Chapter 05 🔏

Background color
Font
Font size
Line height

𝕋𝕙𝕖 𝕊𝕖𝕒𝕤𝕠𝕟 𝕆𝕗 𝔹𝕝𝕠𝕤𝕤𝕠𝕞 🌿🌻

Chapter 05  🔏





ඒත් එක්ක ම කට්ටිය ම ඇවිත් මේසෙන් වාඩි වුණේ ජින් මෙච්චර වෙලා හංගන් හිටපු කේක් එක කන්න..😂💔

🐰 : හියුං ඔයා කේක් හැදුවා කියලා කිව්වේ නෑ නේ නිකම්වත්..🤧

🐹 : හොඳට තියෙයි කිව්වා නම්...එහෙනම් මේ ළමයාට දෙන්න වෙන්නේ කේක් නෙමේ..😑 මම දන්නැද්ද තොපිලා ටික පැන ගත්තා ම කේක් ගෙඩියට වෙන දේ...මම බෙදලා දෙන්න නිසා හංගලා තිබ්බේ...😌

ජන්කූක් එහෙම කියාගෙන වාඩි වුණේ ජූහිගේ ඉස්සරහ පුටුවෙන්...ජින් ජන්කූක්ගේ ඇනුම් පදේට උත්තර සපයන ගමන් කේක් ගෙඩිය කෑලිවලට කපලා Plates එක්ක ම අරන් ඇවිත් මේසෙන් තිබ්බා...

ජූහිගේ එක පැත්තකින් ජීමින් වාඩි වෙද්දි ,, අනිත් පැත්තෙන් යුංගි වාඩි වෙන්න හදද්දි ම....

🦄 : යුංගි හියුං..ඔයා ජූන් ළඟ පුටුවට යන්නකෝ..මට ජූහි එක්ක කතා කරන්න දෙයක් තියෙනවා..😁

හොබී එහෙම කියද්දි යුංගි ඇහි බැමක් උස්සලා හොබී දිහා බලන් ඉන්න ගත්තා..😂💔

🐱 : මෝව්..?? මොනවාද ඔයාට ජූහි එක්ක කතා කරන්න තියෙන්නේ ආ..?? පස්සේ කතා කරගන්නවා හොබ්බා..මේ කෙල්ලට නිදහසේ කන්න බොන්නවත් දෙනවා..තාම ආවා විතරනේ..😑💔 "

යුංගි එහෙම කියාගෙන වාඩි වෙන්න ගියත් හොබී යුංගිට ඉස්සර වුණා...😂 හොබී ඉක්මනට ජුහි ළඟින් වාඩි වුණා..😂 යුංගි රව රවම ගිහින් ජූන්ගේ එහා පැත්තෙන් වාඩි වුණා...😂💔

🦄 :  ජූහී..ඔයාට අසනීපද..?? මූණත් සුදුමැලි වෙලාද මන්දා...🙄💔

එහෙම කියන ගමන් හොබී ජූහීගේ නළලට අත තිබ්බේ උණ බලන්න වගේ...එකපාරට යුංගි අතේ තිබ්බ කෝෆි කෝප්පේ සද්ද වෙන්න ම මේසෙ උඩින් තියද්දි කට්ටිය ම ගැස්සිලා ගියා...🙂😂💔

🖤 : ඔප්පා..මම ටිකක් නිදාගන්න යන්නද..?? මට මහන්සි..😔

ජූහි එහෙම කියන ගමන් ජීමින්ගේ පැත්තට හැරෙද්දි ජීමින් ජූහිගේ නළලට අත තියලා බැලුවේ ඇත්තට ම කෙල්ලට සනීප නැද්ද බලන්න...🥹

🐣 : අරස්සෝ..ඔයා ටිකක් රෙස්ට් කරන්න නංගි..හොබී හියුං පෙන්නයි ඔයාගේ ගෙදර අපාර්ට්මන්ට් එකේ ම...

🐱 : අන්ද්වේ..😐 මම එයාව එක්කන් යන්නම්...හොබ්බා කේක් කන්න වාඩි වෙලා..😒💔

එහෙම කියාගෙන යුංගි නැඟිට්ටා..😂💔 ජූහි ඔප්පලා ටිකට ආචාර කරලා එයාගේ බෑග් එකයි වයලීන් එකයි ගන්න යද්දි සූට් කේස් එක එක්ක වයලීන් එක යුංගි අතට අරන් ඉස්සර වෙද්දි ජූහි යුංගි පස්සෙන් හෙමින් හෙමින් ගියේ අපාර්ට්මන්ට් එකේ ම ජූහිට වෙන් කරලා තිබ්බ ගෙදරට යන්න...🙂

🐰 : යුංගි හියුංට මොකද වෙලා තියෙන්නේ එකපාරට..?? 😂💔

ජන්කූක් එහෙම කියන ගමන් එයාගේ ප්ලේට් එකේ තිබ්බ කේක් කෑල්ල අතට ගත්තා...

