Chapter 25

Background color
Font
Font size
Line height





"යොහ් මනමේ..උබේ මහතැන් බලන්න යන්නොන්නැතෙයි..පොර දැන් ඇට් ද හෝම් වෙන්නැතී..බෙල්ල දාන්න යමුතේ.."

අද අපෙ එක්සෑම් එකෙ අන්තිම දවස.. එක්සෑම් එක ඉවර වුනෙ ස්කෝලෙත් ඇරුනට පස්සෙ.. බස් එකේ බලාගත්තු ටික විතරයි ඒ මූන..මෙ ටිකේම හරියට බලාගන්න හම්බුන්නැ නැ අයියෝ එයාව..ගෙදර ආපු ගමන් අනිත් අතට තමාලයගෙ ගෙදර ආවෙ එයා බලන්න හවස ගමනක් යනෝ කිව්වා..දැන් ඇවිල්ලද කොහෙද..වාහනයක් පේන්න තීන්නෙ..ආවා කියලා මැසෙජ් එකක් දාන්න බෑනෙ මෙ කුනුලොභයට..
ජොසපි ආච්චිලැ ගෙදරට ගිහින්ම බලනවා එක්කො..

"අම්මටසිරි කෝ අර පිගාන.."

"මොන පිගානද ඔයි.."

"ඇයි තිරිසනෝ එන්න කලින් සිරන්තියා අරන් යන්න දුන්න පොල් ටොෆි පියාන.."

"ඉතින් මට දුන්නැනෙ.."

"අනෙ වුත්තා තොගෙ සිහිය බේරේවැවට දාපම්..කොහෙද ඉතිම් මනමාල උන ගැහුවම ඔහොම තමයි..තො පලයම ඔහොම්ම ඇතුලට මන් අරන් එන්නම්.."

ගේට්ටුව ගාවටම ඇවිල්ල තමාලයා ආයෙ ගියා පිගාන අරන් එන්න..මට යන්නනෙ කිව්වෙ..ගේට්ටුව ඇරලා හැබැයි..වාව් සෝයි range rover එක..කො මෙ මනුස්සයා පේන්න නැනෙ..ආආආආ අර ඉන්නෙ..මෙ වල්ලපට්ට ගහ එක්ක ආත්මීය බැදීමක් තියෙනවද කොහෙද..කලවැද්දා මගෙ..යොහ් ඔහොම ඉන්න වස්තුගේ මහත්තයෝ..

මන් හිමිට හිමීට එයා ලගට ගිහින් එකපාරට පිටිපස්සෙන් බදාගත්තා..

"යොහ් සුදු..ම්හුක්..මන් පාලුවෙන්නෙ ඉදියේ ඒයි.."

මෙ දවස් දෙකට මෙ මනුස්සයගේ පපුව මෙච්චර සයිස් වුනේ කොහොමද..ශෝයි අප්පා..මාස්මිලෝස් වගේ ..එයාගේ පපුව හරහා ගිහින් තීන මගෙ අත් වලින් හිමිට මිරිකුවා..යෝහ්..මගේ චීස් කුට්ටියා..

"යොහ් මේක මේම ලොකුවට හදාගත්තේ කෝමද ඒයි..බැම්පෙනවා අයියූ..මන් මෙ චීස් කුට්ටිය නැතුව පාලුවෙන්නෙ ඉදියේ  අයියෝ....."

"ඇත්තද වස්තු...ඕකාගෙ චීස් කුට්ටිය නැතුව පාලුවෙන් ඉදියද..ම්ම්.."

"යොහ්..ම්හුක් ලොකුවෙලානේ..කොහොමද ඒයි ලොකුකරගත්තේ දවස් දෙකෙ-..."

මොකක් වස්තු කියනවා ඇහුනේ පිටිපස්සෙන්නෙ..හෑ...ඔහොම ඉදපන් බලන්න..අඩෝ  ඒ ඉදියේ එයානෙ එතකොට....යාආආඅ මෙ කවුද යකො..එව්ව්ව් මිරිකුවත් එක්ක..

