SRI (x SMO)

SRI (x SMO)

123,237 18,692 120

Cerita mengenai sosok wanita bernama Sri yang bingung, mencari jalan pulangnya..dibantu dengan sosok wanita lainnya yang bernama Samantha..Bagaimana team SMO bisa membantu kedua wanita ini???…

CAFE 20 | ONGOING

CAFE 20 | ONGOING

652,824 55,357 67

Just friends... Right ?AYUSH ♡ ADHEER ( BL )…

Rose Of Knights ✔️

Rose Of Knights ✔️

118,150 5,560 66

අයියලා හය දෙනෙක්ගේ ආරක්ශාවක් එක්ක හැදෙන චූටි කෙල්ලෙක්" දෙවනි උබ මොකද බං එතන යකා නැටුවේ ... ඒ කොල්ලා ගැන අපි හොයලා බලමු"" ලොකූ උබ මට කියන්නේ මගේ එකම නංගිව බ්ලැක් ෆයර්ලගේ ලීඩර් JL ට දෙන්නකියලද?"…

Meaning of love ✔️

Meaning of love ✔️

20,220 1,425 46

" කෝපි පාට චොක්ලට් පාට කිව්වට සමාජේ පිලිගැනීමක් තියෙන්නේ , ලස්සනයි කියලා දකින්නේ සුදු අයව ඒ මතය වෙනස් කරන්න බෑ"" සමාජයක් හිතන හැටි මට වෙනස් කරන්න බෑ ඒත් මම හිතන්නේ එහෙම නෙවෙයි"…

New Family ✔️

New Family ✔️

24,860 1,429 25

"ඒයි ඔලමොට්ටල පොල් කුරුමිනියා මගෙ පාට පැන්සල කෝ...""ඒයි පොඩි එකෝ මගෙන් මැරුන් නොකා ඔය පින්සල දෙනවා....අදින්න දන්න චිත්‍රකුත් නෑ ...."ගෙට ඇතුල් වෙද්දිම මට දැනුනෙ සත්තු වත්තකට ආවා වගේ ෆීලින් එකක්....අහ්හ් ලමයි තුන්දෙනෙක් ඉන්නවා කිව්වනේ අන්කල්.. පොඩි යක්ස පැටව් තුන්දෙනෙක් වෙන්න ඇති…

රදළ | The Kandyan Aristocrats

රදළ | The Kandyan Aristocrats

1,734,833 102,645 59

"ඒ..අඩෝ...!! පගෝ- අර ඉන්නෙ ආර්යන් අයියද??" නිස්සා හැමිනෙන්න ගත්තම මමත් නොදැනුවත්වම ඔලුව වැනුවෙ තරහටද පුදුමෙටද කියලා මමවත් දන්නෙ නෑ.ආර්යන් අධ්‍රක්ෂ රෞරවවංශ....මාස එක හමාරකට විතර පස්සෙ අද තමයි ඉස්කෝලෙට පය ගැහුවෙ..තාත්තගෙ ෆැමිලි බිස්නස් වගයකට ඕසි ගියාට ඊළඟ දවසෙම තිබ්බ වර්ල්ඩ් ක්ලාස් ටූනමන්ට් එකකිනුත් කප් එකත් අරන් එළිවෙන පාන්දර නිව්ස් වලයි සතියක් පුරාවට එක එක ප්‍රෝග්‍රෑම්ස් වලයි හොට් ටොපික් එක වුණේ ආර්යන් කියන කැරැක්ට එක. අපේ ඉස්කෝලෙ අභිමානවත් හෙඩ් ප්‍රිෆෙක්ට්."In the middle of chaos they found each other."RADHALA, The Kandyan Aristocrats…

✨ රුශාල් ✨ RUSHAL ⚽️🏏

✨ රුශාල් ✨ RUSHAL ⚽️🏏

372,646 21,566 47

යනවා නම් නුඹ ඈත දුරකටමටත් නොකියම නොඑන්නදුටුවොතින් සඳවතිය අහසේයන තැනක තතු කියන්න ⚽️ රුශාල් විශුද්‍ය දෙශාක්‍යගෙ 🏏…

