දවල් වරුවෙ ගිනි ගහන
වෑස්සෙ....සොරී......සොරී... ගිනි ගැහුවෙ ඊයෙ අද තෙත බෙරෙන වැස්ස..ජන්කුක් පොරගෙ නැට්ටත් එක්ක අම්මලාගෙ මිදුලට සම්ප්‍රාප්ත උනා විතරයි .
" සප්‍රායිස් මාදර් ෆාදර්....."
' ඈන්න් කුරු කුරු....ඈන්න්න්.....කුරු කුරු.....'
ගෲන් ගෘන් සද්දෙට අහල පහල මිනිස්සුත් එ පැත්තට කන් දික් කරද්දි ජන්කුක් ගැම්මට බයික් එකෙ ස්ටැන්ඩ් එක ගහලා හෙල්මට් එකත් දාගෙන බිමට බැස්සා.
" ඔහොම ඉදපන් පගයො මාව බස්සපන් මෙ කුන්ඩමනියෙන්..."
තියන කුලප්පුවට බයික්කෙන් බැහැගන්න බැරුව දගල දගල ඉදපු තෙහ්‍යොන් අන්තිම එක කකුලක් බිමින් තියලා අනිත් එක උස්සන්න හදද්දියි දැක්කෙ ජන්කුක්ගෙ නන්ගි උඩ තට්ටුවෙ ඉදන් එයා දිහා බලන් ඉන්නව කියලා.
කෙල්ලදිහා බලපු පාර තනි කකුලෙ බැලන්ස් එක නැතිඋන කොල්ලා දෙපාරක් උඩ පැනලා එහෙම්ම බිමට වැටුනෙ දඩස් ගාලා සද්දෙකුත් එක්ක දාන් ඉදපු හෙල්මට් එක බිම තිබ්බ කොන්ක්‍රීට් එකෙත් වද්දගෙන..
හොදැඩෙ පොඩි ඇටයට ගෑනු දිහා බලන්න ගියා.
" මොන හුත්තටද මන්දා මෙ මගුල මෙච්චර තඩි උනෙ..."
කොන්ක්‍රීට් පොලවට අත් දෙක තියලා කෙලින් උන කොල්ලා හෙල්මට් එක ගලවලා දාලා ඒක බයික් එකෙ සයිඩ් ග්ලාස් එකෙන් එල්ලලා කොන්ඩෙ ගානට ගදාගෙන ඇදුමෙ තිබ්බ දූවිලි ටික අතින් ගසලා දැම්මා.
" අයියෙ ඔයාට තුවාල උනෙ එහෙම නැ නෙද ?"
දොර ගාව ඉදපු ජන්කුක්වත් එහට්ට තල්ලු කරගෙන ආවා ජන්කුක්ගෙ නන්ගි ශාශා ඉක්මනට තෙහ්‍යොන් ඉස්සරහින් හිට ගෙන තෙහ්යොන්ගෙ ඇග හැම තැනම ඇස් යවන ගමන් දූවිලි ගෑවිලා තිබ්බ ඇදුන් දිහා දුකෙන් බැලුවා.
" නැ චූටි බබා පොඩ්ඩක් බැලන්ස් නැතුව ගියානෙ මට "
" ඒක තමා අයියෙ පරිස්සමෙන් අනෙ කරන දෙයක් .......අපෙ අයියා වගෙ නෙමෙ නෙ ඔයාට ඔය ලොකු ලොකු ඒවා එක්ක ඔට්ටුවෙන්න බෑ නෙ"
ජන්කුක් ගෙ ඇතුලට යන්න ලැස්ති වෙලා එහෙම්ම දොරකඩ ඉදන් ඉනට අත් දෙක තියන් බලන් ඉදියෙ එයාගෙ නන්ගි එයාගෙ යාලු කෑල්ල එක්ක නටන නාඩගම දිහා.