                (තිවංල නුරාග් ආශිංසන)

අන්ද්වේඒඒඒ...මෙ කවුද මේ..යොහ්..පිටිපස්සෙන් බැලුවම එයා වගේමනේ..කවුදාඩො මෙ සද්දන්තයා..අනෙ අම්මේ ලස්සන..ද්වී අයියගෙ කපාපු පලුවනෙ..යොහ් මගෙ කලවැද්දත් මෙහෙම ඇග පුම්බන් ආවම සෙස්සි නෙහ්..මේ වයසට මෙහෙමනම්...ම්හුක් තා ලොකු වෙද්දි ඇගත්..යොහ්හ්හ් මනමාලයි බොක්ගල් වැස්ස...

" Hey kiddo..seems like you enjoy it..you dare to touch my chest mmm.."

"අයියෙ..i'm really sorry..i thought..i thought you were him..අනෙ අයියේ..තමුසෙ කොහෙදෝයි ගිහින් ඉදියෙ..ඔයා ඉදියනම් මෙහෙම වෙන්නැනෙ..මෙතන වැරැද්ද ඔයාගේ..හුම්.."

"what a cutie pie..haa haa i think he is the one you mentioned before..isn't him.."

"  enough it පොඩි අයියා..වස්තු කො එන්න ඉතිම්  මගෙ පිටිපස්සට වෙලා ඉදියා ඇති..මෙ ඉන්නෙ මගෙ පොඩි අයියා..අයියා he is the one i told.."

"Hi little one..I"m Thiwanka Nurag  Ashinsana..කොහොමද බට්ටො..බබා කොහෙන්ද මේ ස්නොව්බෝල්ව හොයාගත්තේ..ආදරෙ හිතෙනවා.."

"ජොසපී ආච්චෝ..ජොසපී ආච්චෝ..ඔයාගෙ තමාල් පැටියා ආවා..කෝ ඒයි..මනමේ කෝ තො...ටහුඩු ආ ද්වී අයියා..හේ හේ කට්ටිය මෙතන නෙ දැක්කෙ නෑ හලො වෙල්කම් ආයුබෝවන් එල්ලාරුක්කුම් වනක්කම් කොන්නිචිවා ස්වාදිකාආඅබ්..."

තමාලයා එහෙන් කෑගහගෙන එද්දි මම එයාගෙයි අර අයියගෙයි පපු අතර මැද්දට වෙලා හිරවුන එකා වගේ අත වැනුවා.

"wooh another sweet pie..බබා ලංකාවෙ මෙච්චර sweet boys ලා ඉන්නවා කියලා අදනෙ දන්නෙ..how about him..already taken or.."

"මොකක් කිව්වා අයියා..ටේකුක් කිව්වා..ආ නැ ටේකන් නෙමෙ අයැම් ඕල්රෙඩි මැරීඩ් හරිත..යූ නොව් වට් හි ඉස් පොම් අනදර් නෙශන්.."

"which nation.."

"හහ්..මයි ඉමෑජිනේශන්.."

"oh my god..bae he is so funny..I wanna him to  be my honeybunch. "

"ඔයි සප්තයා..කවුද බන් මෙ ඔල්මාද බඩ්ඩ..කද තිබ්බට මොලේ පුස්..මෙන්න මෙහෙ වරෙන් යන්න ආච්චි හොයාගෙන.."

"Hey just kidding man..හරි හරි..බබා මන් යනවා පොඩ්ඩව ක්ලාස් එකෙන් ගන්න..ලොකූව හම්බෙන්න බලන්න මල්ලි..he really missed you..උබ වෙනුවෙනුයි මේ ඔක්කොම කරන්නෙ..alright..i gotta go..bye cutie..by my honeybunch..."



"වස්තු එන්න ඇතුලට..මල්ලි කො ඕක දෙන්න..ග්‍රැනී ඇතුලේ යන්.."

"කවුද වුට්ටො අර..පට්ට කදනෙ ඔයී..හැම එකටම හැක හැක ගාලා හිනාවුනාට මෑන්ගෙ ඒ හැටි වැරැද්දක් නම් නෑ ආ..අමො ඉතිම් උබත් උන් දෙන්නා අස්සෙ ලොකුම ලොකු පපු දෙකේ හිරවෙලා ආතල් එකේ ඉදියා නෙහ්..රමනීයයි  මෙ මදුර ජවනිකා.."

