බයික් එකෙ ගැම්මෙන් වෙට්ටු දදා ජන්කුක් ඔක්කොම වාහන් වලට ඉස්සර කරගෙන වේගෙන් මෙ යන්නෙ එයාගෙ අම්මාව හම්බ වෙන්න .
" අනෙ කාලකන්නි පකයො හෙමීට යමන් ........ඔය යකො වැදෙයි හෙමීට පලයන්......"
කාර් එක්කුත් වෙගෙන් පාස් කරන් ජන්කුක් ගැම්මට ඉස්සරහට ඇදීගෙන ගියා.හම්බාවෙක් වගෙ තෙහ්යොන් කුනුහරප වපුර වපුර ජන්කුක්ගෙ ඇගෙ ඇලීගෙන වෙලීගෙන ඉන්නෙ මු යන යැමනාවට අහල පහල ගස් ගල් වලවන් ගොහින් කානුවක කෙසෙ වෙතත් මෝචරියෙ නවතින්න වෙයි කියලා බයෙන්.
ජන්කුක්ට තිබ්බ ඇම්මට ජර්මන් වලින් බයික් එකක් ගිය සතියෙ පොරගෙ මාමා උට ගෙනල්ලා දුන්නා. දුම් පිම්බෙ නැති උනාට බයික්කෙක අද්දන ඇද්දිල්ලට අහල පහල උන් ඇස් කටෙ දාන් බලන් ඉදියෙ දැන් මෙ කොල්ලා මොකෙක හරි ඇනෙයි කියලා හිත හිත. හැබැයි ඉතින් මිනිස්සුන්ගෙ ඇස් මානෙන් සුටුස් ගාලා වෙගෙන් අතුරු දහන් වෙලා ගිය ජන්කුක් වැඩිය කාත් කවුරුවත් නැති ඇතුල් පාරකට දාලා ආයම කලින්ට වඩා වෙගෙන් බයික්කෙ රේස් කරා.
" ජන්කුක් මාව බස්සපන් පකයො...........ආඅ...........ඇතුල් පාරවල් වල වෙගෙන් යන්නෙපා කැරියො බලු නගුටෙක් වත් පැන්නම දෙන්නම තැරි ගැහිලා යයි."
කන් අස්සෙ කනාමැදිරියෙක් චූස් චූස් ගානවා වගෙ ඇහුන නිසා ජන්කුක් පොඩ්ඩක් වේගෙ අඩු කරලා ඔලුව පිටිපස්ස හරවලා තෙහ්යොන් දිහා බැලුව.. ෆුල්ෆේස් හෙල්මට් එක නිසයි ආව වෙගෙ නිසයි ජන්කුක්ට තෙහ්යොන් කියපු කිසි දෙයක් කනකට ඇහුනෙවත් නැතිතරන්. ඔක්කොටම හපන් බයික්කෙ සද්දෙ..
" එ බන් මෙ වන්ඩිය මරු නෙ........මෝරෙක් කියන්නෙ ගැම්මක් තමා......"
ස්ලො එකෙ බයික්කෙ යන ගමන් ජන්කුක් බයික් එක ගැන වර්නනා කරා.ස්ටාර්ට් කරාම පලාතක් දෙදරලා යන තරන් සද්දෙට තිබ්බ නිසා ජන්කුක් මේක ගෙනාව වෙලෙ ඉදන් කරෙ පුලුවන් තරන් රේස් කර කර බයික්කෙ සද්දෙ අහපු එක.අලි විසාලෙට තිබ්බ බයික් එක ආම්බාන් කරන්න හිතන තරන් ලේසි නැ..ඒත් ඉතින් ජන්කුක් කලින් මෙවගෙ ලොකු ලොකු වන්ඩි ආම්බාන් කරලා තිබ්බ නිසා ගේමක් නැතුව අලුත් යකාගෙ පිටෙ නැගලා වැඩ දැම්මා.
" ..කැහුක්..කැහු...."
( කහින සද්දෙ )
" මැස්සෙක්වත් ගිලුනද උබට...? "
" තොට කෑගහලම මගෙ උගුර රිදෙනවා වෙසාවො ....."
' තොහ්...'
" හෙමීට පලයන් තියන පුකෙ ගායට කෙලලා අරින්නෙ..."
