Ashanya- <3

Background color
Font
Font size
Line height

හායි මගේ රත්තරන් යාලුවනේ.. මගේ ගොන් කතාවේ හැම චැපියක්ම දිගටම කියවලා රස විදි ඔබ සැමට මාගේ හදපිරි එව්වා මෙව්වා එක..


ඇත්තටම කතාවේ අඩුපාඩු ගොඩක් ඇති. මොකද වෙලාවකට මගේ කතාවේ මොනාද වෙන්නේ කියලා මන් දන්නෙත් නෑ නේ. ඒ හැම අඩුපාඩුවක්ම ගණන් නොගෙන ඉන්නත් එපා.. පොඩ්ඩක් ඔලුවට ඇනලා පෙන්නලා දෙන්න ඉතින්.. වැරද්දක් කිව්වොත් නේ හදාගන්න පුළුවන්..

කිස් සීන් ලියන්නේ නෑ කියලා හිටියත් පව්නේ කියලා එකක් ලිව්වේ. ඒකත් හම්මේ චොර භූත එකක්නේ කියලා දකිද්දී.. දැක්කේ නෑ වගේ ඉන්නවා ඉතින් 😭😂..

බායි එහෙනම්.. ආයේ ආශාන්‍යා ඤාආහ්හ් හරි ද?? 😌මාත් අද සැනසීමෙන් නිදාගන්නවා.. කතාව ගැන ඇත්තටම ඔයාලගේ අදහස කියන් ගියොත් මන් සතුටින්. නරකයි නම් නරකයි කියන්න අවුලක් නෑ eii.. මන් ඒක සතුටින් භාරගන්නවා..

උම්මා... තෑන්ක්ස් ඔයාලා හැමෝටම 💗


You are reading the story above: TeenFic.Net