" මේකි නම් හැදෙන්නැ.......කවදාවත්......... "
ඉස්සර ඉදන්ම තෙහ්යොන්ගෙ ඇගෙ එල්ලෙන්න බලන් ඉන්න එයාගෙ නන්ගිව ජන්කුක් දැක්කෙ හිසරදයක් විදියට.කවුද යකො තමන් ආස කරන එකාගෙ ඇගෙ වෙන එකෙක් එල්ලෙනවට ආස අනික එ එයාගෙ නන්ගි උනත් ,
'අබරන්නන්කො උබටත් හොද ගිලියක් වෙලාවක පොඩි බේසිකී . මගෙ එකාගෙ ඇගෙ නගින්නමයි එන්නෙ උබත් කොච්චරවත්. '
ඉස්සරට වඩා තෙහ්‍යොන් ගැන අමුතු ඇම්මක් හිතෙ තිබ්බ නිසා ජන්කුක් ආස නැ දැන් ඉස්සර වගෙ තෙහ්‍යොන් ගෑනු අස්සෙවත් පිරිමි අස්සෙවත් ඔනවට වඩා කැරකෙනවට මොකො දැන් ජන්කුක් හිතන විදියට එයාට කලින්ට වඩා තෙහ්‍යොන් ගැන වගකීමක් තියනවා. හැබැටි මෙහෙමයි ඒකෙත් පොඩි ඇත්තක් තියනවා තමා හැබැයි🌚.
" උබට මෙ අයියව පේන්නැ නෙ චුටී "
" පෙන්නැත්තෙ මොකො ඔය ඉන්නෙ යස අගෙට ගල් ආදෙක් වගෙ "
" පලයන් ගෙට , මොකද්ද ඔය ඇදන් ඉන්නෙ දිය රෙද්ද වගෙ ගවුම් කෑල්ලක්"
" අම්මෙ මෙ අයියා මගෙ ගවුමට එක එක ඒවා කියනවා.......අම්මේ........."
" ඔව් ඔව් කතා කරපන් අම්මලාට .......යකො මන් එන්නෙත් කාලෙකට සැරයයි එ එද්දිත් එකෙක් නැ ගෙදර හරියට පේන්න "
" අම්මා තමුසෙ එනවා කීව නිසා උයන්න පටන් ගත්තා මාවත් එකතුකරන් , දැන් ටික්කට කලින් බලන් ඉදලා ඉදලා පල්ලෙහා ගෙදර නැන්දා කතා කරා වැට ගාවට පනිවිඩයක් කියන්න කියලා ගියා තාම ආවෙ නැ. මාත් මෙ බලන් හිටියෙ එයා එනකන් තමා"
" එ ගෑනි ආයම කතා කරනවද අම්මා එක්ක , අපෙ එක්කෙනාටත් ලැජ්ජාවක් නැ නෙ කරපුවා මතක නැ වගෙ ආයම කතාවට යන්නෙ"
" අනෙ මන්දා හලො එ අක්කා ගිය සතියෙ පොඩි බඩකුත් උස්සන් ආවෙ ආයම ගෙදර "
" අර පැනලා ගිය එකී ?"
" ම්ම් ඔව් බබෙක් හම්බෙන්නලු අනෙ එයාට. පැනලා ගියාට ඒ අයියා එයාව කසාද බැදලා නැල්ලු මෙච්චර කල්."
" එහෙනම් දෙන්නා පිටි කොට කොට ඉන්නැති ආතල් එකෙ.."
තෙහ්‍යොන් කටත් ඇරන් අයියගෙයි නන්ගිගෙයි කතාව අහන් ඉදියෙ කෙනා කවුද කියලා නොදන්නවා උනත් කෙල්ලෙක්ට බබෙක් හම්බෙන්න ඉන්නවා කියලා කනට වැටුන නිසා ඒක එයාට හරි ඉන්ටරස්ටින් මාතෘකාවක් .
දැනට මෙ කතා වෙන දෙවල් අනුව නම් එයාට තේරුනෙ කෙල්ලෙක් ජීවිතෙ කරගන්න පුලුවන් මෝඩ කම් වලින් හොදම විදියෙ එකක් කරගෙන ලොකු අකරතැබ්බෙක වැටිලයි ඉන්නෙ කියලයි.
" අනෙ මන්දා අයියෙ පව් එ අක්කා මොනා උනත් එයත් කෙල්ලෙක්නෙ, අර මනුස්සයාට තව ගැනියෙක් ඉන්නවලු ලමයි දෙන්නෙකුත් එක්ක.මෙයා එ කිසි දෙයක් දැනගෙන ඉදලා නැතුවලුනෙ අර මිනිහා එක්ක ගිහින් තියන්නෙ"
" ඕකිගෙත් හෙන පඩෙනෙ හොදවැඩෙ ඔකිට "
" පව් ඕයි ගෙදරින් එලියට බහින්නැ මෙහෙට ආවත් හරි "
" ලැජ්ජා ඇති ඉතින් එකිට, උඩ දාගෙන ගියාට මොකො ආයම හැරෙන තැබැලෙන් අන්බොක්ස් කරපු ගමන් මෙහෙට කඩන් වැටුනෙ...........මන් නම් දැනගෙන හිටියා ඕකි හොදම එකෙන් ඇරගෙන එන්නෙ කියලා ඉස්සර රගපු රැගිල්ලට"
"කා ගැනද අනෙ ඔයාල ඔය කතා වෙන්නෙ?"
