" ආදරණීය ප්‍රාර්ථනා." [ completed ]
" මටත් තියෙනවා සප්‍රයිස් එකක් "" කො ? "" හැබැයී ඒක රිසාල්ට් එක වෙනුවෙන්නම් නෙවෙයි හැබැයි.... "" එහෙනම් ? "" මගෙ ලගට පාවෙල ආපු වරා මලට තියෙන ආදරේ වෙනුවෙන් ! "__________________________________________"ඇහට දකින අය කොච්චර හිටියත්හිතට දැනුණ කෙනා තරම් වෙන කව්රුත් වටින්නෙ නැහැ ! "- ශනල් ආධිත්‍ය රක්ෂිම ආර්යවන්ශ.මා දුටු ආදරණීයම පුද්ගලයා වෙත ආදරයෙන් ලියා තබමි , "අවාරෙක මෙහි ඇවිත් මගේ හද කිය වන්නලියා යමි ගැඹුරු තැන "ආදරෙයි උතුරන්න"හමා යන සුළඟකින් මගේ නම විමසන්නතබා ගිය පණිවුඩෙන් ආදරෙද පවසන්න "____ ShakiSigera - නුහාන් නේතක ශාකී සිගේරා..…