~විශ්වාසය~

Background color
Font
Font size
Line height

"අපි මෙහෙම ආව එක හරිද මන්ද ජන්කුක් අපිට යන් කිව නිසා‍ තමා. එත් ඇත්තටම අපිටත් ඔන කරා මෙහෙම එන්න මන් දන්නවා මෙහෙම එක පාරටම කියන එක හරි නැ කියලා එ උනත් අපිට උත්තරයක් ඔනේ එකයි. එකයි මේ ගැන කතා කරන්න ආවේ"

මිස්ටර් පාර්ක්ගෙ හොට් චොක්ලට් එකෙන් පස්සේ මිසිස් ජියොන් ඉස්සෙල්ලාම කතාව පටන් ගත්තා...

ජිමිනුත් ඔම්මායි අප්පයි ලගට වෙලා කටත් ඇරන් බලාගෙන ඉන්නේ මෙයාලා කියන දෙවල්.

"අපි ජිමිනිට කැමති ඇත්තටම අකමැති වෙන්න කිසිම හෙතුවක් නැ අපිට. හුරතල් පුන්චි කොල්ලාව අපේ බෑනා විදිහට පිලිගන්න අපි කැමති. ඉතින් ඔයලා මෙකට මොකද කියන්නේ"

"ජිමින් ඔයා යන්නකො අපි ඔයාට තව ටිකකින් කතා කරන්නම් හරිද "

"හලී... ටේටේ හියුන්ගී එල්ලකො"

ජිමින්ට යන්න කිවාට අන්තිමට ටේටත් යන්න උනා එලියට..

"මෙහෙමයි ජන්කුක් ජිමින්ට ඇත්තටම ආදරෙනම් අපිට හිතලා බලන්න පුලුවන් මෙ ගැන ඔයාලට තෙරෙනවානෙ මේක "

"ආන්ටි මන් දන්නවා මගේ ප්‍රතිරූපේ මිනිස්සුන්ට කොහොමටවත් හොද එකක් නෙවෙයි කියලා එත් ප්ලීස් මාව විශ්වාස කරන්න ජිමින්ව දැක්ක දවසේ ඉදන් මන් එයාට ආදරේ කරන්න පටන් ගත්තා. අඩුම මන් ක්ලබ් එකකටවත් ගිහින් නැ එදා ඉදන් ඔයලා හිතනවම් මන් ජිමින්ට ලන් වෙලා එයාව අතැරලා දයි කියලා මන් එහෙම දෙයක් කීයටවත් කරන්නැ මන් එයාට පිස්සුවෙන් වගේ ආදරේ කරන්නේ කිසිම හිරීමක්වත් දෙන්නේ නැතුව මන් එයාව බලා ගන්නවා මන් දන්නවා මට ඔයාලා දුන්නා වගෙ ආදරේ දෙන්න බැරි වෙයි එත් මන් මට පුලුවන් උපරිමෙන් එයාව බලා ගන්නවා මගෙ ජිවිතෙ ඉන්නේ එයා විතරයී මේ පපුව පිරිලා තියෙන්නේ එයාගෙන් විතරයි අන්කල් ප්ලීස් මාව විශ්වාස කරන්න "

හැමොම අහගෙන හිටියෙ ජන්කුක් කතා කරපු එක ජියොන්ලා උනත් පුදුම උනා මොකද ඉස්සරහ හිටපු ජන්කුක් කවදාවත් මෙහෙම කතා කරන කෙනෙක් නෙවෙයි. අඩුම කාගෙවත් ලග වැදවැටෙන කෙනෙකුත් නෙවෙයි. මිස්ටර් පාර්ක් උනත් දැක්කා එයා කිවේ හදවතිම්ම කියලා මොකද එ ඇස් වල බොරුවක් තිබුනේ නැ.

