🚫🚫🚫⚠️⚠️⚠️⚠️🔞🔞🔞
කැමැති අය විතරක් කියවන්න...!අනික් අය මඟ ඇරලා යන්න....!
❗❗❗❗❗
මෙය මගෙ සිතේ ඇති උණ ප්‍රබන්ධයක් පමණක් බව සිතට ගන්න....!
සැබෑ චරිත සමග කිසිදු සම්බන්ධයක් නොමැති බව සිහි තබා ගන්න.❗❗❗❗
~~~~~~~~~~~~~~~
"ගිහිං නිදාගන්න..."
"හ්ම් නිදා ගන්නම් ...කියන්න තරහා නෑ කියලා...."
"යන්න..!! "
"ගගා...."
"මට පාඩුවේ ඉන්න දීලා යන්න කීවේ.."
................
"හ්ම් මං දන්නවා ඔයාට මාව කරදරයක් කියලා....තව දවස් දෙකයිනේ...ඊට පස්සෙ කරදර කරන්නේ නෑ මං ඔයාට.."
"ඇයි ඊට පස්සෙ මොකද.."
"ඊට පස්සෙ...ඉතිං ඔයා ඔයාගෙ පාරෙ මං මගේ පාරෙ..ඔයාට ඕනා විදිහටම.."
ඇස් වල එකතු උණ කඳුලු ගලන්න ගත්තොත් නවත්තගන්න බැරි වෙනවාට බයෙන් වගේ වහලේ දිහාට ඇස් හරවාගත්තු zhao වේගෙන් ඇස් පිල්ලන් ගහන ගමන් කියද්දි yang කලබලෙන්ම නැඟිටලා වාඩි උණා.
"මොකක්ද...මොකක්ද තමුසේ ඒ කිව්වේ..."
"කිවුවෙ ඇත්ත..."
Zhao, yangගේ ඇස් මඟ අරින ගමන් කියෙව්වා.
"මං දිහා බලපන්....මගෙ ඇස් දිහා බලන් කියපන්....උඹට එහෙමද මාව දැනෙන්නෙ...එහෙමද..."
Yangගේ ඇස් කේන්තියෙන් වගේම වේදනාවෙන් පිරිලා තිබුණා.
"වෙන මොනා දැනෙන්නද ඉතිං...ඔයා මාව ප්‍රතික්..ෂේප කරන විදි...හට...වෙන...මොනා දැනෙන්නද...මට.."
කටහඬ බිදිලා යද්දී zhao ඉකිගහන්න ගත්තා.
"zhao...."
Yang, zhao ව ඇදලා අරන් පපුවට තුරුළු කර ගද්දී zhaoගේ ඇඬිල්ල තවත් වැඩි උණා.
"මට මෙහෙම කරන්න එපා ගගා....මට දුකයි...මට බයයි...මට බයයි ඔයා නැති වෙයි කියලා....ඒත් කමක් නෑ ...ඔයාට යන්න ඕන නම් මං යන්න දෙන්නම්....ඒත් ඔහොම මගෙන් ඈත් වෙන්න හැදුවම මට මං ගැනම කළකිරීමක් දැනෙනවා....මං වැඩකට නෑ වගේ දැනෙනවා..."
"Zhao.. මැණික...මං ඔයාට තේරුම් කරා හැමදේම.... ආයි ආයිමත් තේරුම් කරලාත් ඇයි මෙහෙම හැසිරෙන්නේ...මාව විස්වාස නැද්ද දෙයියනේ ඔයාට..."
............
"කියන්න zhao....මාව විස්වාස නැද්ද..."
"මට විස්වාසයි....ඒ උණාට.."
"ඒ උණාට මොකක්ද...."
"ඔයා ඔහොම ඈත් වෙලා ඉන්න හදද්දී.... ඔයාට ඕනා උණත් ඔයාට මං ළඟට එන්න බැරි වෙයි කියලා ඔයා බයෙන් ඉන්නෙ කියලා හිතෙනවා ගගා.... ආයි එන එක ගැන විස්වාසයක් තිබුණා නම් ඔයා මේ විදිහට මාව මඟ අරින්න ඕනා නෑනෙ..."
"Zhao මැණික..."
