_She is our baby_
🌷Sana
🐺Lee suk
🙋🏻♂️Yonsu
🍂Tiya
🍃Cho Sonhi
🐰Jungkook
🐯Taehyung
🐤Jimin
🦄Hoseok
🐱Yoongi
🐨Namjoon
🐹Seokjin
🐦 Mrs.Jeon 🐧Mr.Jeon
🦕Mrs.Kim 🐠Mr.Kim
👹Jinhan
🦨 jinhan's wife
☆☆♡♡♡☆☆♡♡♡☆☆♡♡♡☆☆♡♡♡☆☆♡♡♡
.
.
.
.
.
.
.
'' හෙලෝ.. ඔයාට වැරදීමක් වෙලා... ''
ඒ කටහඩ ඇහුනා... ඒ මීරා නේ.. ඒත්...
🌷'' ඇයි.. මොකක්ද.. ''
🐰'' නෑ.. සනා අද ඉදලා ඔයා සුකීව බලාගන්න ඕන නෑ. චෙකප් වලට විතරක් සුකීව මම එක්ක ගෙන එන්නං.. ''
මම එහෙම කියල එලියට ගියා.
.
.
.
.
ඒ මීරාගෙ කටහඩ ම තමා. ඒත් ඒක කොහොමද... එයා මැරුනා. සුකීව කවුරු හරි රවට්ට ගෙනද.. මේ ලමයටත් කියලා දෙන දේ කරන්න බෑනේ. ඔෆිස් එකට ගිහිල්ල මම ෆයිල් ටික චෙක් කරන්න ගත්තා. ඒ එක්කම මැනේජරුත් ඇතුලට ආවෙ ෆයිල් ටික ගන්න.
🐰'' මැනේජර්... හැමදාම සුකීව ගෙදර එක්කගෙන යන්න.. ''
🕶'' හරි සර්.. ''
.
.
.
.
.
.
.
.
හරියට ම මාසයක් ගෙවිලා ගියා. මගෙ ඇල්බම් එකේ වැඩ නිසා ගෙදර එද්දි කොච්චර රෑ උනත් අන්ජුම්ම සුකීගෙ වැඩ කරලා තිබුනා. ඒත් සුකී.. දැන් ටික ටික වෙනස් වෙලා. මට ඒක තේරුනෙ සුකී මට පපා කියන්නවත් කතා නොකරන නිසා.
මීට සතියකට කලින් සුකීව චෙකප් එකට එක්කගෙන ගියත් සනා මං දිහා බලාගෙන කතා කරේ නෑ. ඇයි කියලා නොදන්නව උනාට සුකී සනාට ඩොක්ට මමා කියන දෙයින් මට තේරුනා හැම දේම දුරස් වෙනවා කියල.
සනාව ඈත් කරපු එකෙන් උනේ සුකී මට අකමැති උන එක. අද වෙනදට වැඩිය කලින් මට ගෙදර එන්න උනේ සුකී අසනීප වෙලා කියලා ස්කූල් එකෙනුයි අන්ජුම්මයි කියද්දි
🐰'' අන්ජුම්ම මැණිකට කොහොමද දැන්.. ''
❄'' ජන්කුක් පුතේ.. සුකීට සනා දුවව ඕන. හිනෙනුත් කියවන්නෙ එයා ගැන.. දැන් ටිකක් නින්ද ගිහිල්ල.. ''
අන්ජුම්ම එහෙම කියද්දි මං සෝපා එකෙන් ඉදගත්තා. ඔම්මත් මගෙ ලගින් ඉදගත්තා.
🐰'' ඔම්ම.. මීරා ජීවිත් වෙනවා නම්.. එයා මගෙන් දුවව ඉල්ලයි ද.... ''
🐦'' කුකී.. ඔයාගෙ අප්පා ඔම්ම ඔයා ලග ඉන්නකන් ඒක වෙන්නෑ.. මීරා අපිට කරපු ලැජ්ජාව ආයෙත් මේ ගෙදරට එන්නෙ නෑ. සුකී කාගෙ උනත් එයා අපේ jeon පවුලෙ.. ''
🐰'' ඔම්ම... ''
🐦'' පුතා.. සනාට එන්න කියන්න.. මං දන්නවා ඔයත් සුකී නිසා විදවන්නෙ කියල.. සුකීගෙ සතුට සනාගෙ ලග තියෙන්නෙ.. ලේ බැදීමක් නැතුව ම සුකීව දූව විදිහට පිලිගන්න තරම් කෙල්ල කොච්චර කැප කිරීමක් කරාද..
ඔයා එන්න එපා කියල කියපු දවසෙ ඉඳල ඒ කෙල්ලත් අසනීප වෙලා. ''
🐰'' ඔම්ම.. සනාට.. සනාට මොකක්ද උනේ.. ''
🐦'' බය වෙන්න එපා.. මං ලී සුක්ට කෝල් කරා. කීප දවසක් කාලා නැති නිසා අසනීප වෙලා. ''
🐰'' අයිෂ්.. මේ කෙල්ල...
