KimSuuah
ස්වප්තකන්‍ය | SWAPTHAKANYA ( Ongoing )

ස්වප්තකන්‍ය | SWAPTHAKANYA ( Ongoing )

2,847 402 4

මම කන්නගී කෙනෙක්, හදවතින් විතරක් නෙවෙයි ආත්මෙන්ම මගේ කෝවලන් වෙනුවෙන් පේවුනු! 2025/01/01…

Daisy ( ONGOING )

Daisy ( ONGOING )

143,268 10,144 36

තටු සිඳුන හීන වලට පන දුන්න..කොන්දේසි විරහිතව ආදරේ කරන..ආදරණීය හදවතක අසීමාන්තික ප්‍රේමය.." ඩේසි මලක තැවරුණු ආදරේ "! සැබවින්ම ආදරණීයන්ට පමණයි !2024/07/20…

හුළු අත්ත | Complete ✔

හුළු අත්ත | Complete ✔

23,149 3,697 18

හුළු අතු එලියක අලුත් මුන ගැසීමක්!2024/10/02 - 2025/02/03…

විදෙව් | VIDEV [ Ongoing ]

විදෙව් | VIDEV [ Ongoing ]

73,670 5,937 30

දඟකාර යෞවනයේ හත් පාට පෙම..🔞🫣2024/06/06…

My YOU ( Sinhala | BL | Complete  )

My YOU ( Sinhala | BL | Complete )

124,109 8,769 26

එයා ඒ ගෑනු ලමයා දිහා බලද්දි එයාගේ ඇස් මුව පැටියෙක්ගේ වගේ බෝල වෙනවා.. ඒවා දිලිසෙනවා..ඒත් එදායින් පස්සේ ඒ බෝල දිලිසෙන ඇස් මම එක පාරක්වත් දැක්කේ නෑ..අනේ ඒ ඇස් එකම එක පාරකට මන් දිහා බලාගෙන ඒ විදිහට බෝල වෙලා දිලිසුනොත්, දෙවියනේ ආදරේ ඕනිත් නෑ ඒ දේ විතරක් මට ලබා දෙන්නකෝ...2024/04/12 - 2024/05/25…

HEY, HANDSOME

HEY, HANDSOME

203,845 16,025 28

" පුතේ අපේ වයස ගැනම හිතන්න "" මට පුතේ කියන්න එපා "" හරි මල්ලි !! තේරුම් ගන්න කියන දේ "" මට බෑ.. මම දන්නේ මෙච්චරයි මට ඕනි ඔයාව "" මම ආදරේ කරන කෙනෙක් ඉන්නවා දැනටමත් "" ...... "2024/03/21 - 2024/04/10…

I LOVE YOU, STUPID! ✔

I LOVE YOU, STUPID! ✔

301,957 24,376 47

මන් උබට ආදරෙයි බන් !!!මටත් පුලුවන් වුනානම් කට ඇරලා බය නැතුව කියන්න.මම හරි බයයි බන්මගේ ඒ වචනෙන් මට උඹව නැති වෙලා යයි කියලා..උබේ ඇස් දෙක දැක්කත් ඇති මටඇග පුරා සමනල හැගුම් දෙනෙනවා..මට්ටු කරන්න බෑ බන් මගේ හැගීම්උබ මාව තව තව අවුස්සනවා..දවසක් ආවොත් තීරනයක් ගන්න වෙනඑදාට මම උබව අතාරිනවා දෙපාරක් නොහිතාවෛර කරත් එදාට උබ මටමම සතුටින් ඒක පිලිගන්නවා..- උබටත් හොරෙන් උබට පිස්සුවෙන් ආදරේ කරන කෙනෙක්2024/02/20 - 2024/03/21…

AUTHOR NOTES!!!

AUTHOR NOTES!!!

1,227 204 5

මැසේජ් බෝඩ් එකේ දාන්න බැරි දිග වැඩි ඕතර් නෝට්ස් 🙂…