🐯 : ජෙල ජෙල...හියුං ජූහිට කැමති..පෙන්නේ නැද්ද...?? 😌😂

ටේහියුන් එයාගේ කේක් කෑල්ලේ අන්තිම ටික ඔක්කොම කටේ ඔබාගෙන ම එහෙම කියලා කෑගහන්න වුණා..😂💔

ටේ කියපු කතාව ගැන ජීමිනා කල්පනා කරන්න ගත්තේ ඒ වෙලාවේ...

.













.

ජූහිට එයාගේ ගෙදර පෙන්නලා දීලා සූට් කේස් එකයි වයලීන් එකයි යුංගි කාමරෙන් ගිහින් තිබ්බේ ජූහි ගේ හැමතැනම ඇවිදිමින් බලන අතරේ...

🐱 :  ජූහියා..මම යන්නම්...ඔයා වොශ් එකක් දාන් නිදාගන්න...ඕනේ වුණොත් ජීමිනාට හරි මට හරි කෝල් එකක් ගහන්න...දොර ඇතුළෙන් ලොක් කරගන්න...අරස්සෝ..?? 🙂

🖤 : අහ්..නේ...🥺 කොමාවෝයො..ඔප්පා...🥺

🐱 :  අහ්..කොමාවෝ ඕනේ නෑ...😇 ටිකක් නිදාගන්න...චල්ජා..🙂

එහෙම කියලා යුංගි යන්න හැරුණත් යන්න හිතක් නම් යුංගිට තිබ්බේ නෑ...🥹💔

🖤 : ඔප්පා...ටිකක්..ඉන්න පුළුවන්ද..?? මට පාලුයි වගේ...මෙහෙ හුරු නෑ..කවුරුත් නෑ වගේ...😔💔 ඔම්මා..අප්පා...ඔප්පා...😔💔

🐱 : වේ ජුහි එහෙම කියන්නේ...?? ඔයාගේ ඔප්පා ජීමිනා ඉන්නවා...එතකොට අපි හැමෝම ඔයා එක්ක ඉන්නවා නේ..ම්ම්..🥺

🖤 : ඒත් ඔප්පා ඔයාලා practice ගියා ම...Concerts , tours යද්දි...😔 මම මෙහෙ තනියම නේ..😔💔

ඒ කියපු කතාවත් ඇත්ත නේද කියලා යුංගිට හිතුණේ ඒ වෙලාවේ...

🐱 : අරස්සෝ අරස්සෝ...බය වෙන්න එපා...ඒකට මම ඔයාට යාලුවෙක් සෙට් කරලා දෙන්නම්..ඉන්නකෝ...😉

එහෙම කියලා යුංගි ජූහිගේ කොණ්ඩේ ඇවිස්සුවා...ජූහි ගල් වෙලා වගේ යුංගි දිහා ම බලන් හිටියේ ඇස් දෙකත් බෝල කරගෙන...වෙනදා නැතුව යුංගි එයාව හුරතල් කරනවා වගේ හැසිරෙන නිසා...🤭🖤

🐱 : වොශ් දාන් නිදාගන්න..මමත් යනවා..චල්ජා...

🖤 : නේ..චල්ජා..ඔප්පා.🥺

යුංගි යනවාත් එක්ක ම වගේ දොර ලොක් කරලා දාලා ජූහී එයාගේ කාමරේට ගියේ වොශ් එකක් දාගන්න..බෑග් අස් පස් කරන එකත් පැත්තක දාලා ජූහි වැටුණ ගමන් නිදාගත්තේ ගමන් මහන්සියටත් එක්ක...🥺❤️‍🩹



.


























.



                                       Next Day

ඊළඟ දවසේ උදේ ජූහිගේ යුනිෆෝම් එකත් එක්ක breakfast එක අරගෙන ඇවිත් උදේ ම ජීමින් බෙල් එක ගහන්න ගත්තා....නිදන් හිටපු විදිහට ම ඇවිත් ජූහි දොර අරිද්දි ජීමින්ට හිනා ගියේ කොණ්ඩෙත් භාගෙට අවුල් කරන් ,, හිටගෙන ම බිත්තියට හේත්තු වෙලාත් නිදි කිරන නිසා..

🐣 : ආයිශ්...කම්මැලි දේනුවක් මේකත්...මෙහෙ එනවා යන්න හලෝ..දැන් ලෑස්ති වෙන්න...පරක්කු වෙලා බෑ First Day එකේ ම..ආ..Uniform එක...මම Breakfast ගෙනාවා...ජින් හියුං ඔයාට එක්ක ම කෑම හදලා...Lunch box ඕනේ නෑනේ..ස්කූල් එකේ cafeteria එකෙන් කන්න පුළුවන්...ඔයාට සල්ලි දෙන්නම් මම...🙂😄

ජීමින් ජූහීගේ කර වටෙන් අත දාගෙන කෙල්ලවත් ගේ ඇතුළට එක්කන් යන ගිහින් Uniform එකත් අතට දීලා ,, ගෙනාව කෑම ටික මේසෙට තියන ගමන් කියවගෙන කියවගෙන ගියේ..😂❤️

