ගිනි දැල් මැද්දෙ සිදු උණ චාරිත්‍ර වාරිත්‍ර වලින් පස්සේ ඈත අතීතයකට පසු ගම්මානයම උත්සවස්‍රියෙන් බැබළෙද්දී හැමෝගෙම මූණු හිනාවෙන් පිරෙද්දී ඒ දෑස් වල අඳුර නැති වෙලා තිබුණා.
විවාහයෙන් පසු මංගල බෝජනය මහ ඉහළින්ම පැවැත් වෙද්දි ජීවිත කාලෙ පුරාම රස විදීමට නොහැකි උණු ආහාර රසවිදීමට හැමෝටම අවස්ථාව උදාඋනා.ආහාර බෝජනේ පටන් ගද්දීම zhao වගේම yangත් හිටියෙ දෙගිඩියාවෙන්.පිසූ ආහාර අනුභවයෙන් පසු බින්ගේ දරුවට සිදු උණ දේ ඔවුන්ගේ හිතට ආයි ආයිමත් වද දෙද්දී තරගෙට වගේ ආහාර ගන්න පිරිස දෙස ඔවුන් බලා හිටියෙ බය උණු ඇස් වලින්.
නමුත් බෝජනයෙන් පැය කීපයක් ගතවෙන තැනත් කිසිවෙකුට ගැටළුවක් නොවෙද්දී zhao වගේම yang එදින සිදු උණ සිදුවීම් ගැන නැවත නැවතත් පුදුමයට පත් උණා.
ෆාජි ඇරුණාම රැස්ව සිටි හැමෝම ජීවිත කාලෙ පුරා නොවිදි අත් දැකීම් රැසක් ජීවිතයට එක් කරගනිද්දී හැමෝමටම සැනසීමෙන් නින්දට යන්න පුළුවන් දවසක් ආයිමත් උදා වෙලා තිබුණා.....
එකම දවසේ දෙවැනි වතාවටත් හිරු නොපෙනී යද්දී බින් zhaoව ඔවුන්ගේ නිවසට ඇරලුවා.අමුතුම විදිහේ චාරිත්‍ර වාරිත්‍ර සිරිත් විරිත් වලින් zhao හෙම්බත් වෙද්දී ඉහළ තැනේ හිටපු නිසාම ඒ වෙන කිසිම දෙයක් නොදැනම yang ඒ දේවල් වලින් බේරිලා හිටියා.විවාහ බෝජනයෙන් පසු ඔවුන්ව නැවත දෙපසට කරද්දි දින ගණනක් පුරා සිදු උණා වගේම ෆාජි ඇතුළු වැඩිහිටි කාන්තාවන්ගෙන් ආයිමත් එල්ල උණු ආදරණීය සැලකිලි ,සතියකට පසු yang සමග තනිවෙන්න තිබුණු නොඉවසිල්ල නිසාම මේ වතාවේ zhao ට වදයක් වගේ දැනුණා.
කොතරම් නොඉවසිල්ලක් තිබුණත් තමන්ගෙ ඉණෙන් පහල ඇදුම දිහා බැලුවාම yangට මුහුණ දෙන්න බැරි ලජ්ජාවකින් zhaoගෙ හිතම පිරුණා.
"අනේ ඒක ගලවන්න එපා බිනෝ....ලජ්ජා නැද්ද අප්පා..."
නිවස අසලට පැමිණි පසු zhao උඩුකය වසා සිටි කබාය බින් ගලවන්න උත්සාහ කරද්දි zhao ලජ්ජාවෙන් කෑ ගැහුවා.
(ඔහොම එකක්ලු ආ 🤭🤭🙈🙈)
"ඒක සිරිතක්නේ... මංගල රාතියේ කොයි පිරිමියත් මේ ඇදුම අඳිනවා.. ඔබ තුමා ඒ දේවල් පිළිපදින්න ඕනා..."
