Jungkook's pov_
අනේ දෙයියනේ මගේ ඇන්ඩිට නම් මුකුත්ම වෙන්න එපා ප්ලීස්!අන්න ඩොක්ටර් එනවා.
"ඩොක්ටර් කොහොමද එයාට?"
"i am soo sorry අපි ට්‍රයි කරා ඒත් බැරි වුණා"
"මො.... මොකක් මොනාද මේ කියන්නේ ඩොක්ටර්?!!!!"
"එයා නැති වුණා"
"නෑ...... නෑ!!! ඒක වෙන්න බෑ! කෝ මගේ ඇන්ඩි මට එයාව බලන්න ඕනේ!!!"
"මේක එයා ඔයාලාට දෙන්න කිව්වා"
ඩොක්ටර් ලියුමක් මගේ අතට දුන්නා.
"මේක එයා කොයි වෙලේද ලිව්වේ?! "
" ඒ.... ඒක මේ එයාට සිහිය ආපු වෙලාවේ ලියලා අපි දන්නෙත් නෑ"
" බොරු කියන්න එපා!!! මං මරනවා තමුසෙව! "
" මේක හොස්පිටල් එක පොඩ්ඩක් විනීත විදිහට හැසිරෙන්න සර්"
එහෙම කියලා ඩොක්ටර් ගියා.
Dear jungkookie,
This is my last letter... මං ගොඩක් තනි වෙලා හිටපු කෙනෙක්.මං ජීවිතේ විදින්න ගත්තේ ඔයාව හම්බ වුණාම.ඒත් ඒ සතුට තිබ්බේ ටික කාලයයි ඇයි ඒ? මං ඔයාට ආදරෙයි. ඇයි අපිට බැරි සතුටින් ඉන්න. මං ආසයි කුකී ජීවත් වෙන්න. මාව මැරුවේ අපේ ගෙදර අය නෙවෙයි ඒ නිසා එයාලාට මුකුත් කරන්න එපා. මගේ අන්තිම කැමැත්ත තමයි මගේ දේපල ඔක්කොම ඔයාටයි ටේ ටයි දෙනවා. ප්ලීස් පැටියෝ ඔය මාෆියා වැඩ නවත්තන්න. ඊලග ආත්මේ ඔයාගේ වෙලා ඉපදෙන්න පින තිබ්බොත් ඒ ඇති මට. සදහටම නවතින්නම්. ගොඩක් ආදරෙයි කියන්න බැරි තරම්.....
Andy...
ඒ ලියුමේ තිබ්බේ එහෙම...
කාලය ගෙවිලා ගියා ජන්කුක්ට හිත හදාගන්න කල් ඕන වුණා. එයා මාස ගානකට කාත් එක්කවත් කතා නොකර හිටියා. සැරෙන් සැරේ හැම වෙලාවෙම වගේ ඇන්ඩිගේ සොහොනට ගියා. ඇන්ඩිගේ කැමැත්තේ විදිහට ඔක්කොම දේපල ජන්කුක්ටයි ටේ ටයි හම්බ වුණා. ටේ කුෂී ව මැරි කරලා සතුටින් හිටියා. ජන්කුක් මාෆියා වැඩ අතහැරියා.එයාට තාම ඇන්ඩිව අමතක කරන්න බෑ. දින, සති, මාස ගෙවිලා ගියා. එක දවසක් ජන්කුක් ඇන්ඩිගේ සොහොනට මල් තියලා යන ගමන් හිටියා එයාගේ කාර් එක ඩ්‍රයිව් කරන ගමන්. එතකොට එතන පාර පැනපු කෙල්ලෙක්ව දැකලා ජන්කුක් ෂොක් වුණා!
"ඇ...ඇන්ඩි?!"
ජන්කුක් වාහනේ එතනම නතර කරලා එලියට ගිහින් දිව්වේ ඒ කෙල්ල ලගට.
"ඇන්ඩි ඔයා?"
"excuse me. I am hana. මං හිතන්නේ ඔයා හොයන කෙනා මං නෙවෙයි"
"ඔ..... ඔයා මගේ ඇන්ඩි වගේමයි"
"මං කොහොමද විශ්වාස කරන්නේ?"
"මේ බලන්න මේ ෆොටෝ එක?"
"මොකක්! ඇත්තනේ මේ කෙල්ල මං වගේමයි. ඉතින් ඔයාලා loversලද?"
"ඒක දිග කතාවක්"
"මට එයාව මුනගැහෙන්න ඕනේ"
"ඒක නම් කරන්න බැරි වෙයි"
" ඇයි? "
" එයා මේ ලෝකෙන් සදහටම ගිහින් ඉවරයි"
" මං ආසයි ඔයාගේ කතාව දැනගන්න. කැමති නම් කොෆී ෆොප් එකකට යමුද? ඔයාගේ ඇන්ඩි කියලා හිතන් කතා කරන්න"
" හරි. යමු"
......... THE END......
කොහොමද ලමයි කතාව හොදද? දැන් ඉතින් රීඩර්ස්ලා මාව මරන් කයි සෑඩ් එන්ඩ් දුන්නාට🙂සොරි ඈ😕
මගේ අලුත්ම කතාව....
මං දැන් ගොඩක් කතා ලියලා මේ වෝට්පෑඩ් දාන්න කම්මැලි කමේ ඉන්නේ. ඉතින් මේක මගේ ඊලග කතාව 💛My Ephoria💛... ඒක ඇත්ත කතාවක් බාගයක් ඇත්ත බාගයක් මගේ මනස්ගාත🥴Telepathy ගැන දන්න අයයි නොදන්න අයයි දැනගන්න කැමති අයයි කියවන්න. ලස්සන ආදර කතාවක්. ජීවිතේ තමන්ට දකින්න වත් ලැබෙයිද කියලාවත් දන්නේ නැති කොල්ලෙක්ට කෙල්ලෙක් ආදරේ කරන ආත්ම ගානක ආදර කතාවක්.....
First Chapter update in february 1...
My coming soon storys...
❤️My dream princess ( V)
❤️We don't talk anymore ( Jk)
❤️Pretty savage ( Ship)
❤️Danger ( mafia)
❤️How to kidnap BTS ( funny ff)
❤️Rich ARMY Vs Poor ARMY
❤️Trip to bangtan world ( BT21)
❤️Never forget you ( Jhope)
wait for all....
Author_SnOw❄️
You are reading the story above: TeenFic.Net