The Letter

Background color
Font
Font size
Line height

It's okay
When I say one, two, three forget it

Erase all the sad memories
Hold my hand and smile!


......................................................................


To my beloved Yoongi,

වෙන කවරදාටත් වඩා කලබලෙන් ඊයෙ මම නිදා ගන්න ගියේ මට තිබ්බ නිදි මතකට නෙවෙයි හෙට ඉඳලා අලුතෙන් ලියවෙන්න යන මගෙ දෛවය මොන වගේ වෙයි ද කියලා දැන ගන්න තිබ්බ නොඉවසිල්ලට. මම කොහෙත්ම බලාපොරොත්තු වුනේ නෑ ඔයා මට සුබ පතන්න එයි කියලා. ගෙවුන මාස 08 පුරාවටම ඔයාට මගෙ හීන අතරට එන්න කියලා පිස්සෙක් වගේ ඉල්ලුවත් ඔයා ඇහුවෙ නැති එකේ, දෙවියනේ මම කොහොම විශ්වාස කරන්නද මගෙ හුරතල් යුන්ගිට මේ ජිමින්ව එක පාරට මතක් වෙයි කියලා. ඒත් මම කොච්චර නම් මෝඩ ද? එදා වගේ ම අදත් මට තේරුම් ගන්න බැරි වුනා ඔයා මන් දිහා බලන් ඉන්නවා කියලා.

මාවයි කුකී වයි මුණ ගස්සවපු එක, මාව ගිය මාසෙ වුන car crash එකෙන් බේරපු එක... එදා ඔයා මාව බේර නොගත්තා මමත් අද ඔයා ළඟ. මේ කිසි දෙයක් අහම්බයක් නෙවෙයි.

මං ඔයාව දැක්කෙ ඒ හීනෙන් කියලා මට විශ්වාස කරන්න අමාරුයි හ්යොන්ග්. සතුටින් දිලිසුන ඒ ලස්සන ඇස් මන් හොඳටම දැක්කා. ඔයා ඉස්සර වගේ ම ඊයෙත් මාත් එක්ක ලස්සනට හිනා වුනා. එක වචනයක් වත් කතා නොකර මම ඔයා එක්ක වෙනදා වගේම මල් වැටිලා හැඩ වුන පාරක් දිගේ ඇවිදන් ගියා. ඔයාගෙ මූනෙ කියාගන්න බැරි සතුටකින් පිරුණ හිනාව නම් පොඩ්ඩක් වත් නැති වුනේ නෑ.

එක පාරට මාව තදින් වැළඳ ගත්ත ඔයාගෙ ශක්තිමත් අත් අතර හැමදාම ඒ විදියට ම නවතින්න තියෙනවා නම්, කාලය ඒ මොහොතෙ එහෙමම නතර වෙනවා නම් කියලා මම කොයි තරම් ප්‍රාර්ථනා කරා ද?

ඒ සකුරා ගහ යට, අන්තිමට ම අපි හම්බුනා වගේ ම මම ඉස්සරහා ඉඳන් ඔයා විශ්වාස කරන්නත් බැරි තරම් ලස්සන තියුණු කටහඬකින් මං වෙනුවෙන් කිව්ව සින්දුව, නෑ ඒ වචන නම් කොහොමට වත් සින්දුවක් වෙන්න බෑ යුන්ගි. ඒ වචන අස්සෙ හැංගිලා තිබ්බේ අපි දෙන්නගෙ කතාව.

