Chapter 02🍁☘

Background color
Font
Font size
Line height

තමන්ගේ පිලෝව් එකට එහාපැත්තෙන් තිබ්බ පෝන් එක කෑ ගහන නිසා ඒකටත් බැන බැනම බාගෙට නිදිමතෙන් නැගිට්ට සේහි වොශ් රූම් එකට ගියේ අදත් යූනි යන්න තියෙන දවසක් නිසා.වොශ් රූම් එක ඇතුළට ආව සේහි බාගෙට මැරිච්ච එකෙක් වගේ රැක් එකෙන් බ්‍රශ් එක ඇරගෙන ඒකට ටූත්පේස්ට් දාලා හැරුනේ දත් මදින්න.ඒත් මිර'ර් එකට හැරුන සේහි ආයෙම නිදිකිරන්න ගත්තේ කටෙන් කෙලත් බෙරෙමින් තියෙද්දී...කොහොමහරි විනාඩි පහළොවකින් පස්සේ එකපාරටම දෙයක් මතක් වෙච්ච පිටසක්වල ජීවියෙක් වගේ බාගෙට දත්මැදලා වොශ් රූම් එකෙන් කගවේනෙක් වගේ එළියට ආව සේහි දුවගෙන ගිහින් ක්ලෝසෙට් එකේ ඇදුම් පෙරලන්න ගත්තේ හවසට ඇවිල්ලා තමන්ම මේව අස් කරන්න වෙනව නේද කියල කිසිම ගානක්වත් නැතුව.යූනි යන්න ඇගට ගැළපෙන ඇදුමක් ඇදගත්ත සේහි පෝන් එකෙන් බැලුවේ තමන්ට වේලා ගිහින්ද කියලා...පෙරදින තමන්ගේ අතිජාත මිත්‍රයා මතක් කරල දුන්න වැඩක් නිසා දඩිබිඩියේ බාගෙට ඇදුමකුත් ඇදගෙන ආව සේහි එක කකුලට සපත්තුවකුත් දාගෙන අනික අතින ඇරගෙන කෙළින්ම ආවේ ඔම්මව හොයාගෙන...ඔම්ම වැඩ කර කර ඉන්නව දැකපු සේහි කතා කරන්න ගත්තේ අනෙක් කකුලට සපත්තුව දාන ගමන්...

"ඔම්මා මට පරක්කු වෙනවා අප්පා"

"ඉන්නව පොඩ්ඩක් මයෙ කෙල්ල බඩගින්නෙද යන්න හදන්නේ"

"මොනාද ඔම්ම කියන්නේ.අර හෝතම්බුවා කිව්ව වැඩක් මට කරන්න තියෙනවා...මන් ඌට කිව්වා මන් අද කලින් එනවා කියලා...දෙවියනේ...මන් පරක්කුයි.....ඇති ඔම්මා...තව කෑම දැම්මොත් ඕක උතුරයි අප්ප...
"

"අනේ මන්ද මේ කෙල්ලනම්...මට තේරෙන්නෑ උබෙ ඔය කෑමරටාව...උදේට කාල යනව බඩගින්නෙ පුළුවන්ද ලෙකචර් මිස්ල කියන ඒව අහන් ඉන්න..."

"ඔම්ම කියයි...මටනෙ පරක්කු වෙන්නෙ...මන් යනවා"

"මේ ක කාලා යනවා..."

"ආ අයියෝ ඔම්මා"

"කෝ එනව මෙහාට අලි බබා...මට බඩගින්නෙ යවන්න ඕනනෑ තමුසෙව...උදේ අමාරුවෙන් හදලා නොකා නොබී යන්නේ...පොඩ්ඩක් පරක්කු උනයි කියල යාළුව මැරෙනව කිව්වද"

"ඕකත් අනිවාර්යයෙන්ම කරනව ඔම්ම.ඕන් බලන්නකෝ...ඇති ඇති කටවල් දෙකක් කෑවා..."