❄.........රැහිර මේඝ..........❄

❄.........රැහිර මේඝ..........❄

474,406 40,564 71

කියවලම බලන්න ....................…

Before the Last Sunrise | COMPLETE

Before the Last Sunrise | COMPLETE

18,452 1,869 20

සිහින් සීතලගත වෙලෙන විටඋරහිසේ හිසහොවා හෙමිහිටසුසුම් අහුරක සුවය විඳිනටනුඹට ඉන්නට තිබුනා මා ළඟ...!Start: 28th Sep. 2024End: 05th Jan. 2025…

අත් වැරැද්ද ( Completed ) / අත් වැරැද්ද 02 (Ongoing )

අත් වැරැද්ද ( Completed ) / අත් වැරැද්ද 02 (Ongoing )

186,325 17,574 125

" වීරන්කෙඩුව වලව්වේ පුංචි හාමු අවසරද මට......... පුංචි පැටියගේ චූටි අප්පච්චි වෙන්න " - නිලූෂ සත්සිදු -…

දඬු මොණරු ✅

දඬු මොණරු ✅

389,819 34,721 59

"ඒයි ඇටිකිච්ච ඔහොම ඉන්නවා""නේත්‍ර.....නේත්‍ර...මගේ නම නේත්‍ර""ඒත් මට ඇටි කිච්චෙක්නෙ, මං ආසයි ඒ නම කියන්න""හේතුව""හේතුවද.... හේතුව තමයි තමුසෙව පොඩ්ඩක් අවුස්ස ගත්තම හරි ෂෝක්, නහයත් පුම්බන් තරහෙන් කියවද්දි බලන් ඉන්න ආස හිතෙනවා, වේගෙන් ඇස් පිල්ලම් ගහ ගහ........ මේ ඇස්...... තමුසෙගේ ඇස් නම් මාරයි, වැල්ලේ ඉදල එද්දි මහ මුහුද ඇස් වල හංගන් ආවද"…

Fallen with you ?? (COMPLETED)

Fallen with you ?? (COMPLETED)

13,444 843 22

ආදරණිය හමුවීමක්ද, නැවතීමක් ද නොදනී ආදරේ මග සොයා යාමකී…

So So Sri Lankan Stuff ~ part 1

So So Sri Lankan Stuff ~ part 1

18,707 2,533 76

[COMPLETED] HAI MACHNLA! KOHOMADA ☺️🤗💕Hope you guys are doing just fine! OK to be honest I have no idea how to introduce this book to you... But HAY here we are. We Sri Lankans are a nation wierd.........I mean..... "UNIQUE" OK come on!!! in the most part we have things that are "special" to us... Like shortness of memory 🤫🤭🤭🤭🤭Or things that happen ONLY IN SRI LANKA! If you know what I mean. Like chill powder fights in the parliament or lighting up a ship for VESAK and stuff like that 😅🤪🤪🤪🤪🤪🤪😬😬😬😬This book is a collection of contemporary things like that, that I hope you'll fall in love~Dini So are you ready to share your Sri Lankanness? Yes you'll have a chappie for your ideas too! Or do you wanna see what is so Sri Lanken about you...Then jump in........…

දෙහදක් - Heartstrings

දෙහදක් - Heartstrings

205,255 10,289 58

කේශව ❤️ චාන්‍යා(COMPLETED)…

Touch my soul ✅

Touch my soul ✅

186,471 10,471 54

"මම අර වගේ ආදරෙයි ,මේ වගේ ආදරෙයි කියන්න මම දන්නේ නැ..එත් මම ආදරෙයි ....ආදරෙයි ..එච්චරයි ..."…

