<25>

Background color
Font
Font size
Line height

Author pov.......❄️

ශෙනූ අමාරුවෙන් ඇස් ඇරියේ තමන් ඉන්න තැන තියන ලා අදුරට ඇස් හුරු කරගන්න ගමන්....වතුර බින්දු වැටෙන ටක්....ටක් සද්දෙ ඇරුනම ලොකූ නිහඩ බවක් එතන තිබ්බේ

🦋 නො....නෝරා.....

ඇස් අරිද්දි තමන් ඉස්සරහ පිහියකින් ලී කෑල්ලක් උල් කර කර හිටිය තමන්ගේ යාලුවව දැක්කම පුන්චි සහනයක් ආවත් මෙතනට තමන්ව ගෙනාවෙත් එයාමයි කියලා මතක් වෙද්දි ශෙනූට දැනුනේ බයක්...

🦋 මොකද මාව බැදලා

🌺 නැතුව මම ඔයාව පැහැරගෙන ආවේ හුරතල් කරන්න නෙමේනේ

නෝරා මා ගාවට ඇවිදගෙන ඇවිත් පිහි තුඩ මගේ නිකටෙන් තිබ්බා

🌺 හහ්....ඒකිගේ ඇස් මයි උබටත් තියෙන්නේ.....

🦋 මොනාද කියවන්නේ

🌺 උබේ අම්මා උබට කිව්වද උබේ තාත්තා කවුද කියලා....නෑනේ.....උබව වදපු එකත් ඒ ගෑනිව දාලා යන්න ඇති

(හනේ මෝඩ නෝරා... .ඔය ලෝකප්‍රසිද්ද ටිබෙට්ගේ එකම දූ සිගිත්ත)

ශෙනූ ගල් උනා .....මේ තමන් එක්ක ඇවිදින්න ගිය එකට වැඩ කරපු යාලුවමද???
මිනිස්සු කොයි තරම් කල් අපි එක්ක හිටියත් එයාලව හරියට අදුරගන්න අපිට ගොඩක් කල් යනවා....සමහරවිට එයාලාව අදුරගද්දි අපි පරක්කු වැඩියි

🌺 උබ පුදුම වෙලා නේ ඉන්නේ .....මම ටියූ නෝරා වික්ටර්..... උබේ අම්මාගේ මායම් හින්දා තමා මගේ ලස්සන පවුල නැති උනේ

🦋 මොකක්????

🌺 ශ්... එදා මම උබට කිව්වානේ මට අක්කා කෙනෙක් හිටියා....තාත්තා ඩිවෝස් වෙද්දි අක්කාවත් අරන් ගියා.....අක්කා දැන් ටික කාලෙකට කලින් ගෙදර ආවා.....උබ දන්නවද...  තාත්තා අක්කාව මිනිහෙක්ට විකුනලා.... මේ ඔක්කෝම උබේ මහ ගෑනි හින්දා....එදා මම හිතාගත්තා....ඔය රෝස් කියන එකීගේ නම ගෑවිච්ච හැම එකාගෙන්ම පලි ගන්නවා කියලා

නෝරා පිහිය ශෙනූගේ පපුව ගාවින් නතර කරා

🌺 ඒත් ඒ උබ කියලා මම හිතුවේ නෑ.....උබ හෙන අහින්සක කෙල්ලෙක් වගේනේ හිටියේ... අනික ජෝන්ස්ලගෙ කසින් කෙනෙක් කියලනෙ කිව්වේ.....
ඒත් උබම කිව්වනේ එහෙම නෙමේ කියලා එදයි මම දැක්කෙ උබට තියෙන්නේ අර ජරා ගෑනිගේ ඇස්

🦋 මගේ අම්මා එහෙම කෙනෙක් නෙමේ

ඒ එක්කම වැදුනු කනේ පාරට ශෙනූගේ තොල පැලිලා ලේ එන්න ගත්තා....

🌺 උබයි උබේ අම්මයි මගේ ජීවිතේ කන්න ආපු ගෑනු දෙන්නෙක් ..... උබට මුකුත් නොකරන්න මන් හිතන් හිටියත් උබ ඩිලන්ට බැල්ම දාන් එන හින්දා මම ඒ අදහස අත් ඇරියා.....අද උබට මගේ අක්කාට උන
දේම මම කරනවා.....උබත් හරි ආස ඇතිනේ අතින් අතට යන්න....මේක වීඩියෝ කරලා සෝශල් මීඩියා දැම්මම උබේ මහගෑනිත් දකී... හහ් ඒකිට නම් දරු කැක්කුමක් නැතුව ඇති....ඩිලන් උනත් උබ වගේ වටේ ගිය එකියෙක්ට කැමති වෙන්නෑ

