Part 15

Background color
Font
Font size
Line height

සතියකට පසු

A/N pov

Hwani සතියක් ම හොස්පිටල් එකේ හිටියා. කැමැත්තෙන් හිටියා නම් නෙමෙයි. එයාගේ තාත්තගේ බලපෑම මත ඉන්න උනා.

ගෙදර ඉඳන් තනියම treatment  කරගන්න Hwani කැමති උනත් ඒකට එයාගේ තාත්තා කැමති උනේ නෑ.


සතියකට පස්සෙ වෙනදා වගේම doctor උදෙන්ම ආවේ Hwani ව බලන්න.


"ඔයාගේ තුවාල නම් දැන් වේලිලා. දැන් නම් ගෙදර යන්න අවසර දෙන්න පුළුවන්"


"එහෙම බෑ doctor මෙයාව තව සතියක් හොස්පිටල් එකේ තියාගන්න. මෙයාට හොඳට rest කරන්න දෙන්න ඕනි"

එහෙම කිව්වේ Hwani ගෙ තාත්තා.

Hwani ගෙ තාත්තා කියන දේකට පිටුපාන්න බැරි නිසා doctor උනත් Hwani ගෙ තාත්තා කියන දේවල් වලට එකඟ උනා.

Private හොස්පිටල් එකක් නිසා ඉතින් සල්ලි තියේනම් ඕනි තරම් කාලයක් ඉන්නයි තියෙන්නෙ.

Hwani ගෙ තාත්තා ට ඕනි උනේ ටික දවසකට Hwani ව මේ පොලිසියේ වැඩ වලින් ටික කාලයක් ඈත් කරලා තියන්න.

ඒකට හේතුව Hwani තමන්ගේ ජීවිතේ ගැන පවා හිතන්නේ නැතුව කරපු investigation වැඩ.

Hwani සාමාන්‍ය කෙල්ලෙක් විදිහට ජීවත් උනේ ම නැති කෙනෙක්.

ඒත් Hwani ගේ තාත්තා ට ඕනි උනේ සාමාන්‍ය කෙල්ලෙක් වගේ ජීවත් වෙනවාට. මොකද Hwani ගෙ තාත්තා දන්නවා පොලිසියේ වැඩ වල තියන භයානක කම.

ඒත් Hwani පොලිසියට බැඳෙන්න කැමති කිව්වහම ඒකට අකමැත්තක් නොපෙන්වල ඒකට උදව් කරලා Hwani පිටිපස්සෙන් ම හිටියා.

Hwani ගෙ තාත්තා Hwani ට කොච්චර ආදරේ කලත් ඒ ආදරේ පෙන්නුවේ නෑ. Hwani ට සැලකුවේ හරිම දරුණු විදිහට.

ඒකට හේතුව එයා පොලිස් නිලධාරියෙක් වෙච්ච එක. අනිත් එක දුවත් එයාගේ පාරෙම යන්න  හදපු නිසා Hwani ව ඒ පරිසරයට හුරු කරන්නත් එක්ක Hwani ගෙ තාත්තා තවත් දරදඬු උනා.

ඒ නිසාමයි Hwani ත් ටික කාලයකට පස්සේ තනියම apartment එකකට ගියේ.

තාත්තා ට ඒකට අකමැති වෙන්න හේතුවක් තිබ්බේ නෑ. මොකද තනියම ජීවත් වෙනවා කියන්නෙත් වගකීම් දරන්න පුරුදු වෙනවා කියන එක.





ඉතින්  තවත් සතියක් bed rest කරන්න කිව්වහම Hwani ට ඒකට විරුද්ධ වෙන්න බෑ.

ඒ නිසාම කෙල්ල කටපියන් හිටියා.

කෙල්ල හිටියෙත් පුදුම පාලුවෙන්. කරන්න වැඩක් නැති නිසා.

Jungkook උනත් කෙල්ලව බලන්න එද්දී ගොඩක් රෑ උනා. පාන්දර වෙනකම් ම Hwani ළඟ ඉඳලා කෙල්ල නැගිටින්න කලින් යනවා.

ඒ නිසා Hwani ට jungkook ව කලින් වගේ ආශ්‍රය කරන්න බැරි උනා.

ඒත් ජැක්සන් නිසා ඒ අඩුව කෙල්ලට තේරුනේ නෑ.

Jungkook කියපු නිසා දවල් දවසේ ගොඩක් වෙලාවට කෙල්ල ළඟ හිටියේ ජැක්සන්.

Hwani ළඟ ගෑනු කෙනෙක් ව නතර කරන්න jungkook ට ඕනි උනත් Hwani ට එහෙම යාළුවෝ නෑ.

ඉතින් කරන්න දෙයක් නැති නිසාම ජැක්සන් ට ඒ වැඩේ භාරදුන්නා.