"ඕ....හ් මේ සිරිත්....දන්නවා නම් මඟුලට කලින් පැනලා යනවා..!!"
නිවස අසල දී බින්ට සමුදුන්න zhao වට පිට බැලුවේ පුදුමෙන්.සෑහෙන කාලෙකට පස්සෙ ආයිමත් නිවස වටා ආරක්ෂාව වෙනුවෙන් පිරිස රඳවලා හිටියා.වෙනදට වඩා නිවසට ඈතින් ඔවුන් හිටියත් වෙනදා නොදුටු විශේසත්වයක් zhao ඔවුන්ගෙන් දැක්කා.
"බින් ඇයි මේ....කියපන්කෝ ඒකත් සිරිතක් කියලා....දත් ගලවනවා මන් උඹෙ...!"
Zhao කෑ ගහද්දී බින්ගේ මූණේ තිබුණෙ අමුතුම පෙනුමක්.
"මොකද බං... ගෑනියෙක් වගේ ඇඹරෙන්නේ..."
"මේ...ඇත්තටම...ඔබ තුමන්..ලගේ ආරක්ෂාවට..."
"තවත් මොනා ගෙන් ආරක්ෂා වෙන්නද..."
"නපුරු බලවේග වලින්...ඒක....මේ....ඒකත් සිරිතක් තමා...නෑ මේ පුරුද්දක්....
පහුගිය අවුරුදු සියයක් පුරා සිදුවෙන.විවාහ තහනම් උණාට පස්සෙ අලුතෙන් දෙන්නෙක් මුල් වතාවට එකතු වෙද්දී ඔවුන්ගේ මංගල රාත්‍රියේ ඒ අයගෙ ආරක්ෂාවට තමා මේ වගේ පිරිස රැඳෙව්වෙ.ඉතිං තාමත් හැමදේම විසඳුණා විතරයිනේ ඔවුන් බයයි ඔබලට අනතුරක් වෙයි කියලා...."
සිරිතක් කියනකොටත් zhao රවද්දී බින් වචන වෙනස් කරන ගමන් කියන් ගියා.
"හයියෝ....අපරාදේ...."
"ආහ්..."
"තමුසෙලාගේ මහන්සිය අපරාදේ අයියෝ....අර නාකියා දහ අතේ දිවුරුවා
කිස් එකකට එහා දෙයක් මෙහෙන් යන්න කලින් දෙන්නෙ නෑ කියලා..."
"කි...ස්....ඒ මොනාද.."
"අයියෝ....තමුසෙටත්....මෙහෙම මෙහෙම ඉඹිනවා ඇරුණම වෙන දෙයක් නෑ....කොටින්ම කිවුවොත්...මගුලක් උණාට මංගල රාත්‍රියක් නෑ....අන්න අර පිස්සෝ රැළත් එක්ක ගිහිං නිදාගන්නවා හලෝ... මදුරෝ තල තල ඉන්නෙ නැතුම්.. "
'අද නම් ඒකත් නැති වෙයි...පුදුම බයගුල්ලෙක්නේ..'
Zhao බින්ගේ මූණට ළංවෙලා සිප ගන්න විදිහක් මවා පාමින් තමන්ටම මුමුණ ගන්න ගමන් බොරු කේන්තියක් මවන් කියවද්දී බින්ගේ මූණේ තිබුණෙ අමුතුම හිනාවක්.
"ඒයි...ඒ ...යි....මොකක්ද....මොකක්ද ඒ කැත හිනාව....!! ඇල්ලුවේම නෑ මට....."
"මොකුත් නෑ...ඔබ තුමා ඇතුළට යන්න.කිසිදෙයක්.... කලින් කියන්න බෑ...නේ.... කෝකටත් ඉතිම්.... අපි ආපු එකේ ඔන්න ඔහේ ඉඳලම යන්නම්...."
බින් බිම බලන් ඇඟට පතට නොදැනී ඇද ඇද කියද්දි zhao රතු වෙලා ගියා.