"මේ වතුර එක බීල යන්න කෙල්ලේ...අයියෝ මන්ද මේ කෙල්ලනම් ආපුදෙන්කෝ අද අල්ලගන්න"

සේහි ඉක්මනට දුවගෙන ගේට් එකත් ඇරලා ඒක වහන්නෙත් නැතුව කුලප්පුවෙච්චි අලියෙක් වගේ දුවන්න ගත්තේ තමන් යන බස් එකට විනාඩි පහක වෙලාවක් තියෙද්දී...කොහොමහරි බස් එක එන්න කලින් විනාඩි තුනකින් වගේ පාරෙ ඉන්න මිනිස්සු ගානකටවත් නොගත්ත සේහි ස්ටෑන්ඩ් එකට ආවේ හති ඇර ඇර...ඈතින් බස් එක එනව දැක්ක සේහි තමන්ගේ බෑග් එකේ එකත් හදාගෙන ඉස්සරහට ගියේ බස් එකට නගින්න.කොහොමහරි බස් එකේ පස්ස දොරින් නැග්ග සේහි බස් එකේ ඉන්න මිනිස්සුන්ගෙන් ටික ටික මැදට ආවේ තමන් යූනි ගිහින් ඊයෙ යොන්සි කිව්ව වැඩේ කරන්නෙ කොහොමද කිය කිය හිත හිත...කොහොමහරි බස් එක යූනි එක ළගින් නවත්තපු නිසා අමාරුවෙන් ඒකෙන් බැහැපු සේහි බෑග් එකත් කරේ එල්ලගෙන යුනි එක ඇතුළට ගියේ යොන්සු එන්න කලින් කිව්ව වැඩ ටික කරල තියන්න...

හැම බදාදාවකම උදේ ඩාන්සින් වල ලෙක්ච එක නිසා සේහි ඒකට ඉන්නැතුව කෙලින්ම ගියේ මියුසික් වල ලෙක්ච එක පැත්තට.සේහි කවදද මියුසික් වලට කැමති වුනේ.ඒක ඉතින් දන්නේ සේහියි එයාගෙ අතිජාත මිත්‍රයයි.සේහි යනකොටත් බාගයක් විතර ටකරන් මිස් යන නාමයෙන් පිදුම් ලැබූ ලෙක්ච කෙනෙක් පන දාගෙන අත හොළව හොළව මියුසික් ලෙක්ච එක කරනවා.කිසිම ගානක් නැතුව ලෙක්ච හෝල් එක ඇතුළට ඔලුව දාපු සේහි දැක්කේ වෙනද වගේම අදත් පේරේදා යාළු කරගත්ත කෙල්ල ඉන්නවද කියල බලන්න.එන අතරමග බස් එකේදි තමන්ගේ මනසත් එක්ක වාද කරපු විදියටම හිත හිත හිටපු කෙනා ඇවිත් ඉන්නව දැකපු සේහි ජයග්‍රාහී හිනාවක් මූනේ තියාගෙන ලෙක්ච හෝල් එක ඇතුළට ගියේ තමන්ට ඉස්සරහින් ස්ටේජ් එකක් උඩ එකෙක් පන නැගීගෙන උගන්වනව කියලවත් ගානක් නොගෙන...

"මට ඕනනම් තමුසෙට මේ ලෙක්ච එක කරන්න දෙන්න පුළුවන්"

"ආ ගුඩ් මෝනිම් මිස්"

"මටත් වඩා පරක්කු වෙලා එන්න අදත් මොකක්හරි හේතුවක් හදාගෙනද ආවේ"

"ආ මිස් අද එන්න ටිකක් පරක්කු උනා.මේ එන මග බස් එක කැඩුනා"

