස් වලට මට ඔයාව හම්බ වෙන්න බැරිද!!"

ඒක කියාගෙනම යුංගිගේ ගෙ ඇතුලට බඩු ටිකත් උස්සන් ගිය කෙල්ල ත‍නියෙන් මොන මොනවාදෝ කරන්න ගත්තෙ යුංගිත් එලියේ ඉඳන්ම කෙල්ලට මොනාද මන්දා කියද්දි!!"

"ආආ!! එකට එකත් කියනවද?? "

" ටඩා!
හැපි බර්ත්ඩේ ටූ යූ!
හැපි බර්ත්ඩේ ටූ යූ!
හැපි බර්ත්ඩේ ඩියර්
යුංගිශී!
හැපි බර්ත්ඩේ ටූ යූ!!!"

යුංගි ටිකකින් ගෙ ඇතුලට ආව ගමන් කේක් එකකුත් උස්සන් මහ සද්දෙන් හැපි බර්ත්ඩේ සෝන්ග් එක කියන ගමන් තමන් ළඟට ආපු තේහි දිහා පුදුමෙන් බලන් හිටියේ අද කොල්ලගේ උපන්දිනේ නේද කියලා කොල්ලටත් මතක් වෙද්දි!!"

"විශ් එකක් කරලා කැන්ඩ්ල්ස් නිවන්න.."

තේහි කියපු දේත්, ඇස් දෙක පියා ගෙන මොනාද මන්දා විශ් කරපු යුංගි තේහි කරපු යුංගි කතා කරන්න ගත්තා"

"කොහොමද දන්නේ!"

"යුංගි ඔප්පා මේක කපන්නකෝ"

කේක් එක කන්න බලන් හිටිය තේහි,
කිව්වේ,
යුංගියා ඒක කපන්නේ නැ
කියලා හිතුනු තැන...

කේක් එකෙන් කෑල්ලක් කපපු යුංගි
කෑල්ලක් කෙල්ලට කවද්දිම

කොල්ලගේ ගෙදර දොර ඇරුනේ කවුරු හරි ආව බව අඟවලා!!!"










"යාආආ මිසිස් ජියෝන් තමුසෙත් මහ ඕන්නෑ මන් නැතුව වැඩේ පටන් අරන් නේද!!
මාව කැපුවානේ එහෙනං
හරි හරි
හෙන ගහනවා යකෝ මේ කරන අපරාධවලට
ඒවත් වැහි නැති එවා"

දොර ඇරගෙන ගෙට ආපු නීසූ කිව්වේ මුණත් ඇද කරගෙන....

"එනිවේ, හැපි බෝර්න්ඩේ යුංගි ඔප්පා!!!"

යුංගිව බදා ගන්න ගමන් කියපු නීසූ කේක් කෑල්ලක් කපාගෙනම කෑවේ කෙල්ලට බඩගිනි නිසා...

"දෙන්නම කරන්නේ මහ ඕන්නැති වැඩ නේද "

" ඕම්මැති වැඩ කොහෙද "

යුංගිට රවන ගමන් නීසූ කිව්වේ සම්පූර්ණයෙන්ම කේක් කෑල්ලක් කටේ ඔබාගන්න ගමන්.

"ඔප්පා ඔයා සතුටින් ඉන්න ඕන හැමදාම...ඒ... ඒත් අර සූට් කේස් කාගෙද!! "

තේහි ඇහුවේ පුදුමෙන්

"ආ! ඒවා මගේ!!"

" තාම ඒවා අස් කරේ නැද්ද?? "

" නැ නැ, මන් ආයේම හෙට ඇමරිකා යනවා තේහි!!"

"අනේ... යුංගි ඔප්පා!!!
ඇයි ඒ!!"

මෙච්චර වෙලා සීරුවේ කෑම එකින් එකට වැඩේ දෙන ගමන් හිටිය නීසූ පුටුවෙන් නැගිටලා ඇහුවේ තේහි නිහඬ වෙද්දි...

"වැඩ වගයක් නීසූ.. "

නීසූගේ ප්රෂ්නේට මූන බිමට හරවන් ඉන්න තේහි දිහා බලපු යූංගි කිව්වේ
තේහිගේ ඉරියව් වෙනස් වෙන මුණ දිහත් බලලයි...