ජන්කුක්ගෙ හෙල්මට් එකට එකක් ගහන ගමන් කීව තෙහ්යොන් ආයම වට පිට බැලුවා.
" අපි කලින් ආවෙ මෙ පාරෙ නෙමෙනෙ...?"
" ගහන්නෙපා යකො දෙදරනවා ඔලුවත් එක්ක...."
" ඕයි ඇට බරියො මෙ කොහෙද යන්නෙ ? "
"යමන්කො බයික් එකෙ ඵොටො ටිකක් ගහගන්නත් ඕනෙ.....ටික් ටොක් හදන්න වීඩියො කැලි ටිකක් දාගන්නත් ඕනෙ"
( ඔන්න ඉතින් ගැම්මට මන් ගහපු ඵොටො එකක්ම දැම්මා 😌 ඔය බයික්කෙ බලන්න යන්න මන් කාපු කට්ටක් )
පාලු පාරක් දිගෙ උඩට ගාටන ගමන් ජන්කුක් වටෙ පිටෙ තියන දෙවල් බැලුවා.ඉස්සරහින් ලොකු වන්ගුවක් තියනවා දැක්කම ජන්කුක්ගෙ මූනෙ ඇදුනෙ කුප්ප හිනාවක්..
" හයියෙන් අල්ල ගනින්..."
ඈනුමක් ඇරලා ඇහැ පොඩි කරගන්න අහෙල්මට් එක අස්සට අත දාපු තෙහ්යොන්ට දැනුනෙ ජන්කුක් එකපාරම බයික්කෙ රේස් කරලා විදගෙන ඉස්සරහට යන විදිය..තද කරලා ජන්කුක්ගෙ බඩ වටෙ අත දාලා අල්ල ගත්ත එයා ඉක්මනට ඇස් දෙක පියා ගත්තා.බයික් එක එක පැත්තකට ඇල දෙනවා වගෙ දැනෙද්දෙ තෙහ්යොන්ට ලාවට චූ බරක් එක්ක ඇගම හිරි වැටුලා ගියා..
'අනෙ දෙයියනෙ ලෙලි යවන්න නම් එපා.. උන හැදිලා දවස් දෙකක් හොස්පිට්ල් ඉදලා ගෙදර අවිත් සතියක් නැ ආයෙන්ම ඉස්පිරිතාල ගානෙ බැන්ඩේජ් ඔතන් ඉන්න බැ .ඔන්නම් මූවයි බයික් එකයි කුඩු පට්ටන් වෙලා ගියත් කමන්නැ අසරන මාව නම්.මරන්නෙපා.. .'
ජන්කුකා ගැම්මට බයික්කෙ ඇල කරලා වන්ගුව කපලා ගත්තා..ඔක්කොමත් හරි කියමුකො ඇයි ජන්කුක්ට දැනෙන්නෙ උගෙ බඩෙ බඩවැල් එක්කම ඇබරිලා චුරු වෙලා වගෙ කියලා .
" ඕයි පැටියො බඩවැල් ටික අතැරපන් මගෙ....."
" ............."
" අතැරපන් යකො........!! හිර කරන් ඉදපු චූ ටික යනවා උබ ඔය මිරිකන මිරිකිල්ලට..."
තෙහ්යොන් හෙමීට ඇස් ඇරියා.ඇගෙ අමාරුවක් නම් නැ.. එ කියන්නෙ බයික් එක පෙරලිලා නැ..දෙවියන්ට ස්තූති වෙන්න එයා තාම පන පිටින්..
"උබ වගෙ පිස්සු හුකන්නෙක් ....යකො තව ටිකෙන් මට හාට් ඇටෑක් එනවා ..."
ආයම ජන්කුක්ගෙ හෙල්මට් එකට ටාන් ටාන් ගාල ගහන ගමන් තෙහ්යොන් බෙරිහන් දුන්නෙ ජකුක්ගෙ බඩ අල්ලලා මිරිකන ගමන් ...සෙල්ලමක් නෙමෙයි මේක , වැලි ටිකක් එහෙම තිබ්බනම් ලෙසි පහසු ඇරිල්ලක් නෙමෙ වෙන්නෙ...ආය වැලි දාලා අරින එකෙ අනික ඔය කරගන්න ගියෙ.
" ගහන්නෙපා යකො ඔලුව දෙදරනවා.."