🖤 : ඔප්පා...😑

🐣 : වේ..?? 😐 මොනවා හරි අමතක වුණාද ගේන්න මට..?? 🙂💔

🖤 : ආනි...ඔප්පා මම Highschool යන්නේ...Pre school නෙමේ...😑💔 වේ..මට බබෙක්ට වගේ උපදෙස් දෙන්නේ ඔහොම..?? 😑💔

ජූහි බුම්මන් අත් දෙකත් පපුවට බැඳගෙන එහෙම අහද්දි ජීමින් ටිකක් වෙලා ජූහි දිහා බලන් හිටියා...මොකුත් නොකියා ජූහි ළඟට ඇවිල්ලා ඔළුව අතගාන්න වගේ හදලා නළලට ඇඟිල්ලකින් ගැහුවේ රිදෙන්න ම....😕💔

🖤 : ආව්..😫 ඔප්පා..😒💔

🐣 : පණ්ඩිත කතා නොකියා ගිහින් Ready වෙලා එන්න...කෑම ටික රස්නෙන් ම කන්න...එතකොටයි රස... 😄

ජූහි කෑගහද්දි ජීමින් එහෙම කියලා හිනා වෙවී සෝෆා එකෙන් වාඩි වුණේ පෝන් එකත් අතට ගන්න ගමන්...

.





















.


යුංගි උදේම ලෑස්ති වෙලා එළිබැහැලා ගියේ කාටවත් නොකියා...ටේ නැඟිටලා බලද්දි යුංගි හිටියේ නැති නිසා කෝල් එකක් ගත්තා...

🐯 : හියුං..කොහෙද ඉන්නේ..?? 😕💔

🐱 : පොඩි වැඩකට ආවේ..ඇවිත් කියන්නම්...

යුංගි එහෙම කියලා කෝල් එක කට් කළා...

.


















.

ජූහි ලෑස්ති වෙලා ඇවිත් ජීමින් එක්ක ම කෑම කාලා ජීමින්ගේ කාර් එකේ ම Highschool එකට ආවා..ගේට් එක ළඟ කාර් එක නතර කරලා ජීමින් ජූහිට බහින්න කිව්වාට කෙල්ල තාම කාර් එකේ වාඩි වෙලා ජීමින් දිහා බලන් ඉන්නවා..😂💔

🐣 : වේ.?? 😐 බබෙක් වගේ නේ ජූහියා..බැහැලා ඔයාගේ ක්ලාස් එකට යන්න..🙂💔

🖤 : lunch එකට Cafeteria එකෙන් කන්න සල්ලි දෙන්නම් කිව්වාට මහලොකු කෝටිපතියා දුන්නේ නෑ නේ..ඒකයි බලන් හිටියේ..😒💔 මතකත් නෑ...හුම්..😌

🐣 : ආයිශ් ..නංගි ඔයා නම්..🫠

🖤 :  World Famous Park Jiminට මාත් එක්ක ගැලවෙන්න ලේසි නෑ...අරස්සෝ..?? මම ඔයාගේ නංගි නේ...😁 අන්න්‍යොං 😌👋

එහෙම කියාගෙන ජූහි ජීමින් එයාගේ Wallet එකෙන් ඇඳ ඇඳ හිටපු වොන් නෝට් දෙක තුනක් ඇඳලා අරන් Uniform එකේ ම සාක්කුවට දාගන්න ගමන් දත් සෙට් එක ම දාගෙන කාර් එකෙන් බැහැලා ජීමින්ට බායි කියලා ස්කූල් එක ඇතුළට ගියා ..😂❤️ ජීමින් හිනා වෙවී ම කෙල්ල දිහා බලන් ඉඳලා ටිකකින් එතනින් ගියේ ජූහි නොපෙනෙනකම් ඉඳලා...

.














.

ජූහී ස්කූල් Gate එකෙන් ඇතුළට යද්දි බර හුස්මක් අරන් පිට කරන ගමන් ඇතුළට ගියා..ජූහි එයාගේ Admission එක අරන් Office එකට ගිහින් එයාලාගේ class එක භාර මිස්ට දීලා එහෙම ක්ලාස් එකට ගියා...පාඩම් එහෙම ඉවර වෙලා ළමයි හැමෝම එක එක sportsවලට යද්දි ජූහි ක්ලාස් එකේ වාඩි වෙලා ඩෙස් එකට ඔළුව තියාගත්තේ කම්මැලි නිසා...ඒත් එක්ක ජූහිට ඩෙස් එක උඩම නින්ද ගිහින් ඉද්දි එකපාරටම........................................................................................................

_________________________________________________________________________________________

Hii My Readers බබාලා 🤗🍒💗

ඔන්න අද එපිය.....

මොකද වෙන්න ඇත්තේ..?? ගෙස්ට් කරන් යන්න 😁

ගිහින් එන්නම්.....ඊළඟ එපියෙන් හම්බෙමු

සරංහේයෝ 💜️💜️💜️💜️


~'𝓢𝓮𝓳𝓲𝓷´~🦋✨️🍉



#Kstoryclub


You are reading the story above: TeenFic.Net