Read Stories නොසිතූ -  Nosithu   [ Ongoing ] - TeenFic.Net

Fanfiction

Updating

28-03-2025

නොසිතූ - Nosithu [ Ongoing ]

1,479 likes / 25,345 reads
" හිතන්නේ නැති දේවල්නම් මේ ලෝකේ කොච්චර වෙනවද? "
" ඕනම දෙයක් ගැන වැඩි බලාපොරොත්තු නැති තරමට සතුටින් ඉන්න පුලුවන් "
- යදීශ් අනුත්තර

" මට උබත් එක්ක කිසි කතාවක් නෑ. උබට මාත් එක්ක කතා කරන්න ඕන්නම් මට උබ එක්ක කතා කරන්න හිතෙන දවස වෙනකන් අල්ලං ඉදපන්. ජීවත් වෙයන් "
- බිනුක වීරකෝන්

" මට ලොකු බලාපොරොත්තවක් දීලා උබ ගියා නේද? අද මම දිනලා. ඒත්.. ඒත් ඒ දිනුමේ අයිති කාරයා අද නෑ. උබ එනකන්, උබ ඇවිත් කතා කරනකන් මම බලන් ඉන්නවා "
- නෙතුන් සමරදිවාකර
List of Chapter
May be you like?