" ඔයා මෙහෙ ඉන්න බලාගෙන නෙමේද ආවේ යුංගි ඔප්පා!"

නීසු ඇහුවේ අතේ තිබුනු කේක් කෑල්ලත් මේසේ උඩින් කියලයි.

බිම බලලා හිනා උනු යුංගි තේහි දිහා බැලුවේ කෙල්ලගේ සද්දයක් නැති නිසයි.



"යුංගියා, පරිස්සමෙන් යන්න එහෙනම්"

යුංගිව හග් කරන ගමන් කිව්ව ජින් මෙහාට උනේ ජංගුක්ට ඉඩ දීලා,

" පරිස්සමෙන් යන්න හියුන්ග්!"

"අර කෙල්ලට හීරිමක් හරි තමුසෙගේ අතින් වෙනවට මං කැමති නෑ"

යුංගිගේ පිටට තට්ටුවක් දැම්ම ජංගුක්ට විතරක් ඇහෙන විදියට යුංගි කිව්වේ ජංගුක් තමන්ගේ ඇල්ෆා උනත් කිසිම බයක් නැතුවයි.
එහෙමම තේහි ලගට ලං උනු යුංගි කෙල්ලගේ නලලින් සියුම් හාදුවක් තැවරුවේ
ජින් වගේම හෝසෙයොක් මුණට මූණ බලා ගනිද්දි...

යුංගි කියපුදේට වගේම කරපුදේට මේ වෙනකොට ජංගුක්ට වගේම ජංගුක්ගේ ඇඟ ඇතුළේ හිටිය ඇල්ෆටත් කේන්ති ගිහිල්ලයි තිබුණේ, රතු වෙලා තිබුණු ඇසුත්, නහර ඉලිප්පිලා තිබුණු අතුත් ඒකට සාක්ෂි සැපයුවේ ජින්ට ජංගුක්ගේ වෙනස හොඳටම තේරෙද්දී, ඒ වගේම මොනා උනත් ඊලඟට වෙන්න යන දේත් එච්චර හොඳ එකක් නෙමේ කියල කොල්ලට කල්තියාම හිතුනා.

තේහි, ඇත්තටම කිව්වොත් හේතුවක් නැති උනත් තේහිට හිතුනේ නෑ යුංගිව වලක්වන්න..

"තේහි! මට කියනවා තමුසේ කසාද බැන්දේ අරූවද මාවද!!"

කෙල්ලට ලැබුනේ කම්මුල් පාරක්!

පැක් හවුස් එකට එන්නැතුව ටවුන් එකේ තිබුනු ජංගුක්ගේ මැන්ෂන් එකට, ජංගුක් තේහිව ඇදගෙන ඇවිත් කාමරේක දොර වහල දාලා කෙල්ලගේ අත් දෙකෙන් අල්ලලා කෙල්ලව තමන්ගේ දරඳඩු අත්වලින් බිත්තියට හිර කර ගත්තේ , බයටම කෙල්ලගේ ඇස් වලින් කඳුලු ගලද්දියි!

"මම ඇහුව දේට උත්තර දෙනව තේහි!! "

කෙල්ලගේ ඉනෙන් අල්ලලා තව තවත් බිත්තියට තද කරපු ජංගුක් ඇහුවේ අනිත් අතින් කෙල්ලගේ කට මිරිකගෙන...

"තමුසෙට කටක් නැද්ද!"

තව තවත් තේහිගේ බඩ තද කරපු ජංගුක් කෑ ගැහුවේ වියරුවෙන්...

"ඔ.. ඔයා..ව.."

හුස්මගන්න උත්සහකරනගමන් කෙල්ල කිව්වේ ජංගුක්ගේ ඇස් දිහා නොබලමයි, බලන්න බැරි තරමට ඒ ඇස් දරුනුයි කෙල්ල සෑහෙන්න භයයි ජංගුක්ගේ රතු උනු ඇස් වලට...

"ඔයා කියන්නෙ කවුද!"