"ඊව් ගෑනි වගේ ඇඹරෙන කැත...යකෝ මටවත් නෑ මෙහෙම ලජ්ජාවක්..."
ලැජ්ජාව වහගන්නත් එක්ක බින්ට බොරුවට කෑ ගහපු zhao බින්ව පහු කරලා හිටි හැටියේ දුවන් ගියත් නිවස ආසන්නයටම ගිහිං ඇඟිලි තුඩු වලින් ගමන් කරන හැටි බින් බලන් හිටියේ හිනා වෙවී....
ඇඟිලි තුඩු වලින්ම දොර ළඟට කිට්ටු උණ zhao ඇතුලෙන් කිසිම සද්දයක් නැති තැන මද වෙලාවක් දොරට කන තියන් හිටියා.
'මනමාල මහත්තයා දැන්ම නිදිද...හහ්... පුදුම වෙන්න දෙයක් නෑ ඉතිම්...බිමට පැනලා බුදි ඇති... ඔක්කොටම වඩා සිල් රැකිල්ල ලොකුයිනේ..'
තමන්ටම මුමුනන ගමන් පුළුවන් තරම් හෙමිහිට zhao දොර ඇරන් ඇතුල් වෙලා ආයිමත් දොර වහලා දැම්මා. කාමරේ තුලට බැල්මක් දාපු ගමන් දුටුව දර්ශණෙත් එක්ක කකුල් දෙකත් එක්ක පණ නැති වෙද්දී zhao දොර ළඟම තිබුණ මේසෙට අතක් තියන් වාරු උණා.
'දෙයියනේ ගගා... හ්...'
හිත ඇතුලෙන් දෝංකාර දෙද්දී zhao හොඳ කෙල තලියක් ගිල්ලා.
'මඟ ඇරලා පලයං....'
ටිකක් වෙලා පුදුමෙන්ම බලන් හිටපු zhao හිත කෑ ගහද්දී ආයිමත් දොර පැත්ත හැරුනා.දොරටත් අත තියන් හොඳ හුස්මක් අරන් උරහිසට උඩින් ආයිමත් බැලුවේ තනි ඇහෙන්...
'අයියෝ මට බෑ අප්පා....'
අඩියකුත් බිම හප්පන ගමන් ආපහු හැරෙද්දී මේසෙ උඩ තිබුණු ලොකු බීම කෝප්ප දෙකට zhaoගේ ඇහැ ගියා.ඉදිරියෙන් පේන දර්ශණෙත් එක්ක තොල කටත් එක්ක වේලිලා තියෙද්දී සම්පූර්ණයෙන් බීම පිරුණු කෝප්පෙ අතට ගත්තු zhao එක හුස්මට බීගෙන බීගෙන ගියා.
'ඒක රසයි...'
අන්තිම උගුරත් කටට හලා ගත්තු zhao හඬක් නොනැගෙන පරිදි හෙමින් සීරුවේම කෝප්පෙ මේසේ උඩින් තියන ගමන් අනිත් කෝප්පෙටත් එබුණා.
'යකෝ මෙච්චර රස වෙලත් ඉතුරු කරලනේ...'
තමන්ටම මුමුණ ගත්ත zhao ඒ අඩුවත් හිස් කරන ගමන් හිතට දහිරිය ගත්තා.
Yang ඇඳ උඩ හරස් අතට වැටිලා හිටියෙ කකුල් දෙක පහළට එල්ලන් වෙනකොට කකුල් දෙක v අකුරක් වගේ දෙපසට විහිදිලා තිබුණා. උඩුකය නිරුවත් වෙද්දී yangගේ ඉණෙන් පහලත් zhaoගේ වගේම ඇඳුමකින් වැහිලා තිබුණා වෙද්දි yangගේ එක අතක් නැමුණ ගමන් දැස් මතින් වැටෙද්දී අනෙක් අත ඇඳුමට උඩින් යටිකය මත තද වෙලා තිබුණා. කුටිය තුළ දැල්වෙන පහනින් නික්මුණු තැඹිලි පැහැති එළියත් එක්ක yangගේ සිරුර ඒ පැහැයෙන්ම දිලිසුනා.....