"පොඩි අයියා කියලා කිව්වෙ බන්..වස ලැජ්ජාව ඔයි මන් මුලදි උට මෙයා කියලා රැවටිලා පිටිපස්සෙන් බදාගත්තනේ..සැක්.."

"අමො අමෝ..පුදුම වාසනාවක් ඕයි උබටනම්..ද්වි අයියායි මස්සිනා පොඩ්ඩයි දෙන්නම ම්ම්ම්ම් අති ඉස්තරම්..."




ටිකක් රෑවෙනකම් ජොසපි ආච්චිලෑ ගෙදර ඉදන් එයාවත් එක්කගෙනම තමාලයගෙ ගෙදරට ආවේ  අමාරු එකෝන් පාඩම් ටිකක් අහගන්න ඕන කිව්ව හින්දයී..ඉගෙන ගන්න ඕනි නිසා විතරමයි..ඉගෙනීමයි ආදරයයි පටලවගන්න ලමයි නෙමෙ අපි හුම්...

"ලමායි..dinner ලෑස්ති..පල්ලෙහාට එන්න..පුතුකියෝ..ඔය අයියවත් එක්කන් ආවනම්.."

"කන්න ලමයි හොදට බෙදාගෙන..ද්වී කොල්ලො තව මාලු කෑල්ලක් දාගන්න..කො මෙ තමාල් තාම ආවෙ නෑනෙ..කොල්ලො..උබට  මදනයකා ගහලද එකපාරක් එන්න කිව්වම එන්න බැරි.."

"අනෙ අම්මියේ මේ ඔය වේස නම කියන්න එපා..මදනයකා සැක් එදා ලැජ්ජ වුන තරමක්..කෙහෙල්මල් වාසගමක් හින්දා..ඇත්තටම අම්මෙ වෙන වාසගමක් තිබ්බෙ නැද්ද මදනායක කියන එක ඇරුනම..ශික්.."

"ආආ ඇයි දැන් ඒ නමට හෙන වැදිලද..පරම්පරා ගානක නමක් ඕක..ආඩම්බර වෙයම් ඒ නම අගට ආපු එක ගැන.."

"අනෙ ආඩම්බර ආච්චිගේ ඔසරිපොටෙන් තමා..ශික් මහ අජූතයි ඒක.."

"බොට මාන්දම කට වහගෙන මෙන්න මෙහෙන් ඈදිගෙන කාපන් පාඩුවෙ....
ඒක නෙමෙ සන් ඔයාගේ වාසගම මොකද්ද.."

"ඒක වික්ට ආරච්චි කෝලරගේ කියලා තමයි තියෙන්නෙ ආන්ටි.."

"කැහ් කැහ් කැහ්..මොකක් කිව්වා.."

"වස්- මනෙමේකල මෙ වතුර එක බොන්න.."

"යොහ් පුතුකියා..හිරකරගත්තා නේද..කනකොට කතාකරන්න එපා කියලා තියෙනවා නේද.."

"කනකොහොමත් කතා කරන්නැ අම්මෙ..යොහ් අයියේ ඔන්න ඕකගෙ පිටට දෙකක් ගහන්න.."

"අයියෙ..කැහ් කැහ්..ඔයා කිව්වෙ වික්ට ආරච්චි කෝරල කියලද..අපේ අම්මගෙත් ඒකමනේ අයියේ.."

"ඔහ් චින්චා..ඒ කොහොමද සන් එහෙම වෙන්නෙ..ඔයාලා දුරින් නෑදෑවෙන අයද.."

"එහෙම නම් දන්නැ සිරන්තියේ..අපේ තාත්තගේ පැත්තේ අය ගැන විස්තරයක්වත් දන්නෙ නැහැ.."

"ඔහ් මට රමනි කිව්වා ලගදි කට්ටියක් ආවා කියලා..ඒ තාත්තගෙ අය නේද.."

"හ්ම් ඔව් ඒ ආවෙ තාත්තගේ අක්කලු..මට නම් ඇල්ලුවෙම නැහැ.."