එක් වීමක් නැති තැන වෙන් වීමකුත් නෑ. ඒත් අපේ බැඳීම එක් වීමක් නොතිබුන වෙන් වීමක්. හෙවනැල්ලක් වගේ මගේ ජීවිතේට ඇවිත් ක්ෂණයකින් ආපහු මාව දාලා ඔයා යන්න ගියා. අපෙ සතුට පිරුණ ඒ දවස් මොන තරම් ටික කාලයක් ද? ඔයා කවරදාක වත් මං ඉස්සරහට නෑවිත් හිටියා නම් දේවල් මොන තරම් විදියට වෙනස් වෙයිද? මට මං ගැන ම දැනෙන්නේ අසරණකමක්. ලෝකෙට ම නිකන් මනුස්සයෙක් වුන මට ඔයා දුන්න එක දශමෙක වටිනාකම මොන තරම් පුදුම ද? ඒක ම ඇති මට මගේ ගමන වෙනස් කර ගන්න. තවත් වතාවක් උත්සාහ කරන්න. හෙටට වඩා වැඩිපුර අද හිනා වෙන්න.

සීතල පිරුණ ඔයාගෙ සුදුමැලි අත් කවදාවත් ආයෙ මාව ස්පර්ශ නොකරත්, ගැඹුරු කටහඬින් මගෙ නම නොකිව්වත්, මං වෙනුවෙන් හිනා නොවුනත් ඔයාගෙ නමින් මං පරිස්සම් කරපු බලාපොරොත්තු කවදාවත් ම නැති වෙලා යනානෙ නෑ. මොකද මම හොඳටම දන්නවා ඔයා කවදම හරි ආයෙත් එනවා කියලා. ඔව් මම දන්නවා.

මගේ මින් යුන්ගි....


Since my alcohol cup is empty, the loneliness is filling up again
I wish I'd just lost everything
Why did I nitpick so much
Even to the trash bags thrown aside on the road
They make a lonely sound in the wind
You just painted over my white paper
When I try to come to my senses
It's already become a complete painting
Your and my handphones
If they fall, you know too that they'll be broken
Only your body makes me able
Come here and hold me

I only see just you, only you
I see nothing other than you

Look, it's fair, it's equitable
If I take you away, emptiness
Even just one day without you is please

Hold me tight, hug me
Can you trust me
Can you trust me
Can you trust me
Pull me tight, hold me

Hold me tight, hug me
Can you trust me
Can you trust me
Please please please pull me tight, hold me

As ever, a light shines from you
As ever, you're like a fragrant flower

Please believe me now
Please hold me again

So I can feel you
Please pull me in and hold me tight

I can't breathe without you
I don't know anything without you

Your bosom, your warmth, your heart
Please open your closed heart, dampen my heart
Please pull me in and hold me tight so I can feel you
Your embrace, your heat, your heart
I pray that I want to see it again
Right now at this moment, even the warm wind of flower scent
Even that sky without even a single dot of cloud
Every single thing is cold
That bright sky is all darkened
Without you, what breath can this corpse of mine breathe
I always hurt, I always cry cry cry
I go crazy and without you I get exhausted
From the frequency of my thoughts of you
I hate everything, I hate every day
Call me, ring ding dong
If there's an opportunity, I hold you
I'm running, it's starting, count down
With determination to be pricked by your rose-like embrace
I'll hold you again

I only see just you, only you
I see nothing other than you

Look, it's fair, it's equitable
If I take you away, nothing
Even just one day without you, please

Hold me tight, hug me
Can you trust me
Can you trust me
Can you trust me
Pull me tight, hold me

Hold me tight, hug me
Can you trust me
Can you trust me
Please please please pull me tight, hold me

Your expression which became colder
Instead of words, I'll speak everything like this
Farewell, like the rising tide
Speak for it drifting toward me
I know that soon it'll be over
I can't let you go
Don't speak, don't go
Just hold me quietly girl

Hold me
Hug me
Trust me trust me
Trust me trust me
Trust me

Hold me tight, hold me tight
Hold me
Can you trust me
Can you trust me
Please please please pull me in and hold me tight

As ever, a light shines from you
As ever, you're like a fragrant flower
Please believe me now

Hold me again
So I can feel you
Pull me in and hold me tight Hangul



You are reading the story above: TeenFic.Net