Chapter 5
අයියගේ වෙඩින් එක ඉවර වෙලත් මාසයක් ගියා. University එකේ වැඩ ගොඩ ගැහිලා. මේ සෙමෙස්ටර් එකේ ඉදන්වත් මුල ඉදන් හරියට වැඩටික කරගන්නවා කියලා හිතාගන හිටියට මට දැනටම ලෙක්චර්ස් වගේකුත් මිස්වෙලා තිබ්බා. මං දිශාගෙන් නෝට් ඉල්ලගන ලියාගන්න ගමන් හිටියේ.
"සාදී, ඔයාට කරදරයක් නැත්නම් මට පොඩි දෙයක් ගැන කතාකරන්න පුලුවන් ද?"
දිශා ගොඩාක් වෙලා ඈත බලාගන කල්පනා කර කර ඉදලා එකපාර ඇස්වල කදුලු පුරෝගන මගෙන් ඇහුවා.
මං දිශාගෙ සීතල අත හිමින් අල්ලගත්තා
"දිශා ඔයාට ඕනිම දෙයක් ඕනිම වෙලාවක මාත් එක්ක කතා කරන්න පුලුවන්. සමහර දේවල් හිතේ තියාගන තනියම දුක් වෙනවට වඩා ඒ දුක කාත් එක්ක හරි බෙදාගන්න එක වටිනවා නේද?"
"හ්ම්ම්ම්ම්ම්.. සාදි ගෙදරින් මට ප්‍රපෝසල් එකක් ගෙනත්. මගෙ හිතේ කැමැත්තක් නෑ. ඒත් ඩිග්‍රි එක ඉවර වුන ගමන් වෙඩින් එක ගන්න ප්ලෑන් කරලත් ඉවරයි. මං අම්මටයි, තාත්තටයි තේරුම්කරන්න හැදුවා. එයාලට මං කියන දේ......අහ...න්න......වත්........ඕ....නි.....නෑ......"
මං දිශාව තුරුල් කරගත්‍තා.
"අඩන්න එපා දීශා...." දිශාගෙ හිත හදන්න මොකක් කියන්නද කියලා මට හිතාගන්න බැරිවුනා. එයාගේ අම්මයි, තාත්තයි කියන දේට පිට දීශාට මුකුත්ම කරන්න බෑ. පව් අසරනී.
බීප්...බීප්..
I"ll come to pick u up in 15min Babe❤️
Okay 😎
මං හිනාවෙවීම රිප්ලයි කරලා. ඉක්මනට ලෑස්ති වුනා. අද සදෙව්ගෙ යාලුවෙක්ගේ බර්ත්ඩේ පාර්ටි එකක්. සදෙව් මට කොට ටයිට් බ්ලැක් කලර් ස්කර්ට් එකකුයි, වයිට් කලර් ටොප් එකකුයි අදින්න කියලා ඊයේ අරන් දුන්නා. මං කැමතිත් නෑ මේ විකාර වලට. සදෙව්‍යි මමයි අහසයි පොලවයි වගේ. එයා කැමති වේග රිද්ම සිංදුවලට, පාර්ටි වලට, වාහන වලට, මිල අදික රෙස්ටුරන්ට් වලට, පොශ් ඇදුම් වලට.මං කැමති ස්ලෝ සිංදු වලට, මියුසියම් එකට යන්න, බීච් එකට ගිහින් ඉර බහින දිහා බලාගන ඉන්න, රෑ අහසේ තරැ හද දිහා බලාගන ඉන්න, පොත් කියවන්න, නිදහස් පොඩි කොෆී ශොප් වලට, මගේ ඇගට පහසු ලයිට් කලර් ඇදුම් තමා මං අදින්නේ. ලෝකෙට පේන්න ජිවත් වෙනවට වඩා මං ආස විදිහට සැනසීමෙන් ඉන්නයී මට ඕනි"
"සාදී ඔයා 5min ලේට්. ඔයා දන්නවනේ මං වෙලාවට වැඩ කරන කෙනෙක්. දිස්සීස් ද ලාස්ට් ටයිම් අයිම් ටෙලීන් යු"
මං යද්දී සදෙව් මටත් රවාගන බයික් එක ස්ටාර්ට් කරා. මං හෙල්මට් එක දාගන ඉක්මනට බයික් එකට නැග්ගා. මේ ස්කර්ට් එක කොට නිසා මට ඇත්තට ම යන්න කැමැත්තකුත් නෑ. අනික නිශා ඇරෙන්න දන්න කවුරුත් නෑ. සදෙව් එහෙම කතා කරද්දි මගේ ඇස්වල කදුලු පිරුනා. ඒක දැක්කනම් මට ආයෙම බනී. හැම එකටම පොඩි එකෙක් වගේ අඩනව කියලා.
