<16>

Background color
Font
Font size
Line height

මම පොඩි එකා දිහා කට ඇරන් බලන් ඉද්දි ඩිලන් එයාගෙ එක අතක් මගේ ඉන වටෙන් දාලා මාව ලගට ඇදලා ගත්තා

🦋 ඕයි....මේ පොඩි එකෙක් බලන් ඉන්නවා

💙 සද්ද නොකර නිදාගන්න ට්විටී

ආය ටුයිටුයෙක්....
මම ආය පොඩි එකා දිහා බැලුවා ඒකා ඇපල් ගෙඩිය කකා නොමිලේ ෆිල්ම් බලනවා වගේ අපි දිහා බලන් ඉන්නවා

🦋 ඒයි පොඩි එකෝ

මම කෑ ගහද්දි එක පාරක් ගැස්සිලා මේකා දුවන්න ගත්තා....ඇදෙන් නැගිටින්නත් බෑ අඩුවකට අහු වෙලා වගේ ඩිලන් මාව බදාගෙන....

🦋 ඩිලන්... නැගිටිනවකෝ....

💙 නිදාගන්න හලෝ

🦋 කවුරු හරි දැක්කොත්

💙 කමන්නෑ

හොද හයේ හතරෙ පොල්ලක් නැද්ද මට ගහගන්න....සෙද්ද
ඩිලන්ගෙන් ගැලවෙන්න මන් ට්‍රයි කරද්දි මොනා හරි පෙරලෙන
සද්දයක් එක්ක තුන් දෙනෙක් ඩිලන්ගේ කාමරේට කඩා පැන්නා
මගේ දෛවේ ලියන එකා බීලා ඉන්නේ

ලොකූයි ශෝනුයි දෙන්නා අර පොඩි එකාගේ අත් දෙකෙනුයි කකුල් දෙකෙනුයි අල්ලගෙන කාමරේට ආවා....කොල්ලෙක්ගේ උනත් කාමරේකට හමුදාවෙන් පනිනවා වගේ පනින එක හරිද???
පෞද්ගලිකත්වයක් නැද්ද??

මනෝ පාරක් ගහන් හිටිය මම මේ ලෝකෙට ආවේ අපි හිටිය විදිහ දැකලා ලොකූ ශෝන් දෙන්නා  දඩෝං ගාලා අර පොඩි එකාව බිම අත ඇරිය සද්දෙට....මේ තරම් වෙලා නිදාගෙන හිටිය ඩිලන් ඇහැරුනාද.. .නෑ ප්‍රෙන්ස් ඒකා  "ඔය සද්ද වලට් මම බය නෑ " කියලා ආය නිදාගත්තා

හයියෝ.....මම අර යක්ස පැටව් දෙක හමාර (පොඩි එකා) ට පැහැදිලි කරන්නෙ කොහොමද ඊයේ රෑ මේ වලස් තඩියට උණ හැදුන නිසයි මම කාමරේ හිටියේ මේකා ශර්ට් එක ගලවන් ඉන්න එකට මගේ කිසිම සම්බන්දයක් නෑ කියලා

❤️ දෙයියනේඒඒ... ඩිලන්න්න්

ලොකූගේ ශබ්ද පූජාවට නම් ඩිලන්ව යාන්තම් නැගිට්ට ගන්න පුලුවන් උනා

💙 හුවෑව්ව්....ගුඩ් මෝනින් ලොකූ

ඩිලන් මා දිහාත් බලලා කිසි ගානක් නැතුව ලොකූට ගුඩ්මොනිම් කියලා තඩී ඈනුමක් ඇරියා.....හම්මෝව්.....එතකොටයි මම හරියටම මට එහා පැත්තෙ හිටිය කොල්ලාගේ ඇග දැක්කේ....හොද වෙලාවට කලින් නොදැක්කේ.....දැක්කා නම් මට හාට් ඇටෑක් හැදිල මැරෙනවා

🤎 මේ දෙන්නා ඇදුම් නැතුව නිදාගෙන හිටියා....

පොඩි එකා ලොකූගේ කකුල් දෙක බදාගෙන ඇසුත් ලොකු කරන් කිව්වා....ය්කෝව් ඩිලන් කමිසයක් නැතුව විතරයි ඉන්නේ....මේ පොඩි එකෙක් හින්දා මගේ නම්බුව බේරගන්න තියන අන්තිම තුරුම්පුවත් නැති වෙන්නයි යන්නේ

❤️ ඔයාට ශුවර්ද

🤎 ඔව් ඔව්...  ඒ දෙන්නා ප්‍රජනනය කරලා

ඈ.....

🦋 ඕයි පොඩි එකෝ නිදාගත්ත පමනින් ප්‍රජනනය වෙන්නෑ

🤎 එහෙනම්.....