'ඕ....හ්......සෙක්සි..........'
තමන්ටම මුමුණ ගත්තු zhao ඇඟිලි තුඩු වලින්ම ගිහිං yangගේ ඈත් වෙලා තිබුණු කකුල් මැදින් හිට ගත්තා.එහෙමම දෙකට නැමිලා yangගේ ඇඟ උඩට පහත් උණු zhao මොහොතක් ඔහු දෙසම බලන් හිටියා.
"ග...ග්....ගෝ........"
Zhaoගේ හඬ කන ළඟින් ඇහෙද්දී අඩ නින්දේ හිටපු yang ගැස්සිලා ඇහැරුණා. හිතේ තිබුණ කලබලයත් එක්ක ඇස් ඇරෙනකොටම yang ඇඳ උඩ ඉදගන්න හදද්දී කකුල් දෙක මැද්දෙ හිටන් හිටපු zhao ලිස්සලා ගිහිං yangගේ ඇඟ උඩ වැටුණා....
"ආ...... වු....//"
දෙන්නම එකට මහ හඬින් කෑ ගහද්දී zhaoව තල්ලු කරපු yang යටිකය අතින් තද කරන් වේදනාවෙන් වකුටු වෙද්දී zhao අත් දෙකෙන්ම බඩ අල්ලන් කෙදිරි ගෑවා....
"මෝඩයා.....! !තමුසෙට ඕනා මාව මරාගන්නද zhao.....!!"
දත් මිටි කන ගමන් ඇඳේ මූණ තද කරන් yang කෑ ගහද්දී zhao එක අතකින් බඩ අතගාගන්න ගමන් අනිත් අතින් yangගේ උරහිසින් අල්ලලා හෙලෙව්වා.
"අනේ ගගා...ඔයා හොඳින් නේද....අනේ කියන්නකෝ ගගා...."
Yang දත් මිටි කන ගමන් වේදනාව දරා ගද්දී zhao හොඳටම කලබල උණා.
"හොදින්...මඟුල....!!"
"අනේ සොරි ඉතිං...හිතලා කරේ නෑනෙ....අනික මගේ බඩ ....ආව්....තව ටිකෙන් ඒකත් හිල්වෙනවා...."
සද්ද නැතුවම වේදනාව අඩු වෙනකම් මොහොතක් ගත කරපු yang ඇඳේ වාඩි වෙන ගමන් තාමත් බයවෙලා ඉන්න zhao දිහා බැලුවා.zhaoගේ පහල ඉඳන් උඩට ගිය yangගේ දැස් zhaoගේ දෑස් සමඟ එකිනෙක ගැටෙද්දී අනිත් මොහොතෙ yang කලබලෙන්ම අහක බලා ගත්තා.
"ගගා....ඇයි අප්පා එහෙම....යකඩින්ද හදලා තියෙන්නේ....අම්මෝ මගෙ බඩ....තාම කැක්කුමයි...."
Yang අහක බලන් ඉද්දීම zhao පොඩි එකෙක් වගේ කෙදිරි ගෑවා. මොහොතක් දෙකක් zhaoව ගණන් නොගෙන සිටියත් අනිත් තප්පරේ zhao දිහාට හැරුණු yang, zhaoගේ බඩ අල්ලන් හිටපු අත අයින් කරන ගමන් හෙමිහිට උදරය ඇගිලි තුඩු වලින් පිරි මැද්දා...zhaoගේ ඇස් පියවෙද්දී මුවින් සිහින් කෙදිරියක් පිට උණා.
" එතන රතුවෙලා...."
"හ්ම්...ඇයි අප්පා ඒ තරම් දරුණු වෙලා....උදව්වක් එහෙම ඕනද ආහ්.."