Hwani pov

Next day

තවත් දවසක් ගෙවිලා ගියා. මට ඇඳ උඩට වෙලා ඉඳලා දැන් නිකන් පිස්සු වගේ.

කොයි වෙලෙත් දෙකට කැඩිච්ච පණුවා වගේ දඟලන කෙනෙක් ට සති ගානක් bed rest කරන්න වෙනවා කියන්නේ පිස්සු හැදෙන වැඩක්.

උදේ ඉඳන් ඇඳේ එහෙට මෙහෙට පෙරළි පෙරළි phone එකත් ඔබ ඔබා ජැක්සන් එක්ක ඔපදූපත් කතා කර කර ඉඳලා පොඩි නින්දකුත් දැම්මා.


නැගිටිද්දි වේලාව රෑ 7ත් වෙලා.
Nurse කෙනෙක් මට රෑ කෑම එක අරන් ආවා.

මොකද ජැක්සන් ඒ වෙනකොටත් ගිහින් නිසා.

හොස්පිටල් වලින් දෙන කෑම නම් අනෙමන්දා..

සතෙකුටවත් කන්න බැරුව ඇති.
සමහර දාට ලුණු වැඩි. සමහරදාට ලුණු ගෑවිලාවත් නෑ.

මොනවා කරන්නද ඉතින් බඩගින්නෙ මැරෙන්න බැරි නිසා කන්න සිද්ද වෙනවා.

ඔක්කෝටම හපන් "J" ව දැක්කේ නෑ දෙවියනේ දවස් ගානකින්.

කොල්ලා එක දිගට තිබ්බ show ටිකත් cancel කරලා තිබ්බා.
අනේ මගේ කොල්ලා හොඳින් ඉන්නවා ඇති නේද?

Ahhh මට බෑ........


කල්පනා සාගරේ ඇලි ගැලි ඉන්නකොට room එකේ දොර අරින සද්දෙ ඇහුනා.



Jungkook ඇවිත්......
අම්මෝ දැක්ක කල්....


"අහ් ඉතින් කොහොමද jungkook?"


"හොඳින්... අහ් මේක ඔයාට"


Jungkook මට parcel එකක් දුන්නා. ලස්සනට wrap කරලා තිබ්බා ඒක.

"මට?......"



"ඔව් ඉතින් මෙතන වෙන කවුරුත් නෑනේ?  ඕනි නැත්නම් දෙනවා මෙහෙට"


එහෙම කියලා ඒක jungkook මගේ අතින් ඇදලා ගන්න හැදුවත් මන් ඒක ගන්න දුන්නේ නෑ.

"Ya රට හාවෝ දුන්න දෙයක් එහෙම අයේ ඉල්ලන සිරිතක් නෑ.. මොනාද මේ?"

"ඇරලා බලනවකෝ"

එහෙම කියලා jungkook ගිහින් room එකේ තිබ්බ පුටුවෙන් වාඩි උනා.

දුන්නේ මොකද්ද කියලා දන්නේ නැති නිසයි jungkook ව sure නැති නිසයි ටිකක් බයෙන් බයෙන් තමයි මාත් ඒක දිගැරියේ..








"Wtf"










"Seriosly wtf"










"Jungkook  you know what? I f**king love you..........."










"Wow"



"මට බෑ"




"ඔයානම් දෙවියෙක් නෙමෙයි දේවාලයක් jungkook.........."




"Thank you so much......."







Jungkook මට ගෙනල්ලා තිබ්බේ "J" ගෙ අලුත් ම album එක. ඒක special edition එකක්. ඒ නිසා ගානත් වැඩි.


අනික ඉතින් release කරපු ගමන් ම sold out. ඉතින් සතෙන් සතේ එකතු කර කර මන් album එක ගද්දී හඳ පායයි..

"ඔයා කොහොමද මේක ගත්තේ jungkook? අනේ thank you"

" ප්‍රශ්න අහන්න එපා. දැන් ඕක හම්බුනා නෙ"





"හරි හරි ඔයා කියන ඕනි දෙයක් කරන්නම් jungkook. ඕනි ම දෙයක්"

මාත් album එකේ සිහියෙන් හිටපු නිසා සිහියක් නැතුව කටට ආපු එක කියලා දැම්මා.

පිටුවෙන් නැගිටපු jungkook අත් දෙකත් කලිසමේ සාක්කුවට දාගෙන මහ වල් හිනාවකුත් කට කොනින් දාගෙන මන් ගාවට එන්න ගත්තා.

මුලින් මන් වැඩිය ගනන් ගත්තේ නැති උනත් jungkook නතර නොවී දිගටම මන් ළඟට එද්දී මාව ටිකක් බය උනා.

