Try ME 🖤🐝#12

Background color
Font
Font size
Line height

Author's prov :

කාලය ගත වෙලා ජන්ග්කුක් එක්ක ටේට සියෝල් වලට යන දවස ආව.ජිමින් නම් හිටියෙ ගොඩක් දුකින්.මේ තමයි ජිමින්ට ටේව ඕනම කරන වෙලාව.දැන් ජිමින්ට පැටියගෙ චලනයන් දැනෙනව.ජන්ග්කුක්ගෙන් ඈත් වෙලා ජිමින් ගාවට ආව හැම රෑකම ටේ පැටිය එක්ක කතා කරද්දි පැටිය දගලනව පිටට දැනුන.ටේගෙ පහස වෙන කවදටත් වඩා ජිමින්ට ඕන වුනා.ජිමින් කරේ කලාතුරකින් පිරිමියෙක් කරන කැපකිරීමක්.ඒ කැපකිරීම ඒ දරා ගැනීම වෙනුවෙන් ජිමින් බලාපොරොත්තු වුණ එකම දේ ටේගෙ ආදරය උනුහුම විතරමයි.

හොබී සුගා දෙන්න තමන්ගෙම සහෝදරයෙක්ට වගේ ජිමින්ට ආදරේ කලා.ජිමින්ගෙ අහින්සකකමට ජින් නම්ජුන් දෙන්නත් ගොඩක් ආදරේ කලා.මාලිගාව වෙන කවදටත් වඩා සන්සුන් උනා.ජන්ග්කුක් වුණත් දැන් සතුටින්.ඒත් ඇත්ත දන්නෙ නම් ජිමිනුයි ටේයි විතරයි.ජිමින් ඒ කරන වැඩේට විරුද්ධ වුනත් ඒ දෙන්නට වෙන විකල්පයක් තිබ්බෙත් නෑ.දවසින් දවස ජන්ග්කුක් ටේව තේරුම් ගන්න උත්සාහ කළා.එයා ටේට ජිමින් ගාවට ලං වෙන්න පවා දුන්න.මොකද හැමදාම ටේ ජන්ග්කුක්ගෙ වෙන නිසා.(පවු නේද බබාල :-( ජන්ග්කුක් ජිමින්ට නම් තවමත් වෛර කළා.ඒත් එයා ටේගෙ දරුවට ආදරේ කළා.මේ වෙද්දි ජන්ග්කුක් කවදාවත් නොහිතන තීරණයක් අරන් තිබ්බ.

ජන්ග්කුක් පුළුවන් හැමවෙලාවෙම ටේට ලං වෙන්න උත්සාහ කළා.ඒත් ටේගෙ හදවත තිබ්බෙ ජිමින් ගාවම විතරයි.ටේ ජිමින් දෙන්නගෙ ලෝකෙ වුනේ ඒ දෙන්න විතරමයි.ටේට ජිමින් නැති හෙට දවසක් ගැන හිතන්නවත් බැරි වුණා.ජිමින්ගෙ හැම හුස්මකටම එයා ආදරේ කළා.

From Tae ❤️

හුරතල්ම හිනාවට
දග කරන නුබෙ හිතට
ඇබ්බැහි වූයෙමි මම
ලගින් උන් දා සිටම..
දුක සතුට ඔය කෝක උනත්
නුබම විය මට ඒ හැමදේමත්!
මට මාද අහිමිව උන් දවස්
මා දුටිම මම නුඹ තුළින්..
වෙහෙසකරම දින වුවත්
උබ කරා මට නිවනක්
ආදරේ භාවනාවක්
නුඹේ ලග පමණක් සන්සුන්..
මැණික මට නම් උඹ තරම්
වටින්නෑ මගෙ පණටිකවත්!!