"ම්ම්ම්...මට හිතෙන දේ ඇත්ත නේද ගගා....මං හරි නේද...."
................
" දන්නවද... ඔයාට යන්න දෙන්න මට දුක නෑ ගගා...මොකද මං දන්නවා මුල ඉඳන්ම... සමහර විට ඔයාට යන්න දෙන්න වෙයි කියලා.ඔයාට ලං වෙනකොටම....මං හිත හදාගත්තා ඔයාට යන්න දෙන්නත්....ඒ උණාට මට දුකයි....අපි එකට හිටපු ටික කාලෙට උණත් අපිට අපේම වෙන්න බැරි උණ එක ගැන...මගෙ හැමදේම ඔයාට දෙන්න බැරි උණ එක ගැන.හැමදාම අනාගතේ ගැන හිතන්න කලින් මං උත්සාහ කරේ අද දවසෙ ජීවත් වෙන්න.මං හිතුවා එහෙම උනොත් කවදාවත් මඟ ඇරුණු අතීතයක් ගැන පසු තැවෙන්න වෙන එකක් නෑ කියලා මං ගොඩක් විශ්වාස කරා".
Zhaoගේ ඇස් වලින් ගලන කඳුලු yangගේ නිරුවත් පපුව සීතල කරද්දි ඒ කඳුලු වල සීතලටත් එක දිගට පිටවෙන වචන වලටත් තමන්ගෙ පපුව හීරෙනවා වගේ හැඟීමක් yangට දැනුණා. Zhao ඔහේ කියවන් යද්දී ආපහු කියන්න දෙයක් හිතාගන්න බැරිව yang ගොළු වෙලා බලන් හිටියා.
..................
" ඔයා අහන්ද ඉන්නේ...."
"හ්ම්.."
"දන්නවද ගගා....අද අපිට ඕනම දෙයක්, මහ ගොඩක් වටින දෙයක්, දවසක අපිට පොඩ්ඩක්වත් නොවටිනා නොවැදගත් දෙයක් වෙන්න පුළුවන්.දවසක ඒ දේ අපිට ලැබුණත් අපිට ඒ ගැන හැඟීමක් නැති වෙයි.ඒ දේ ඒ මොහොතෙ ලැබුණ එක ගැන සතුටු වෙනවාට වඩා ඒ දේ අවස්‍ය උණ වෙලාවේ නොලැබුණු එක ගැන දුක් වෙයි.ඒ නිසයි මට ඕනා...හැමදේම ඔයාට දෙන්න.ඒ දේට මේ මොහොතෙ තියෙන තරම් වටිනාකමක් ආයි දවසක නැති වෙන්න පුළුවන්"
..............
'ඇත්ත...මොනා උණත් අද අපේ දවස...අපි අපේ උණු දවස...ඒක සම්පූර්ණ නෑ... මේ රෑ නිකංම ගෙවුණොත්... ඒත්...'
Zhaoගේ වචන එකින් එක හදවතේ ගැඹුරටම බහිද්දී yang ආයි ආයිමත් තමන්ගෙම තීරණ ගැන කල්පනා කරා.
"ගගා..."
"කියන්න Zhao...මං අහං ඉන්නෙ..."
"හ්ම්.. මට උවමනා විදිහට මොහොතක් හරි ගත කරා කියන සතුට දවසක තනියෙන් උණත් ජීවත් වෙන්න ශක්තියන් වෙයි....වෙන දෙයක් නෑ...ඔයා හිතනවා ඇති මං එකපාර හිතට දැනුණ හැඟීමක් නිසා පිස්සු නටන පොඩි එකෙක් කියලා...එහෙම නෑ....නොතේරුම් කමට වගකීමක් නැතිව ඇති උණ දෙයක් උණත් ඒ හැඟීමට මං ආදරෙයි... මේ පළවැනි පාර නිසාම හරි...ඒ හැඟීමට මං හැමදාමත් ආදරේ කරයි.ඒ නැතත් හදවතේ විශේස තැනක් ඒ හැඟීම වෙනුවෙන් වෙන් වෙලා තියෙයි."
" ඒ දේවල් එහෙම උණත්...දවසක ඔයා මේ මොහොතේ වෙන දේවල් ගැන පසු තැවෙන්නත් බැරි කමක් නෑ නේද zhao..."