ඇඳේ ඉන්න නිසා මට හෙලවෙන්නවත් පුළුවන් කමක් තිබුණේ නෑ. ඉතින් ඇස් දෙකත් ලොකු කරගෙන jungkook මොන විකාරෙකට ද මේ එන්නේ කියලා මන් බලන් හිටියා.

Jungkook ගෙ හුස්ම මගෙ මුනේ වදිනකන් ම jungkook මන් ළඟට ආවා.

ඒත් පොඩ්ඩකටවත් ඒ මූණේ තිබ්බ වල් හිනාව මුණෙන් මැකුණේ නෑ.

වෙන මනුස්සයෙක් එහෙම නම් මෙලහකට හොම්බ කට සමතලා වෙන්න මගෙන් කාලා.

ඒත් jungkook නිසා මන් ඉවසුවා.

ටික වෙලාවක් මගේ මුණ දිහා බලන් ඉඳලා jungkook තවත් මගෙ මූණට ලං වෙන්න පටන්ගත්ත නිසා මන් ඇස් දෙක තද කරලා පියාගෙන අත් වලින් bed sheet එක තද කරලා අල්ල ගත්තා.

"අද රෑ මට දෙනවද?"






















කන ළඟින් ඇහුණ jungkook ගෙ ගැඹුරු මන් මීට කලින් කවදාවත් අහලා නැති කටහඬ ට මගෙ ඇඟට එක පාරටම current එකක් වැදුනා වගේ උනා..

ටිකක් පස්සට වෙලා හිටගෙන jungkook හිටියේ මන් උත්තරයක් දෙනකන්...

රෑ එයාට දෙන්න?

එයා මොනවද මේ කියන්නේ?










"Jungkook මන් තාම පොඩි වැඩි කියලා මට හි--------------"






"මොන පොඩි ද Hwani ඔය ඉන්නේ ෂෝක් එකට. උසයි මහතයි ගානට. වයසත් ඉතින් අවුලක් නෑනේ"






"Ya jungkook මන්....... මට ...... අහ්....... මේ....."












"හෝ...... හෝ..... ඔයා මොනවා ගැනද හිතුවේ Hwani අහ්? මන් කිව්වේ අද රෑට අපි මාත් එක්ක එලියට යන්න එන්න කියලා.. ඔයා වෙන මොනවහරි ද හිතුවේ? Omg ඔයා නරක දේවල් එහෙම හිතුවද? ඕහ් නො මේ කෙල්ල"









"කවුද? මම? මන් මොකුත් හිතුවේ නෑ..... ඔයාට පිස්සුද?
කොහෙද යන්නේ අපි?"



"ඔයා යන්න කැමතිනම් විතරයි"

"යමු යමු.... ඕනි දේවාලේක යන්න එනවා මන්. මට මේක අස්සේ ඉඳලා පිස්සු හැදෙයි නැත්නම්"

"එහෙනම් යමු.."

"Ya මෙහෙම? මේ හොස්පිටල් ඇඳුමෙන් ම?"

"ඔව්.. මෙන්න මෙහෙ එනවා. වැඩිය හිතන්නේ නැතුව. පිස්සි"


















Heejin pov

Jimin වැඩට ගිහින් තාම අවේ නෑ. දැන් ටිකක් රෑ වෙලා.

මට කරන්න වැඩකුත් නෑ. බබත් නිදි..

කරන්න දෙයක් කල්පනා කර කර ඉද්දිම ගෙදර bell එක වදින සද්දෙ ඇහුනා..

ඒ jimin වෙන්න නම් බෑ. මොකද තමන්ගෙ ගෙදර password එක ගහල එන්න ගෙදර අයිතිකාරයා දන්නවා නෙ.

මේ වෙලාවට ගෙවල් වලට අමුත්තෝ එන වෙලාවකුත් නෙමෙයි.

බයෙන් බයෙන් දොර ළඟට ගියා.
එතන තිබ්බ cam එක ඔන් කරලා බැලුවා එළියේ හිටියේ කවුද කියලා මොකද මේ වගේ වෙලාවක කවුරුහරි ගෙදරට එන එක ටිකක් බය හිතෙන දෙයක් නිසා.

Sure නැනේ කිසි දෙයක්.

අනික guards ලා ව පහු කරලා වෙන්න ඕනි ඇවිත් තියන කෙනා එන්න.

ඒ නිසා අඳුරන කෙනෙක් වෙන්නත් පුළුවන්. ඒත් එහෙම නෙමෙයි නම්.....

දාහක් ප්‍රශ්නත් එක්ක මන් දොර ළඟ තිබ්බ cam එකෙන් බලද්දී හිටපු කෙනා දැකලා ටිකක් බයත් හිතුනා..







"Taehyung"































කතාව කියවන හැමෝටම thank you 💜

I purple you 💜

You are reading the story above: TeenFic.Net