❤️🍂 play girl 🍂❤️🔞🔞🔞🚫❄️

❤️🍂 play girl 🍂❤️🔞🔞🔞🚫❄️

9,074 471 5

❤️ වෙනස්ම විදියේ ආදරයක් 🍂 ❤️ යාලුවො හත් දෙනෙක්. ලේ බැදීමක් නොමැති උනත් පන උනත් දෙන සහොදරයො හත් දෙනෙක් 🍂 ❤️ ආදරය සොයන තරුණියක් 🍂 ❤️ සත් ප්‍රෙමයක් 🍂 ❤️ ඔවුන්ගේ දෛවය කෙසේ විසදේවීද 🍂 🤧 හායි මගෙ අලුත් ෂොට් ff එක 🤧 😂 නිකන් ඉන්න බැනේ ඉතින් මටත් මෙහෙම කතාවක් ඔයලා කියවලා තියෙනම් කියන්න හොදේ ❤️ මේක තනිකරම මට ආපු ගොන් අයිඩියා එකක් අක්කාගෙන් උදව්වක් ගත්තා 🤧…

මියුලු ( Non-Fiction ) Ongoing

මියුලු ( Non-Fiction ) Ongoing

4,648 372 16

"ඔයා මට වීන් කියන නිසා මං ඔයාට මෙභූ කියන්නද..?"🌸 මියුලු යුග්වීන් හෙට්ටිආරච්චි "අවසර ඉල්ලන්න එපා වීන්......ඔයාට කැමති නමක් කියන්න..."💕 දුරාර්ථ මෙභූවි ෆර්නැන්ඩස්…

ආරු | COMPLETED

ආරු | COMPLETED

676,687 52,098 52

මන් අදටත් කියනවා ඒක මහ පුදුමාකාර ඇස් දෙකක්.Ayan ♡ Yugma ( BL )Start - 12.02.2024 End - 19.04.2024…

♡ වැහිකෝඩ | Ongoing ♡

♡ වැහිකෝඩ | Ongoing ♡

258,435 14,430 100

තුන් කොන් ප්‍රේමෙක පැටලුණු ඔබත්,මමත්,ඔහුත් ∆ 18+ ⛔මෙය සමරිසි ආදර කතාවක් වන අතර සුරංගනා කතාවක් නොවේ.එසේම මෙය යතාර්ථය තුළින් ලියවුණු කතාවක් වන අතර සැබෑ අන්තර්ගතයන්ද අඩංගු වේ.ඔබ සමරිසි කතා කියවීමට අකමැත්තක් දක්වන අයෙකු නම් නොකියවන ලෙස ඉල්ලා සිටීමටද කැමැත්තෙමි.මෙහි ලිංගිකත්වය ඇතුළු සමස්තය යථානුරූපිව දක්වා ඇති අතර මවිසින් මෙය 18+ ලෙස දක්වා ඇත්තෙ එබැවිනි.මෙහි අඩංගු කිසිම චරිතයක්,ස්ථානයක් කිසිඳු සැබෑ ස්ථානයක් හා චරිතයක් වටා බැඳී නැත. ඇතැම් සිදුවීම් පමණක් සත්‍ය වේ.…

නසරාණියා|Nasaraniya

නසරාණියා|Nasaraniya

661,020 42,914 73

"කේතුර් දන්නවද මම කේතුර්ට කොච්චරක් ආදරෙයි කියල ?""හැමතිස්සෙම වචනෙන් නොකිව්වත් සර්ගෙ ඇස් මගේ ඇස් එක්ක පැටලෙනකොට ඒ දිලිසෙන ඇස්වලින් මට පේනවා සර් මට කොච්චර ආදරෙයිද කියලා."ආදරේ වැඩියෙන්ම දැනුනේ මගහැරුණු හිත්වලට....ආදරේ වැඩියෙන්ම කරෙත් ඒ මගහැරුණු හිත්මයි.#3 in care out of 123k stories#1 In Boylove#3 in friendships #1 in stress#2 in funny out of 9.37k stories#21 in Care#3 in teacherxstudent#3 in stress out of 7.2k stories #5 in friendship out of 236k storiesStart-2023/11/21End-…