Cyra_00
PETALS of The SWORD || TK

PETALS of The SWORD || TK

25,101 4,374 48

සාතන් කෙනෙක්ව දේවරූපයක් කරන්න,පුංචිඅගය කිරීමකට පුලුවන් !!කඩුවේ මල්පෙති..Petals of the sword#teakook#top taehyung #bottom Jungkook…

Little Rose || KTH || Completed ✔️✔️

Little Rose || KTH || Completed ✔️✔️

51,265 8,530 53

" එයා දරුවෙක් ඉන්න අප්පා කෙනෙක් නාදියා "" ඒක මන් දන්නවා..ඒත් මට එයාව දැනෙනවා..එයා මාත් එක්ක හරියට වචනයක්වත් කතා නොකරට..ඒ නපුරු ඇස් මට කිව්වේ..ආයිශ් මට තේරෙන්නේ නෑ අයිශු..අනික මන් ඒ දරුපැටියට ආදරෙයි.."" මේක අහන්න නාදියා..ඔයා අපිට නාදියා උනාට එයාට අයේශ්...අයේශ්ශ් සූරිබන්ඩාර..නැතුව, නාදියා සූරියබන්ඩාර නෙමෙයි..." ~ Little Rose ~…

Defenders Of The Degan || TK || Completed

Defenders Of The Degan || TK || Completed

113,327 17,520 56

සාමය ඕන නම්,මුලින්මසාමයෙන් ඉන්න ඕන !!මේක මගේ පලවෙනි bl story එක...කියවලාම බලන්නකෝ..Defenders Of The DeganTop : taehyung Bottom : jungkook # Taekook# yoonmin# namjin# hoseokara…

Mr.Mate || Tk || Completed

Mr.Mate || Tk || Completed

60,981 7,952 32

හරිම පාර හොයාගන්න වගේම,වැරදි පාරඅත් හරින්නත්,ධෛර්යක් තියෙන්නම ඕන !!Top : Taehyung Bottom : Jungkook ( powerful bottom )…

You Are MY ENEMY || TK || Completed

You Are MY ENEMY || TK || Completed

45,112 6,420 55

දශකයක් දුර ඔයාවගෙනියන්න,දශමයකඋවමනාවකට පුලුවන් !!# Enemy to lover # Taekok 🔁…

How I Lost You || ¥M || Completed

How I Lost You || ¥M || Completed

557 68 6

නුඹෙන් පමණක් සැනසීම හොයන,මාගේ අවසන් ඇබ්බැහිය,නුඹම වන්නේය...🤍…

Fantasy World || Ot7 || Completed

Fantasy World || Ot7 || Completed

9,551 1,037 49

🎁 Gifts 🎁 ඔයාගේ හිතේ ලස්සන ප්ලොට් එකක් තිබිලත් කතා ලියාගන්න බැරිද ??කතාවක් ඇතුලේ හරි bts member කෙනෙක්ගේ අක්කා, නංගි,බිරිද, ගර්ල්ෆ්‍රෙන්ඩ් , බෝයිෆ්‍රෙන්ඩ් වෙන්න ඕනද ?? ඔයාගේ ජිවිත උන සිදුවීමක් ලියන්න ඕනද ??මෙන්න ඔයාලට ලැබෙන චාන්ස් එක...ඔයාගේ හිතේ තියෙන ප්ලොට් එකට, එහෙම නැත්තන් ඔයා ආස කරන කතා වර්ගයක් විදියට මන් කතාව ලියලා දෙන්නම්..❤️❤️❤️…

My Little Wolfie | TK || Completed

My Little Wolfie | TK || Completed

100,678 13,160 42

" හ්‍යුන්ගී හිතනවාද අනාගතේ අපිට සතුටින් ඉන්න පුලුවන් කියලා ?? "" සතුට තියෙන්නේ අතීතෙවත් අනාගතේවත් නෙමෙයි බේබි...ඔයා දැන් ගත කරන මේ මොහොතේ.."මිස්ටර් වැම්පිගෙයි කුකී බබාගෙයි ආදර කතාව !!# BTS # Blackpink# B × B # G × G# G × B…