ඇඟිලි අහකට නොගෙනම yang මුමුණද්දී zhaoගේ උදරයෙන් දැනුණ සිනිදු පහස නිසා ඇඟිලි තුඩු අතරමං වෙද්දී zhao අහපු දේත් එක්ක yang ආයීම කලබල උණා.හදිසියේ අත පිච්චුනා වගේ ඉක්මනින් අත ඇදලා ගත්තු yang දනිස් උඩ රඳව ගත්තු අත්දෙක උඩ මුණ රදවන් මූණ අත් දෙක පුරා උඩට පහළට අතුල්ලන්න උනේ zhao කටත් ඇරගෙන බලන් ඉද්දී.
"ගගා ඇයි මේ...අනේ කියන්නකෝ...ඔය තරම් කලබල වෙන්න ඕනා නෑනෙ...මං විහිළුවක්නේ කරේ....කෝ බලන්නකෝ....මං බය වෙනවනෙ ඉතිං..."
Zhao බලෙන්ම yangගේ මූණෙන් දෑත් අයින් කරන්න උත්සාහ කරද්දි yang අත් දෙක තව තවත් මූනට තද කර ගත්තා.
"අර මෝඩ රැල උන් තමා මේවට වගකියන්න ඕනා...."
අත් අතරෙ මූණ හංගන්ම yang දත් මිටි කෑවා.
"ආහ්...එයාලා ඔයාටත් කරදර කරාද ගගා...මේ බලන්නකෝ අප්පා මං දිහා....අර ආච්චි අම්මලා ටික මාව කණපිට ගැහුවානේ...මේ බලන්නකෝ..."
Zhao කියවද්දී yang පුදුමෙන් ඔළුව ඉස්සුවේ මොකක් කරලද බලන්න වගේ වෙද්දී yangගේ කම්මුල් දෙක රිදෙන්නම මිරිකළා අත ඇරපු zhao අතපය පෙන්න පෙන්න කියවන්න ගත්තා.
"ඔය ඉන්නෙ මගේ හොඳ ගගා....මේ බලන්නකෝ අර මොනාදෝ උල උල මාව හම ගැහුවා මේ ටිකේ....මේ බලන්නකො බෙහෙතකට එක මයිල් ගහක් නෑ ඇගේ.... "
Zhao කියවද්දී yang, zhaoගේ අත පය දිගේ ඇස් අරන් ගියේ පුදුමෙන්ම කටත් ඇරෙද්දී.
"මුළු සතියක් රතුම රතුපාටට දෙලුම් ඉස්ම පුරවලා මාව ඒකෙ බස්සලා තිව්වා මුළු දවසම....අනේ මුන්ගේ බියුටි කචල්....අපරාදේ ඔය දෙලුම් තොගේ කෑවනම් මොකද. ඇයි යකෝ මගුලක් ගන්න කියලා ඔය තරම් නහින්න ඕනද...."
'ඒකයි රෝස පාටට පෙනුණේ....ඇත්තටම ලස්සනයි....'
Zhaoගේ දෑත් වලින් පටන් අරන් පපුව දිගේ ඉහළට ආපු yangගේ දෑස් zhaoගේ තොල් උඩින් නතර වෙද්දී yang හොඳ හුස්මක් ගන්න ගමන් කෙල ගිල්ලා.
Yang අපහසුවෙන් ඇබරෙද්දි පහුගිය සතියේ උණු දේවල් සිහි කරන ගමන් zhao හිටියෙ වෙනම ලෝකෙක....
"මේ බලන්නකෝ ගගා....මං ගොඩක් සිනිදුයි නේද....කෙල්ලෙක්ටත් වඩා....."
Yanhගේ දැස් ඇරි ඇරී පියවෙන zhaoගේ තොල් මතම රැඳෙද්දී yangගේ අතක් තමන්ගෙ අතකින් අල්ල ගත්තු zhao ඒ අත තමන්ගෙ නිදහස් අත දිගේ දැනෙන නොදැනෙන ගාණට ඉහළට පහලට අරන් ගියේ yang ට හුස්මත් හිරවෙද්දී.