නෝරා ශෙනූගෙන් ඈත් වෙලා විසිල් එකක් ගැහුවම රස්තයාදුකාර පාට කොල්ලො හත් අට දෙනෙක් එතනට ආවා

🌺 දන්නව මුන්ගෙන් එකෙක්ට අහු උනොත් ඒකිව බාගෙට මරනවා

අමුතු හිනාවක් දාන් එයා ෆෝන් එකේ වීඩියෝ ඔන් කරලා ඉදගත්තේ ශෙනූ බයෙන් කෑ ගහද්දි
තමන්ගේ අක්කා වගේම අහින්සක කෙල්ලෙක්ගේ ජීවිතේ විනාශ කරලා දාන්න නෝරා හරි ලස්සනට ප්ලෑන් කරලා තිබ්බා

මේ අතර කට්ටියක් පරන ලැබ් එකට ඇතුල් වෙන තැනයි හිටියේ



කොල්ලෝ පස් දෙනා පරන ලැබ් එකට ඇවිත් ඇතුල් වෙන තැනට ලන් වෙද්දි අප්පොඩි සද්දයක් එක්ක එතනින් මතු උනේ කොල්ලෝ රෑනක්...අප්පොඩි ගහන් ඉස්සරහට ආවේ නෝරා එක්ක මේ වැඩේ ප්ලෑන් කරපු ශෙනූගේ විස්තර කන පිට ගහලා කියපු එයාගේ කසින් විකී.....

🦟 වාව්....අපේ ඇශ්‍රේ හරි දියුනුයිනේ....මෙහාට ආවා විතරයි කොල්ලෝ පස්දෙනෙක් අල්ලගෙන... අහ් මේ පොඩි එකෙකුත් ඉන්නේ

අනික් අය මුට දෙකක් අනින්න බලන් ඉද්දි මූනේ තිබ්බ කැලලෙන් මේ ලොකු අම්මාගේ පුතා කියලා රොකී නම්
අදුරගෙන තිබ්බේ....
ඔය කැලල ඇති උනේ දවසක් විකී මාස තුනක් වයස ඇශ්‍රේගේ ඇගට කූබි ගෙනත් දාපු දා....රොකී කකා හිටිය ගෑරුප්පුවෙන් විකීට ගැහුවා..

💚 විකී???

🦟 වාව් ඔයා මාවත් දන්නවද.... අනික් අය මාව දන්නෙ නෑ එහෙම නේ....අනේ ඉතින් ඔයාලගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්....

විකීගෙ කියවිල්ල නැවතුනේ කටින් ලේ එන්න අත මිට මොලවලා දුන්න පාරට....
එයාට ආදරේට වුල්ෆි කියන්නේ ඇයි කියලා ශෙනූට මේ වෙලාවෙ නම් බලාගන්න තිබ්බා....තමන්ගෙ නංගිට මෙහෙම දේවල් කියන එක එයාට ඉවසන්න බැරි උනා......
තමන්ගේ නංගි????
ඔව් ලොකූට කෙවින් කියන්නේ තමන්ගෙම නංගි.....ලේ බැදීමක් නැතක්.......

🦟 ගහපියව් මුන්ට බලන් ඉන්නැතුව....

ලොකූ බිම දාගෙන විකීට ගහද්දි විකී පොලු අතේ තියන් හිටිය අනික් කොල්ලොන්ට ඉගි කරා
ශෝන් ඩිලන් රොකී තුන්
දෙනා නම් කමිස වල අත් නවාගෙන ගේමට සූදානමින් හිටියේ....

💥 අනේ පොඩි එකෙකුත් ඇවිල්ල....ඔයාට බයයි වගේ නම් ඇස් පියා ගන්න

උස මහත පොරක් ජීව් ගාවට ඇවිල්ලා කිව්වා... ඒ අහින්සකයා දැනන් හිටියේ නෑ මේ කියුට් චූටි කොල්ලා කරාටි බ්ලැක් බෙල්ට් කියලා ...... අයියලාට දෙවනි නැතුව ජීව් තමන්ගේ අක්කාව බේර ගන්න උපරිමෙන් සටන් කරා

අනික් ඔක්කොම විනාඩි දහයෙන් බිම දාන්න කොල්ලො හතර දෙනාට පුලුවන් උනා...  ලොකූ නම් තාම විකීට ගහනවා....රොකී ලොකූව අමාරුවෙන් ඇදලා ගත්තේ මේකා විකීව මරයි කියන බයට.....
කෙවින් කියන්නේ ලේසියෙන් තරහා නොයන තරහා ගියොත් නවත්තන්න බැරි ජාතියේ කොල්ලෙක්