ඔම්ම මම උඩට යන්නං.. ''
ජන්කුක් එහෙම කියල යද්දි Miss.Jeon ලාවට හිනා වෙන ගමන් ඒ දිහා බලාගෙන හිටියා.
🐦'' ඒකට කියන්නෙ ආදරේ කියලා නේද.. ''
.
🍂'' සනා.. ඔයාට මොකක්ද උනේ.. මේ දවස් ටිකේම ඔයා අවුලෙන් හිටියෙ.. ''
ටියා කෙ ලගින් ඉදගත්තෙ අනික් අයත් ඒ වටේ ඉදගද්දි.
සනා බලාගෙන හිටිය වගේම ලීසුක් ආවා. ඒත් තනියම නෙමේ තව කෙනෙක් එක්ක. කෙල්ල පුදුම උනා.
🌷'' ඔප්ප... මෙයා.. ''
'' සනා.. පොඩි වැඩකට ආවෙ.. ටිකක් කතා කරන්න පුලුවන්ද... ''
🌷'' හරි.. කැබින් එකට යන්. ''
සනා ඒ කෙනා එක්ක කැබින් එකට ගියා.
🌷'' යුන්ගි ඔප්පා.... මොකද හදිස්සියෙම... ''
🐱'' අද නම් ඔයාව හම්බ වෙන්න බලාගෙන ම තමා මේ ගමන ආවෙ. මේ ටිකේම ඔයා හිටියෙ නෑ..
ඔයාට පොඩි ඉන්වයිට් එකක් තියෙනවා. ''
🌷'' ඒ මොකක්ද... ''
🐱'' ඔයා කැමති වෙයිද දන්නෑ.
මේකයි සනා. hybe එකෙන් ඩොක්ට කෙනෙක් ව ඉල්ලලා තියෙනවා මේ හොස්පිට්ල් එකෙන්. හරියට ම කිව්වොත් අපේයි ස්ටාෆ් එකෙයි පෞද්ගලික වෛද්‍ය වරු විදිහට. ඒකට මෙහෙන් අපිට ඔයාගෙ නායකත්වය එක්ක දහ දෙනෙක්ගෙ ටීම් එක ලෑස්ති කරලා තියෙනවා.
හෙට ඉදලා ඔයාලට එහෙට තමයි එන්න වෙන්නෙ. සැලරි එක ගැන බය වෙන්න එපා. කම්පැනි එක ඒක බලා ගන්නවා. ''
🌷'' ඕකේ යුන්ගි ඔප්පා.. මම එනවා. ''
🐱'' ආ මේ ටිකට් එක ගන්න. අනිද්දට අපි මාසෙකට new Zealand යනවා. ''
යුන්ගි විස්තර කියලා සනාට සමු දුන්නා. ටීම් එකේ හිටපු කට්ටිය ව බලන්න කෙල්ල ෆයිල් එක ගත්තා.
🌷'' ටියා , යොන්සු , ජෙනී , ලීසා , ලීසුක්
................................ ඇති මං හිතුවෙ තනි උනා ම තමයි කියලා.. ''
කෙල්ල ඊට පස්සෙ ජොබ් එක පටන් ගත්තා. පුංචි බබාලා ඉන්න වෝඩ් එකට ගිය කෙල්ල එයාගෙ පැටව් එක්ක කාලය ගත කරන්න ගත්තා.
.
.
.
.
.
.
.
.
පහුවෙනිද කට්ටිය hybe එකට ගියා මැනේජර් එක්ක කතා කරපූ කට්ටිය මෙඩිකල් යුනිට් එකට එක්ක ගියේ අවශ්‍ය බඩු තියෙනවද , අඩු පාඩු මොනාද හොයලා බලන්න.
'' ඩොක්ටලට මොනව හරි අඩුපාඩුවක් නෑනේ. ''
🌷'' නෑ ඔක්කොම තියෙනවා. ''
'' හරි..
කොහොමත් මෙහෙදි ඔයාලට වැඩ කරන්න තියෙන්නෙ half-day. ඒ නිසා හොස්පිට්ල් යන්න ඕන නම් ඒකට අවසර තියෙනවා. ඔයාලා අනිද්දට new Zealand යන්න ඕන ඒක ගැනත් දන්නව නේ. ඒකට ලෑස්ති වෙන්න. ''
මැනේජර් ගියාට පස්සෙ කට්ටියම පරන මෙඩිකල් රිපෝට් බලන්න ගත්තෙ විශේෂ වැඩක් කරන්න නැති නිසා.
ඒ අතර BTS members කට්ටිය practice කර කර හිටියෙ. ජන්කුක් office එකට ගිහින් ආවත් එක්ක කට්ටිය practice නතර කලේ එයාගෙ පුහුණුවීම්වල ඉඩ දීලා. පුහුණුවීම් වල යෙදෙන්න පටන් ගත්තත් කලින් උන සිදුවීම් කන ඇතුලෙ දෝංකාර දුන්නා.