ටේ දරාගැනීමේ සීමාවෙන් එහා මේ වෙද්දි දේවල් දරා ගත්ත.එයා ජිමින්ට නම් දුන්නෙ සතුට විතරමයි.හාදුවකින් පටන් නොගත්ත ජන්ග්කුක් එක්ක ගෙවපු සමහර දවස් තිබුණ ටේගෙ මුලු ඇගම එයාට අවනත වුන.නොමැරී මැරෙන්න උනත් ටේ ඉවසීමෙන් හිටිය.ඒත් දැන් මේ යන ගමනෙදි ටේ අසරණයි.එයාගෙ ඇග දම් පාටින් සළකුණු කරන්න එයාගෙ චිමී එයා ගාව නෑ!

Tae's prov :

මම එයාර්පෝර්ට් එකට යන්න ලෑස්ති වෙලා චිමී ගාවට ආවම එයා නම් ඇස් වල කදුළු පුරවන් හිටියෙ අඩන්න ඔන්න මෙන්න.

"අනේ මගෙ මැණික..ඔයා මෙහෙම අඩද්දි මම කොහොමද ඉවසන් යන්නෙ?ම්ම්ම් ඒක නිසා අඩන්න එපා රත්තරං මම මේක ඉවර වුන ගමන් එනව.මගෙ මැණිකව හොබී හ්‍යොන් පරිස්සමට බලා ගනී.මගෙ මැණිකට පාළු හිතුන ඕන වෙලාවක මට කතා කරන්න තේරුණාද? මම එහෙම කියද්දි මගෙ මැනික මට තුරුළු උනා.මට හිතා ගන්න බෑ එයා නැතුව සතියක් මම කොහොම ඉන්නද කියල.මගෙ මැනිකව කොහොම හරි මම සන්සුන් කරල එළියට ආව.

"ටේ ටේ එහෙනම් අපි යමු. මේ ඔයාගෙ පළවෙනි නිළ සංචාරෙනෙ බයයිද?"

"අහ්හ් නෑ කුකී බයක් නෑ."

"ඒත් පරිස්සමින් .ගාර්ඩ්ස්ල නැතුව කොහෙවත් යන්න එපා.ඔයා නොදන්න ගොඩක් දේවල් තියෙනව." ජන්ග්කුක් එහෙම කීවම මට තේරුම් ගන්න අමාරු වුනා.

රජ පවුලෙ ප්‍රයිවට් ජෙට් එක්කින් අපි සියෝල් වලට ආර්මි එක එක්ක ලොකු ආරක්ෂාවක් යොදවල තිබ්බ.දෙවියනේ මිනිස්සු පොර කනව අපිව බලන්න.ඒ අතරින් පතර මගේ නම කියල මගේ ෆෑන්ස්ල කෑ ගහනව ඇහෙද්දි මගෙ ඇස් වලට කදුළු ආව.මම වගේම ජන්ග්කුකුත් අයිඩල්ස්ල වෙලා හිටපු නිසා වගේම මේක විශේෂ අවස්ථාවක් නිසා මීඩියා වලින් වගේම ලොකු සෙනගක් අපිව වට කරල තිබ්බ.ගාර්ඩ්ස්ල අපිව ඒ අයගෙන් බේරලා පරිස්සමින් හොට්ල් එකට එක්කන් ආව.

ආව ගමන්ම මම කළේ චිමීට කෝල් කරන්න හදපු එක.ඒත් ඒක ජන්ග්කුක් දැක්ක.

"ජිමින්ට නේද ගන්නෙ?"

"ඔව් ජන්ග්කුක් ඇයි?"

"ටේ ඔයා මාත් එක්ක මෙහෙම ඉදලත් ඔයාට එයාව අමතක කරන්නම බැරිද?"

"ජන්ග්කුක් මගේ දරුවයි චිමී ගාව ඉන්නෙ.මම ආදරේ කරන්නෙ චිමීට.ඒත් මම ඔයාට පොරොන්දු වුණා ඔයාට ඕන විදිහට ඉන්න.ඒ මදිද?" මම ගොඩක් ඉවසීමෙන් උත්තර දුන්න.මම මගේ චීමීට ඇබ්බැහි වෙලා ඉන්නෙ!