"හ්ම්...ඒ උණාට මට හිතෙන්නේ දෙයක් මඟ අරුණම දැනෙන පසු තැවීම ඊට වඩා වැඩියි...."
'ඇත්ත එදා මං ආපහු ගියා නම්...මඟ ඇරුණ දේවල් ගැන හැමදාමත් මං දුක් වෙයි..'
...............
"අනික මං ඉල්ලුවේ මගෙ අයිතිය...!!උණු දේවල් ගැන පසු තැවෙන්නම ඕනා කමක් නිකං හරි ඇති උණත් අපි පරක්කු වැඩි නැද්ද ගගා..."
"අයිතිය..?"
'ඇත්ත...එයාට අයිතියක් තියෙනවා..!කොයි විදිහෙන් හරි එයා මගේ....ඔව් zhao මගේ....ඒ වගේම මමත්...ඇත්තටම මට යුතුකමක් තියෙනවා ඒ දේවල් එයාට දෙන්න.ඒ උණාට....'
Yang පුදුමෙන් අහද්දී yangගේ පපුවෙන් ඈත් උණු zhao ඒ ඇස් වලට එබුණා.
"හැමදේකටම පස්සෙ කොහොම හරි ඔයා මගෙ හස්බන්ඩ් නේ නේද....."
Zhaoගේ ඇස් දිලිසුණා.yang ආයි ආයිමත් කල්පනා කරා.එකිනෙකට විරුද්ධ සිතුවිලි එකපාර එහා මෙහා යද්දි මොනා කියන්නද හිතා ගන්න බැරි උණා.
"ඒ උණාට..ඔයා කිව්ව විදිහට මේ කසාදේ බොරුවක් උණා නම්...! ඒත් ඔයා අයිතිය ඉල්ලනවද zhao..."
Yangගෙ වචන ඇහෙද්දී zhao ගැස්සිලා ගියා.ආයිමත් ඇස් වල කඳුලු පිරෙද්දී ඉක්මනින් yangගේ පපුවෙන් ඈත් උණා. මොකුත් නොකියාම එතනින් නැගිට්ටා.
"කොහෙද යන්නෙ....මට උත්තර දෙන්න zhao..."
Yang ඇහුවේ zhaoගේ අතින් අදින ගමන්.
"මට කියන්න දෙයක් නෑ ගගා..."
"Zhao.."
"ඔයාට සැකයි මගෙ හිතේ තියෙන්නේ තාවකාලික හැඟීමක් කියලා.මං ඔයාට ලං උණේ අර මිනිස්සු නිසා කියලා ඔයාට තාම සැකයි. හැමදේකටම පස්සෙත් ඔයාට සැකයි මං මේ දේවල් ගැන පස්සෙ දුක් වෙයි කියලා..ඇත්තටම ඔයාට මං ගැන දුක් වෙන්න හේතුවක් නෑ.ඕනා දෙකට මං හිත හදන් ඉන්නෙ...ඔයාගෙන්ම අහලා බලන්න ඔයාට හේතු තියෙනවාද කියලා.තවත් ඔයාට තේරුම් කරන්න මට තේරෙන්නේ නෑ....අත අරින්න මාව...."
අත අත අරවාගන්න උත්සාහ කරන ගමන් zhao කියවද්දී සද්ද නැතිවම අහං හිටපු yang, zhaoගේ අතින් ඇද්දා. ඇදපු වේගෙට zhao එහෙම්ම yangගේ කකුල් දෙක උඩ වැටෙද්දි yang අත් දෙකෙන්ම zhaoව පිටු පසින් තුරුළු කර ගත්තා.yangගෙ සීතල නහය zhaoගේ පිට පුරා ඇතිල්ලෙද්දී zhaoට කෙදිරි ගෑඋනා...
"ආහ්...ගගා...මට යන්න දෙන්න."
"ඔයා අහන්නෙ නැද්ද...මං කියන දේ අහන්න ඕනා නැද්ද zhao..."
"මාව අත අරින්න..අත ඇරලා කියන්න..."