🦟 මොකද උබ මූව අරන් යන්නේ....උබේ කෙල්ලගේ හොර ලව් එක මාව මරයි කියලා බයද

රොකී යන්න ගිය ගමන නවත්තලා විකී
දිහා බැලුවා.....සැක් ඩයල් එකේ දතකුත් ලොකූ ගලවලා....හිනා යන්න

ආවත් හිනාව තද කරන් රොකී විකීගේ මූනේ තිබ්බ කැලල හිමිට පිරිමැද්දා

💚 උබ මෙහෙම කැලලක් හිටින්න කෑවේ මගේ නංගිගේ ඇගට කූබි දාලා....එදා හිටියේ මම විතරයි අද උබ ඇශ්‍රේට කරපු දේට එකෙක් වෙනුවට පස් දෙනෙක්ගෙන් උබට කන්න වෙනවා .....
අනික මම උබව බේරගත්තේ ලොකු අයියාට විතරක් උබව බලාගන්න දෙන එක ඇශ්‍රේගේ අනික් අයියලාගෙ හිතට මදි පුන්චි කමක් නිසා

රොකී ආපහු හැරිලා එද්දි විකීගෙ ඇස් ජිල් බෝල වෙලා තිබ්බේ

🦟 රො... රොකී අයියා

කොල්ලෝ පස් දෙනා ලැබ් එක ඇතුලට යද්දි වාසනාවකට වගේ ශෙනූට ලොකු කරදරයක් වෙලා තිබ්බෙ නෑ...
ශෙනූ කෑ ගහන සද්දෙයි පැත්තක ඉදන් විඩියෝ කරන නෝරාවහි දැක්කම නම් කොල්ලො ටිකක් අන්ද මන්ද උනා

💜 නෝරා

🌺 තමුන්ලා මේ තරම් ඉක්මන්ට ආවේ ඇයි

🤎 මේ ඔයාලා දන්න කෙනෙක්ද

💜 ජීව් මේ අක්කව බලාගන්න

ජීව්ට නෝරාව බාර දීලා ශෙනූ කෑ ගහන තැනට ගියාමයි එයාලට තේරුනේ මෙතන වෙන දේ......මේ තරම් වෙලා එයාලාගේ තරහ හරියට එලියට ඇවිත් නොතිබ්බත් දැන් නම් එකෙක් මැරුවත් ගානක් නෑ කියන තත්වෙයි එයාලා හිටියේ

හත් අට දෙනෙක් එක්ක ගහ ගන්න එක නම් එයාලට ලොකු අවුලක් උනේ නෑ

💚 ඩිලන් උබ කෙල්ලව බලපන්....අපි මුන්ට සලකන්නම්

ශෙනූව වට කරන් හිටිය අය ශෙනූගෙන් ඈත් වෙද්දි ඩිලන් ශෙනූ ගාවට
දුවගෙන ගියා ....
කෙල්ල ඇදන් හිටිය ගවුමේ තැනින් තැන ඉරිලා තිබ්බේ බල්ලෝ රෑනකට අහු වෙලා වගේ....
එයා තොල් හොල්ලනවා දැක්ක ඩිලන් හිමීට එයාගෙ කන කෙල්ල ගාවට ලන් කරා

🦋 ඩි...ලන්...එහ්... එයා මගේ... අයියා.. .ම....ම.....මන් ආදරේ ඔයාට

අන්තිම මොහොතේ කෙල්ලගේ හිතේ තිබ්බ දේවල් අසිහියෙන් වගේ එයා මුමුනද්දි ඩිලන්ට දැනුන හැගීම ගැන කියන්න වචන තිබ්බෙ නෑ








@ two hours

Shenya pov....🦋

ටික්....ටික්....ටික්...

ඔරලෝසුවේ සද්දෙට මම හිමීට ඇස් ඇරියා... මගේ කාමරේ...මගේ ශීට් එක....කොන්ඩයක්???

මම හිමීට ඇදෙන් ඉද ගත්තා.....

හපොයි දෙයියනේ!!!!!