සේහි විටින් විට ඔලුව උස්ස උස්ස බලපු නිසා කුතුහලයටත් එක්ක ලෙක්ච එක කරන මිස් අනිත් කෙනා කවුද කියලා බලන්න උනත් සේහිගෙ කට නිසා ඒ උත්සහය අසාර්ථක උනා.හෝල් එකේ ඉන්න අනිත් එවුන් තමන් දිහා බලාගෙන හිටියත් ඒ ගැනවත් ගානකට ගන්නැතුව ආයෙ සැරයක් ඔලුව උස්සලා බලපු සේහි දැක්කේ එයා හිතපු කෙනා ඉදගෙන තමන්ටත් ශීට් එකක් අල්ලගෙන ඉන්න විදිය. "තමන්ටත් ශීට් එකක් අල්ලගෙන" ඕහෝ!බස් එකේ යූනි එකට එන අතරතුරේ හිතුව වගේම මියුසික් ලෙක්ච එකේ පස්සහ පෝළිමේ වෙනදා වගේම බලාපොරොත්තුවෙන් ඉන්න කෙනා තමන් එනකන් බලාගෙන ඉන්න නිසා කට කොනේ හිනාවකුත් ඇතුව එතනට ගිය සේහි තමන්ගේ ශර්ට් එකේ කොළරය පොඩ්ඩක් හදන ගමන් ගෙනාව බෑග් එකත් ගලවලා තිබ්බ පුටුවේ වාඩිඋනා.

"ඉතින් ස්වීටි මන් පරක්කු උනේ නෑ නේද?"

සේහි එහෙම ඇහුවත් බලාපොරොත්තු උන කෙනාගෙන් පිළිතුරක් නැති තැන සේහි එයාගෙ අත හිමීට අර කෙල්ලගේ කලවා උඩින් යවන්න ගත්තා.දැනෙන අමුතුම ස්පර්ශය නිසා ඒ කෙල්ල මෝන්ස් පිට කරන්න ගත්තේ අමාරුවෙන් අනිත් අතින් කටත් වහගෙන.

"ඕහ් කෝ ඉතින් මට උත්තර දෙන්න"

"ඔ..ඔව්"

ඒ කෙල්ල එහෙම උත්තර දුන්න ගමන් සේහි කලවා වලින් පහළට තව ටිකක් අත අරගෙන ගියා.සේහි එයාගේ සුපුරුදු වැඩේට අවතීර්ණ වෙලා ඉන්න අතරේ මේ දෙන්නට ඉස්සරහින් ඉන්න පෝළිමේ දෙන්නෙක් කසු කුසු ගාන්න ගත්තේ වෙනද වගේම සේහිට එක එක ඒවා කියමින්.මේක ඇහුන සේහි කර කර හිටපු වැඩේ මදකට නතර කරලා තමන්ගෙ කකුලෙන් වැරෙන් ඉස්සරහ පුටුවේ හිටපු කෙනාගේ කකුලට ගැහුවේ කියපු කෙනා තමන්ගෙ පැත්තට හරවගන්න. "ආව්" ඒ කෙනා එහෙම කෑ ගහගෙනම සේහිගෙ පැත්තට හැරුන නිසා සේහි කටකොනේ හිනාවකින් ඒකෙනාට සoග්‍රහ කරලා ඊළගට ඒ කෙල්ලගෙ කොන්ඩෙන් ඇල්ලුවේ ඒ කෙල්ල තමන්ගේ කොන්ඩේ අල්ලගෙන කෑ ගහද්දී...

"මොකක්ද තමුසෙ කිව්වෙ ආයෙ කියනව බලන්න"

සේහි එහෙම කියපු ගමන් අර කොන්ඩේ අයිති එකාගේ යාළුවයි කියන්න පුළුවන් කෙනත් රන්ඩුවට අවතීර්ණ උනේ හොද වචනයකින් සේහිට බනින ගමන්.සේහිට ඒ කිව්ව දේට තරහ ගියත් මේකට ඒ වෙලාව නෙමේ කියල හිතාගෙන සේහි කතා කරන්න පටන් ගත්තා.

"අනුන්ගෙ හුත්තවල් අහන් ඉන්නැතුව තමන්ගෙ පාඩුවේ ගිහින් වැඩක් බලාගනින්.නැත්තන් මන් ඊළගට ඔහොම නෙමේ"

එහෙම කියපු සේහි නැවතත් තමන් කරකර හිටපු වැඩේ දිගටම කරගෙන යන්න උනත් "අපි දෙන්න එළියට යමුද" කියලා ඒ කෙල්ල අහපු නිසා
ඒකට සේහි එකග උනත් කර කර හිටිය වැඩේ නවත්තන්නැතුව දිගටම කරගෙන ගියා.