🐱'' කුකී.. දැන් ඇති නේද.. ඔයාට මහන්සි.. ඕක නතර කරන්න.. ''
🐤'' ඔව් කුකී.. ''
පැය පහකට වැඩි කාලයක් නොනවත්වා ම පුහුණු වීම් වල යෙදුනු ජන්කුක් එක් වරම බිමට වැටුනා. ජින් ඉක්මනට ජන්කුක් ලගට ගියා.
🦄'' කුකී.. ''
🐹'' ජිමින් වතුර එක..
කුකී.. කුකී.. ''
මූණ වතුරෙන් තෙමපු ජින් ජන්කුක්ගෙ ඔලුව අත ගාන්න ගත්තා.
🐯'' මේ ටිකේම ඔහොම තමයි. ඊයෙත් පැය දහයකට වැඩිය හිටියා. කුකී ඔයාට ප්‍රශ්නයක් නම් අපිට කියන්න. අපි ඔයාගෙ හියෝන්ලා. ''
ටේහ්‍යුං ජන්කුක් ලගින් ඉදගත්තා.
🐰'' ජින් හියෝන්.. සුකී මගෙන් ඈත් වෙයිද.. ''
🐨'' ඇයි එහෙම.. ''
🐰'' සුකී වෙනස් වෙලා. ඉස්සර සනාට මමී කිව්වත් දැන් ඩොක්ට මමී කියන්නෙ.. අනිත් එක මම ඊයෙ දැක්කා ස්කූල් එක ලගදි සුකී කාට හරි මමී කියනවා. මං එනව දැක්ක නිසා සුකී මං ලගට ආවා. ''
🐱'' වට්.. මොකක් හරි ප්‍රශ්නයක් වෙයි වගේ.. කුකී මම කියන්නෙ සනාව ඔයාලා ගෙන්න ගන්න. ''
🐯'' ඒක ඇත්ත... ජන්කුක් ඔයා සනාව ඈත් කරේ ඔයා එයාට ආදරේ නිසාද.. ''
ටේහ්‍යුංගෙ කතාවට ජන්කුක් පුදුම උනා.
🐰'' හියෝන්... ''
🐯'' කුකී.. බෑන්ඩ් එකට බැඳුන දවසෙ ඉඳල අපේ මල්ලි ඔයා. ඒ පොඩි එකා තමා අද මෙතන මේ ඉන්නෙ.. ඔයාගෙ හැම දේම දැනෙන අපෙන් ද ඔයා මේක හංගන්න යන්නෙ ලීසුක් හියෝන්ගෙන් අහන්න කුකී.. ''
🐨'' අපි යමු නේ.. ජින්.. අද මායි හොබී ඔයා එක්ක එනවා. ස්ටාෆ් එකේ කීප දෙනෙක්ම යන නිසා හෙටම අපිට ෆ්ලයිට් එකේ යන්න වෙනවා. ''
ජන්කුක් එද්දි එලියෙ ඔම්ම එක්ක කෙනෙක් කතා කර කර හිටිය කොල්ලා දැක්කා. ජන්කුක්ගේ Car එක මැන්ශන් එකේ විශාල ගේට්ටුවෙන් ඇතුල් වෙන හඩ ඇසුණු ගමන් ඒ ඒ කෙනාගෙත් ඔම්මගෙත් අවධානය ඒ පැත්තට යොමු උනා..
🐰" ඔම්ම මොනවද එලියට වෙලා කරන්නෙ මේ රෑ ''
🐦" මුකුත් නෑ කුකී.. "
ජන්කුක් ඇවිත් අහද්දි ඔම්ම එහෙම කිව්වා.
🐦'' කුකී.. සනාට මම මෙහෙ එන්න කිව්වා.. දුව දැන් new Zealand යන නිසා ඔයා එක්ක යන්න පුලුවන් නේ.. ''
ලග හිටිය කෙල්ල සනා කියල ජන්කුක් දැක්කා.
🐰'' ඔම්ම.. ඒත්.. ''
🐦'' කුකී.. මමත් නැති නිසා සුකීව බලා ගන්න ඕන නේ ඔයා එයාව එක්ක ගෙන යනව කියල කිව්ව නේ.. සනා එන්නං කිව්වා. හරි හරි දැන් ඔයා ගිහින් වොශ් එකක් දාගෙන ඇවිත් ඉක්මනින් කෑම කන්න.. රෑ වෙලා නේ. ''
🐰'' හරි.. ''
ජන්කුක්ගෙ ඔම්මාව ගන්න Mr.Jeon ආව නිසා සනා ජන්කුක් එක්ක ඇතුලට එද්දි සුකී cartoon එකක් බලනවා. සනා කිචන් එකට ගියා.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
You are reading the story above: TeenFic.Net