" උබට වැඩන්නැ එ පැහිච්චකන් ..........පලයන් මගෙ කාබරෙට "
දෙන්නගෙම මැද්දට වෙලා ඔලුව කරකව කරකව කතාව අහන් ඉන්න තෙහ්යොන්ට දැන් ලොකු පස්නෙ කා ගැනද මෙයාලා මෙ කතා වෙන්නෙ කියලා. ඕන් ඉතින් එයාගෙ පස්නෙ ඉදිරිපත් කරාම ජන්කුක්ට නගින්නෙ හේතු නැතුවම..
" මොකද අනෙ ඔයා ඔච්චර කැගහන්නෙ.........එන්නකො අයියෙ මාත් එක්ක මන් අයියට ස්ටොබෙරි දාලා ජෙලි එකක් හැදුවා.."
" එ පාර තෝ මොකද මුට ජෙලි කවන්න නටන්නෙ.......? තෝත් පලයන් වෙන ඇදුමක් ඇදගනින් පිරිමි දෙන්නෙක් ඉස්සරහා බාගෙට හෙලුවෙන් ඉන්නෙ"
" ආව ගමන් බනින්නෙපා පකයො චූටි බබාට...නන්ගි එන්න අපි දෙන්නා යන් අයිස්ක්‍රීම් කන්න මන් ඔයා ආස නිසා චොක්ලට් අයිස්ක්‍රීම් එකක් ඇරගෙන ආවා.."
තෙහ්‍යොන් ශාශාගෙ අතින් අල්ලගෙන එයාටත් ගස්සගෙන ගෙ ඇතුලට යන දිහා ජන්කුක් බලන් හිටියෙ ඇස් දෙකත් රතු කරගෙන.එයාගෙ නන්ගිත් තෙහ්යොන්ගෙ අතෙ පැටලිලා සාලෙන් කිචන් එක දිහාවට හැරිලා ඇතුලට ගියෙ ජන්කුක්ව දොර ඉස්සරහා තනි කරලා දාලා.
" අම්මා..........හ්.........මොන මගුලකද ඉන්නෙ අනෙ.............!!"
ජන්කුක් සපත්තු දෙකත් ගලවන්නැතුව එහෙම්ම කිචන් එක දිහාවට ඇවිදගෙන යද්දි එයා දැක්කෙ ඇදන් ඉදපු ජැකට් එකත් ගලවලා ඔඩොක්කෙ තියාගෙන කකුල් දෙක පද්ද පද්ද කෑම මේසෙ උඩට වෙලා ඉන්න තෙහ්යොන්ව.ඊට ටිකක් එහාට වෙන්න එයාගෙ නන්ගිත් පොඩි අයිස්ක්‍රීම් කප් එක්කට ජෙලි පුරවනවා.
" උබට මාව ගානක් නැ නෙ..දැන්"
" ඔව් මට චූටි බබා ඉන්නවා නෙ.... නේද චූටි......?"
ජන්කුක්ගෙ නන්ගි ශාශාත් ජන්කුක් වගෙම ලස්සන කෙල්ලෙක්.ජන්කුක් ගොඩක් හැන්සම් කෙනෙක් වෙද්දි එයාගෙ නනගි හරිම හුරතල් කෙනෙක් උනා.තෙහ්යොන්ට වඩා අවුරුදු දෙකක් බාලා උන ශාශා එයාගෙ අයියට වඩා එයාගෙ අයියගෙ යාලුවා එක්ක හරී එකතුයි.පොඩ්ඩක් දැගලිල්ල තිබ්බට ශාශා කියන්නෙ හරිම හොද කෙල්ලෙක්.
" නන්ගි අනෙ ගිහින් වෙන ඇදුමක් ඇදගනින්කො බන් "
" ඇයි අනෙ මොකද්ද මේකෙ අවුල? "
" අවුල මොකද්ද අහන්නෙ .......?අපි දෙන්නම පිරිමි දෙන්නෙක් උබට ගානක් නැති උනාට මට උබව ඔහොම දකිද්දි තරහා යනවා යකො පලයන් දැම්ම වෙන එකක් ඇදගෙන වරෙන්."