මගේ ඇද වටේට බිම ඉදගෙන ඇදෙන් ඔලුව තියන් කොල්ලො පස්දෙනා නිදි කාමරේ පුටු හතරක ලෝරි අම්මායි ජෝන්ස් තාත්තායි අම්මායි තාත්තයි නිදි....හනේ මන්දා මේගොල්ලො නම්

🦋 හේ....ඔයාලා නිදිදෝ

මන් ටිකක් සද්දෙන් කෑ ගැහුවම එයාලා නැගිට්ටා

කොල්ලො පස් දෙනාගෙන ඇගේ තැන තැන පැච් ගිහින් වගේ ප්ලාස්ටර් අලෝලා...මගෙත් ලොකු වෙනසක් නෑ

🦋 නෝරා කෝ

අනික් අය නිදි ගැට කඩද්දි මට ආව පලවෙනි ප්‍රශ්නේ තමයි ඒක

💜 ඒක පොලිසිය බලාගනී... එයා දුර දිග නොබලා හොයන්නෙ බලන්නැතුව කරපු වැඩේ ගැන එයා දැන් පසුතැවෙනවා ඇති

💐 පැටියෝ....

🦋 අ..අම්මේ

💐 මට සමාවෙන්න පැටියෝ මේ දේවල් වලට ...

👨‍🎨 රෝසී ඔය ලමයට නිදහසේ හුස්ම ගන්න දෙන්නකෝ

💚 අහ්ම්.. මට නිදි මතයි මන් කාමරේට යනවා

💜 මාත්

❤️ මගෙත් ඇගට හරි නෑ

🤎 ඔය ලොකු හතර දෙනා එන්නකෝ බඩ්ඩක් කියන්න

විනාඩි පහකින් කාමරේ ඉතුරු උනේ මායි ඩිලනුයි විතරයි

(බයවෙන්නෙපා අනික් අය දොරට කන තියන් ඉන්නේ)

🦋 අම්ම්ම්

💙 රිදෙනවද...

🦋 අහ් නෑ නෑ ඔයාට රිදෙනවද

💙 මටද නෑ නෑ

🦋 අහ්ම්ම් ස්තූතියි ම්ම්ම් අහ්ම්ම්

💙 ඔයා කිව්වා මට අහන්න ඕන උන
දේ

🦋 ස්තූතියි ????

💙 නෑ......

🦋 එහෙනම්

මගේ කම්මුල් රතු වෙනවා මට ලාවට වගේ දැනුනා...මම ඒ දුබුරු පාට ඇස් දිහා නොබලා අහක බලාගත්තා

💙 මෙහෙ බලන්න....රෝස කම්මුල් තියන මගේ පුන්චි ඇපල් ගෙඩිය

මගේ කම්මුල් දෙකෙන් අල්ලලා එයාගෙ පැත්තට මාව හරවගත්තා . ......ඊලගට එයා හිමිට මගේ තොල් වලට ලන් උනේ මගේ ඇස් ලොකු වෙද්දි....එදා වගේ මට ඒක නවත්තන්න ඕන උනේ නැ....මාත් ඇස් පියාගත්තේ ඒ සිපගැනීම විදින්න බලාපොරොත්තුවෙන්...
ඒත් එකපාරටම...

All-: Happy new year...........

💙 යාහ් පොඩ්ඩක් පරක්කු වෙලා එන්න බැරි උනාද

💜 මස්සිනේ මගේ ට්වින්ව කිස් කරන්න කලින් මගෙන් අවසර ගන්න ඕනේ

❤️ අපේ නංගිව කිස් කරන්න එහෙම බෑ හරිද මස්සිනේ

🤎 මගේ අක්කාගෙ කට කන්න ඔයාට මාර හදිස්සියක් නේද තියෙන්නෙ මස්සිනේ

💚 මමවත් උබේ අයිය වෙන්නම් බන් දැන් ඉතින්

‍රොකී අයියා ඩිලන්ගේ බෙරි උන මූන දිහා බලලා කියද්දි හැමෝම හිනා උනා

අලුත් අත්දැකීම් එක්ක මම මේ අවුරුද්ද පටන් ගත්තා.....හොද මූන දාගෙන එන අය හැමෝම හොද නෑ....නරකයි කියල හිතන හැමෝම නරකත් නෑ....
මිනිස්සුන්ව තේරුම් ගන්න හරි අමාරුයි පිටට පේන මූනට වඩා ඇතුලින් එයාලා හරි වෙනස්....නෝරා ෆිලිෆා වගේම මගේ අම්මාත් එහෙමයි

මේ අවුරුද්ද ඉවර උනේ මගේ ජීවිතේ ගොඩක් වෙනස් කරලා ඉතින් ඒ වෙනස මේ වෙද්දි තවත් ලස්සනට වෙනස් වෙලා තියෙන්නේ

ෆිලිෆා එයාගේ අවුරුදු ගානක ආදරේ දිනා ගත්ත......මගේ වෙඩින් එක දවසේ ශෝන් ෆිලිෆාට ප්‍රපෝස් කරා.....ඇත්තටම ශෝන් ෆිලිෆාට කැමැත්තෙන් තමා ඉදලා තියෙන්නේ....ආදරේ හංගන එක හැමවෙලේම හොද වෙන්නෙ නෑ...

