අහසක් යට මුහුදක් | BL SINHALA NOVEL | ✔

අහසක් යට මුහුදක් | BL SINHALA NOVEL | ✔

4,585 321 6

අහසින් වැටෙන වැහි බිංඳුවකටත් ආදරය කළ මුහුදක්... සයුර රුවනාර අබේරත්න අහස් ගගනෝදර වික්‍රමසිංහ…

ආයූ | AYUU | සිංහල Bl | Sinhala

ආයූ | AYUU | සිංහල Bl | Sinhala

18,350 1,080 37

හැගීම් ලස්සන තිබ්බ විදියටම නැතුවගලේ ගහලා අපුල්ලලා අරන්වචන කරලා දිග අරිද්දි....."ආදරේ ලස්සනම වරක් ඇතුලින් මියැදිලා , ආයේ පණ ගහන මිනිස්සුඒ ගැන කතා කරද්දි "යථාර්ථය විත්දොරගුළු කරකන තෙක්සතුට හත් ගව්වකය...... 💜️…

From The Other Side

From The Other Side

1,475,875 58,063 37

[This story will become free on DECEMBER 13TH, 2024]Isaiah always had his focus set on school and baseball, but when he meets August, he suddenly begins questioning more than just his lack of a social life. ***** As the star of his high school baseball team, Isaiah Carr is looking forward to senior year. While not the most popular of guys, he's got his friends, he's a shoo-in for a baseball scholarship, and he's perfectly content sitting on the sidelines when it comes to his social life. However, when he meets August, a strange but cute boy with a prosthetic leg, there's no denying the connection between them. From friends to more, the two begin to grow a relationship that balances the troubles of their pasts with the hopefulness and acceptance of a future.[[word count: 90,000-100,000 words]]Cover designed by Eva I.WATTY'S 2020 YA WINNER…

HE IS MINE | BL SINHALA SHORT STORY | ✔

HE IS MINE | BL SINHALA SHORT STORY | ✔

3,071 216 5

He was mine from the beginning ! කේත් දිවාකර ප්‍රනාන්දු රයන් ඇලෙක්සැන්ඩර් විලියම්ස්…

දිය යට හාදුව 💙💋💦 | taekook | සිංහල bl | sinhala |Complete |

දිය යට හාදුව 💙💋💦 | taekook | සිංහල bl | sinhala |Complete |

30,689 2,426 41

සීතලේ ගැහෙනනුබේ දෙතොල් අතරදගකරන අපුරූ වැහි බින්දු........🌧💦වෙලාවකට මට එවුන් එක්ක හරිඉරිසියයි.......🥀මට බැරිවට ඔයදෙතොලේ රස බලන්නඔච්චම් කරනවද උන් මටවෙලාවකට එහෙමත්හිතයි......😏නුබේ දිය යට හාදුවඔව් මට තාම ඒ රසහරි අගේට මතකයි.......💋✊අමතක මතක මැදින් ගලන දිය යට හාදුව.....💋💦…

එකත්පස් | BL SINHALA NOVEL | ONGOING

එකත්පස් | BL SINHALA NOVEL | ONGOING

11,850 838 11

මම හරිම අහම්බෙන් ඔයාව දැක්කේ. ඔයාව වට කරන් හිටපු ඩොක්ටර්ස්ලා ප්ලේයර්ස්ලා ඔෆීශියල්ස්ලා අස්සෙන් මම ගොඩම ගොඩාක් අහම්බෙන් ඔය වේදනාවෙන් පිරුණු ඇස් දෙක දැක්කේ. ඇයි කියන්න දැනගෙන හිටියෙ නැති වුනත් මට ඕනි වුනා ඔයා වෙනුවට ඒ වේදනාව විඳින්න... ඔයා අනිත් අයට නොපෙන්නලා සීතල මූනකින් වේදනාව කවර් කරන් හිටියත්, ඔය බ්‍රේව් ඇස් අස්සෙන් මට ඒ පේන වේදනාව අයින් කරලාම දාන්න...නේජ දේවාන්ශ් සමරක්කොඩි අයාන් සංසුක ජයකොඩිඉඳින් මා ඔහුට මුළු හදවතින්ම ප්‍රේම කළෙමි.🌸QNIKINI🌸10 May 2023✨️SLOW UPDATES…