"ම්හ්...තවත් බෑ... මට ඇති දැන්.මේතරම් වෙලා ඉල්ලුවනේ.... ඉල්ලුවනේ නේ..ද.... "
අසිහියෙන් වගේ yang ගේ තොල් zhaoගේ කන පිටිපස්සේ මොනවාදෝ හොයද්දී සිද්ධ වෙන දේ හිතා ගන්න බැරිව zhao කලබල උණා.
'එක පාරම මොකද මේ...අනුකම්පා හිතිලද මං ගැන..'
"අනේ ගගා...නවත්තන්න....මට කිසි දෙයක් බලෙන් ඕන නෑ.. මට යන්න දෙන්න "
"දැන් එපා කියන්න එපා zhao...ඔයා දන්නවා මට ඔයාව ඕනා කියලා....ඒත් මට පොරොන්දුවක් ඕනා..."
Yangගෙ ඇගිලි තුඩු ටිකෙන් ටික zhaoගේ ඉනට තද වෙද්දී මොහොතකට ගල් වෙලා වගේ අඩුත් නොවී වැඩිත් නොවී එක තැන හිරවෙලා තිබුණු දෙන්නගේම හැඟීම් ආයිමත් පණ ගහන්න උණා. ඒ ස්පර්ශයත් එක්ක හිතේ තිබුන නොරිස්සුමත් අමතක වෙද්දී zhao කෙදිරි ගෑවා.
"ම්ම් ආහ්....ග් ග ගා.... පො...රොන්දුවක්..."
"මට පොරොන්දු වෙන්න....අද මොන දේ උණත්...හැමදේකම වගකීම ඔයා ගන්නවා කියලා.කොටින්ම මං බයයි.ඔයා පසු තැවුණොත්... ඒ පසු තැවීම දහස් ගුණේකින් මට දැනෙයි කියලා මට බයයි.ඉතිං පොරොන්දු වෙන්න කවදාවත් කිසිම දෙයක් නිසා අද දවස ගැන දුක් වෙන්න බෑ ."
"දුක් වෙන්න උණත් මං කැමතියි...ඔයාගෙ නොවී දුක් වෙනවාට වඩා...ඔයා ගෙ වෙලා දුක් වෙන්න..."
'ඕ මේ කොල්ලා නම්...ඉස්සර වගේම හිතුවක්කාරයි.'
අතීත මතකයක් නිසා yangගේ මුව ආදරනිය හිනාවකින් පිරෙද්දී yangගේ උරහිසට හිස බර කරපු zhao ඉණ දිගේ දුවන ඇඟිලි වල පහස අමාරුවෙන් දරා ගත්තා.
"ඔය ඉතිං.."
නොරිස්සුමෙන් කියන ගමන් zhaoගේ උරහිස දත් වලින් අල්ල ගත්තු yang රිදෙන්නම හපන ගමන් මිමිනුවා.
"ආ..වු අනේ...හරි මං වගකීම ගන්නම්....මොනා උණත්....අද දවස වෙනුවෙන් ඔයාට දොස් කියන්නේ නෑ...දුක් වෙන්නෙත් නෑ.."
පිටුපසට දිගු කරපු අතෙන් yangගේ මූණ අතගාන ගමන් zhao පහත් ස්වරයෙන් මිමිනුවා.
"ම්ම්ම්....මගෙ හොඳ මැණික..."
Zhaoගේ වචනෙ හම්බවෙද්දීම සෑහෙන වෙලාවක් zhaoගේ ඉණ උඩින් නතර වෙලා තිබුණු yang ගේ එක අතක් හෙමින් සැරේ zhaoගේ ඉණ වටේ තිබුණු ඇඳුම ඇතුලට පල්ලම් බැස්සේ zhaoගේ හුස්මත් හිරවෙද්දි.zhaoව අනිත් අතින් උස්සලා ගත්තු yang අද දවසෙ විශේසත්වය නිසාත් බින්ගේ බීම එකේ පවර් එක නිසාත් zhaoගේ නොහොබිනා කම් නිසාත් පැය ගාණක් විවේකයක් නොවුණ තමන් ගේ යටිකයට තව තවත් හිර කරගන්න ගමන් zhaoගේ යටිකයත් අතින් මිරිකද්දී දැනුණ නුපුරුදු පහස දරා ගන්න බැරිව zhao කෑ ගැහුවා.