" ම්ම් .....හරි හරි ...ඉන්න "
තෙහ්‍යොන් උනත් සද්ද නොකර බලන් ඉදියෙ මොනා උනත් ජන්කුක් කියන කතාවෙ වැරැද්දක් පේන්න තිබ්බෙ නැති නිසයි. ඇත්තටම එ ඇදුමෙ පොඩ්ඩක් ඇග පෙනවා වැඩියි තමා ,හැබැයි එයාට හොදටම විශ්වාසයි එයා කිසිම නරක අදහසකින් චූටි දිහානම් බැලුවෙ නැ කියලා .මොකද එ කෙල්ලත් එයාට එයාගෙම සහෝදරියක් වගෙයි දැනුනෙ එහෙව් එකෙ එයා කොයිම වෙලාවකවත් ශාශා දිහාවට නරක බැල්මක් දැම්මෙ නැ.
කඩාගෙන ඉදපු දිග කොන්ඩෙත් ගස්සගෙන කාබරෙ දිහාවට යන එයාගෙ නන්ගි දිහා ජන්කුක් බලන් ඉදියෙ පොඩි තරහකින් ...
" මේකි තාම පොඩි එකි වගෙ පොඩි පොඩි පටි කෑලි ඇදන් ඉන්න හැටි...ලැජ්ජා නැති අම්මන්ඩි.."
" බයින්නෙපා බන් ඒකිට ......... ඔහොම ඇන්දම ඇගට සැහැල්ලුයි ඒකයි එ.."
" උබ කොහොමද?........ආහ්........මට දැන්නෙ මතක් උනෙ..........ඒක නෙමෙ උබත් ආය එහෙනම් එවගෙවා ඇදගෙන හිටපන් ගෙ ඇතුලෙ ඉද්දි..."
" අනෙ පලයන් යන්න සෙවල කැරියා..."
ජන්කුක් තෙහ්යොන්ගෙ කකුල් දෙක මැද්දට ඇවිත් හිට ගෙන තෙහ්යොන්ගෙ බෙල්ල පිටිපස්සෙ තිබ්බ කෙස් කෑරලි ටික කරකවන ගමන් දැනෙන නොදැනෙන ගානට එයාගෙ කම්මුලෙන් පොඩි කිස් එකක් තියලා ටග් ගාලා එහාට උනා.අම්මවත් කඩාගෙන බිදගෙන ආවොත් මල කෙලියයි වෙන්නෙ මෙ ඉන්න විදිය දැකලා.
" අනෙ එපා බන් එහාට වෙලා ඉදපන්කො පොඩ්ඩක් හැමිනෙන්න එන්නෙ කොච්චරවත්"
" කොච්චරවත්...... අනෙ මෙ පලයන් යන්න....යකො මන් දවස් තුනකින් සෙක්ස් කරෙ නැ උබ එක්ක...මෙ අද අපෙ ගෙදර ආව නිසා රවුන්ඩ් පහ හයක් වත් අදිමුද...?"
" පිස්සු කැරියා.....පලයන් යන්න අහකට එන්නෙපා තො මාත් එක්ක අයම පුග් ගාය අල්ලන වැඩ කරන්න ......"
" උබ එන්නෙපා කිවට මන් ආවයින් පස්සෙ උබමනෙ මට යන්න දෙන්නැත්තෙ......... උබත් හෙන හුරතල් බන් එ වෙලාවට....."
ජන්කුක් කියන කියන වචනයක් ගානෙ ඇග දිගෙ හිරියක් යද්දි තෙහ්‍යොන් අතෙ තිබ්බ කප් එකෙ අයිස් ක්‍රීම් ටික හැන්දෙන දිය වෙනකම්ම කූරු ගෑවා..ආ දැන් හරි ඕක බීපන් උබ..
" මේකට නම් බනින්න එන්නෙපා ඇ.."
ආයම පාරක් ටීශර්ට් එක්කුයි කොට ශෝටකුයි ඇදගෙන එන එයාගෙ නන්ගිව දැක්කම ජන්කුක් තෙහ්යොන්ගෙන් ටිකක් එහාට වෙලා ඇස් දෙක හීනි කරන් ශාශාගෙ උඩ ඉදන් පල්ලෙහාටම බැලුවා.
" කලිසම ටිකක් කොටයි ඒත්"
" අනෙ අයියෙ මෙ තියන ඔක්කොම මෙ ගාන තමා ආය "
" හ්ම් හ්ම්........ අම්මා තාම නැ බලලා එනවාකො ගිහින් තව නැත්තෙ මොකද කියලා"
" ඔයාට අයිස්ක්‍රීම් එක්ක ජෙලි එපාද?"