From Afar | ඈතින් ඉඳන් | BL SINHALA NOVEL

From Afar | ඈතින් ඉඳන් | BL SINHALA NOVEL

508 27 2

"මම එයාට ආදරෙයි මම හිතන්නේ""කාටද?" මම ඇහුවෙ දහස් වෙනි වතාවටත් ඒ එයා වෙන්න එපා කියලා ප්රාර්ථනා කරන ගමන්. "මේඝව ට"ඒත් මගේ ප්‍රාර්ථනා කවදද දෙවියෝ ඇහුවේ...? කවදාවත් නෑ...මගේ මූනට පොඩිම පොඩි හිනාවක් ආවා.සමහරවිට මගේ අසරණකමට හිනාවෙන්න මගෙන්ම ආපු හිනාවක් වෙන්නැති. "ඔයාලා දෙන්නා හොඳට මැච් වෙනවා නිවී..." මම මගේ හිනාව තව ටිකක් වැඩියෙන් පෙන්නන ගමන්ම කිව්වේ වෙනසක් නොදැනෙන්න.මගේ යාළුවා සහෝදරයා වගේ ඉන්න එකා අන්තිමේ දි ආදරේ කරන්න පටන් අරගත්තු එකට මට දහස් වතාවක් සතුටුයි. ඒත් ඒ ආදරේ කරන්නේ මගේ ආදරේටම කියලා දන්න නිසා පපුව පැලෙන්න තරමේ දුකයි. AUTHOR : QNIKI28/04/2023…

දෛවයට සරදමක් වෙලා ~ 💔 Yizhan bl sinhala love 💔

දෛවයට සරදමක් වෙලා ~ 💔 Yizhan bl sinhala love 💔

952 32 7

මම ඔයාට පණටත් වඩා ආදරෙයි මගේ පණ 💔😭මාව දාලා යන්න හිතන්නවත් එපා…

බෝසිළු//Sinhala Bl Novel *ੈ𑁍༘⋆|- ONGOING -|

බෝසිළු//Sinhala Bl Novel *ੈ𑁍༘⋆|- ONGOING -|

94,736 8,180 34

වල්කම වූවත් පට්ටම ඩීසන් ඩිංගක් උඹ වැඩිමල් හින්දා ⋆⭒˚。⋆…

Daisy ( ONGOING )

Daisy ( ONGOING )

74,665 6,283 31

තටු සිඳුන හීන වලට පන දුන්න..කොන්දේසි විරහිතව ආදරේ කරන..ආදරණීය හදවතක අසීමාන්තික ප්‍රේමය.." ඩේසි මලක තැවරුණු ආදරේ "! සැබවින්ම ආදරණීයන්ට පමණයි !…

සුදු අරලිය...

සුදු අරලිය...

123,840 10,284 43

" ඇයි අයියෙ ඔයා කොයි වෙලෙත් මාව සුදු අරලිය මලකට සමාන කරන්නෙ.."මං අයියගෙ මූන දිහා බලන් අහනකොට එයා මගෙ ඇස් දෙක දිහා බැලුවා.. මගෙ අයියගෙ මූනෙ ඇඳිලා තිබ්බෙ හරි ලස්සන නිවිච්ච හිනාවක්.." ම්ම්ම් මොකද මගෙ චූටි මහත්තයා මට සුදු අරලිය මලක් නිසා.."" අනේ.. හේතුව කියන්නකො අයියේ.."මං කියනකොට අයියා අරලිය ගහට හේත්තු වෙන ගමන් ඇස් පියාගෙන හොඳ හුස්මක් ගත්තා.. මේ අරලිය මල් සුවඳ මගෙ හිත නිවනවා වගේම එයාගෙ හිතත් නිවනවා ඇති..මමත් ඇස් පියාගෙන අයියගෙ පපුවට හේත්තු වුනේ හීතල හුලඟත් එක්ක එන මගෙ ආසම අරලිය මල් සුවඳ විඳින ගමන්.." සයාෂ් දන්නවද.."" අරලිය මලට තියෙන්නෙ වෙන කිසිම මලකට නැති හරි අමුතුම සුවඳක්.."" ඒ සුවඳ මගෙ හිත නිවනවා.." " හරියට ඔයා මගේ හිත නිවනවා වගේ.."ඒකද මම තේව් අයියගෙ සුදු අරලිය මල වුනේ..අයියගෙ පපුව ගැහෙන රිද්මයට කන් දෙන ගමන්ම මම එයාගෙ ඇස් දිහා බැලුවා..…

My YOU ( Sinhala | BL | Complete  )

My YOU ( Sinhala | BL | Complete )

73,550 5,838 26

එයා ඒ ගෑනු ලමයා දිහා බලද්දි එයාගේ ඇස් මුව පැටියෙක්ගේ වගේ බෝල වෙනවා.. ඒවා දිලිසෙනවා..ඒත් එදායින් පස්සේ ඒ බෝල දිලිසෙන ඇස් මම එක පාරක්වත් දැක්කේ නෑ..අනේ ඒ ඇස් එකම එක පාරකට මන් දිහා බලාගෙන ඒ විදිහට බෝල වෙලා දිලිසුනොත්, දෙවියනේ ආදරේ ඕනිත් නෑ ඒ දේ විතරක් මට ලබා දෙන්නකෝ...…