"ගගා....මට බෑ අප්පා...."
"ම්ම්...මටත් බෑ මැණික...ඔයාටත් වඩා ගොඩක් වෙලා මං මාව අල්ලන් හිටියා...මං දන්නවා අපි දෙන්නටම අමාරුයි....."
Yangගේ බර උණු කටහඬ zhaoව සනසන්න උත්සාහ කරත් ඒ වචනයක් ගානේ zhao තව තවත් නොසන්සුන් උණා.
"ම්ම්...අහහ්...."
"අපි සම්ප්‍රදාය වෙනස් කරමුණේ....අපි ඉවර වෙන තැනින් පටන් ගමු හාද...."
Yangගේ දිගටි ඇගිලි zhaoගේ යටිකය මත කාර්ය බහුල වෙද්දී අනිත් අතින් zhaoගේ ඉණ වටා තිබුණ රෙදි කඩ ගැලවෙලා යද්දී පසු පසට යොමු උණ zhaoගේ අත yang ගේ ඇඳුමත් මුදවද්දී මදක් ඉස්සුණු zhao, yangගේ යටිකය තමන්ගෙ දෙකකුල් අතර රදව ගද්දී තමන් කිව්ව පමණින් zhao ගෙන් මේ තරම් නිර්භීත හැසිරීමක් බලාපොරොත්තු නොවුණ yang උගුර ඇතුලෙන් කෑ ගැහුවා....
"Zhao..oo..හ්..."
කිසිම සූදානමක් නැති ඒ මුල්ම එක්වීම zhao ට මරණීය වේදනාවක් උණා...ඒත් yang වෙනුවෙන් ඔහු කඳුලු ගලන ඇස් තද කරන් තොල් හපන් සිරුර දෙබෑ කරගෙන දැනුණ ඒ වේදනාව දරා ගත්තා...සෑහෙන වෙලාවක් එක තැන රැදිලා තිබුණු දෙන්නගේම හැඟීම් තරමක පහසුවක් ගෙන එන ගමන් පළවැනි වටේ ඉක්මනින්ම නිදහස් වෙද්දී එකිනෙකාට වාරු වෙන ගමන් මොහොතක් ගෙවෙද්දී zhaoව අත් දෙකට ගත්තු yang, zhaoව අරන් ගිහිං පරිස්සමට ඇඳ උඩින් තිව්වා.
ඇඳ ලඟ හිටගෙන ඉනටත් අත් දෙක තියන් කලින් හිතා මතාම මඟ ඇරපු ලස්සන yang ඇස් පුරා විඳ ගද්දී zhaoත් අඩවන් දෑස් වලින් yang දිහා බලන් හිටියා....
"ඔයා...ඔයා...මං හිතුවා...ටත් වඩා ලස්සනයි zhao...."
"ගගාහ්...ඔයා...ත්.."
Yang ඇස් අහකට ගන්න බැරිව ඉද්දී yangගේ කඩවසම් බව දරා ගන්න බැරිව ම zhaoට දැනුණේ තමන්ව පුපුරන්න එනවා වගේ.
Yang, zhaoගේ ඇඟට පහත් වෙන ගමන් ඇගිලි තුඩු zhaoගේ අත දිගේ පහලට අරන් ගියා...අත zhaoගේ ඇගිලි තුඩු කෙලවරේ නවතීද්දී ඇගිලි තුඩු වලින් පටන් අරගත්ත සිපුම අත දිගේ උඩට එද්දී zhao ඇඳට අත තද කරන් ඇබරුනා.
"ඇත්තටම සිනිදුයි....මල් පෙත්තකටත් වඩා.....ඔයා රෝස මලක් වගේ....දවල්...දවල් ඔයාව...දකින කොටමයි මට ඔයාව යට කරගන්න ඕනා උණේ zha..o...."
Yangගේ ගැඹුරු කටහඬ zhaoගේ ආත්මේම කලඹද්දි ආයිමත් ඇති වෙන හැඟීම් දරාගන්න බැරිව zhao කකුල් දෙකෙ ඇගිලි එකිනෙකින් මිරික ගත්තා.
"ඔයා රෝස පාටට දිලිසුණා....ගොඩ දවසකින් ඔයාව දකිද්දී දැන් ඉතිං මැරුණත් කමක් නෑ කියලා මට හිතුණා zhao..."