"හරි හරි ඔය කතා වැඩක් නෑ..අපි කමු දැන්..කො තව ටිකක් දාගන්න ලමයෝ.."








කාලා වැඩිකමට දැන් නම් නිදිත් මතයි..අනික එකෝන්..එව්ව්..එයා දිහා බලාගෙන නම් කල්ප කාලයක් බලාන ඉන්න පුලුවන්..එත් ඉතිම් මේ වෙලවෙ ඒ මූන දිහා බලන් ඉදලා මගෙ ඔලුවෙ හිලක් හදාගෙන රිස්ක් එකක් ගන්න බැහැ..දැනටමත් දහපාරක් විතර අනින්නැති..උගන්නද්දි යකෙක්ට අන්තයි..ඇනුමකුත් යන්න එනවා..යැව්වොත් ආයෙ කන්න වෙයි..තද කරන් ඉදලා කදුලුත් බේරෙන්න එනවා..

"මනමේකල..පාඩමට අවදානෙ දෙනවා..මන් දැන් කීසැරයක් කිව්වද ආ..තාම මේ ගාන හදාගන්න බෑ..තමාල් අර ඇඹරැල්ලා කෝට්ට ගේනවා.."

"හෙ හෙ කේන්ති ගන්නෙපා අයියන්ඩියේ..මු කොහොමත් එකොන් වලදි නිදාගන්න නිසා පුරුද්දට ඔය..ඔයි අයෙ නිදාගන්න බැ උබ හරිද..හලනො වතුර එකක් නෑවිලා යන්නම සෙක්කියාගෙ.."

"අනෙ අයියේ..දැන් වෙන දෙයක් කරමුකෝ..එකම කරලා ඇතිවෙලා දැන්.."

"යොහ් එකනම් ඇත්ත අයියේ..කොච්චර කරත් මේ ගාන සෙට්වෙන්නෑ..මන් කියන්නද ඕන්නම් මන් එලියට ගිහින් දොර මු..ර ආඅ නෑනැ අයියේ ඊලගට සාර්ව ආර්තිකේ කරමු හොදේ..ඔයි මනමේකල ඔය ගානහදපම් ඉක්මන්ට අයියට ගෙදර යන්නත් ඕනිනේ කාලකන්නි වෙනවා මෙතන නිකම් ඉදලා.."

මූනම් නාට්ටාම්බියෙක්ම තමයි..සුනක කටා..දැක්කනෙ පැත්ත මාරු කරපු විදිහ..අනිකා අයියේ උබ..වරෙන්කො පාඩම ඉවර වුනාම වස්තු වස්තූ ගාන්..දෙන්නම් බොට තොත්තු කොත්තුවෙලා යන්නම..එයාටත් හොදවැයින් රවලා පොත ඇදලා අරන් කෙරුමා වගේ ගාන හදන්න ගත්තා..යොහ් මේකෙ උත්තරේ ඍණනේ ..එ මදිවට දශම බෙදන්නත් ඕනේ..මැත්ස් වලටයි සයන්ස් වලටයි ආස නැති නිසා ආර්ට් කරන්න ආවම ඒ මගුලෙ නැති රෙද්දක් නෑ බලන් ගියාම..සාප ලත් ජීවිත මෙව්වා..

"මල්ලි මේකෙ උත්තරේ ඍන වෙන්න විදියක් නැහෑ..ආයෙ හදලා බලන්න.."

"කො තමාල්..මෙන්න මෙතන තමා ඔයාට වැරදුනේ..ආයෙ හදන්න ඒක නිසා.."

තවත් නම් බැහැ මේක කරන්න..මේ ගාන හොයාගත්ත එකා හම්බුනානම්...එක්කො ඌත් පව්..ඔක හොයාගත්ත එකත් ආයෙ අපි අතරෙම ඉපදිලා අපි වගේම ඒ ගාන හදාගන්න බැරුව දුක් වෙවී ඉන්නවා වෙන්නත් බැරිනෑ..යො තව බෑ..ආ මෙතන නේ
අප්පට ගුන කිරිමත් බැහැනෙ දැන්..හත්වරක් තුන විසි අට වෙලානෙ..යොහ් ඔක්කොම වැරදීයි මුල් ගාන නිසා..