" මන් කන්නන් දාගෙන පලයන්කො කීවම අහලා"
ජන්කුක්ට ඔනෙ උනෙ ඉක්මනට නන්ගිව මෙතනින් යවලා තෙහ්‍යොන් එක්ක ටිකක් තනි වෙන්න.කිචන් එක පැත්තෙ ඔක්කොම ජනේල් දොරවල් වහලා තිබ්බ නිසා එයාලා ඉන්න හරිය ටිකක් කරුවලයි.ජන්කුක්ගෙ හිතට පොඩි පොඩි නෝටි අදහස් ගොඩක් එකපාරම ඇවිත් පොදි ගැහෙද්දි එයාටත් එක පාරම තෙහ්‍යොන් එක්ක පොඩ්ඩ්කට තනි වෙන්න ඕනි උනා.
" මොකද හදිස්සිය මාව යවා ගන්න තමුසෙගෙ නැට්ටිච්චිට කෝල් එකක් ගන්නද මාව පන්නන්නෙ"
" මට ඇති නැට්ටිච්චියෙක් නැ ඕයි අම්මාව එක්ක එනවකො එයාව බලන්න හදිස්සි මට...යනවකො අප්පා කිවම අහලා.."
" අපි බලමුකො කවුද රැවටුනෙ කියලා.....නේද තෙහ්‍යොන් අයියෙ...?"
"අහ්....? අනෙ මන් නම් දන්නැ ඔය මොකුත් චූටි..."
කෙල්ල ගස්සගෙන සාලෙ දොරෙන් එලියට යද්දි ජන්කුක් හදිස්සියෙන් තෙහ්යොනෙ කකුල් දෙක මැද්දට ඇවිත් රට් එක හැදුන ඇල්ෆා කෙනෙක් වගෙ හෙන දරුනු විදියට තෙහ්යොන්ව අල්ලගෙන වේගෙන් වේගෙන් කිස් කරන්න පටන් ගත්තා.ඒත් එකපාරම එයාගෙ ඔලුවට දෙයක් ආව නිසා කිස් එක නතර කරපු ජන්කුක් බාගෙට කට ඇරන් හුස්ම ගන්න දගලන තෙහ්යොන්ගෙ ටී ශර්ට් එක අස්සට අත දාලා පොඩි බඩ ගෙඩිය පුරා එයාගෙ දිග ඇහිලි වලින් පහුරු ගෑවෙ තෙහ්යොන්ගෙ කන ගාවට පාත් වෙන ගමන්.
" ඔව් ඔව්..ඔයා බබානෙ මගෙ.."
" මො...මොකක්...? "
" මගෙ බබා නෙ ඔයා..?"
" මොන හුයන්නද්ද අහන්නෙ උබ ඔය...පටන් ගත්ත වැඩෙ ඉවර කරපන් අම්මාලා එන්න කලින්"
කට වටෙ තිබ්බ කෙල ටික පිහද ගන්න ගමන් ජකුක්ගෙ තොල් ලගට එයාගෙ තොල් ලන් කරපු තෙහ්‍යොන් එයාට ටිකක් උඩින් ඉන්න ජන්කුක්ගෙ බෙල්ල වටෙ අතක් දාගෙන එයාගෙ පැත්තට නම්ම ගත්තා.එක පාරම උන දෙ නිසා එයාගෙත් හැගීම් ඇවිස්සෙද්දි තෙහ්‍යොන් ජන්කුක්ව කිස් එකට පොලබව ගත්තෙ දැන් මෙතන් කතා කර කර ඉන්න ගියොත් එහෙම ගන්න තියන කිරි පැනි ටික අපතෙ යන නිසයි.
" මා පුතා........ අම්මිව බලන්න ආවද මා දෙයියො........"
" අයියා.......හ්???!! "
' දඩස්......'
___________________________________________
හායි මන් බැලුවෙ තව කෑල්ලක් ඉක්මනටම දෙන්න මොකද මන් කලි පාර කීවානෙ මෙ චැප්ට එක ටිකක් වැඩිපුර දෙනවා කියලා ඒත් වෙලාව මදි වගෙ නිසා මන් මෙක දැන් දීලා තව එකක් හෙට දිහාට වගෙ දෙන්නද? නැත්තම් අද රැට දෙන්නද?
මොකද ඔයාලා කියන්නෙ?
ආ ලමයි මගෙ කිටියාත් ඊයෙ නැති උනා අනෙ මට දුක නැ එයා මාව දාලා ගිය එකට මොකද එයා ගොඩක් අමාරුවොන් අර දවස් ටිකේම හිටියෙ😓💔
You are reading the story above: TeenFic.Net