මොහොතක් කතාව නවත්වන ගමන් තමන්ගෙ පාඩුවේම ඒ වැඩේ කරන් ගිය zhao ටිකකින් තමන්ගෙ වැඩේ නිසාම ජම්බුව වගේ රතු වෙන දිහා yang ඇස් දෙකත් පුංචි කරන් බලන් හිටියා.
අනිත් අතට පියවි සිහිය එන්න වගේ හිස දෙතුන් විටක් හොලවපු zhao ඉක්මනින් කතාව වෙනස් කරා.
"කෝ කියන්නකෝ....ඔයාටත් එහෙම කරාද එයාලා...මං අහන්නෙ දෙන්නම එක තැන ඉද්දී කරන දෙයක් කරානම් මොකද...."
"ම්ම්..හ්..නෑ.. මට මොකුත් කරේ නෑ.."
"නෑ....බොරු කියන්න එපා....ඇයි යකු මට විතරක්....ඒක හරි අසාධාරණයිනේ....බොරු බොරු ඔයා කියන්නේ බොරු...."
Zhao yangගෙ අත අරන් අඩ අඳුරු එළියට අල්ලන් දැස් දෙකත් පුංචි කරන් ඒ දිහා බලන ගමන් මොනාදෝ හොයන්න වගේ ඇඟිලි තුඩු වලින් පිරි මදිද්දී yang තොල් දෙක හපාගෙන වේගෙන් හුස්ම ගත්තා.
"ඔහ්... වෙන්න බෑ."
අනිත් තප්පරේ හොයපු දේ අත් වලින් හම්බ උණේ නෑ වගේ සද්දයක් පිට කරපු zhao, yang හිතන්නත් කලින් බිමට නැමිලා yangගෙ දනිස් උඩින් නිකට රඳවන් කකුල් දෙකම හෙමින් අත ගාන්න ගත්තෙ හොයපු දේ එතනින්වත් හොයා ගන්න වගේ.
"ඇත්තටම.... ඒවා ...තියෙනවා...!!එයාලා ....ඔයාට මොකුත්....කරලා නෑ.....!! හරිම ගොරෝසුයි..."
හිටපු ඉරියව්වත් එක්ක zhaoගේ මුවින් අමුතුම හඬකින් පිට වෙද්දී පළවැනි පාරට ඇඟිලි තුඩු වලට දැනුණ ඒ පහසින් ඈත් වෙන්න බැරිව zhaoගේ අත් එක දිගට yangගේ දෙපා වල උඩ ඉඳන් පහළට හෙමින් සීරුවේ ඇදිලා ගියා.මොහොතකින් ඒ අත් yang ගේ පා ඇඟිලි තුඩු උඩින් නැවතෙන ගමන් සීතල ඇඟිලි තුඩු මෘදුවට මිරිකන්න ගද්දී ඇඟ පුරා ගියපු හිරියත් එක්ක zhao, yangගේ දණිහිසට තොල් දෙක තද කරා.
පපුවටත් අත තියන් හුස්ම ගන්න දඟලපු yang අනිත් තප්පරේම zhaoව උරහිසින් අල්ලලා පැත්තකට කරන ගමන් කලබලෙන් නැගිට්ටා.
"පැත්තකට වෙලා ඉන්නවා zhao....මං කලින්ම හැමදේම අකුරක් නෑර පැහැදිලි කරලත් ඇයි මෙහෙම..."
"ම....මට...ඔයාව ඕනා ගගා...ඒ...වගේම..ඔයාටත්..."
"ඉතිං මොකද....ඕනා තමා....ඒත් දැන් නෙමෙ...!!"
"ග්..ග.."