"ඔන්න හැදුවා බලන එකයි ඇත්තෙ..".

"ඔයි ඔයි උබ කොහෙද යන්නෙ.."

"නිදාගන්න ඇයි මොකො..ඉවරකරනවා කියපු වෙලාව පහුත් වෙලානෙ දැන්.."

"අඩො මෙ ඉදින් රමනියක් නටාගන්නැතුව.."

"ඔයි අතෑරපම්කෝ..යන්න දීපන් වුත්තෝ.."

"තමාල්..ඔයාට පුලුවන් නේ..යද්දි දොරත් වහන් යන්න.."

"ආ හරි හරි අයියන්ඩියෙ බිය නොවන්න..මුර කරන හැටි මා පෙන්වන්නම්.."

"ඔයි කොහෙද යන්නෙ උබ ඇයි කියපම්කො දොර වහන්නෙ..නැවතියාන්..අඩෝ.."

"වස්තු...කො ඉතිම්.."

"......"

"ඇයි ඉතිම් මේ..ඔය චූටි කටට  කියවලම මහන්සිද.."

ආ දැන්ද මල්ලි වස්තු වුනේ..කතාකරන්නැමයි උබ එක්ක..අච්චර බැනලා හිල්වෙන්න ටොකුත් ඇනලා..දැන් මෙතන හුරතල් කරන්න..ඒ ගොනා වික්කා..උබෙ මායම් වලට රැවටෙන්නැ මන්..

"කො ඉතිම් අනෙ වස්තුවෙ..තරහා ගිහින්නෙ.."

නැ මන් තරහා නැ එත් ආයෙ කතා නෑ එච්චරයි..යොහ් ම්හුම් ඉනෙන් ඇදලා අරන් තුරුල් කරගත්තනේ..නැ නැ ඕවට අහුවෙන්නැ මම..කතා කරන්නෑමයි..

"තරහද..ම්ම්..කතාකරන්නකො වස්තුවෙ..ඔය කටින් කියවන වචන ඇහුන්නැති වුනාම පාලුයි මට..කො ඉතිම් බබාහ්.."

පුදුම සෙවලයෙක් මෙ මනුස්සයා..එව්ව් කන ලෙවින හැටි..අයින් වෙයන්කො කූඹිකන්නො..ආ දත් වලින් අල්ලන්නෙපා යො යකෝ..

"වස්තු දගලද්දි ඔයාටමයි රිදෙන්නෙ..කො ඉතිම් කතාකරන්නකෝ.."

වලත්ත වැඩ කරන්න එපා අයියේ..මන් තාම පොඩි ලමයෙක්..ගනින්  මගෙ ශර්ට් එක අස්සෙ තින ඔය අත..යොහ් යකෝ ඔය මගේ නාභිය ඕයි..හිමීට ඒ ඇගිල්ල  මගෙ නාභියට නාභිගත කරා නේද.. යොහ් කිති කිති ආර්හ්හ්...

"ආර්ග් අත අත ගන්නවකෝ..එයි එපා..."

"ආ මොකද්ද වස්තූ..ඇහුනෙ නෑ හරියට..හයියෙන් කියන්න ඇයි මේ කෙදිරිගාන්නෙ ම්ම්.."

කෙදිරි ගාන්නෙ තො මගේ කනඅස්සෙ ඉදන් කන කකා මුමුනනවා මදිවට අතෙන් මගෙ බඩත් කලත්තන හින්දනේ..මන් දන්නවා මුගෙ කුලප්පුවට මන් වැඩිකල් නොගිහින්ම වැඩෙ කරන්නත් කලියෙන්ම බඩවෙනවා....

"කෝ ගන්නවා ඔය අත..කවුද වස්තු..මෙතන ඉන්නෙ  මල්ලිලා විතරයි..ඔයාගෙ වස්තුවෙක් නෑ..යනවකො අයියෙ යන්න වදයක් නොවී.."

"මගෙ බබාට තව ඕනිද..ම්ම් කො ඉතිම් ඔයාගෙ කිසි උනන්දුවක් නෑනෙ..චොක්ලට් පර්ෆියුම් ගාන් ආවෙ මාව අවුස්සන්න බලාගෙනනෙ..අපි ඉතිම් චොක්ලට් කමු වස්තු.."