🦋 ඩිලන්න්න්න්.... කියනවකෝ

💙 අපි නිදාගත්තා විතරයි

❤️ බදින්නත් කලින් මාමෙක් වෙන්න බෑ ය්කෝව්

🦋 මාමෙක්???? ලොකූ මම මේ වලස් තඩියා එක්ක වෙන මුකුත් කරෙ නෑ

💜 හෝව්....මම දැන් ඩිලන්ගේ
මල්ලිද???  ශෙනූගේ ට්වින්ද

💙 ඊයේ රෑ මට උන හැදුන ඒකයි ශෙනූ හිටියේ

🦋 ඒකනේ අප්පා......

🤎  අයියෝ.....මට මාමෙක් වෙන්න ඕනේ

මොකක්.....මෙහෙම පොඩි එකෙක් දැක්කමයි

💙 ඒක ඉතින් ඔයාගේ ලොකු අයියට කියන්න

🤎 ලොකු අයියේ......

❤️ ක්‍රස් එක සෙට් උනහම මම ඔයාට ඩෙල්කෙයා එකක්ම දාලා දෙන්නම්

💜 පව් ඒ අහින්සක කෙල්ල

❤️ ඇයි ඇයි මොකද

💜 කෙල්ලෙක්ද ගේන්නේ ලමයි හදන මැශිමක්ද

❤️ දුප් පොඩි එකා

💙 බදිද්දි වයස පිලිවලටම බදින්න ඕනෙද

🤎 මේකනේ දෙවනී......මට හුරතල් කරන්න ලමේක් ගේනවා නම් ඔයාලගෙන් කවුරු මුලින් බැන්දත් මට කමන්නෑ

💙 කෙල්ලෙක් හොයා දුන්නොත්
මම බදිනවා

❤️ ඇව් ඇව් උබට ලමේක් විතරයි අඩු

🤎 ඔය නිදාගත්ත අක්කා එක්ක
හරි කමන්නෑ

🦋 මෙතන මොකක්ද වෙන්නේ

❤️ අහ්.....පෙගී අදුන්වලා දෙන්න බැරි උනානේ...  මේ ඉන්නේ අපේ අම්මාට හැමවෙලේම අමතක වෙන අම්මාගේ හතරවෙනි පුතා....අපේ පවුලේ බාලයා හෙවත් මන්කි.....
මෙයා රොකීගේ තාත්තා එක්ක තමා හිටියේ.... රොකීගේ තාත්තා හදිස්සියෙම ආය ආවා...ඒත් එක්ක මේ වදුරු පැටියත් ආවා .....
වදුරු පැටියෝ මේ ඉන්නේ ශේන්‍යා.... ශෝන්ගේ ට්වින්.... එයා ශෝන්ගේ වයසේ... ඔයාගේ අක්කා තමයි මේ....මෙයා පෙගී
ආ....  එතකොට මේකා පොඩි උන්ට මාර ආදරෙයි.... මෙයා බාලයා හින්දා මෙයාට හුරතල් කරන්න ලමේක් හිටියෙම නෑ....  එයාගේ ලොකු අයියලා ලමේක් ගේනකල් තමා මේකා බලන් ඉන්නේ....

මන් ඔක්කෝම කිව්වා නේද

🤎 මොන ඉස්කෝලෙන්ද ඉගනගත්තේ..... වැල්වටාරම් ඔක්කොම කිව්වා ඕන ඒවා නැතුව......
හලෝ අක්කේ....මගේ නම ජීව්.....වයස 14 යි... ගොඩක් බාල උනාට මම මෙයාලගෙම සහෝදරයා හොදෙ.... මම ටිම් අන්කල් එක්ක තමා නැවතිලා ඉන්නේ

🦋 හ....හලෝ ජීව්ව්

🤎 ඇත්තටම මගේ නම මහ අමුතුයි නේද.....ලොකු තුන්දෙනාටම එකවගේ නම් දාලා මගෙ නම මොකක්ද වගේ

💙 ඔය කටර් එක වහගන්නවකෝ...

🤎 අවන්කවම??? ඔයාගේ චූටි මල්ලිගේ කටහඩ අහන්න ලැබුනට සතුටු නැද්ද

💙 බ්ලෑ බ්ලෑ බ්ලෑ

🤎 චූටි අයියේ.....

💜 ඔයාට මම ඉන්නවා වස්තුවේ

ශෝන් ජීව්ව තුරුල් කරගත්තේ නිකම් කවුරු හරි උදුරන් යයි වගේ

❤️ මන් හිතන්නේ දෙන්නෙක්ට නිදහසට කරුනු ඇති










ලොකූ අත් දෙක බැදන් අපේ පැත්ත හැරුනා


You are reading the story above: TeenFic.Net