"මොකුත් කියන්න එපා..!! අර්........හ් මේ ඔක්කොම අර පිස්සෝ රැල නිසා....අයියෝ මුන් ඔක්කොම මටනේ කරන්නේ...."
yang අත් දෙකෙන්ම හිස කෙස් අදින ගමන් කෑ ගහද්දී උසට උසේ දිළිසි දිළිසි ඇඳ ළඟ හිටන් ඉන්න yang දිහා zhao ඇස් අඩවන් කරන් බලන් හිටියා.
'දෙයියනේ.....අදනම් බෑ....අප්පා....මොන දේ උණත් අද මට ඔයාව ඕනා ගගා.... '
Zhao ගේ අත එක තප්පරෙන් yang ගේ අත අල්ල ගද්දී zhaoගේ තොල් yangගෙ පිට අල්ලට තද උණා.මොහොතකින් ඒ තොල් වලින් ඇතුලට yangගේ ඇඟිලි තුඩක් යද්දී yang කලබලෙන් අත ගසලා දැම්මා.
"හැදෙන්නේ නෑ...!! තමුසෙ කොයි තරම් කිව්වත් හැදෙන්නේ නෑ...."
වේගයෙන් දොර ළඟට ගිහිං දොර අරින්න හදන ගමන් yang කෑ ගැහුවා....
යන්නට දෙන්නට බෑ....
අද නම් තනිවෙනු බෑ.....
තුරුලේ මියැදෙන්නට මට අවසර නම්.....
මතුසම්බන්ධයි.....
👩💻 dil
2023/01/26
Editing date -2023/12/01
🔹❀❀❀ 🔹❀❀❀ 🔹❀❀❀ 🔹 ❀❀❀ 🔹
🙈🙈🙈🙈
හා මැණිකේලා.....දුර ගමනක් යන්න වගේ ලෑස්ති උණේ......
😁😁😁
චූටි හිත් රිදුණාට කමක් නෑ.....ටිකක් ඉවසෝමු ☺️☺️
ඔන්න කීවා වගේ කොටස් 20ක් නම් හරි ☺️☺️ මඟුලත් ගත්තා.පැණි හඳේ කිට්ටුවටත් ගියා....ඔතරී අතුරුදන් වෙන්නම් නේ.... 😁😁
නෑ මං කියන්නේ මං නෑ කියලා පාළුත් නෑනෙ 😌😌😌
🔹❀❀❀ 🔹❀❀❀ 🔹❀❀❀ 🔹 ❀❀❀ 🔹
එක මල් දවසක් මේ
නෙක මල් දවසක් හීනේ
නෙක හිරු දහසක් පෑයූ මේ රෑ
අමතකයි සන්තාපේ
පවසටයි ගී කීවේ
නුඹටම වෙන් උණු මුළු රෑ මේ
දෑතේ වෙලී මාගේ
නුඹ මා ළඟ පෑයු දවසට මේ හිත නෑ පාළු
නුඹ මා හිත පෑරු දවසට මේ හිත නෑ වාරු
මගේ හිත මත සොයා ඉඩ දැන්
අසුන අරන් ඉඳගන්න
සිපගන්න ඒ සියුම් මුවින්
අල්ලගන්න තදින් මගේ අතින්
අහන්න එපා දේවල් කියා ගන්න බැරි
නුඹ මට දුන්න දේවල් මට දෙන්න බැරි
රහසේ ඌ දුක් සැනසු කුමරූ
මගේ හිතේ ඉඩ දැන්
නුඹේ අතින් හැඩවෙන සිතුවමකි
නුඹ එහි තියා මං
තනියම සරසන මිරිගුවකී
යමු හෙමින් හොයා තැන්
විනිවිද යමු ඈත තරු අතරින්
නුඹ ළඟ නොවේ නම්....
නුඹ මා ළඟ පෑයු දවසට මේ හිත නෑ පාළු
නුඹ මා සිත පෑරු දවසට මේ හිත නෑ වාරු
🤗🤗🤗
මං කියන්නේ නෑ ඉතිම් 21න් එනවා කියලා
You are reading the story above: TeenFic.Net