Epilogue...😌💕

Background color
Font
Font size
Line height

හායි බබාලා.......

මම මේ කතාව අවුරුද්දකටත් වැඩියෙන් ලිව්වා... මම Redrose එක ලියද්දි එකපාරම මට ප්ලොට් එක අමතක උනා. මෙමරි ලොස්ට් එකක් වගේ😕. ඉතින් කොහොම හරි මම මේක ආයෙ හදලා ලිව්වා.
මේ කතාව ගැන මොනව හරි ඔයාලටත් කියන්න තියේනම් කියන්න.. මං ආසයි කමෙන්ට් කියවන්න. ඒත් කවුරුවත් කමෙන්ට් කරන්නෙ නෑනේ අප්පා....



අපි ටිකක් හිනා වෙමු දැන්...




My ᴿᴱᴰ ᴿᴼˢᴱ Became ₕₑᵣ Mother 💕 behind the scenes :





තව බබාලා කීයක් ඕනෙද කියලා හිතන කුක්...


කට්ටියම බදිමු කියද්දී ලොක්කයියා..


කෙල්ලෙක් දාගන්නවත් වෙලාවක් නැති නම්ජුන්...


ටියාගෙන් බදින්න අහන අහිංසක ටේටේ


යුන්ගියට කෙල්ලෙක් ඉන්නව කිව්වට පස්සෙ ගෲප් එක....


ඒක අහලා ශොක් එකක් ආව හොබී අයියා...

දෙස්දෙවොල් තියන්න හදන හොබී අයිය මයි මේ...




එයාගෙ කෙල්ල සුකී බබා කියලා ඊලගට කියන්න ඉන්න පූස්..



හනිමූන් එකට යන්න බැරි උන ලීසුක්...



ලමයි දෙන්නව නැන්දලා බලාගන්න නිසා ගැම්මෙන් ඉන්න ජන්කුක්ගේ බේබීරෝස්



සුකී බබා තමා ජීවිතේ උන සෙලි...





පුංචි කෙල්ල මුලින්ම ඔම්මා කියද්දි...

දෙවනි ඔම්මා වගේ එයාව හැදුව සොන්හි..



මුලින්ම මමා කිව්වෙ එයාට නිසා සතුටින් උඩ පනින ජිමින්ගෙ ලව් එක හන්රා...



ඒකට දුක් උන සොන්හි....




මේ ඔක්කොම වෙලා බදින්නත් කලින් ප්‍රෙග්නට් උනා කියල ටේට කියන්න හදන්න ටියා...









බබාලා.... තව දෙයක්.......

මම අලුත් කතාවක් දාලා තියෙන්නෙ.. වෙනස් විදිහකට ලියන historical bl එකක්. කැමති අය කියෝලා බලන්න....

ඒකෙ ලින්ක් එක මම දාන්නම්..

https://www.wattpad.com/story/375584916?utm_source=android&utm_medium=link&utm_content=share_writing&wp_page=create&wp_uname=Whitie_JY



ඉතින් මට කියන්න ඕන උනේ මේක කියවපු Vote, comment කරපු ඔයාල හැමෝටම 💗thank you.......💗💗💗💗


Bye💛


You are reading the story above: TeenFic.Net