"ම්ම්" ජන්ග්කුක් කීවෙ එච්චරයි.මම චිමීට කතා කරත් එයාගෙ 4න් එක ඕෆ්.හොබී හ්‍යොන්ග්ට ගත්තම එයා කීව චිමී නිදි කියල.ඇත්තටම හොබී හ්‍යොන්ග් නිසා මට ලොකු සැනසීමක් දැනුන.ඒත් අද රෑට මොනව වෙයිද! මට හිතාගන්න බැරි වුණා.මට ,මටම රිද්ද ගන්න වෙයි වගේ බලමුකො.ඒත් බොරු ලෙඩක් දැම්මොත් වැඩේ ගොඩ.

අද දවස විවේකෙන් ඉදල හෙට කොරියාවෙ ජනාධිපති එක්ක රැස්වීමක් ලෑස්ති කරල තිබ්බ.ඊටපස්සෙ දවස් වෙන වෙනම ඇමතිවරු එක්ක.රෑට පාර්ටි!.නිදහසේ තිබ්බ මගේ ජීවිතේ! ඔයා මේ මට මොකක්ද කරේ ජන්ග්කුක්.මම මොන වැරද්දක් කළාටද මේ.කන ගමන් මගෙ ඇස් වලට කදුළු ආව.මගෙ මැණික කාලද දන්නෑ.මම ඉක්මනටම මැසේජ් එකක් දැම්ම.

••මැණික කාලද ඉන්නෙ?

••කෑව ටේටේ ඔයා කෑවද?

•• කෑව මැණික පාළුයිද ම්ම්ම්?

•• හ්ම්ම් ඔව් අද මොකද කරන්නෙ අහුවෙයිද එයාට?

•• නෑ මැණික මම මට අසනීපයි කීව.එයා එන එකක් නැහැ.

•• පරිස්සමින් මගේ ටේ..ආදරෙයි ගොඩක් ගොඩක් ගොඩක් මගෙ ටේ.

••මාත් ආදරෙයි මැණික දැන් නිදා ගන්න හොදද.

මම රූම් එකට එද්දිම ජන්හ්කුක් මගේ පිටිපස්සෙන් ආව.ඒත් වුණේ නොහිතපු දෙයක්.එයා මාගෙ බැක් හග් කරා.වෙලාවට කෝකටත් කියල මම දැනටමත් මත් ටැබ්ලට් එක තියන් හිටියෙ.එයා පිස්සුවෙන් වගේ මම ඇදන් හිටපු ඇදුම් ගලවලා විසික් කරේ.දෙවියනේ මම කීවනෙ මට අසනීපයි කියල ඒත් ඇයි මේ? මෙච්චර තිරිසනෙක්ද! මගේ ඇගට නේද ජන්ග්කුක් ඔයා මේ ආදරේ කරන්නෙ.තවත් දුර නොයවා මම එයාව කිස් කරල ටැබ්ලට් එක එයාට ඇතුළු කරනවත් එක්කම උනේ හීනෙකින්වත් නොහිතපු දෙයක්.මම ටැබ්ලට් එක දිවෙන් තල්ලු කරනවත් එක්කම එයා එයාගෙ දිව මගේ දිව එක්ක පටල ගත්ත.ඒත් එක්කම ටැබ්ලට් එක මට ගිලුනෙ මාව අන්තෙටම අසරණ කරල...

මේ දෙන්නම නොදන්න දෙයක් මේ අතරෙ මාලිගාව ඇතුළෙ වුණා!!

See you soon

හායි බබාල
බායි 😁 දැන් හරිනෙ ටේට.දැන් මොනව වෙයිද කියල හදේ ඉන්න හාව තමයි දන්නෙ 😪😪
ඔයාලගෙ අදහස් කියන් යන්න බබාල මට මහන්සියි.

ILysm 🌹
Min Seok

You are reading the story above: TeenFic.Net

#tryme