"මන් දැන් සැරයක් එපා කිව්වා හොදේ..එපා කියන්නෙ එපා නිසා හරිද..එපා කියන්...න්..නෙ ආර්ග්..ම්ම්ම්හ්හ්හ්හ්හ්හ්.."

"ඔයා කියනවනවා වැඩී වස්තූ.."

එයාව අයින් කරලා යන්න හදද්දි මාව ඇදට තල්ලු කරලා මගෙ අත් උඩට කරලා හිර කරපු එයා මගෙ තොල් වලට බර වුනා..තොල් වල ඉදගෙනම කියවනවා වැඩී කියපු එයා මගෙ තොල හපලා කට ඇතුල අයිතිකරගෙන හරි හදිස්සියෙන් සිපගන්න ගත්තා..සිපගන්න අතරෙ එයාගෙ අනිත් අතෙන් ආයෙත් මගෙ ශර්ට් එක අස්සෙන් අත දාලා ඒ මුදු මල කලත්තන්න ගත්තා..මාව ගිනි ගන්නවා වගේ..ම්ම්හ්හ්ම්..මුදු මලෙන් වෙන් වුන ඒ අත් මගෙ පපුවෙ සියුම් තැන් හොයද්දි මගෙ ඇග දෙදරුම් කන්න ගත්තා..එ ඇගිලි  මගෙ පුන්චි හංස තුඩ උඩ රවුමට  එහෙ මෙහෙ ගිහින් තුඩ මිරිකලා උඩට අදින්න ගත්තේ මගෙ අත්දෙක ලිහිල් කරන ගමන්මයි..එයා දන්නවා මන් දැන් එයාට නතුවෙලා ඉවරයි කියන්න..අනික කවදාවත් එයාට විරුද්දවෙන්න ගිහිනුත් නෑ වගේම එයත් හැමදාම අපෙ සීමාව රැකගෙන ඉදියා..

මගෙ තොල් අතෑරපු එයා හිමීට ඒ තොල් වලින් මගේ බෙල්ල සිපගන්න ගමන් අත් දෙකෙන්ම හංස තුඩුවල වැඩ පටන් ගත්තා.. මේවෙද්දි මන් ඉන්නෙ මගෙ හොද සිහියෙන් හුගක් ඈත..තවත් ඉදියොත් නම් මිට එහායන්න වෙයි කියලා දැනුන නිසාමද කොහෙද එයා මගෙ බෙල්ලෙන් ඈත්වෙලා මෙච්චර වෙලා ඇගිලි වලින් සෙල්ලන් දාපු හංස තුඩු වලට පුන්චි හාදු දෙකක් තියලා ඒ නලල මගේ නලලින් තියන් හති අරින්න ගත්තා..

"වස්තු..මන් හරි ආදරෙයි මැනික..උබ මට පිස්සුවක් කොල්ලො..උබෙ හැමදෙයක්ම පිස්සුවක්..ඔය හිනාව ඔය කතාව ඔය ඇස් මේ ඇගිලී මෙ අත් මෙ මූන මේ ඔක්කොම මාව පිස්සු වට්ටනවා බන්..වස්තු දන්නවද..උබ කියන කටකැඩිච්ච කතා වලට , උබේ බ්‍රේක් නැති කටට , ඔය අහින්සක බැල්මට , මෝඩ වැඩවලට මන් ගෙදර ඇවිල්ලා මතක් කර කර හිනාවෙනවා බන්..මගෙ මැනික ලග නැතිවෙලාවල උබේ මතක මාව තනිනොකර ලගින්ම ඉන්නවා බන්..උබ හරි වාසනාවන්තයි වස්තූ..මගේ වාසනාවත් උබයි..දන්නවද වස්තු..ඔයාව හම්බුන දවසෙ ඉදන් මට ආපු හැම ප්‍රශ්නයක්ම හොදින් විසදගන්න මට පුලුවන් වුනා..ඔයාව අයිතිවුනාට පස්සෙ මගෙන් ඈත්වෙලා ඉදපු හුගක් අය මාව හොයන් ආවා..පොඩි අයියව මන් ඔය දැක්කෙ  අවුරුදු තුනකින් වගේ මැනික..උබ හැමදේම මට දුන්නා..මගෙ අයියලා දෙන්නාම උබව දන්නවා වස්තු..එයාලම කියනවා මන් හුගක් වෙනස් වෙලා කියලා..ඔයා තමයි හේතුව කියලා දැනගත්තම පොඩිට ඔයාව දකින්නම ඕනී කියලා තමයි ඔය අද ආවෙ..මගේ හිනාවට හේතු වුනාට උබට පින් වස්තුවේ..මන් හරි ආදරෙයි..හැම සංසාරෙකම මන් උබව හොයාගන්නම්..අපි කියන කෙනෙක් මේ ලෝකෙන් නැති වෙනකම්ම..පුලුවන් වුනොත් නිවන් දකිනකම්ම මන් උබට ආදරෙ කරනවා වස්තූ...මගෙ පන උබ.."