ඍthu | TK | Completed

ඍthu | TK | Completed

4,710 430 9

ඔයා ආදරේ කරන කෙනා ඔයාගේ ඉස්සරහම හුස්ම නතර කරොත් ??දෙවියො ඔයාට වරම් තුනක් දෙනවා එයාව බේරගන්න !!ඔයාට පුලුවන් ද එයාගේ දෛවය වෙනස් කරන්න ?? ..හුදෙක් නිර්මාණයක් පමණක් බව කරුණාවෙන් සලකන්න !!#TK@cyra…

A Stranger To The Palace || TK | YJH | NJ || Completed

A Stranger To The Palace || TK | YJH | NJ || Completed

31,298 5,431 39

ආදරණීය රොබරෝසියා ... ! මට ඇහුනා..උඹ හිනහෙනවාලු හරි ලස්සනට..උබ දැන් හරි හැඩයිලු ..ගොඩක් උන් දැන් උබේ පස්සෙන් එනවලු.. ඒත් පරිස්සමින් ...!තැලුනු , පොඩි උනු මල් දෝතට ගන්නේ..හරි කලාතුරකින්...TaekookNamjinYoonminseok…

 Mafia Daddy | JH || Completed ✔️✔️

Mafia Daddy | JH || Completed ✔️✔️

35,925 6,844 40

වැස්සක් වෙන්න පුලුවන් නම්,කිසිදා වැස්සක් නොලද පොළොවකට...හෙවනක් වෙන්න පුලුවන් නම්,කිසිදා හෙවනක් නොවන හිසකට...සිනහවක් වෙන්න පුලුවන් නම්,කිසිදා සිනහා නොවුන හිතකට..ඔබටත් වැටහේවි,තෙතක් නැති හදවතකපෙම පිරුණු අපූරුව........ගලක් වැනි කියූ හිතඋණු වෙච්ච අපූරුව.........- Mafia Daddy - Love you papa…

Psycho Kitty || YG || Completed

Psycho Kitty || YG || Completed

21,278 5,102 38

" තමුන් මොනවාද මේ කරන්නේ ?? අහකට යනවා! "" සොරි මීයෝ...මන් සාමාන්‍යයෙන් දඩයම් කරන්නේ මගේ ටාර්ගට් විතරයි....ඒත් ඔයා අද මේ කිටීගේ දෙයක් ඇල්ලුවා..."" කිටී ?? ".." ම..මට ය..යන්න දෙන්න..."" ඔයා දැකලා තියෙනවද පූසෝ ලේසියෙන් එයාගේ ගොදුර අතාරිනවා.."# Min Yoongi# Girl × BoyStart : 10 march 2022End : 27 october 2022…

🐱 MeOw 🐱 || YG || Completed

🐱 MeOw 🐱 || YG || Completed

19,087 5,250 37

කතාවක් තියෙනවා සමහර බැදීම් ඒ ඒ ඍතුවල පැහැය ගන්නවා කියලා..අරන් තවත් සියුමැලි වෙනවා කියලා..ඒත් සමහර බැදීම්..මොන ඍතුවේකදි උනත්...තමන්ට ආවේනික පැහැය අරගන්නවා..සිනහා වෙන්න...අද වෙනුවෙන් ජීවත් වෙන්න..කවුද දන්නෙ...හෙටක් තියේද ?? නැද්ද කියලා ??ගෙදර ඇති කරන හුරතල් පූසෙක්ට පුලුවන් උනොත් නැති උන බැදීම් ඇති කරන්න...හැම කෙනෙක්ටම ආවේනික පැහැයක් තියෙන බැදීමක් ඇති කරන්න..මොකද හිතන්නේ ??* Covered by @Soo_017…

Never Lost Ever  || Completed

Never Lost Ever || Completed

4,093 922 11

⭕ සත්‍ය සිදුවීමක් පාදක කරගෙන ලියවුනු නිර්මාණයකි..මුහුදට වෛර කරන නාවික කපිතාන්වරයෙක්..මිය ගිය මිතුරාගේ පොරොන්දු ඉෂ්ට කරන බැදීමක්..⭕ සෙවෝල් නෞකාවේ ඛේදවාචකය හා සම්බන්ධ මිතුදමක් අරඹයා ගෙතුණු කතාවකි..Jungkook × jimin × taehyung…