" ඇ.. ල්ෆා... ජ... ජංගු...ක්"

ඒත් එක්කම ජංගුක් කෙල්ලව අතෑරියේ තේහි රූටලා ගිහින් බිම ඉඳගැනෙද්දියි....

"නවත්තගන්නවා තමුසෙගේ ඔය ඇඬියාව!"

දත් කුරුකන ගමන් කියපු ජංගුක් කොන්ඩෙ අදින්න ගත්තෙ තරහා පාලනය කර ගන්න බැරි  නිසා...

තේහිගේ වාසනාවකට හෝ අවාසනාවකට මේ ජංගුක්ගේ රට් සීසන් එක ජංගුක්ගේ ඇතුලේ හිටපු ඇල්ෆගේ කේන්තිය කොයි තරම්ද ඒ තරමටම එයාට තේහිව ගොඩක් නරක විඳියට ඕන වෙලා තිබුණා...
තේහි දිහා හැරිලා බලපු ජංගුක්ගේ ඇස් නැවතුනේ බිම වාඩි වෙලා අතින් කට තද කරගෙන අඬන කෙල්ලගේ ගවුමින් නිරාවරණය වෙලා තිබුණු කලවා ලඟ...
කෙල්ල ඇඬුවේ එයාගේ ඇඳුම ගැනවත් කිසිම සැලකිල්ලක් නැතුවයි...
ඒකම ඇති උනා පොඩි හරි පාලනයක් ජංගුක් ලඟ තිබුණ නම් ඒකත් නැතිම කරලා දාන්න...

තමන් ඇඳගෙන හිටිය කලුපාට බැගී ෂර්ට් එක ගලවල අයින් කරපු ජංගුක් කෙල්ල ලඟින් බිමට නැමිලා කෙල්ලගේ වැලමිට ලඟින් අල්ලගෙන නැගිට්ටුවේ තේහිව හයියෙන් බිත්තියේ වද්දන ගමන්, කෙල්ලගේ තොල් තදින් අල්ල ගත්ත ජංගුක් තේහිව තමන්ගේ ඇඟට තද කර ගත්තේ කෙල්ල ඒ දරඳඩු අත්වලින් මිදෙන්න දඟලද්දියි.. කෙල්ලගේ ඇඩිල්ල නිසා පොඩි ලුණු රහක් ආවත් ජංගුක් නම් දැනටමත් ඇබ්බැහිවෙලා කෙල්ලගේ සිනිඳු තොල්වලට...
විනාඩි ගානකට ඇදුනු සිපගැනීම ජංගුක් නතර කලේ කෙල්ල අමාරුවෙන් හුස්ම ගන්නවා දැනුනු නිසයි එයාට මේ දේවල් අලුත් හුරු නැ ටිකක්වත්, ඒ මදිවට කෙල්ල නොසෑහෙන්න භය වෙලා...
කෙල්ලගේ තොල්වලට ජංගුක්ගේ තරහ පාලනය කරන්න පුළුවන් උනත් ඒ වගක් ජංගුක් කෙල්ලට පෙන්නන්න ගියේ නැ...
ඒ උනාට කොල්ලට ඊරිසියයි..

කෙල්ලගේ වැලමිටෙන්ම ඇදගෙන ගිහින් ඇඳට තල්ලුකරපු ජංගුක්,

"තමුසෙගේ මේට් කවුරු උනත් මට කමක් නෑ!!
තමුසෙව මට ඕන!!
තමුසේ මගේ!! ඇල්ෆා ජියොන් ජංගුක්ගේ!! "

අමුතුම දරුනු හඩකින් කියපු ජංගුක් කෙල්ලගේ ගවුම ඉරලා දැම්මේ කෙල්ල පස්සෙන් පස්සට යද්දියි..
පස්සෙන් පස්සට යන කෙල්ලගේ කකුලෙන් ඇදලා ගත්තු ජංගුක් කෙල්ලගේ පපුවට තොල් ගෙනිච්චේ කෙල්ලගේ අනිත් ඇඳුනුත් අයින් කරන ගමන්..

" ඇ... ඇ.. ල්ෆා... අනේ...එප්...පා...."



























_____________________________________________


තේහිගේ ස්වාමිපුරුෂයා 😌




You are reading the story above: TeenFic.Net