The Letter - 02

Background color
Font
Font size
Line height

It was you who led me
Through this maze
You're my light
And salvation

......................................................................

ඒ කොලෙත් එක්කම අමුණලා තිබුන අනිත් කොලෙත් පරිස්සමට ජන්ග්කුක් දිග ඇරලා බැලුවා. ලියුම් 02ම එකම දවසේ ලියපු දෙකක් කියලා එයාට බැලූ බැල්මට තේරුණා.

~~~~~

ඔයාගෙ ඒ සින්දුව ඇහුවට පස්සෙ මට දැනෙන හැගීම් වත් අකුරු කරන්න බැරුව මම ඉන්නකොට ඔයා අපෙ කතාව ම ලස්සනට ලියලා. මට ඔයා ගැන ගොඩක් පුදුමයි යුන්ගි.

අද, solo singer කෙනෙක් විදියට කොරියාවෙ ගොඩක් ප්‍රසිද්ධ company එකක debut වුන මම මගේ පළවෙනි සින්දුව විදියට කියන්න තෝර ගත්තෙ මොකක්ද දන්නවද? ඔව් ඔයා මං වෙනුවෙන් මගෙ හීන අතරට ඇවිත් කියපු සින්දුව, නෑ අපේ බැඳීමේ කතාව.

HOLD ME TIGHT

මම මේ වචනවලට කොහොම ස්තූති කරන්නද? එක පාරක්, තව එකම එක පාරක් ඔයාව හම්බෙන්න තියෙනවා නම්, මම ඔයාට කොහෙවත් යන්න දෙන්නෙ නෑ.

ඒත් මේක අවසානය නෙවෙයි. අපේ බැඳීමෙ ආරම්භය . මම කවදම හරි දවසක ඔයාව ආයෙත් හොයා ගන්නවා. පොරොන්දු වෙන්න මාව මේ විධියට එදාටත් අත හරින්නෙ නෑ කියලා. මාව තදින් අල්ල ගන්නවා කියලා. පොරොන්දු වෙන්න ඒ වචනවල වගේම මාව වැළඳ ගන්නවා කියලා! ඔව් ඔයා එහෙම කරයි. මට ඔයාව විශ්වාසයි.

I'll find you again like destiny
I wish that you would love me
Just like yesterday, again
Without letting go of this hand

මීට,
ඔයා ආයෙන් එනකම් මග බලන
ඔයාගෙ ම ජිමින්.

You are reading the story above: TeenFic.Net