_Chapter 4_

Background color
Font
Font size
Line height

Another pov_

ඇන්ඩි ජන්කුක්ව ඇදලා ගත්ත පාරට එක පාරටම ජන්කුක් වැටුණේ ඇන්ඩිගේ ඇග උඩට. ඉතුරුවා කතා කරන්න ඕනා නෑ මං අහිංසකයි 🤐

Next day morning...

Andy's pov_

ආආආආආ... 😴😴නිදි මතයිනේ... ෂිට් ඇගට මාර අමාරුයි. ඊයේ රෑ මොකද වුණේ? 🤔මං කොහොමද ගෙදර ආවේ? 🤔පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න... මං මේ ඇදුම් නැතුව නේද ඉන්නේ!!!! 😳

"ජන්කුකා.................................."

"ඔහ් ඔව් ඔව් මොකද ඇන්ඩි මේ කෑ ගහන්නේ මොකද වුණේ"

ජන්කුක් හදිස්සියේ කාම්බරේට ආවා. උය උය වගේ හිටිය මේන් හැන්දත් අතේ.

"මොනාද මේ මට කරේ කියනවා!!!"

මං බෙඩ්ෂීට් එක පොරවගෙන කෑ ගැහුවා.

"මං මොනාද කරේ? ඔයානේ ඊයේ පටන් ගත්තේ! මං මාර අමාරුවෙන් ඔයාගෙන් බේරිලා එලියට ගියේ ඒත් එතකොටත් ඔක්කොම වෙලා ඉවරයි"

" මොකක් දැන් තමුසේ කියන්නේ මං වැරදි කියලාද? මට මොනාද ඊයේ පෙව්වේ? කිසිම දෙයක් මතක නෑ! "

" මං? මම මොනාද කලේ ඔයානේ සෝජු බිව්වේ"

"මේ! මං යනවා යන්න තව මෙහෙ ඉන්න බෑ! යනවා එලියට! "

මං එහෙම කියලා එයාව කාම්බරෙන් එලියට යවලා ඉක්මනට ඇදුම් ඇදගෙන මගේ ඇදුම් බෑග් එකත් අරන් එලියට ආවා.

" අනේ ඇන්ඩි යන්න එපා... "

" අතහරිනවා මාව! "

" අතින් නෙ ඇල්ලුවේ☹️"

"ඒක තමයි අතහරිනවා! මං තව විනාඩියක්වත් මෙහෙ ඉන්න කැමති නෑ"

" අනේ අඩන්න එපා"

" මං හිතුවේ ඔයා හොද කෙනෙක් කියලා ජන්කුක්. ඒත් ඔයා ෂිට්!"

"නෑ ඒත් ඇන්ඩි ඔයානේ...?"

"මේ ඕක නවත්තනවා!"

මං එහෙම කියලා එලියට ඇවිත් ටැක්සි එකක නග්ගා.

" මැඩම් කොහෙටද යන්න ඕන? "

පන්ඩිතයා වගේ නැග්ගට දැන් කොහෙද යන්නේ?

" ආහ් මේ ඉස්සරහට යමු අර අතන පාර්ක් එකට"

"හරි මැඩම්"

මං පාර්ක් එකට ගිහින් එතන බෙන්ච් එකක ඉදගත්තා.

ෂිට්! මං first kiss එක දෙන්න හිටියේ සිහින කුමාරයෙක් වගේ කොල්ලෙක්ට ඒත්! ජන්කුක් එහෙම කෙනෙක් කියලා මං හිතුවේම නෑ! මං දැන් මොකද කරන්නේ කොහෙටද යන්නේ.... අහ් ටේ! එයාට කතා කරමු.

🐯📲

" ඕ කියන්න ඇන්ඩි"

" ටේ..... ටේ....."

"ඇ.... ඇයි ඔය අඩන්නේ?"

"මට ඊයේ මොකද වුණේ...?"

"ඇන්ඩි ඔයා සෝජු බීලා එතන ලොකු විකාරක් නැටුවා ඊට පස්‌සේ ජන්කුක් ඔයාව ගෙදර එක්කන් ගියා. එහෙ වෙච්ච හැමදේම එයා මට දැන් කෝල් කරලා කිව්වා. ඔයා ගෙදරින් ගියා කියලා"

"ඒත් මේ.... මම? "

" ඔව් ඔයා තමයි ඇන්ඩි"

" එතකොට කුකී....? "

" ඔයා හිතපු විදිහ වැරදී ඇන්ඩි. එයා ඔයාට ආදරේ බව ඇත්ත ඒත් ඔහොම පහත් වැඩ කරන්නෑ"

" මොකක් ආදරෙයි?! "

" ඔයා දන්නේ නැද්ද? "

" නෑනේ"

" ඔයාට මුල ඉදන්ම එයා ආදරේ කලා ඒකයි ඔයාට ලං වුණේ. ඒත් එයා පහත් කෙනෙක් නෙවෙයි"

" අනේ මගේ.... ජන්කුකී...."

මං එහෙම කියලා කරගන්න දෙයක් තිබ්බේ නෑ මගේ මුලු ඇගම හිරි වැටුණා. එයා මට ආදරෙයිද? අපි මුන ගැහුන දවසේ ඉදන් එයා මාව බලාගත්ත විදිහ මට ෆිල්ම් එකක් වගේ මැවිලා පෙනුනා. මං අඩ අඩ ඉද්දී මං දැක්කා කුකී මං ඉන්න පැත්තට එනවා....

______________________________________

හායි සූටිලා........

මොනා වෙයිද දන්නේ නෑනේ🤔🤔
චැප්ටර් දෙන්න පරක්කු වුණ හේතුව දන්නවා ඇතිනේ මගේ වෝට්පෑඩ් ඩිලෙට් වුණා🤧.
මට හේටර් මැසේජ් දාන අයට කියන්න දෙයක් තියෙනවා. ප්ලීස් ආයෙත් එහෙම දාන්න එපා මොකද මං දැන් සූසයිට් කරගන්න ගිහින් mental hospital එකෙන් ට්‍රික්මන්ට් ගන්න ඩිප්ප්‍රශන් පේෂන්ට් කෙනෙක්. ඒ නිසා ප්ලීස් ඕක නවත්තන්න😇.

Happy Tae Tae day.... 🥳🥳

생일 축하합니다... 🥳❄️🐯사랑합니다...💜그리고 안전하게 지내세요😇💕

❄️SnOw❄️

You are reading the story above: TeenFic.Net