"ගගාහ්..."
Yang, zhaoගේ ගෙල පාමුල මූණ හංගන් කියවද්දී zhaoගෙ ඇස් ආයීමත් කදුළු පටලෙකින් වැහුනා..
"ඔයාගෙ වචන....මාව මරනවා උතුමාණනි..."
Zhao පහත් හඩින් සරාගි කටහඬින් මුමුණද්දී yang කලබලෙන්ම Zhao දිහා බැලුවා.
"Zha... Zhao.. මගෙ Zha..oo....."
"ගගාහ්...."
"ම්හ්...ඔයාගෙ උතුමාණන් මගෙ පැටියෝ....ඔයාට දඩුවම් කරන්නයි ලෑස්ති....ම්ම්ම්....ඔයා ලෑස්තිද මගෙ zha...."
Yangගෙ වචන මඟ නතර වෙද්දී zhao, yang ව තමන් වෙතට ඇදලා ගත්තා...
"මැරෙනකන් හරි මාව ගන්න උතුමා...ණනි...තවත් නම් බෑ ම..ට.."
Yangට වචනයක්වත් කියන්න නොදී zhao yangගේ තොල් වලින් අල්ල ගත්තා.yang දඬුවම් දෙන්න හිතුවත් ටිකක් වෙලා යද්දීම තේරුම් ගත්තා දඬුවම් කරනවා වෙනුවට තමන් දඬුවම් ලබන බව.ඉවසන් ඉවසන් හිටපු හැඟීම් අවසානයේ yangට දරාගන්නත් බැරි තරමට zhao ආවේගසීලි වෙලා තිබුණා.
ගෙවෙන මොහොතටත් වඩා ඒ පිටවෙන හැඟීම් තමන්ගෙ වෙනස්කම් මැද්දෙ zhao හංගන් හිටියෙ කොහොමද කියලා හිතද්දීත් හිතට එන හැඟීම yang ආයි ආයිමත් සම්පූර්ණයෙන්ම හිරි වැට්ටුවා.
බින්ගෙ අමුතු පහේ බීම එකේ පවර් එක බාගෙට එකහමාර අනුපාතෙට එන්න එන්න වැඩි වෙද්දී තමන්ව සනසගන්න එක අමතක කරලා yangට zhaoව දෙවිදියකින්ම සනසන්න සිද්ද උණා.විටින් විට තෘප්තිමත් වෙන හැඟීම් එක්ක yang සැනසුම් සුසුමක් හෙලුවත් ඒ හැම මොහොතකම අවසානයේ zhao තව තවත් ශක්තියෙන් පිරිලා හිටියා.
අන්තිමේ නොදැනීම රෑ එළි වෙලත් හොරා ගණනක් ගෙවෙද්දී කට වරද්ද ගත්ත එකේ ප්‍රතිවිපාක තව තවත් විඳින ගමන් yang ආයි ආයිමත් zhaoගේ ඇඟ උඩ උස් පහත් උණා.
"උතුමාණනි....මං කැමතියි.... හැමදාම...හැම මොහොතකම උණත් ඔබ මට දඩුවම් කාරණාවට....!!!"
මතුසම්බන්ධයි.....
2023/01/26
Editing date - 2023/12/02
🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁
🙈🙈🙈
ඔන්න ඒකත් හරියෝ....
මොකා මේවා ලියනවාද මන්දා අප්පූ.... ලජ්ජාවේ බෑ....☺️☺️
මතක හිටින පැණිහදක් පෙන්නන්න ඕනා උණා කස්ටියට 😁😁
ඒ උණාට මගක් යද්දී හිරවෙලා කොරවෙලා ගියා 🤧🤧
අවුල් ගියාද මම්දා....😭😭
කමක් නෑ කියවහල්ලා ඉතිම් හුම් 😌😌
18+ ඉල්ලලා හොරෙන් මාරු වෙන්නේ නැතුම් vote කරම් ගියොත් හොඳයි හොර කෙල්ලො ටික 🤭🤭
📌📌 වහිනවානේ...සීතලනේහ්....🥶🥶
You are reading the story above: TeenFic.Net