"කොහෙද පාර්ටි එක තියෙන්නේ"
පැය බාගෙක විතර රයිඩ් එකකට පස්සෙ අපි ඇවිත් තිබ්බෙ ක්ල්බ් එකකට. කොල්ලො කෙල්ලො පිරිලා සමහරු ලව් කරනවා, සමහරු ඩාන්ස් කරනවා, අනිත් කට්ටිය බොනවා.
කන් දෙක පුපුරන්න තරම් සද්දෙට gasolina ප්ලේ වෙනවා. මගෙ ජිවීතේ පලවෙනි වතාවට මේ වගේ තැනක් දැක්කේ. ලයිට් එලිවලට මිනිස්සුන්වත් කොල පාටට, රතු පාටට, කහ පාටට පේන්නේ.
A ella le gusta la gasolina
Dame más gasolina
Cómo le encanta la gasolina
Dame más gasolina
A ella le gusta la gasolina
Dame más gasolina
Cómo le encanta la gasolina
Dame más gasolina
[There should be a GIF or video here. Update the app now to see it.]
සදෙව් මාව ඇදගන ඩ්‍රින්ක්ස් ගන්න කොල්ලෙක් ගාවට ගියා
" යශ්වින් හැපි බර්ත්ඩේ මචං "
"තැන්කිව් බ්‍රෝ. Get your drinks. මේ අලුත් කෑල්ලද?"
" හැපි බර්ත්ඩේ" මං ඒ කතාවට පුදුම වුනත් කන්ෆියුස් ගතිය පෙන්නන්නෙ නැතුවම බර්ත්ඩේ බෝයිට විශ් කරා. එයා මගෙ පැත්තට ඩ්‍රින්ක් එකක් දික් කරා.
"සොරි. මන් ඩ්‍රින්ක්ස් ගන්නෙ නෑ"
"enjoy yourself then"
සදෙව් මාවත් ඇදගන ඩාන්ස් ෆ්ලො එකට ගියා. එතකොටයි මං දැක්කේ නිශා එතන ඩාන්ස් කරකර ඉන්නවා හොදටම බීලා වගේ. ඩෙවින්ගෙ ඇගේ එතිලා වගේ නිශා හිටියේ. ඩෙවින් කියන්නේ නිශාගේ බොයිෆරෙන්ඩ්. නිශාගෙ තොල් තිබ්බේ ඩෙවින්ගේ බෙල්ල ලග. ඩෙවින්ගෙ අත් නිශාගෙ ඇග පුරාම යනවා.
සදෙව් එක අතක් මගෙ ඉන වටේ යවලා අනිත් අතින් මගෙ අතක් අල්ලගත්තා.
"මොකද බය වෙලා වගේ. ලෙට්ස් එන්ජෝයි බේබ්" සදෙව් මගෙ කන ගාවින්ම තොල් තියලා සිංදුවෙ තාලෙටම පැද්දෙන්න ගත්තා. එයාගෙ අතක් මගේ අත දිගේ ඉහල පහල යනවා. මාව ගැහෙනවා දාඩියත් දානවා.ටික ටික සදෙව්ගෙ අත්වලට මාව හිර වෙනවා මට දැනුනා. මට හිතන්නවත් වෙලාවක් තිබ්බෙ නෑ සදෙව් එකපාර මගෙ තොල් උරවන්න ගත්තා. එයා බීපුවගේ සැර මටත් දැනුනා. මගෙ ඇස් වලින් කදුලුත් එනවා මෙච්චර මිනිස්සු ගොඩක් ඉස්සරහා සදෙව්ට ගානක්වත් නෑ. මගේ තොල් දෙකම තදින් කිස් කරන ගමන් එක අතක් මගෙ බ්ලව්ස් එක ඇතුලින් යනවා මට දැනුනා.
"stop this"
You are reading stories on: TeenFic.Net