ක්‍රස් එක එක්ක කතාවත් කරලා නොතිබ්බ ලොකූ මගේ වෙඩින් එක දවසේ අඩද්දි එයාගේ ක්‍රස් එක එයාට කදුලු පිහා ගන්න ලේන්සුවක් දීලා.....අපේ කොලේජ් එකේම ගනන් මිස් ආන්‍යා.....ලේන්සුවේ ආදරේ කොයි තරම් දුර ගියාද කිව්වොත් ආන්‍යා අක්කිට තව මාස දෙකකින් අම්මා කෙනෙක් වෙනවා...

මගේ අම්මයි තාත්තයි නම් අලුත බැදපු ජෝඩුව වගේ ඉන්නේ ලෝරී අම්මයි ජෝන්ස් තාත්තායිත් දෙවනි නෑ....ඇත්තටම එයාලාගේ ආදරේ වයසට යන්න යන්න වැඩි වෙනවා

ඔක්කොම කපල් උනත් අයියා නම් තාම කෙල්ලෙක් ගැන හිතලාවත් නෑ... එයත් තාත්තාගෙ අඩි පාරෙම යනවා... ජීව් නම් තාම පොඩි එකානේ

💙 ට්විටී.....

🦋 ම්ම්ම්ම්ම්

💙 මට දොයිමතයි

🦋 හ්ම්ම්ම්

එතකොටම

හුවෑව්ව්ව්ව් හුවෑව් හුවෑආආආආආ

අදත් නිදියලා ඉවරයි

💧 අම්මී මොන්තිසෝරි යල්ලෙ නැද්ද

🦋 අද නිවාඩු ඈශ්

💧 මම ඈශ් නෙමේ අම්මී මම ඇරෝ

ටිකක් කම්පියුස් උනාද .....පැහැදිලි කරොත් ඉතින්න් මම මේ වෙද්දි තිදරු මවක් සෝචනීයයි නේ....නිවුන් කොල්ලෝ දෙන්නෙකුයි චුටි කෙල්ලෙකුයි මට ඉන්නවා

💜 ශෙනුවෝ දොරවල් ඇරලා නිදාගන්නවද ඔහොම

🌸 කෝ මගේ චූටි කොල්ලො දෙන්නා

💧💦 පිලිපා නැන්දියා

❤️ යකෝව් තාම නිදිද දැන් දහයයි

එතකොටම බබා වඩාගෙන ඩිලන් ලොකූ ගාවට ආවා

💙 (ඈනුමක්) තව ටික දවසකින් ඔයාටත් තේරෙයි අයියේ මන් විදින මෙව්වා එක

💜 බබා අපිත් බබෙක් ගේමුද

🌸 මට නම් මගේ කොල්ලො දෙන්නා ඉන්නවා නේද ඇරෝ ඈශ්

කොල්ලො දෙන්නා ඔලුව වනද්දි ශෝන්ගෙ මුන දෙක උනා

🤎 අක්කියෝ කෝ මගේ ලමයි

💧 ජීව් මාමේඒඒඒ

ජීව් දැන් අයියලා ඔක්කොටම වඩා හැන්සම් කොල්ලෙක් වෙලා... සැක් පහු වෙලා ඉපදුනා නම් කියලත් හිතෙනවා මේකව දකිද්දි

💚 ඇශ්‍රේ

🦋 අයියේ

💚 මේහ් මන් කෙල්ලෙක් දා ගත්තා

🦋 කව්ත මගේ නෑනා

💚 මේ ඉන්නේ....ජෙසි

අයියා කිව්වම එයාගේ කාර් එකෙන් බැහැලා ආවේ ලස්සන කෙල්ලෙක් ඇස්වහක් කටවහක් නෑ මට වඩා ගොඩක් උසයො... ඒත් අයියාගෙ උස අල්ලන්න බෑ....
ජෙසී කියන්නෙත් චිත්‍ර ශිල්පිනියක්....දවසක අයියගේ බබාලා පිකාසෝවත් පරද්දනවා...කමන්නෑ පරම්පරාවෙ නම ගෙනියන්නත් එපැයි...







🦋End💙










හේ හේ ලොකු අයියලා දෙන්නගෙම කෑම්ලට මගෙම නම් දෙකක් දාපු බුද්දිමත් නම

අලුත් අවුරුද්දකිම් හම්බෙමූ


You are reading the story above: TeenFic.Net