සේහි කෙල්ලගේ කලවා අතගගා ඉන්න අතරේ එකපාරටම ඒ කෙල්ල නැගිටපු නිසා මිස් ඒ කෙල්ල දිහාට ඇස් දෙක යොමු කරා.

"මිස් පොඩ්ඩක් එළියට ගිහින් එන්නද"

"හා හොදයි"

ඒත් එක්කම සේහිත් නැගිටපු නිසා ලෙක්ච එක කර කර හිටපු මිස් කුතුහලයෙන් ආපහු බැලුවේ සේහි දැන් චුට්ටකට කලින් ලෙක්ච එකට ආව නිසා.

"තමුසෙ කොහෙද යන්නේ"

"මාත් මෙයත් එක්ක යනවා"

"දැන් ආව විතරයි.ඉදගන්නවා ඔතනින් හෙල්ලෙන්නෑ"

එහෙම කියපු ලෙක්ච එක කර කර හිටපු මිස් ආයෙමත් තමන්ගේ වැඩේ කරන්න පටන් ගත්තා.වැඩේ හරියන්නෑ කියල දැනුන නිසා සේහි බඩත් අල්ලගෙන මුළු පන්තියටම ඇහෙන්න කෑ ගැහුවේ වෙනද වගේම සුපුරුදු රන්ගනයෙන් නිරතවෙන ගමන්.තමන් හිතපු විදියටම ලෙක්ච එක කරන මිස් තමන් දිහා අමුතු විදියට බලන අතරේ "මිස් මෙයාට ගොඩක් අමාරුයි" එකපාරටම තමන්ට ඕන කරන විදියට අර කෙල්ල කියපු නිසා තව ටිකක් රන්ගන හැකියාව පෙන්නපු සේහිට ජයග්‍රාහී හිනාවක් මූනේ ඇදුනේ "එළියට යන්න" කියලත් කියනව ඇහුන නිසා.

අමාරුවෙන් තමන්ගෙ බඩත් අල්ලගෙන අර කෙල්ලගේ කර වටේ අත දාගෙන අමාරුවෙන් යනව වගේ සුපුරුදු ඇක්ට් එක ලෙක්ච මිස්ට පෙන්නපු සේහි එළියට ආව ගමන් උදේ ලෙක්ච හෝල් එකට ආව සේහි වගේ වෙනස් වුනා.කෙළින්ම අර කෙල්ලගේ අතත් ඇදගෙන ආව සේහි නැවතුනේ වොශ් රූම්ස් තියෙන තැනට.

"හෝ.ඇති යන්තම්.තව පොඩ්ඩෙන් කවුරුහරි දකිනවා"

"දැන් මොකටද මෙහෙට ආවේ"

"මට ඕන නිසා"

ඒත්...ඒ කෙනා කියන්න ගිය එක සම්පූර්ණ කරන්නත් කලින් වොශ් රූම් එකක් ඇතුළට ඇරගෙන ආව සේහි තමන්ගේ එක අතකින් ඒ කෙල්ලගේ කටත් වහගෙන අනිත් අතින් දොර ලොක් කරා.

පීච් පාට ජූසි තොල් දිහා තවත් බලාගෙන ඉන්න බැරි නිසා සේහි එකපාරටම ඒ කෙල්ලව බිත්තියට තියලා කිස් කරන්න පටන් ගත්තා.සේහි කරන වැඩේ දිගටම කරගෙන යන්න ගියත් ඒ කෙල්ල එපාකියන්න වගේ එයාගේ අත් වලින් සේහිව අයින් කරන්නත් දගලන්නත් ගත්ත නිසා සේහි ඒ කෙල්ලගේ වම් අත උඩට උස්සලා තද කරේ ඒ කෙල්ලගේ කටින් එකපාරටම කෙදිරිල්ලක් පිටකරලා.