"අනෙ අයියේ..මාත් අයියට හුගක් ආදරෙයි..මොන දේ වුනත් මා එක්ක ඉන්න අයියේ එච්චරයි මන් ඉල්ලන්නෙ..ඔයා නැතිවුනොත් මන් පිස්සෙක් වෙයි..මෙ වගෙ ආදරයක් නැති කරගන්නවා කියලා හිතන්නත් බයයි මන්.."

"යොහ් පගයිනේ..මෙ මම එලියෙ බොලව්..උබලාගෙ රමනිය ඉවර වෙද්දි මගේ තුනටිය ගිහින් තියෙයි...මන් එන්නද අලොව්..."

මේ පො- පින්න පැටියා පරක්කු මොකද කියලා බැලුවා විතරයි..හැමදාම අපේ රොමාන්තිම මොහොත කන්න එන පරයනේ මූ..මටත් දවසක් එයිනේ උබෙන් මේවට වාඩුව ගන්න...දෙන්නම් තොට එදාට......
මගේ නලලත් ඉබලා පරිස්සමෙන් ඉන්න වස්තු කියලා එයා යන්න ගියා..යොහ් අල්ලපු ගෙදරට ගියත් පාලුයිනේ අයියේ..මෙහෙ නිදාගමුකො අලොව්.....















ස්කෝලේ නිවාඩුව හම්බුන නිසා  අපි කට්ටියම පහුවෙනිදා උදෙන්ම සීතාවක උද්භිද උද්‍යානය බලන්න ආවා..අපි කියන්නෙ ඉතිම් එයයි මායි තමාලයයි අපෙ මහත්තයගේ පොඩි අයියයි තමා ඉතිම්..ද්වී අයියා කිව්ව වීදියට යසස් අයිය තමාලයටලු කැමතී..හැබැයි මේ යන විදියට යසස් අයියට හුලං තමයි..කොහෙද අද යන්න කතා කරත් එන්න බෑයි කිව්වනේ මෙ මනුස්සයා..

නුරාග් අයියා නම් ආපු වෙලේ ඉදන් තමාලයගෙ ගෝක්ස් වලට හනිබන්ච් කියුටිපයි මයි පම්ප්කින් ගගා හිනාවෙවී ඉන්නවා..එ දෙන්නට පොල් ගාන්න කියලා අපි දෙන්නා අත් අල්ලන් ඇතුලට ඇවිදගෙන ගියා..මේවගේ තැනක නිදහසෙ ඉන්න එක හරි සුන්දරයි අප්පා..ගස් වැල් එක්ක එයයි මායි..

තමාලයා එක එක විදියට ඉදලා අර අයියට වද දෙදී පොටෝ අරගන්නවා..ඌ කොයිවෙලෙත් කියන්නෙ බෝයිෆ්‍රෙන් කෙනෙක්ට වඩා පොටොග්‍රැෆර් කෙනෙක් ගන්න එකලු හොදම කියලා..ම්ම්ම් ඔය හම්බුනේ...ඔම යන් කොල්ලෝ..ගමන සුබයි ජය නියතයි...

