<36>

Background color
Font
Font size
Line height

ජෝජ් එක්ක හිටිය කොල්ලො පහලොස් දෙනා ජුලියන්ගේ පැත්ත හැරුනා මම ජුලියන්ට ඇස් වලින් කිව්වේ පුලුවන් තරම් ඉක්මන්ට මෙතනින් යන්න කියලා....

🪳 මොකද JL කිව්වම බය හිතුනද

🖤 බය වෙන්න....උබ නොකියා කියන්නේ උබේ වයසක මාමට බය වෙන්න කියලද

🪳 JL කිව්වම මිනිස්සු දුවනවා කියලා දන්නැද්ද....මම තප්පර තුනක් දෙන්නම් තමුන්ට

🖤 පැයක් දුන්නත් මම මේ කෙල්ලට අතක් වත් තියන්න දෙන්නෑ

🌸 ජුලියන් යන්න....මේක මේක ඔයාට අදාල දෙයක් නෙමේ

🪳 ඔයාට තේරුනා ස්වීටි

ජෝජ් මගේ මූන අල්ලන්න හදද්දිම ජුලියන් එතන හිටිය කෙනෙක්ගේ පිහියක් අරන් අපේ පැත්තට විසික් කරා ඒක හරියටම ජෝජ්ගේ මුනේ ගෑවී නොගෑවී ඇවිල්ලා මම පිටිපස්සෙ තිබ්බ ලී දොරේ ඇනුනා ඒක මාර ඉලක්කයක්

🪳 ආශ් මේ බල්ලා....ගහපියව් උට

මට කරගන්න දෙයක් තිබ්බෙ නෑ ජෝජ්ගේ මැර කල්ලිය ජුලියන්ව වට කරගත්තා මම තදින් ඇස් වහ ගත්තේ ජුලියන් ගුටි කනවා මට බලන් ඉන්න බැරි නිසා මට කරන්න දේකුත් නෑ වෙන වෙලාවක නම් මම අයියා උගන්නපු කරාටි මරාටි වලින් හොද පාඩමක් උගන්නනවා ඒත් අයියා ඒවා උගන්නද්දි හොර ලෙඩ දා ගත්ත නිසා මට ඒකවත් බෑනේ

( ෆ්ලිරෝ කැෆේ එකේදි පුහුනු උන මැරයෝ 40-50 එක්ක ෆයිට් කරලා බේරුන JL ට මේ සිගිති පාතාලේ මොකක්ද නේද ප්‍රෙන්ස් 😪)

සද්ද ගොඩක් එකපාර ඇහිලා අවසානෙට ඔක්කොම නිශ්ශබ්ද උනා

🖤 ඇස් අරිනවා

ඈ ජුලියන් තාම හොදින්ද ඒත් මේ තරම් කට්ටිය එක්ක ෆයිට් කරන්න තරම්....

🖤 කට ඇරන් ඉන්නෙ නැතුව ඉක්මන්ට ගෙදර යනවා

🌸 ඈ

ජෙයියනේ ජෝජ්ගේ සෙට් එකම පොලෝ මාතාව බදාගෙන ඒත් ජුලියන්ගේ කෙස් ගහක්වත් අවුල් වෙලා නෑ නිකම් හින්දි ෆිල්ම් එකක වගේ

🖤 කට වහගන්නවා මොකක් හරි උනොත් කතා කරනවා මන් මේ කුනු අස් කරලා එන්නම්

🌸 ඒත්

🖤 යනවා

මට බනින්න ඕනද ඉතින් ඇයි අප්පා මම එයාට රවාගෙන ගස්සගෙන එතනින් ආවා ඇයි අප්පා මන් ඒ වෙලාවේ හිටිය සිටුවේශන් එකත් එක්ක එයා මට එහෙම සැර කරන එක හරිද???
ඒත් එයාව දැක්ක ගමන් මන් හිටිය අවුල් සහගත මානසිකත්වේ නැත්තටම නැති උනා ජෝජ්ට කොටු වෙලා ඉද්දි ජුලියන්ගේ වොයිස් එක ඇහුනම මගේ ඔලුවෙන් පටන් ගත්ත සීතල පිනි බින්දුවක් ඇග පුරාම ගලාගෙන යනවා වගේ මට දැනුනේ

ඒ ඔක්කොම පැත්තකට දාමුකෝ ජුලියන් කොහොමද ඒ වගේ ෆයිට් කරේ මන් කියන්නේ පහලවකට විතර වැටෙන්න ගහලත් එයා කෙලින් හිටියේ කොහොමද එයත් දෙවනි වගේ රහස් පරීක්ශයෙක්වත්ද??

🌸 අයියේ!!!!