"ගූ"

ආපහු සේහි කෙල්ලව කිස් කරන්න ගත්තා.විනාඩි දෙක තුනකින් සේහිට ඕන කරන විදියට ඒ කෙල්ලත් කිස් එකට රියැක්ට් කරන්න පටන් ගත්තා.සේහි තව ටිකක් ගැඹුරට වැඩේ කරගෙන යන්න ඕන නිසා වේගෙන් කිස් කරා.එන්න එන්න කිස් එක රළු නිසා ඒ කෙල්ලගේ සුවදින් මත් වෙච්ච සේහි ඉතුරු වැඩ ටිකත් කරන්න පටන් ගත්තා.

දිගටම ජ්වලයින් එක උර උර ඉන්න අතරේ සේහි තව තව පහළට ගියේ එයා කැමතිම සුපුරුදු වැඩේ කරන්න.ඒ කෙල්ලගේ පපුව ගාවට ආව සේහි කෙල්ල ඇදන් ඉන්න උඩු ඇදුම ගලවලා අයින් කරලා බූබ්ස් දෙක මිරිකන්න පටන් ගත්තා. "ම්ම්හ්" එක අතකින් සේහි අල්ලගෙන මිරිකන්නත් අනිත් අතින් තද කරන්නත් ගත්ත නිසා ඒ කෙල්ල මොන්ස් පිට කරන්න ගත්තේ තවත් ඉන්න අමාරු නිසා.ලෙවකන ගමන් සේහි අනිත් එක තදට හැපුව නිසා "ආව්" කියාගෙනම ඒ කෙල්ල හයියෙන් මෝන්ස් පිට කරන්න ගත්තා.සේහිට තවත් දුර යන්න ඕන වුනත් මේ දෙන්නට වොශ් රූම් එක ඇතුළෙ මේක කරන්න බැරි නිසා ඒ කෙල්ල මගින් නවත්තන්න පටන් ගත්තා. ඒත් සේහි නවත්තන පාටක් නැති නිසා ඒ කෙල්ල සේහිව පස්සට තල්ලු කරේ තව මොනව කරයිද කියල හිතල.

"ආයිශ් ඔන්නි"

"මෙතන කරන්න බෑ තේරුම් ගන්න"

"මන් කිව්වනෙ.මට ඉතුරු ටිකත් කරන්න ඕන.මාව නවත්තන්න හදන්න එපා"

"මමි.ප්ලීස්...අපි දෙන්න ඉන්නෙ වොශ් රූම් එකේ මෙතන කරන්න බෑ"

"ඒත් මට පුළුවන් කෝ එනව මගෙ ළගට"

ආපහු සැරයක් සේහි අර කෙල්ලගේ අත ඇදලා ළගට ගත්ත නිසා කෙල්ල සේහිව තල්ලු කරා.තල්ලු කරලා බිම තිබ්බ තමන්ගෙ උඩු ඇදුම ඉක්මනට ඇදගත්ත කෙල්ල වොශ් රූම් එකෙන් එළියට ආවේ සේහි ඇතුළේ තනි කරලා.

"ආයිශ්.මන් පස්සෙ අල්ලගන්නම් තමුසෙව"

සේහි එහෙම කිය කිය දොරෙන් එළියට ඇවිල්ලා එතන තිබ්බ ටැප් එකකින් මූනත් හෝදගෙන වොශ්රූම් එකෙන් එළියට ආවා.

උදේට කාපුවයේ ප්‍රථිපලේ විදියට බඩ එක එක සද්ද දාන්න ගත්ත නිසා සේහි ගියේ යොන්සිව හොයා ගෙන...























_________________________________________

ඊළග එක ඊළග දවසට😌...අදම ඔක්කොම දෙන්ඩ කියල නෑනේ නේ...ඕක කියවන්ඩ😼ඔයිට වඩා දරුණු ඒව තියෙනවා.කියවන්ඩ කැමති අය කියවන්ඩ😼අකමැති අය ඒක ස්කිප් කරල යන්ඩ😼මෙව්ව තියෙනවා තමා කලින් කිව්ව මන්😼එහෙනම් ඊළග දවසට එන්නම්.ගිහින් එන්නම්.බායි කියන්ඩ😼බායි.......කෝ කියන්ඩහ.

Bye Strawberries😘🍓
@Kim_Nicky


You are reading the story above: TeenFic.Net