තෙහ්යොන් හෙල්මට් එක ගලවලා අතට ගත්තා..
" මන් නිකන්ද කියන්නෙ තොට තියන්නෙ ලේසි පහසු පුකෙ ගායක් නෙමෙ කියලා...තව ටිකෙන් මට බයික්කෙම චූ වෙනවා...."
" ඔය හෙල්මට් එක පොඩ්ඩක් දාගනින්කො මයෙ අම්මා..."
" හිටපන් හිටපන් මන් තාම උබට බනිනවා මෙ ..."
" මෙහෙ දීපම් ඕක.."
ජන්කුක් බලෙන්ම තෙහ්යොන්ගෙ අතෙ තිබ්බ හෙල්මට් එක උදුරලා ඇරන් ආයම තෙහ්යොන්ගෙ ඔලුවට දැම්මා..
" දැන් බලපන් සැපද කියලා.."
ජන්කුක් හෙල්මට් එක ගලවලා අතට ඇරන් තෙහ්යොන්ගෙ ඔලුවට ඒකෙන් තඩි බෑවා. ජන්කුක් ගහන ගහන පාරට තෙහ්යොන්ගෙ ඔලුව දෙපැත්තට පැද්දෙද්දි ජන්කුක් අන්තිමට අතෙන් ටාන් ගාලා පාරක් ගහලා දෙපැත්තට වැනෙන කොල්ලගෙ ඔලුව අල්ලලා කෙලින් කරා.
" ආය ගහපන්කො බලන්න හෙල්මට් එකට..."
" ජන්කුක් උබෙර් අම්මට...............see more............."
_____________________
කොහොම හරි දන්න වන්නම් හැට නමයම දාලා තෙහ්යොන් දිවත් ගපාගෙන වෙඩින් එක්කවත් ගහන්නැති අමුතු අමුතු ඇන්ගල් එකෙ ඵොටො තොගයක් ගැහුවා. පොරට ඵොටො ගහලම හති දැන්...බඩ ගානෙන...ගස් උඩ ණැගගෙන... කකුල් දෙක මැද බුදියගෙන එකි මෙකී නොකී ඈන්ගල් තොගෙකට ඵොටො තොගයක් එක්ක විඩියො තොගයක් ඇරන් අන්තිමට ජන්කුක්ට එ ටික පෙන්නුවම...........
" අඩො මේ එක්කවත් මාව ලස්සනට පේන්නැ නෙ.."
ඔන්න ඔහොම වචන ටිකක් කනට වැටින තෙහ්යොන්ට හිතුනෙ කැමරාව අල්ලලා ජකුක්ගෙ පුපෙ ගහන්න...ඒත් ඉතින් මේක ගහන්න නම් එක්කො නාරස්සනයක් දාලා වලක් වත් පුප අස්සෙ හාරන්න ඕනි . ඒ නිසා තෙහ්යොන් රුපියල් දෙදාහක පගාවක් ඇරගෙම ආයම මුල ඉදන් බඩ ගාගෙන ලෙව කාගෙන ඵොටො ටිකක් ගැහුවා.
" දැන් නම් කැතයි කිවොත් තෝව හෙලුබැල්ලෙන් තියලා මේකෙ සලිලෙන්සර් බටෙ තොගෙ පුපෙ ගහල ඵොටො ගහන්නෙ දැනගනින්..."
" එපා බන් මේක රත් වෙලා ඇත්තෙ ...පුප පිච්චෙයි..."
" හුයන්නක් කියන්නැතුව බලපන් ආ මෙන් ...."
මෙ ඵොටො එක ගතී නෙ ලමයි 😫🖤
ජන්කුක්ගෙ අතට කැමරාව දීලා තෙහ්යොන් ගිහින් ගහක මුලකින් ඉදගත්තා. පොරගෙ කොන්ද රිදෙනවා බිම බඩ ගාලාම..ඇයි යකො මු කැතයි කැතයි කියන සැරයක් ගානෙ ආයම මුල ඉදන් ඔක්කොම ඵොටො ඩිලිට් කර කර ගහන්නෙපැයි.
" ඩේසි මල් ද මෙ ?"