දෙවනි ගැන හිත හිත මනෝපාරක් ගහපු මම ගෙදර දොර ඇරිය ගමන් දැක්කේ අත් වල බැන්ඩේජ් ඔත ඔත ඉන්න මුලු ඇගම තුවාල කරගත්ත දෙවනිව





සුලු මොහොතකට පෙර.........
එමීගේ නිවස......

ජෙරම් එමීගේ ගේ වටේ එයාගේ අම්මලාව මරපු මිනිහගේ ටීම් එකේ තුන් දෙනෙක් කැරකෙනවා දැකලා හිමීට එමීගේ දොරේ පාස්වර්ඩ් එක ගහලා ගෙට ඇතුල් උනා

කොල්ලා ඇතුලට එද්දිම දොර පිටිපස්සෙ හිටිය ජුලියන් ජෙරම්ට ගහන්න ගත්තේ හොරෙක් කියලා හිතාගෙන එකිනෙකාට නොදෙවෙනි දක්ශ ෆයිටර්ලා දෙන්නෙක්ගේ බලන් ඉන්න ආස හිතෙන සුපිරි සටනක් ඒක

ජුලියන් අත් දිග කෝට් එකක් ඇදන් හිටිය නිසා එයාගේ ඇදුමට මිසක් අත පයට හානි නොවුනත් එහෙම ඇදන් හිටියේ නැති ජෙරම්ට නම් සැලකිය යුතු තරමින් තුවාල උනා ලග තිබ්බ මල් වාස් එක බිදලා ගත්ත වීදුරු කට්ටකින් ජෙරම් තදින් ජුලියන්ගේ පපුවට පාරක් දුන්නේ කෝට් එක ශර්ට් එක ඔක්කොම විනිවිද ගිහිල්ලා වීදුරු කට්ට ජුලියන්ගේ පපුවේ ඇමිනෙන විදිහට මේ තරම් වෙලා මූනවත් නොබලා මරාගත්ත දෙන්නා මූනු දැක්කේ එතකොටයි

🖤🐯 ඔයා

🖤🐯 ඔයා මොකද මෙතන කරන්නේ

🖤🐯 මම මේ ටිකේ ෆලෝ කරන එකා මේ ගේ වටේ හිටියා

🖤🐯 මොකක් ඔයා

🐯 හෝව් හෝව් ඔයත් මේ ටිකේ ෆලෝ කරන්නේ බ්ලැක් ඇරෝවද??

🖤 ඒ බල්ලට නමකුත් තියනවද

🐯 ඔයා දන්නෑ??? වාව් JL ඔයාගේ සුපිරි මොලේ කෝ

🖤 මේ ටිකේ මන් පොඩ්ඩක් විවේක ගන්නවා

🐯 හ්ම්ම්ම් මේ ගේ කාගෙද දන්නෑනේ

(ඔයා බබා ජෙරම් අයියේ😪)

🖤 මම හොයාගත්ත තොරතුරු වලට අනුව නම් තාම ඉස්කෝලේ ‍යන කෙල්ලෙක්ගේ

🐯 හ්ම්ම් උබටයි මටයි මේ යන විදිහට ඒ කෙල්ලව ගාඩ් කරන්න වෙයි වගේ

🖤 කෙල්ලෙක් ගාඩ් කරන්න මම??? මන් ගැන නොදන්නවා වගේ කතා කරන්න එපා JS

🐯 කට වහන් ඉදපන් .... උබේ තුවාලේ

🖤 ඒක ශේප් මට වඩා උබට තුවාලයි

එතකොටම ජුලියන්ගේ ෆෝන් එක රින්ග් උනා

🖤 අඩෝ මට හදිස්සි වැඩක් බං

🐯 මේ ඇඩ්‍රස් එකත් බලන් යමන්

ජෙරම් ජුලියන්ට කොලයක් දෙද්දි ජුලියන් ඒක සාක්කුවට දාගෙන හිතක් පපුවක් නෑ වගේ පපුවේ ඇනිලා තිබ්බ වීදුරු කට්ට ගලෝලා විසික් කරා






JS

JS කියන්නේ JL ගේ දකුනු අත JL නරක දේවල් නොකරන බව දැනගෙනයි ජෙරම් එයාට එකතු උනේ තමන්ගේ චූටි මල්ලිටත් වඩා පොඩි කොල්ලෙක් උන ජුලියන් සමාජේ ගැන ගොඩක් ඉගන ගත්තේ ජෙරම්ගෙන් ජෙරම් ජුලියන්ගේ අතීත කතාව නොදන්නවා උනත් ජුලියන්ගේ ඇත්ත මූන දන්නවා ජියාවත් දන්නවා
ඉතින් බලාගෙන යද්දි,
උන් ඔක්කොම යාලුවෝ බං







ජෙරම් අයියා ඉන්නේ පොටෝ එකෙ 😗





🌝මේ අයියලගෙන් ඔයාලගෙ හිත ගත්තෙම කව්ත


You are reading the story above: TeenFic.Net