KINGDOM || JK || Completed ||

KINGDOM || JK || Completed ||

25,009 4,303 26

රාජධානි තුනක්....එකට බැදුනු ඉරනම් තුනක්...ජීවිතය පරදුවට උනත් තිබිය හැකි ආරක්ෂකයෝ හතරක්..KINDOM Love to the heartසමාන්තර ලෝක අතර චාරිකාවක් යමු එහෙනම්...😁😁#sinhala - 2#Jungkook -1…

The Call || Namjin || Completed

The Call || Namjin || Completed

6,614 1,061 18

මගේ අතේ තිබ්බා නිල්පාට ලස්සන Forget - me - not මල් පොකුරක්...දන්නවාද ඒ මල් වලින් කියන්නේ සත්‍ය ආදරණීය මතක ගැන.." Don't Forget me "අපේ ආදරේ තේමා පාඨය...මලටම ගැලපෙනවා නේද ?? ඒක එක විදියකට විහිලුවක් වෙන්න ඇති...ඔව් මේ කතාව මුල ඉදන් නොදන්න අයට ඒක විහිලුවක්..ඒත් මගේ කතාව අන්තිම වෙනකම් දන්න කෙනෙක්ට නම්, මන් හිතන්නේ එයා කියයි මන් තෝරගත්තේ හරිම මල් පොකුර කියලා..මට සහතිකව කියන්න පුලුවන් මගේ කතාව අනිත් හැමකතාවකටම වඩා වෙනස් වෙයි..ඔව් ඒක වෙනස්..!! හරියට ෆැන්ටසියක් වගේ...______________♡______Jin's Special ________# Namjin# bL# sinhala______________♡_______________________…

MEmOrY || KTH || Completed

MEmOrY || KTH || Completed

15,539 2,745 29

කළුවරට හිත බය හින්දාඔය පපුවෙ උණුහුම වින්දාඇස් බැන්දු රෑ හීන පෙන්නානුඹ මාව තුරුලටම ගත්තානිකැළැල් සිහින යායෙ හසරැල් මෝදු වූයේලැගුම් ගන්න මේ හදවතේකඳුළැල් සිඳෙන හීනෙ මාගෙන් නොයෙන දෑසේඅඳුරකද මං නැවතුනේදැනෙනවා නම් ඉන්නවා නම්සුහද පිළිගන්න මේ ආදරේහිතෙනවා නම් පෙනෙනවා නම්අපට දුර යන්න හැකි ප්රේමයේMemory || Kim Taehyung…

Ghost Lover 💀❤️ || Completed ||

Ghost Lover 💀❤️ || Completed ||

16,191 3,131 14

අවාදයයි ‼️සත්‍ය සිදුවීමක් ඇසුරින් නිර්මාණය වූවකි..Ghost Lover ඇස් අස්සෙ තනි වෙච්ච ආදරෙන් වරු ගනන්දුප්පත් ද පෝසත් ද ඇහුවාද අපි අපෙන්පෙම්වතුන් වී ඉන්න අත කාසි ඕනෙ නම් මතු දිනෙක එක්වන්න අත්මිදෙමු මේ භවෙන්…

Mysterious Love☠️ {Horror} || Completed

Mysterious Love☠️ {Horror} || Completed

7,299 1,797 20

Row...Row..Row your boat..Gently down the stream..Merrily Merrily Merrily Merrily Life is but a dream.....Row your boat to Hell 💀💀අවාදයයි ‼️සුලු දේටත් බියට පත් වන අය කියවීමෙන් වලකින්න.. ® ඔන්න මන් කිව්වා..කියවලා ඉවර වෙලා මට බනින්න එපා හොදේ...මේකේ මන් මියුසික් එහෙම දාලා තියෙනවා..ඒවා අහලා බයයි කියන්න එපා🙂 Mysterious Love…

Don't leave me || JM || Completed

Don't leave me || JM || Completed

662 114 1

" මගේ ග්‍රීම් රිපර් සර්...හැමදාම සතුටින් ඉන්න...අඩන්න එපා හරිද...හිනාවෙලා ඉන්න...ඔයා හිනා වෙනකොට හරිම ලස්සනයි...චුටි බබෙක් වගේ...මට පොරොන්දු වෙන්න හැමදාම හිනා වෙලා ඉන්නවා කියලා..."🚫 This is a short story…