පොඩි කොන්ක්රීට් කනුවක් ගාව වටෙට පිපිලා තිබ්බ සුදු කහ මල් දැක්ක පාර තෙහ්යොන්ට පොඩි ආසාවක් ආවා එ මලක් කඩා ගන්න..පස්ස ගසා දාලා පොර නැගිටලා කනුව ගාවට ගිහින් පාත් උනා..ඩේසි මල් වගෙ වෙන පොඩි මල් ජාතියක්..
' ක්ලික්...ක්ලික්............'
ජන්කුක් බිමට නැමිලා ඉන්න තෙහ්යොන්ගෙ ඵොටො දෙක තුනක් ශේප් එකෙ කැමරවට අහු කරගත්තා.
" ඔය මලක් කඩාගෙන වරෙන්කො..."
තෙහ්යොන් ඉකමනට ජන්කුක් දිහා බැලුවා..ආය මොන පුකකටද මෙ කැලෑ මල් කඩාගෙන නටන්න යන නාඩගම...
එතනින් ලස්සනයි කියලා හිතුන පොඩි මලක් කඩාගෙන තෙහ්යොන් ජන්කුක් ගාවට ආවා.
" මොකටද මේක උබෙ පුකෙ ගහගන්නද ?"
" නැ උබෙ හිලෙ ගහන්න.."
මල තැලෙන්නැති වෙන්න උදුරලා ගත්ත ජන්කුක් ඒක තෙහ්යොන්ගෙ සුදු පාට දිග කොන්ඩෙ අස්සෙන් කනෙ රැදෙව්වා.
" ම්ම්.......වරෙන්කො අතෙන්ට..."
තෙහ්යොනුත් ජන්කුක්ගෙ පස්සෙන් ඇදිලා ගිහින් අර කනුව ගාවිනායම නැවතුනා.
" මෙහෙම කම්බුල් දෙකට අත් දෙක තියාගෙන මෙතනින් පාත් වෙලා ඉදගනින්කො..."
ටිකක් පිටිස්සට ගිහින් ජන්කුක් තෙහ්යොන් දිහවට කැමරාව දික් කරා.
" පිස්සුද ඕයි කෙල්ලො වගෙ කොන්ඩෙ මල් ගහන් නටන්න බැ මට, ඕන්නම් මාව බයික් එක උඩින් තියලා ඵොටො එකක් ගහපන්.....පිස්සු කෙලින්නැතුව.."
" කට වහන් කීව දෙ කරපන්කො උබ.."
" පිස්සු පකෙක් "
තෙහ්යොන් රවාගෙන ජන්කුක් දිහා බලන් ඉදියා..
" පොඩ්ඩක් හිනා වෙයන්කො හුරතලෙට.. බස්සෙක් වගෙ ඉන්නෙ"
" තොගෙනුත් පුදුම වදයක් තමා බන් තියන්නෙ හුප්ත"
අන්තිමට ජන්කුක් තෙහ්යොන් ඵොටො දෙක තුනක් ගහගෙන නැගිටලා ආයම තෙහ්යොන් ගාවට ගියා.කැමරාව තෙහ්යොන්ගෙ අතට දීලා ජන්කුක් අර කනුව ගාව පිපිලා තිබ්බ පොඩි පොඩි මල් තොගයක් කඩාගෙන තෙහ්යොන්ගෙ කොන්ඩෙ අස්සෙ ගැහුවා.ටිකක් දිගට තිබ්බ කොන්ඩෙ අන්තිමට ජන්කුක් අතින් මල් වට්ටියක් උනා.
" පාත් වෙයන් ටිකක් .."
කොහොම හරි ඔලුවෙ ගහපු මල් වලත් ඵොටො තොගයක් ගහගෙන තෙහ්යොන්වත් ආපහු බයික් එක උඩ ඉදන්වලා ඵොටො ගහගෙන එතන වැඩ අහවර කරලා ආයම ජෝඩුව ගමන් ආරම්භ කරා .
අපි දැන් යමු ජන්කුක්කාගෙ අම්මාව බලන්න...
........🌪️............🛵
_____________________________________
හායි අද එක සුට්ටක් කම්මැලි වගෙ නෙ? කමන්නැ ඉලග එක සුපිරියටම දෙන්නම් ඇ මාව විස්වාස කරන්නකො හරිතෙ ...😌
අපිලා කැපුනා බායි..බායි..😚❤🌪️
You are reading the story above: TeenFic.Net