"ඔයලා දන්නවානේ දෙමාපියෙක්ට ලමයෙක් මොන තරම් වටිනවාද කියල අනික ඔයලා දන්නවා මන් මගේ ලමයව බලා ගත්ත විදිය අපි එයාව හැම වෙලේම සතුටින් පිරෙව්වා ආදරේ දුන්නා එයාව පිරිලා යන්නම මලක් වගේ බලා ගත්තේ ඉතින් කෙනෙක්ට දෙන්න කලින් අපි හොයලා බලන්න ඔනේනෙ ඔයලා වරදවා එ නිසා හිතන්න එපා.

"නැ මිස්ටර් පාර්ක් අපිට තෙරෙනවා ඔයලා වැරදි නැ ඉතින් ඔයලාගෙ තීරනයක් තියෙනවාද"

"එක පාරටම කියන්න බැ කොහොම නමුත් ජන්කුක් ගැන කලින්ට වඩා අපිට පැහැදිමක් තියෙනවා දැන් අපි ඔයාලට මේ ගැන  දැනුවත් කරන්නම් "

"අන්කල් මන් ජිමින් එක්ක ටිකක් කතා කරන්නද"

"ඔව් කතා කරන්න "

මිස්ටර් පාර්ක් හිනා වෙලා කියද්දි ජන්කුක් නැගිටලා ගියේ එලියට

ජන්කුක් යද්දි දැක්කෙ බෙන්ච් එකේ ටේ එක්ක ඉදගෙන අත පය විසික් කර කර මොන මොනාද කියවන එයාගෙ ජෙලි බීන් එකව.

ජන්කුක් හිමින් හිමින් ජිමින් ලගට ලන් උනේ එයාගෙ එහා පැත්තෙ හිටපු ටේට නැගිටින්න කියලයි ජන්කුක් ටේ ඉන්න තැනින් ඉද ගන්නකන් ජිමින්ටනම් ගානක් නැ එයා තාම ඉස්සරහා බලාගෙන හො ගලා කියවනවා.

ජන්කුක් හිමිට ජිමින්ගෙ කන ලගට නැවුනා.

"මගෙ ජෙලී බීන් එක"

"ඌ!!"

එක පාරටම කන ලගින් ඇහුනු සද්දෙ නිස හැරිලා බලද්දි දැක්කේ එයාගෙ ටේ හියුන්ගී වෙනුවට ජන්කුක් ඉන්න විදිහ එකත් එයාගෙ මුන ලගට නැම්ලා.

ඉතින් කලබල උනු පාරට කටින් සද්දයක් පිට උනත්  කටත් ඇරන් ජන්කුක් දිහා බලන් හිටියා.

"ඕ... මගේ ජෙලී බින් එක කොහොමද ඉතින්"

"හී.. හොදයි අලේ.. මේ ඔයා නේද මට අරවා එව්වේ "

"මොනාද බොලේ"

"අනෙ යනො යන්න දල්ලැ වගේ අහනො මන් තලහා වෙනො හොදේ"

මුනත් පුම්බගෙන කියද්දි ජන්කුක්ට හිනා යන්න ආවාත් පලවෙනි දවසෙම තරහා කරගන්න ඔනේ උනේ නැ එයට

"ඕ මන් තමා එව්වේ ඉතින් ඔයා එවාට කැමතිද ම්ම්"

"ඕ....  ගොඩාරීයක් හී අද එක ගොඩාරීයක් ලොකුයී මන් එක මගේ කාමරෙන් තියා ගත්තා. ඔයා එවපු හැම මලක්ම මගේ කමරේ තියෙනො හී.."

මුනත් රතු කරගෙන බිම බලාගෙන කියවන ජිමින්ව දැක්කාම ජන්කුක්ටනම් හිතුනේ අල්ලා සක්කුවෙ දාගන්න එ තරම්ම හුරතලයෙක් මෙයානම්..

මෙයාල දිහා බලන් හිටපු අනිත් අයගෙත් මුනවල් වල හරි ආදරනීය හිනාවක් තිබුනා...

__________

මගේ අනිත් කතා වලට වඩා මේක ටිකක් දිග වෙයී වගෙ හී... 🥲

එහෙනම් මන් ගියා බායී... 😚❤️


You are reading the story above: TeenFic.Net