මූ රෝස පදුරු අස්සෙයි..ගස් බදාගෙනයි..වැල් වල එල්ලිගෙන බිම බඩගාගෙන බංකුවල නැගලා..මල විකාරයක් වගේ ෆොටොස් ගහගන්නවා..වෙලාවට මිනිස්සු නැත්තේ..පිස්සෙක් පැනලා ඇවිත් කියලා එලවයි නැත්තන්...

"වස්තු..යද්දි ඔයාට මොනාහරි පැල අරන් ඕනිද..අර කානේශන් එක ලස්සනයි..අම්මට මොනාහරිත් ගමු.."

"ම්ම් හරි අයියේ.."

ඔහ්..ශිට්..එකපාරට කඩන් හැලුන වැස්සක් හින්දා ඔක්කොමල්ලා බෙන්ච් හවුස් එකක් අස්සට රින්ග ගත්තා..මෙතනනම් සෙනග පිරිලා..අපි සෙට් එකම ටිකක් නාගෙන ඉන්නෙ..දැන් නම් ගැහෙන්නත් වගේ..මේ පලාතට කොහොමත් එකපාරට වැස්ස කඩන් වැටෙනවලු..හයියෙන්ම වහිනවා එකියටවත් යාගන්න බෑ..මන් බලද්දි තමාලයගෙ කරවටින් අත දාලා නුරාග් අයියා එයාව තුරුල් කරන් වගෙ ඉන්නේ..කොල්ලගේ මූන රතූවෙලා ලැජ්ජාවට..නුරාග් අයියගේ පපුව මට්ටමටනේ  මේකගේ උසත්..වලත්තයා  වල් දෙයක් හිතන්නැති...

මාව එයාගෙ ඉස්සරහින් තියාගෙන
ඉනවටෙන් අත් යවලා එයාගෙ පපුවට මගෙ පිට හිටින විදියට මාව තුරුල් කරගත්තා..මේ සීතලේ මේ මනුස්සයාගෙ ඇග මෙච්චර උනුසුම් වුනේ කොහොමද මන්දා..එහෙම තුරුල් කරන් ඉදපු එයා මගෙ බෙල්ලට පහත්වෙලා පුන්චි හාදුවක් තිබ්බා..වටේ මිනිස්සු ඒ අයගේ ලෝකවල..වැස්ස ටිකක් අඩුකරපු නිසා අපි ආයෙත් වාහනේ ගාවට ගියා..

මල් පැල වර්ග ගොඩකුයි ,චෙරි පැලයකුයි , මගෙ රූම් එකෙන් තියාගන්න කියලා ලස්සන පැල තුනකුත් අරන් දුන්නා..මට අරන් දෙනෝ දැකලද කොහෙද නුරාග් අයියත් තමාලයට එලවලු පැල ටිකක් අරන් දුන්නා..ඌ නම් ආපු වෙලේ ඉදන් නුරාග් අයියට විදලා එක එක ජාතියෙ කෑම අරන් කාලයි ඔය ඉන්නෙ..අම්මො උගෙ හිච්චි ඩැඩී...
එතනින් ඇවිල්ලා අපි හොටෙල් එකකට ගිහින් දවල්ටත් කාලා ආයෙම ගෙදර ගියා..ඩ්‍රයිව් කරන් ආවෙ එයා නිසා නුරාග් අයියයි තමාලයයි පිටිපස්සෙ..තමාලයනම් පොඩි එකා වගෙ කටත් ඇරන් නුරාග් අයියගේ උඩොක්කුවෙ නිදි..නුරාග් අයියා ඒකගෙ කට වහන්න වහන්න මේකා ආයෙ ඇරගන්නවා..මුගෙ අනාගත මිනිහට 33k දෙවි පිහිටයි........












______________
හෙලො ගායිස්....😌
මන් ආවා🌝


ලස්සන ලස්සන කොල්ලො දැකලා මටත් දැන් කෙනෙක් තෝරගන්න බැරුවයි ඉන්නෙ😫

ඉදිරියෙදි තවත් සහන බලාපොරොත්තු වන්න..

එන්නාම්...
ආතරෙයී...❤️

_Gojo_


You are reading the story above: TeenFic.Net