රදළ | The Kandyan Aristocrats

රදළ | The Kandyan Aristocrats

434,276 36,804 48

"ඒ..අඩෝ...!! පගෝ- අර ඉන්නෙ ආර්යන් අයියද??" නිස්සා හැමිනෙන්න ගත්තම මමත් නොදැනුවත්වම ඔලුව වැනුවෙ තරහටද පුදුමෙටද කියලා මමවත් දන්නෙ නෑ.ආර්යන් අධ්‍රක්ෂ රෞරවවංශ....මාස එක හමාරකට විතර පස්සෙ අද තමයි ඉස්කෝලෙට පය ගැහුවෙ..තාත්තගෙ ෆැමිලි බිස්නස් වගයකට ඕසි ගියාට ඊළඟ දවසෙම තිබ්බ වර්ල්ඩ් ක්ලාස් ටූනමන්ට් එකකිනුත් කප් එකත් අරන් එළිවෙන පාන්දර නිව්ස් වලයි සතියක් පුරාවට එක එක ප්‍රෝග්‍රෑම්ස් වලයි හොට් ටොපික් එක වුණේ ආර්යන් කියන කැරැක්ට එක. අපේ ඉස්කෝලෙ අභිමානවත් හෙඩ් ප්‍රිෆෙක්ට්.In the middle of chaos they found each other- RADHALA, The Kandyan Aristocrats…

👑 🌷කිරුළ නුඹ මගෙ නම්🌷👑 𝚈𝙸𝚉𝙷𝙰𝙽 - Complete -

👑 🌷කිරුළ නුඹ මගෙ නම්🌷👑 𝚈𝙸𝚉𝙷𝙰𝙽 - Complete -

72,267 8,712 50

🪂🌷FF/Non FF🌷🪂කිරුළ නුඹ මගෙ නම්..කඳුළු ඇයි මෙතරම්....අනුන්සතු උයනක පිපී ඔබමසිත සුවඳින් මත් කලාලෝකයේ රුදු නෙත් වසා අපිපිහිනුවෙමි උඩුගම් බලා...Start - 2023 .12 .27End. - 2024 .04 .02…

මාග 🤍

මාග 🤍

20,148 2,567 19

පසුවදන ලියන්නට... ♡2024.07.29…

Kamasutra | sinhala bl | 18+ | Completed

Kamasutra | sinhala bl | 18+ | Completed

51,018 2,032 24

පැරණි සුරේන්ද්‍රන් වලව්වේ පොළවට පස් වුන ආදර කතා බොහොමයි අයුර්...චන්ද්‍ර × අයුර් ❤️…

Majesty Luna

Majesty Luna

77,289 11,066 63

බිදුනු හදවතක් තියාගෙන තවදුරටත් ජීවත් වෙන එක ආදරෙ හොයන එක මට මහ හුගක් අමාරු දෙයක් කියලා මට දැන් දැනෙනවා.. (copy)…

CAFE 20 ( BL ) ONGOING

CAFE 20 ( BL ) ONGOING

262,131 27,423 54

Just friends... Right ?AYUSH ♡ ADHEER Start - 03.06.2024End -# 1 in nonfiction # 1 in Sinhala # 1 in Sri Lanka…

❤️||His Little Idiot||❤️ [BL✅]

❤️||His Little Idiot||❤️ [BL✅]

20,832 1,323 31

රෑට හද ගාවින් ලස්සනට දිලිසෙන ඒ පුංචි තරුව ශෙවෝන් නම්,⭐❤️ඒ පුංචි තරුවට එළිය දෙන ඒ ලස්සන හද විනුල්..🌙❤️"හැමදාම හදට විශේශ වුණ ඒ තරුව,රෑ වෙනකම් බලන් ඉන්නවා..ඒ මොකද දන්නවද...ඒ හද එයාව එලිකරන්න එනවමයි කියලා එයා දන්න නිසා..ඉතින් ඒ තරුව හදට ගොඩක් ආදරෙයී..හද ඒක තේරුම් ගන්නෙ නැතුව ඉන්නෙ නැහැනේ..""අමාවකට ඒ හදයි තරුවයි වැහිලා යන්නෙ වලාකුළු වලින් උනාට ඒ හදයි තරුවයි අපිට හොරෙන් ඒ වලාකුළු අස්සෙ දිලිසෙනවා..ඉතින් ඒකෙන් අපිට පැහැදිළි වෙන්නෙ ඒ හදෙයි තරුවෙයි ආදරණීය බැදීම අපි කාටවත් නැති කරන්න බෑයි කියලා"🌙 ❤️ ⭐ශෙවෝන් ශාරධ❤️විනුල් ගීත්ම❤️…

Touch my soul ✅

Touch my soul ✅

91,249 6,119 54

"මම අර වගේ ආදරෙයි ,මේ වගේ ආදරෙයි කියන්න මම දන්නේ නැ..එත් මම ආදරෙයි ....ආදරෙයි ..එච්චරයි ..."…

හිරිපොද වැස්ස

හිරිපොද වැස්ස " | Sinhala BL ff

7,053 202 12

සීතල හිරිපොද වැස්සකින් ආදරයක් පටන් ගන්න බෑ කියලා කාටද කියන්න පුලුවන් ~…